Home / විශේෂාංග (page 3)

විශේෂාංග

මාස්ටර්පීස් සහ මාට්ටුපීස්

Masterpiece යනු, යම් කලාකරුවෙකුගේ හෝ වෙනයම් නිර්මාණකරුවකුගේ මුලු නිර්මාණ ධාරාවේම නිර්මාණය වුණු ඉහළම අගයකින් යුතු වූ නිර්මාණය යැයි කවුරුත් අවිවාදිතව පිළිගන්නා නිර්මාණයයි. එවැන්නක් ප්‍රංශ බසින් හඳුන්වන්නේ, ෂෙඩ’ව්ර chefd’oeuvre ලෙසයි. ඒත්, මාට්ටුපීස් කියන්නෙ එවැනි වූ ඉහළ අගයැති නිර්මාණයකට නොවෙයි. (මාට්ටුපීස් වචනය මගෙන්…) එහි තේරුම වන්නේ, එවැනි වූ ඉහළ අගයකින් යුතු වූ ...

Read More »

මහින්දට ජන ගග උතුරයි ! යූ .එන් .පි ,ශ්‍රිලනිප මැයි රැලි වලට ජනතා සහභාගිත්වය අඩුවේ !

මේ දිනවලදී සමාජය තුළ වැඩිපුරම කතා බහට ලක්ව ඇත්තේ වැඩ කරන ජනතාවගේ දිනය මැයි 01 පිළිබදවයි . මෙවර දේශපාලන පක්ෂ විසින් පවත්වනු ලබන මැයි රැලි සම්බන්ධයෙන් , අංක විද්‍යානුකූල ජෝතිශ්‍ය ශාස්ත්‍ර එස් .ජී සංජීව මහතා අනාවැකි පල කර ඇත . ඔහු සදහන් කරන්නේ මෙවර එක්සත් ජාතික පක්ෂය විසින් පවත්වනු ලබන ...

Read More »

තරුණ දේශපාලන ජවයක් ඒම ඒකාන්තයි !

සිංහල හින්දු අළුත් අවුරුද්දෙන් පසු මේ අප්‍රේල් මාසයේ අවසන් දින කිහිපය සහ මැයි මාසය අංක විද්‍යානුකූල ජෝතිෂ්‍ය අනුව රටට කෙසේ නම් බලපාවිද ? සටහන ගෙන එන්නේ අංක විද්‍යානූකූල ජෝතිශ්‍ය ශාස්ත්‍ර එස් .ජී සංජීව මහතා , ශ්‍රි ලංකාව සහ දකුණු ආසියානු රටවලට බලපාන භූමිකම්පා තත්වයක් 2016 අග භාගයේදී ඇති වීමට ඉඩ ...

Read More »

මේෂ ,වෘෂභ ,සිංහ සුභයි … මෙදා අවුරුද්ද ඔබට කොහොමද ?

2016 අපේ‍්‍රල් මස 13දා අපර භාග 7.48ට උදාවන්නාවූ නව වසර ඔබට කොහොමද?අංක විද්‍යානුකූල ජෝතිශ්‍ය ශාස්ත්‍ර එස් .ජී සංජීව විසින් ගෙන එන නව වසරේ ලග්න පලාපල විස්තරය. මේෂ ලග්න හිමි ඔබට මේෂ ලග්නයෙන් උපන් ඔබට සුභයි . නමුත් යහළු මිත්‍රයන්ගෙන් ප්‍රවේසම් විය යුතුයි . දරුඵල නැතිව සිටී අයට දරුඵල ලැබේ . ...

Read More »

ඉදිරිය ඉතා අසුභයි ! රට තුළ ත්‍රස්ත ප්‍රහර ,ගරිල්ලා ප්‍රහාර වැඩි වශයෙන් ඇති විය හැක !

2016 අප්‍රේල් සහ මැයි මාසය රටට බලපාන්නේ කෙසේ දැයි අප අංක විද්‍යානුකූල ජෝතිශ්‍ය ශාස්ත්‍ර එස් .ජී සංජීව මහතාගෙන් මෙවර විමසා සිටියෙමු .මේ අප්‍රේල් මාසය සහ මැයි මාසය සම්බන්ධයෙන් ඔහු අනාවැකියක් පල කරමින් කියා සිටියේ , 2016 අප්‍රේල් සහ මැයි මාස තුළදී රිය අනතුරු බහුල වශයෙන් ඇති වේ . මගී බස් ...

Read More »

රට තුළ මහා දේශපාලන පෙරළියක් ! සිංහල හින්දු අලුත් අවුරුද්ද …ඔබට කොහොමද ?

සිංහල,හින්දු අළුත් අවුරුදු සමය අදින් ආරම්භ වනවා .මේ 2016 සිංහල ,හින්දු අලුත් අවුරුද්ද ජෝතිශ්‍ය ඇසින් . නැකත් නැති හෝරාව අවසන්වී නැකැත් උදාවීම සිංහල -හින්දු අලුත් අවුරුදු උදාව වේ . ජෝතිශ්‍යට අනුව සූර්යා මීන රාශියේ සිට මේෂ රාශියට සංක්‍රමනය වීම සිංහල -හින්දු අලුත් අවුරුද්ද කියලා හදුන්වනවා. 2016 අංක විද්‍යානුකූලව රටට කොහොමද ...

