Home / ක්‍රීඩා (page 2)

ක්‍රීඩා

ක්‍රීඩා

සිංහ පැටවුන් පරදා ඉන්දියාව ඉදිරියටම!

crikat_lankanewsalert_06_05_2014-Recovered-Recovered-Recovered

කුමාර් සංගක්කාර ලකුණු 61 හා ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 92ක් ලබා ගත්තා.එහිදී එක්දින තරඟවලදී ලොව වැඩිම අර්ධ ශතක ලබාගත් පිතිකරුවන් කිහිප දෙනා අතරින් දෙවන ස්ථානයට පත්වීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි පිතිකරු කුමාර් සංගක්කාරට හැකියාව ලැබුණා.

Read More »

ක්‍රිකට් ලිංගික අල්ලස් වලට යටවේ

SLcrikeat_lankanewsalert_30_07_2014

මේ පිළිබද සොයා බැලීම සදහා කමිටුවක්ද පත් කර තිබේ.මේ අතර අතර මග නතරවූ ඉන්දු බටහිර කොදෙව් තරග වෙනුවට ඉන්දියාවේ සංචාරයක් සදහා ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායම යොමු කිරීමට ක්‍රිකට් බළධාරීන් කටයුතු කල පුවතක් සම්බන්ධයෙන් අප වාර්තා කලා.ලෝක කුසලාන තරගාවලියක් අත ළග තියාගෙන රටේ ක්‍රිකට් ක්‍රිඩාව මුදල් වලට බිලි බා ගැනීමට ඉඩ කඩ ලබා දෙමින් ක්‍රිකට් බළධාරින් සිදු කිරීමට ගිය ඒ පුවත සම්බන්ධයෙන් නම් අප තුළ ඇත්තේ මහත් පිළිකුලකී.

Read More »

2015 ලෝක කුසලානය ඩොලර් වලට විකිණෙයි ?

crikat_onlinefirst_22_04_2014

ලෝක කුසලානයට පෙර ඉන්දීය සංචාරයක් පිළිබද සැලසුමක් නොතිබූ බවට ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායම් පුහුණුකරු ප්‍රකාශ කරමින් සිටියදීත් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ පුහුණු වීම් අතර මග නවතා අහසින් පාත්වුණා සේ ශ්‍රි ලංකා ක්‍රිකට් පිල ඉන්දියාවට යැවීම සදහා ක්‍රිඩා බළදාරීන් කටයුතු කරන්නේ රටේ ක්‍රිකට් ක්‍රිඩාව මුදල් වලට බිලි බා ගැනීමට ඉඩ කඩ ලබා දෙමිනි.මුදල් වලට ක්‍රිකට් පවා දෙමින් වක්‍රාකාරව ක්‍රිකට් ක්‍රීඩාව ඉන්දියාවට විකිණීමට බළධාරින් කටයුතු කරනවාද යන්න අපට සැකයක් පවතී.ඒ අන් කිසිවක් නිසා නොව මීට පෙර අවස්ථා කිහිපයකදීම මුදල් නිසා ඔවුන් ක්‍රිකට් ලෝකයා ඉදිරියේ විකුණා ඇති නිසාවෙනි.

Read More »

ක්‍රිකට් ලංකාවේ නම බබළයි

AsianG_lankanewsalert_02_10_2014

තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19.1කදී සියලු දෙනා දැවී ලකුණු 133ක් රැස් කල අතර ඇෆ්ගනිස්ථානු කණ්ඩායම පන්දුවාර 17.4දී සියලුදෙනා දැවි ලබා ගත හැකිවුයේ ලකුණු 65ක් පමණී.

Read More »

මාලිංගට ශල්‍ය කර්මයක්

lasith_lankanewsalert_05_05_2014-Recovered-Recovered

ලසිත් මාලිංග හදිස්සි ආබාධයකට ලක් වූයේ චැම්පියන්ස් ලීග් 20/20 ක්‍රිකට් තරගාවලියේදීය.මේ අනුව ලසිත් මාලිංග හෙට ඕස්ට්‍රේලියාව බලා පිටත්ව යන්නේද ශල්‍ය කර්මය සිදු කර ගැනීම සදහායි.

Read More »

ලෝක ජිවිතාරක්ෂක ශුරතාවය ප්‍රංශයේ

Rescu_lankanewsalert_18_09_2014

ලෝක ජිවිතාරක්ෂක ශුරතවාය -2014 ප්‍රංශයේ මොන්පිලිය නගරයේදි 09-13 සිට 09.28 පැවත්වෙන අතර එයට රටවල් විශාල ප්‍රමානයක් සහභාගි වන අතර මෙම තරගාවලිය සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 16 දෙනෙකුගෙන් සමන්විත කන්ඩායමක් සහභාගි වේ.

