Home / ක්‍රීඩා (page 4)

ක්‍රීඩා

ක්‍රීඩා

මහේල,සංගාට එරෙහි විනය ක්‍රියාමාර්ග අත්හිටුවයි

mahela &kuma_onlinefirst_23_04_2014

මෙම ක්‍රීඩකයන් දෙදෙනා පසුගිය දිනවලදී 20/20 ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමෙන් පසු දිවයිනට පැමිණිමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම්වරයා සහ ප්‍රධාන විධායක නිලධාරීවරයාට විවේචන එල්ල කරන ලදී.

Read More »

ක්‍රිකට් පිලේ ප්‍රධාන පුහුණුකරු තම ධූරයෙන් ඉල්ලා අස්වේ

crikat_onlinefirst_22_04_2014

කෙසේ වෙතත් පෝල් ෆාබ්‍රේස් එංගලන්ත කි‍්‍රකට් කණ්ඩායමේ සහය පුහුණුකරු ධුරය භාර ගැනීම සඳහා පිටත්ව යෑමට නියමිතයි.

Read More »

මහේල යළි දිවයිනට

onlinefirst_mahela_12_02_2014

ශ‍්‍රි ලංකා කි‍්‍රකට් ආයතනය පැවසුවේ ඔහුගේ පුහුණු සැසිවාරයක් අතරතුරදී මහේල ජයවර්ධනගේ අතක ඇඟිලි ආබායකට ලක් වීම හේතුවෙන් මෙලෙස විවේක ගැනීමට සඳහා ඔහු යොමු කළ බවයි.

Read More »

සංගාගෙන් සුපිරි ඉනිමක්

SANGA_onlinefirst_05_02_2014

ඒ අනුව ශ‍්‍රි ලංකා කණ්ඩායම පලමු ඉනිම සඳහා සියළු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 587 ක්. දෙවන දිනය සඳහා තරඟය නතර කරන විට පලමු ඉනිම සඳහා පන්දුවට පහර දෙන බංගලාදේශ කි‍්‍රඩකයන් එක් කඩුල්ලක් දැවී ලබා ගෙන ඇති ලකුණු සංඛ්‍යාව 86 ක්.

Read More »

ක්‍රිකට් ක්‍රීඩාව අනතුරේද ?

srilanka_onlinefirst_23_01_2014

නව කෙටුම්පත මඟින් ජගත් ක‍්‍රිකට් කවුන්සිලයේ සාමාජිකත්වය දරන රටවල් සංඛ්‍යාව 04 ක් දක්වා අඩු කිරීමට හා ප‍්‍රධාන කරුණූ 06 ක් සම්මත කර ගැනීමට නියමිතයි.

Read More »

තුන්වන ආසියනු තරුණ ක‍්‍රිඩා උලෙල හම්බන්තොටදී

ASIAN_onlinefirst_22_11_2013

ක‍්‍රිඩාවේ යටිතල පහසුකම් සංවර්ධන කිරීම සඳහා 2014 වසරේදී රුපියල් මිලියන 500 ක ප‍්‍රතිපාදන ක‍්‍රිඩා ක්‍ෂේත‍්‍රය වෙනුවෙන් වෙන් කරන බවයි.

Read More »

සචින්ගේ සමුගැනීමේ සටන ඇරඹේ

SChin_onlinefirst_14_11_2013

අඩි 5 යි අඟල් 5 උසැති ලොව විශිෂ්ඨම ක‍්‍රිකට් ක‍්‍රීඩකයා ලෙස විරුදාවලිය ලබා ගත් සචින් තෙන්ඩුර්කාර් දෙවැනි වන්නේ ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ නොමැකෙන මතක සටහනක් තැබූ ශ‍්‍රීමත් දොන් බ‍්‍රැඞ්මන්ට පමණි.

Read More »