Read More »

ගමට ගිය ගම්මුන්ට බලපෑම්, අධිකරණ නියෝග, යහපාලනය කෝ ?

2010 වසරේ සිට විවිධ අවස්ථාවලදි අවතැන්වීමට මුහුණ දුන් පානම රාගම්විල ගම්වාසින්් අද එනම් මාර්තු 27 වනදා දහවල් සිය මුල්ගම වු රාගම්විල ගමට ඇතුලූවු බවත් එතැන් පටන් පානම පොලීසියෙන් හා ගුවන් හමුදාවෙන් බලපෑම් එල්ලවන බවත් පානම්පත්තුව සුරැුකීමේ සංවිධානයේ කැඳවුම්කරු පුංචිරාල සෝමසිරි දුරකථනය ඔස්සේ ප‍්‍රකාශ කළේය. මහින්ද රාජපක්‍ෂ පාලන සමයේදි ගම්වාසින් හට ...

Read More »

ඝාතකයාට මරණ දණ්ඩනය! මින්පසු අවලං වැඩ, අපරාධ සිදුනොවේවි ද?

කොටදෙණියාව බඩල්ගම සේයා සඳෙව්මි දැරිය පැහැරගෙන ගොස් බරපතල ලෙස ලිංගිකව දුෂණයකොට මරා දැමීමේ අපාරධයට වරදකරුවු, ”ඝාතකයා” බවට ඔප්පු වුණු සමන් ජයලත් නැමැත්තා හට අද (මාර්තු 15) මීගමුව මහාධිකරණයේ්දි , මහාධිකරණ විනිසුරු චම්පා ජානකි රාජරත්න විසින් මරණ දණ්ඩනය නියම කළේය. ප‍්‍රධාන විත්තිකරුට එරෙහිව සේයා දැරිය පැහැරගෙන යාම, ලිංගික අපයෝජනයක් කිරීම, දුෂණය ...

Read More »

කාන්තා දින සැමරුම් අහිමි ”එකම සිංහල ගමේ” කාන්තාවෝ !

දමිළ වැසියන් කිහිප දෙනෙක් ජීවත් වුව ද සිංහල වැසියන් අති බහුතරයක් ජීවත්වන, එනිසාම නැගෙනහිර මුහුදු තීරයේ ඇති එකම සිංහල ගම්මානය ලෙසට තවමත් නම්කරන, ශාස්ත‍්‍රවෙල, රාගම්වෙල, එගොඩයාය, උල්පස්සයාය සහ හොරේකන්ද යන දර්ශනීය ස්වභාව සෞදර්යයක් ඇති, සස්ශී‍්‍රක පොළොවක් ඇති ජනාවාස කිහිපයක් වෙනුවෙන් සිය මාතෘත්වය ලබාදී ඇති ”පානම” කාන්තාවෝ මෙසේ කියති ! ”සමරන්නට ...

Read More »

මහින්දගේ බඩපිස්සා “මංමුලා වෙලා”

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ පුත් රෝහිත රාජපක්ෂ “මංමුලා වෙලා” යනුවෙන් සිය පලමු ගී නිර්මාණය නිකුත් කර තිබේනවා.අභ්‍යාවකාශ තාක්ෂණය පිළිබඳ වැඩි උනන්දුවක් දක්වන රෝහිත ගී නිර්මාණයක් සමග ජනතාව අතරට එන්නේ ප්‍රථම වරටයි.

Read More »

2015 ලෝක විවාහක රූ රැජින ලංකාවේ

ලෝක විවාහක රූ රැජින තරගයට සහභාගී කරවීම සදහා ශ්‍රී ලංකා විවාහක රූ රැජින තේරීමේ අවසන් තරගය පසුගිය දා ගලදාරි හෝටලයේදී පැවැත්විණි. එහිදී විවාහක රූ රැජින ලෙස තිදෙනකු තෝරා ගන්නා ලදී. ඔවුන් තිදෙනා ලෝක විවාහක රූ රැජින තේරීමේ ආසියාවේ හා චීනායේ පැවැත්වෙන තරගාවලි තුනක් වෙත යොමු කිරීම අරමුණ වේ. මෙහිදී 2016 ...

Read More »

ප‍්‍රින්ස් උදය ප‍්‍රියන්තගේ සුවදුක් බැලීමට ජනමාධ්‍ය ඇමති යයි…

ඉතා අසනීප තත්ත්වයෙන් පසුවන ප‍්‍රවීණ ගායන ශිල්පී ප‍්‍රින්ස් උදය ප‍්‍රියන්තට අවශ්‍ය වෛද්‍ය ප‍්‍රතිකාර ලබා ගැනිම වෙනුවෙන් රු. ලක්ෂයක ආධාර මුදලක් ප‍්‍රින්ස් උදය ප‍්‍රියන්ත වෙත ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක පිරිනමා තිබේ. 80 දශකයේදී ජාතික තරුණ සේවා සභාවේ සංගීත අංශයෙන් කලා ලොවට බිහි වූ ප‍්‍රින්ස් උදය ප‍්‍රියන්ත මහතා තරුණ තරුණියන් අතර මහත් ...

Read More »