Home / විශේෂාංග (page 2)

විශේෂාංග

නිල් පාට අහසක් පුරා ඈය එකපාර තරුවක් කළා….

ඔබ…ඔබේ පෙම්වතිය සමග තරහා වුනාද?….දහසක් නරක සිතුවිලිවලින් ඔබේ මනස අවුල් වි ඇද්ද…..මොහොතක් සිතන්න…..  ඇතැම් නරක සිතුවිලි ඔබ ක්‍රියාත්මක කරන්නේ …..ඔබට සහෝදරයෙක්..සහෝදරියක්…..යම් දිනක ඔබටද දියණීක  සිටිනවා යැයි අමතක කරමින් නොවේද?

Read More »

නඩුවක් වෙනුවට සිංදුවක් කියමුද?

DADDY සංගීත කණ්ඩායම විවිධ වෙනස් කම් සිදු කරමින් නව නිර්මාණ ඉදිරිපත් කරන සංගීත කණ්ඩායමක් ඔවුන්ගේ නවතම ගීතය වන “ආලේ” Aaley මේ වන විට ඉතා ජනප්‍රිය වී තිබෙනවා.අධිකරණයක නඩුවක් අසන ස්වරූපයෙන් එම ගීතයේ විඩියෝව නිර්මාණය විම කාගෙත් කතාබහට ලක්ව තිබේ.

Read More »

“ආදරෙන් පැරදුණා කියලා අපිට ජීවිතෙන් පරදින්න බෑ” – සංවේදී හදවත් ස්පර්ශ කල ,සූදේශ් අත්තනායක

“ආදරෙන් පැරදුණා කියලා අපිට ජීවිතෙන් පරදින්න බෑ නේ? හිමි දෙයක් නම් ලැබෙයි.මොක උණත් මගේ පැත්තෙන් ආදරේ පැරදිලා නෑ, මොකද මං තාම ආදරේ නිසා ” මේ නව පරපුරේ අපට හමුවූ තවත් පද රචකයෙක් .ඔහු නමින් සුදේශ් අත්තනායක . සුදේශ් මේ වෙනකොට නම් ඉන්නේ මව් රටෙන් ගොඩාක් ඈත් වෙලා . නමුත් ඔහු ...

Read More »

සසකාවා වැඩ කෑවා….කලාකරුවෝ මහා පාරේ

වසර 62ක කාලයක් තිස්සේ කලාකරුවන් විසින් පුහුණුවිම් කල සහ ඔහුන්ගේ අධ්‍යන කටයුතු සදහා වෙන්ව තිබු ශ්‍රී ලංකාවේ එකම සංස්කෘතික ආයතනය වන සුදර්ශීය ජපානයෙ සසකාවා ආයතනයට විකුණු දැමිමට ආණ්ඩුව් ගෙන ඇති  තිරණයට විරෝධය පලකරමින් කලාකරුවන් රැසක් අද පාගමනින් ගොස් ජපන් තානාපති කාර්යාලයට සිය විරෝධය පලකර සිටියා. නාලිනී වික්‍රමසිංහ මහත්මියගේ විශිෂ්ට මෙහෙවරක්‌ ...

Read More »

එල්ලෙන්න වැල් සොයන වේවැල් කර්මාන්ත කරුවෝ

ලතාවකට පණ පොවමින් ජීවිතයම වැලක් කරගත් වේවැල් කර්මාන්තය පුත්තලම දිස්ත්‍රික්කයෙන් සම්පූර්ණයෙන්ම පහව යමේ තර්ජනයට ලක්ව ඇතැයි කර්මාන්ත කරුවෝ මැසිවිලි නගති. පුත්තලම නගර ආශ්‍රිත සහ අප රටේ අස්සක් මුල්ලක් නෑර වේවැල් ආශ්‍රිත සිය නිර්මාණ තුලින් බොහෝ පිරිසකගේ ආදායම් උද්පාදනයට මහත් රුකුලක් ගෙන දෙන්නක් බවට එවකට මෙම කර්මාන්තය පත්ව  තිබූ අතර, කුකුළන් ...

Read More »

මැනුම්සිරි අසිරිය ගෙනා කුසුම්සිරි

මෙරට ජන සමාජය තුළ සමාජගතවූ ඓතිහාසික චරිතයක්වූ රජයේ මිනින්දෝරුවන්ගේ වෘත්තීය ජීවන රටාවේ කැපකිරීම් සහ අභියෝගයන් මෙන්ම රසමුසු තැන්ද , අත්දැකීම්ද අළලා ලියන ලද පිටු 384කින් යුත් ග්‍රන්ථයක් දැන් නිකුත්වී තිබේ. මිනින්දෝරුවෙකු ලෙස දශක දෙකක් පමණ රජයේ සේවයේ නිරතවූ වසර 27 අත්දැකීම් ඇති වර්තමානයේ බලයලත් මිනින්දෝරුවෙකු වන සුනිල් කුසුම්සිරි එහි කතුවරයාය. ...

