Home / ක්‍රීඩා (page 3)

ක්‍රීඩා

ක්‍රීඩා

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට අපෙනුත් කණ්ඩායමක්

මේ අතර බර ඉසිලීම් ඒ ක්‍රීඩාවෙන් පසු ගිය තරගාවලී දෙකේදීම රන් පදක්කමක් හා රිදී පදක්කමක් දිනා ගත චින්තන ගීතාල් විදානගේ මෙවර තරගාවලියටත් සහභාගී වේ.පසු ගිය 2010 ක්‍රීඩා උළෙලදී ලෝකඩ පදක්ක්කමක් ලබා ගත් බර ඉසිලීමේ ක්‍රීඩක සුදේශ් මෙවර සමස්ත ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට නම් කර තිබේ .

Read More »

ශ්‍රි ලංකා ක්‍රිකට් පිලට twitter පණිවිඩයක්!

මෙම ජයග්‍රහණයත් සමග එංගලන්තයේදී එම රටට එරෙහිව ශ්‍රී ලංකාව ලබාගත් පළමු ටෙස්ට් තරගාවලි ජයග්‍රහණය ලෙස මෙය වාර්තා පොත් අතරට එක්වන අතර නව තරඟ වාර්තා කිහිපයක්ම මෙහිදී වාර්තා පොත් අතරට එක්වීම ද සුවිශේෂි විය.

Read More »

ඔයාට සීතලද? තනිකම දැනෙනවද?

ඔයාට සීතලද? තනිකම දැනෙනවද? මම නැතුව බෑ වගෙද? මේ විදහට හැදුන සින්දුවක් මේ දවස්වල ප්‍රචාරය වෙනව. අනේ මේ ගීතය අහගෙන ඉන්නකොට මට මාර හීනයක් පෙනුන. ඇත්තම කියනවනං හීනෙන් හරි මාත් ලංඩොන් ගියා කියමුකො. මේ හීනෙ හිටියෙ දෙන්නයි. අනේ ඒ දෙන්න හීතලට ගුලි වෙලා වගෙ හිටියෙ. එතන එක හාදයෙක් හොදට දැකල පුරුදු මූනක් තිබන පොරක්.

Read More »

ආසියානු යොවුන් ක්‍රීඩා උළෙල ලංකාවෙන් ගිළිහෙන ලකුණු

වසර 2012 දී ලංකාවට සත්කාර පිරිනැමූ 2017 ආසියානු යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පූර්ව සංවිධායක කටයුතු පිළිබදව ආසියානු ඔලිම්පික් කමිටුව නොසතුටෙන් පසුවීම එම තත්ත්වයට හේතු වී තිබේ .ඒ පිළිබඳව සොයා බැලීම සඳහා ආසියානු ඔලිම්පික් කමිටුවේ ප්‍රධානීන් කීප දෙනෙක් පසු ගිය වසර දෙක තුළදී කීප විටක්ම ලංකාවේ සංචාරය කලා.

Read More »

සචිත්‍රගේ පන්දු යැවීමේ ඉරියව්ව ගැන සැකයක්

අනතර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නිකුත් කල නිවේදනයක සදහන් වන්නේ දින 21ක් තුළදී සචිත‍්‍ර සේනානායක පරීක්ෂණයකට ලක් විය යුතු බවයි.මේ සම්බන්ධයෙන් අනතර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම්දී තිබේ.

Read More »

මොනවා වුණාද කියලා මට හිතාගන්න බෑ

"හරිම අමාරු තත්ත්වයක්. අප පහර තේරූ ආකාරය වැරදියි” "ඒත් එංගලන්ත පන්දු යවන්නන් ඉතාමත් හොඳින් පන්දු යැව්වා කියන එක පිළිගන්න වෙනවා...ඇත්තටම අද තරගයේදී මොනවා වුණාද කියලා මට හිතාගන්න බෑ” යනුවෙනි.

Read More »

වුෂු වලට ඔයත් කැමතිද ?දන්ම කතා කරන්න

ශ්‍රී ලංකා වුෂු සම්මේලනය මඟින් ප්‍රථමවරට දිවයිනේ වුෂු පුහුණු කරුවන් සඳහා පවත්වනු ලබන ශ්‍රේණිගත කිරීමේ පාඨමාලාව සඳහා අයදුම් පත් බාර ගන්න අවසන් දිනය ලබන සිකුරාදායින් (මැයි 30 දා ) අවසන් වෙයි. මේ සදහා එදිනට පෙර සියලු අයදුම් පත් එවන ලෙස ශ්‍රී ලංකා වුෂු සම්මේලනය නිවේදනය කර සිටි.

Read More »

පාපන්දු සභාපතිට පා පහරක්

වත්මන් පාපන්දු පරිපාලනයේ සිටින විධායක කමිටු සාමාජිකයන් හයදෙනෙකු විසින් වත්මන් පාපන්දු සභාපතිවරයා පාපන්දු ව්‍යවස්ථාවට පටහැනිව අත්තනෝමතිකව කටයුතු කරමින් සම්මේලනයේ මූල්‍යමය කටයුතුවලට සම්බන්ධවී කටයුතු කිරීම ඇතුළු කරුණු කීපයක් ගොනු කරමින් කොළඹ දිසා අධිකරණය වෙත විරෝධතාවක් ගොනු කිරීම නිසා දිසා අධිකරණය මෙම තහනම පනවා තිබේ.

Read More »

පාකිස්තානු කණ්ඩායම අගෝස්තු මස 2 වැනිදා එයි

පකිස්තානු පිල සහභාගිවන එකම පුහූණු එක්දින තරඟය අගෝස්තු මස 20 වැනිදා මොරටුව ද සොයිසා ක්‍රීඩාංගනයෙදී පැවැත්වීමට නියමිතය . 1980 දශකයේදී එක්දින තරඟ ද 90 දශකය මුලදී ටෙස්ට් තරඟද පැවති මොරටුව ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩාංගනයේදී අන්තර්ජාතික තරඟයක් පැවැත්වෙන්නේ කලකට පසුව ය

Read More »

ශ්‍රි ලංකා අයර්ලන්ත ක්‍රිකට් තරගය ඇරඹේ

කණ්ඩායමේ නායකත්වය ඇන්ජලෝ මැතිව්ස් විසින් දරන අතර මහේල ජයවර්ධන හා කුමාර් සංගක්කාර් මෙම තරගය සදහා සහභාගි නොවේ.

Read More »

මාලිංගගේ වේග පන්දුව අයි.පී.එල් හොල්ලයි

එසේම විස්සයි විස්ස තරගයේදී කඩුළු 250ක් සම්පූර්ණ කල ලොව ප්‍රථම ක්‍රීඩකයාද ලසිත් මාලිංගයි.

Read More »