Home / විශේෂාංග (page 4)

විශේෂාංග

ලිච්චවී දේශයේ අඳුරේ සැරිසරන බැලුන් අරින යහපාලනය

YahapalanaB_lankanewsalert_New_08_07_2015

එක ඡන්දයකි. සංධාන දෙකකි. ප්‍රතිපත්තීන්ද දෙකකි. එක් සංධානයක් රට බටහිරට හා බෙදුම්වාදයට පාවාදෙන පංච කර්ම (කරැම පහක) යහපාලන ප්‍රතිපත්තියකුත් අනෙක් සංධානය පසුගිය මාස හය තුල ආර්ථිකව හා සමාජියකව විනාශවුන අප මවුබිම නැවත ජවසම්පන්න කිරිමට ‘අඵතින්ම පටන් ගන්නා’ ප්‍රතිපත්තිකුත් ඉදිරිපත්කර ඇත. තෝරාගැනීම බුද්ධිමත්වු ජනතාව සතුය. ලිච්චවීන් බෙෳද්ධයන්ය. බුදුන්වහන්සේ වෛශාලි නුවර විසූ ...

Read More »

ගඳගහන තරමට කුණුවී සිටියදීත් රටට එපා නොවූ සරත් සිල්වා

SarathN_lankanewsalert_New_08_07_2015

ශ්‍රී ලංකාවේ ආයතන ක‍්‍රමය සමග එම ආයතන ක‍්‍රමයේ මුදුනේ සිටින බොහෝ නාමධාරී පුද්ගලයන් කුණුවී තිබෙන තරම මා ඉගෙන ගත්තේ සරත් නන්ද සිල්වා ආශ‍්‍රයෙනි. නාමධාරී හොඳ පාසල් හැමවිටම හොඳම මිනිසුන් බිහි නොකරන බව හා සමහරවිට ඉතාමත් නරක මිනිසුන් බිහිකරන බව සනාථ කිරීම සඳහා එස්.එල්. ගුණසේකර සිය මරණයට පෙර ලියා පළ කරන ...

Read More »

මහින්ද විශ්‍රාම ගැන්විය යුතුද ?

MRJRSB_lankanewsalert_New_08_07_2015

මහින්ද රාජපක්‍ෂට නමයෝජනා දීමට පෙරත් ඉන් පසුවත් මෙරට NGO ඝට්ටබියන්ද අනෙකුත් දේශපාලන පක්ෂවල අයද දිවමතුරක් සේ කියන දෙය නම් මහින්ද දැන් මැදමුලනට වී විශ්‍රාම සුවයෙන් කල්ගත කලයුතු බවයි.ඒ සඳහා ඔවුන් ගෙනෙන තර්කයක් වන්නේ මහින්ද දැරිය යුතු සියලු තනතුරු දරා තිබීම සහ ජනතාව ඡන්දයකින් පරාජය කොට ගෙදර යවාතිබීමයි. එක්වරක් පැරදුන පමණින් ...

Read More »

මේ මහතා නඩු අසන්නේ කොහොමද?

SarathA_lankanewsalert_New_08_07_2015

පොලිස් මූල්‍ය අපරාධ විමර් ශන කොට්ඨාසය විසින් තමා අත්අඩංගුවට ගන්නට යන බවට දැනගන්නට තිබේයැ’යිද, එම අත්අඩංගුවට ගැනීම තමාගේ මූලික අයිතිවාසිකම් කඩවීමට හේතුවිය හැකියැ’යිද කියමින් ආරක්‍ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ පසුගිය මැයි මාසයේදී ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීම සඳහා පුරුදු පරිදි විනිශ්චයකාරවරුන් තිදෙනකුගෙන් යුත් විනිශ්චයාසනයක් පත්කර තිබිණි. ...

Read More »

“සිංහලේ” අපට ඇති එකම රට අනතුරේ!

bbs_10_04_2015_lankanewsalert

බුදු දහම පරපුරින් පරපුරට ආරක්ෂා කිරීමේ"දැක්මෙන් යුතුව වසර දෙදහස් ගණනක් තිස්සේ බුදු දහම ආරක්ෂා කල සිංහල ජාතියේ හා ඔවුන් ජීවත් වූ සිංහලේ දේශයේ ආරක්ෂාව හා දියුණුව වෙනුවෙන් කටයුතු කරන බොදු බල සේනා සංවිධානය භික්ෂු, භික්ෂුණී , උපාසක, උපාසිකා යන සිව් වනක් පිරිසේ දායකත්වයෙන් යුතුව කටයුතු කර නිර්දේශපාලනික ස්වේච්ජා සංවිධානයකි.ඕනෑම දේශපාලන මතයක් දරන පිරිසක් වෙනුවෙන් බොදු බල සේනා විවෘතය. එහෙත් බොදු බල සේනා වට දේශපාලනයක් ඇත. එය ජාතික දේශපාලනයයි. එය ජාතික ආරක්ෂාව, රටේ සංවර්ධනය හා සාමය ප්‍රමුඛතාවයේ සලකන දේශපාලනයයි.බොදු බල සේනාව අප රට තුල තුල ක්‍රියාත්මක වන "බොදු බල සේනා ජාලය " හා ජාත්‍යන්තරව ක්‍රියාත්මක වන " බොදු බල සේනා ජාත්‍යන්තරය "යන අංශ දෙකකින් යුක්තව මුලිකව ක්‍රියාත්මක වේ.