Read More »

ජාත්‍යන්තර තොරතුරු දැනගැනීමේ දිනය වෙනුවෙන් අන්තර්ජාතික සම්මන්ත්‍රණයක්

ජාත්‍යන්තර තොරතුරු දැනගැනීමේ දිනය සැමරීම ( International Right to Information Day)වෙනුවෙන් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරනු ලබන අන්තර්ජාතික සම්මන්ත්‍රණය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් සැප්.28 සහ 29 දිනවලදී කොළඹ දී පැවැත්වීමට නියමිත බව ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය ...

Read More »

භාරත ප්‍රභාෂණ ‘ඊළඟ කෑල්ල‘ට සෙට් වෙයි

භාරත ප්‍රභාෂණ තෙන්නකෝන් විසින් රචනා කළ දෙවන නවකතාව හා පස්වන කෘතිය වන, “ඊළඟ කෑල්ල“ සුරස ප්‍රකාශනයක් ලෙස එළි දැක තිබේ.විවාහයෙන් පසු විදෙස් ගත වී සිටි යුවතියක්, එම විවාහය අසාර්ථක වීමේ ප්‍රතිඵලයක් ලෙස මව්බිමට පැමිණ ගුරුපත්වීමක් ලබා මාතලේ දිස්ත්‍රික්කයේ දුෂ්කර පාසලක සේවයට යාමත්, එහිදී ඈ අත්විදින සමාජ ආර්ථික දේශාපලන හා සංස්කෘතික ...

Read More »

අද්භූති ….රාවණා සොයා

අද්භූති (රාවණා සොයා) යනු නව යොවුන් ප්‍රබන්ධ නවකතාවකි. උපතින් ම අද්භූත බලයක් හිමි තරුණ ගැහැණු ළමයෙකු වටා ගෙතුණු කතාවකි. ඇය ඇය පිළිබඳ ව ඇති කරගත් අධිමාන්නය නිසා ඇය සහ ඈ වටා සියලු දෙනා කරදර රැසක පැටලෙන හැටි සහ ඇගේ නොපසුබට වීර්යය නිසා ඇය අවසානයේ සියළු බාධක ජය ගන්නා බව මෙම ...

Read More »

පත්තර ලොවට නව මානයක් එක්කල චින්තන ජයසේන නිසලයි

ලාංකීය පුවත්පත් කලාවට නව මානයක් ඇතිකරමින් අළුත් පත්තර නැඹුරුවක් ඇති කල උපහාස රුසියෙකුවූ දෙටු ප්‍රවීණ පුවත්පත් කලාවේදී චින්තන ජයසේන 2016 අගෝස්තු 2වැනිදා සිය ජීවන මගින් සමුගත්තේය. මොරටුවේදී 1948 ඔක්තෝබර් 16වැනිදා උපන් චින්තන මියයන විට 68 හැවිරිදිය. ඔහුගේ අවසන් කටයුතු ගල්කිස්ස පොදු සුසාන භූමියේදී අගෝස්තු 4වැනිදා පස්වරු 3ට සිදුකෙරේ. චින්තන ජයසේන ...

Read More »

මැලේවරුන්ගේ වතගොත ප්‍රථමවරට ගෙනාආ ‘මැලේවරුන්ගේ අභිමානය’

සිංහල රජ දවස දක්වා ඉතිහාසය දික්වන ශ්‍රී ලංකීය මැලේවරුන් 75,000කගේ අභිමානය ගෙන එන ග්‍රන්ථයක් ඉකුත්දා නිකුත් කෙරිණි. නාට්‍යවේදී එච්වඩ් චන්ද්‍රසිරි විසින් ප්‍රශස්ත මට්ටමින් රචනා කරන ලද මැලේවරුන්ගේ අභිමානය පිළිබඳ කෘතිය ඒ පිළිබඳව සිංහල භාෂාවෙන් රචනාවූ ප්‍රථම ග්‍රන්ථයද වේ. මැලේ හෙවත් ජා ජාතිකයන් ඔවුන්ගේ භාෂාව සහ සංස්කෘතිය ලාංකීය ජන ජීවිතය වෙත ...

Read More »

මාස්ටර්පීස් සහ මාට්ටුපීස්

Masterpiece යනු, යම් කලාකරුවෙකුගේ හෝ වෙනයම් නිර්මාණකරුවකුගේ මුලු නිර්මාණ ධාරාවේම නිර්මාණය වුණු ඉහළම අගයකින් යුතු වූ නිර්මාණය යැයි කවුරුත් අවිවාදිතව පිළිගන්නා නිර්මාණයයි. එවැන්නක් ප්‍රංශ බසින් හඳුන්වන්නේ, ෂෙඩ’ව්ර chefd’oeuvre ලෙසයි. ඒත්, මාට්ටුපීස් කියන්නෙ එවැනි වූ ඉහළ අගයැති නිර්මාණයකට නොවෙයි. (මාට්ටුපීස් වචනය මගෙන්…) එහි තේරුම වන්නේ, එවැනි වූ ඉහළ අගයකින් යුතු වූ ...

Read More »