Read More »

ඔබේ ජය අපේද ජයග්‍රහණයයි !

crikat_onlinefirst_22_04_2014

නැගී එන ක්‍රීඩකයා වශයෙන් නිරෝෂන් දික්වැල්ල සම්මාන හිමි කර ගත් අතර වසරේ හොඳම ටෙස්ට් පිතිකරුවන් ලෙස කුමාර් සංගක්කාර සහ ඇන්ජෙලෝ මැතිව්ස් සම්මාන හිමිකර ගත්තා.රංගන හේරත් හොඳම ටෙස්ට් පන්දු යවන්නා ලෙසත් එක්දින පිතිකරු ලෙස මෙන්ම හොඳම තුන්ඉරියව් ක්‍රීඩකයා ලෙස ඇන්ජෙලෝ මැතිව්ස් සම්මාන ලබා ගත්තා.

Read More »

නොමැකෙන මතකයන් අතරින් මහේල ක්‍රිඩා පිටියට සමු දෙයි !

mahela_lankanewsalert_14_07_2014

මෙහිදී පළමු ඉනිමට ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 320ක් ලබාගත් අතර පකිස්ථානය ලබාගත් ලකුණු සංඛ්‍යාව 332කි.ලකුණු 12ක් පිටුපසින් සිටිමින් ඉනිම ඇරඹූ ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන ඉනිමට ලකුණු 282ක් ලබාගත් අතර ජයග්‍රහණය සඳහා පකිස්ථානයට ලකුණු 271ක ඉලක්කයක් ලැබිණ.

Read More »

ක්‍රිකට් ආයතනයේ සල්ලි දන්සලක්!

SLcrikeat_lankanewsalert_30_07_2014

ක්‍රිකට් ආයතනයේ නිලවරණයේදී නිතරගයෙන් ආරාධිත සභාපතිවරයා ලෙස පත්වූ ජයන්තට ජන්ද පදනමක් නැති බවත් මේ හේතුවෙන් ඔහු ජන්දය හිමි ක්‍රීඩා සමාජ සිය අනසකට යටත්කර ගත යුතු නිසා මේ අකාරයට සල්ලි බෙදාදිමට සුදානම් වන බවයි ක්‍රිකට් ආයතන අභ්‍යන්තර ආරංචි මාර්ග සදහ කලේ.

Read More »

පාපන්දු සභාපතිට මරණ තර්ජන

RanjithR_lankanewsalert_18_07_2014

මේ අතර මේ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් ද නිකුත් කල පාපන්දු සම්මේලනය පවසන්නේ පාපන්දු සභාපති රන්ජිත් රුද්‍රිගුගේ පෞද්ගලික රියේ තහනම් මත්ද්‍රවය දමා ඔහු පොලිසියට හසු කිරීමේ උත්සහයක් ද පවතින බවයි.

Read More »

මහේලගේ තැනට කවුද ?

mahela_lankanewsalert_14_07_2014

වයස අවුරුදු 37ක් වන මහේල 2005 සිට 2012 දක්වා විවිධ අවස්ථාවන් වලදී ශ්‍රි ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමට නායකත්වය ලබා දුන්නා.එසේම ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරග 145කට ක්‍රිඩා කර ඇති ඔහු ශතක 33ක් හා අර්ධ ශතක 48ක් සමගින් මේ වන විට ලකුණු 11,493ක් ලබා ගෙන තිබේ.

Read More »

යෝෂිත රාජපක්ෂගේ කටට මැහුම්

yoshitha_lankanewsalert_07_07_2014

කාල්ටන් ‍සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවන අධියරේදී ‍ජනාධිපති පුත් යෝෂිත රාජපක්ෂ‍ගේ කටට මැහුම් දමා ‍තිබෙනවා. ඒ තරගයක් අතරතුර සිදුවූ අනතුරක් හේතුවෙනුයි. යෝෂිත මෙම තරගාවලියේදී වෙස්ටන් වොරියස් කණ්ඩායමේ නායකත්වය දරනවා. තරගාවලිය පැවැත්වෙන්නේ බෙලිඅත්තේදීයි. තරගාවලිය නැරඹීම සදහා ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂද පැමිණ සිටියා.

Read More »