Read More »

111 සිංහල හාලේ බත් හැලියට පන්නරය දෙන ගාල්ලේ ගොවි රජවරුන් සමඟ

Vee_lankanewsalert_01_05_2015

එකල අපේ පැරැන්නෝ වී වලට නම් දීමේදී වියෙහි පැහැය, හැඩය, මෙන්ම සුවඳ පිළිබඳවද සැලකිලිමත් වී තිබේ. හේනේ වපරනු ලැබුවේ ගොඩවී හෙවත් ඇල් වීය. මඬේ වපරනු ලැබුවෙ මඩවීය. සමහරක් වී වර්ග රතු යනුවෙන්ද සුදු යනුවෙන්ද හැඳින්වූහ. වියෙහි හැඩය අනුව දික් වී කුරු වී හීං වී ආදි වශයෙන් නම් පටබැඳීය. කෙසේ වුවද මෙකී වර්ග දැන් දැන් අපේ ජනවහරින්ද මැකී යමින් පවතී.

Read More »

තිස්ස තිස්ස තව අඹ ගහක් හම්බුණා

Thannne_lankanewsalert_28_05_2015

මේ ඔක්කොම බිදින්න නම් හේතුඵලවාදයට යන්න වෙනවා. ඒකට බුදු දහම වැළදගන්න ඕන නෑ. ගැටලූවට හේතුව හොයන එක තමයි ක‍්‍රමය. අපි කොච්චර හොද වෙන්න හැදුවත් ඒකට පවතින්න දෙන්නැති මේ සමාජ ක‍්‍රමය අතුගාන්න ඉදලක්වත් හදන්න වෙනවා. ඒ ඉදලේ සමගිය කියන ඉරටු මිටිය බලය කියන බැම්මෙන් බ`දින්න ඕන. පීඩාවට පත් වුන නැති බැරිවුන් ‘අපි’ කියලා මිටක් ගත්තාම ඉදල බැ`දලා ඉවරයි. දැන් පටන්ගමු හැමෝම නරුමත්වය, ආත්මාරථකාමීත්වය, පාදඩකරණය, වෙච්ච මේ දුර්ත සමාජ ක‍්‍රමය අතුගාන්න. මිදුලක් අතුගාන තරම් ලේසි නැතත් මේ සමාජ ක‍්‍රමය පරදන්න එකතුවීම හැර වෙනත් මගක් නෑ.

Read More »

ලස්සන වෙන්න කවුද අකමැති

MeK_lankanewsalert_12_05_2015

කාන්තාවක් සතු ලස්සන මුහුණ කියන්නෙ ඕනම කෙනෙක්ගේ ඇස් ඇදිලා යන තැනක්. ඒවගේම මුහුණ ලස්සනට Make up කරගන්නත් ඕනම කාන්තාවක් කැමතියි. මේ විශේෂාංග මගින් කියලා දෙන්න හදන්නේ මුහුණ් ලස්සනට Make up කරගන්න උපදෙස් (Tip) කිහිපයක්.

Read More »

වෙසක් කූඩුවක් ගන්නට මල්ලක් අරගෙන කඬේට ගියෙමු

Kuduwa_lankanewsalert_26_04_2015

කොම්බුවා සරුංගලයක් සමතුලිත වන්නට සේරුව දාන්නට තියා අටපට්ටමක රැල් නොතියා සව් කොළ අලවන්නට වත් ඔවුන් ඇද්ද යන්න සැකකයෙකි.නමුත් වෙසක් කූඩුවක් සකස් කරන විට අම්මා තාත්තා දුදරුවෝද ආච්චී සියාද, අසල පහළ දු දරුවෝද එක්ව සකස් කරන වෙසක් කූඩු සමහර වෙසක් කාල වල දි ගෙදරින් එළියට ගන්නට නොහැකිය.ඒ කවුරුත් සතුටින් සකස් කළ මහ කූඩුව ගන්නට නොහැකිය. ඒ දොරට වඩා එය විශාල විමයි. මේ නිසා මහ කූඩුව නැවත එළියේ සකස් කරන්ට අප පියවර ගත් ආකාරයක්ද අපට මතකය

Read More »

ජීවන ගීය නිමා කල ඔහු සදා මතකයේ රැදේ (Video)

LANTHRA_21_04_2015_lankanewsalert

ඔහු ගැයූ මගේ නාමලී, සුළං කුරුල්ලෝ, ආනන්ද මේ රෑ වැනි ගීත ලාංකිකයන් අතර බෙහෙවින් ජනප්‍රියත්වයට පත්විය. චිත්‍රපට පසුබිම් ගායකයකු ලෙස සිංහල සිනමාවට මහත් සේවයක් සිදු කළ ලන්ත්‍රා මහතා කැලණියේ පිහිටි ඔහුගේ නිවසේ කථා කිරීමට පවා නොහැකිව දැඩි අසනීප තත්ත්වයෙන් වසර ගණනාවක් ගත කළේය.

Read More »

අවුරුද්දත් කිට්ටු කිට්ටු

new year

අළුත් අවුරුද්ද නිසාම සිංහල අපේ අනන්‍යතාව නැතහොත් සිංහලකම නොනැසී ඉදිරියට පැමිණ ඇත.අළුත් අවුරුද්ද සිංහල අපට වැදගත් වන්නේ මෙම කරුණ හේතුවෙනි.මක් නිසාද යත් අළුත් අවුරුද්ද නොතිබෙන්නට අපේ පැරණි ජාතික සිරිත් විරිත්, චාරිත්‍ර වාරිත්‍ර, ඇදහිළි, ක්‍රියාකාරකම් ජනක්‍රීඩා බොහොමයක් සමහර විට අද වන විට අපෙන් ඈත් වීමට ඉඩ තිබූ බැවිනි.

Read More »