Home / විදෙස්

විදෙස්

ට්‍රම්ප්ගෙන් මතභේදාත්මක තහනමක් …රටවල් 20 ක පුද්ගලයින් 71 ක් ඇමෙරිකාවේ ජෝන් කෙනඩි අන්තර් ජාතික ගුවන් තොටුපලේ රදවා ගනී ! ශ්‍රි ලාංකිකයන්ටත් තහනමක් !

ශ්‍රි ලංකාව ඇතුළු තවත් රටවල් 20 ක පුද්ගලයින් 71 දෙනෙකු ඇමෙරිකාවේ නිව්යෝක් හි ජෝන් කෙනඩි අන්තර් ජාතික ගුවන් තොටුපලේ දී ඊයේ (31) රාත්‍රියේදී රදවා තබා ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරනවා.ඇමරිකා නව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව සංක්‍රමණික නීති හේතුවෙන් මෙම තත්වය ඇතිවී ඇති බවයි එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සදහන් ...

Read More »

ලෝක බලවතා Donald trump ට පළමු සුභ පැතුම් මහින්දගෙන් …වසර 04 ක ගමන සාර්ථකම වේවා යැයි පතයි !

ඇමරිකා එක්සත් ජනපදයේ මීළග ජනාධිපතිවරයා ලෙස පත්වූ , ඩොනල්ඩ් ට්‍රම්ප්ට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ උණුසුම් සුභ පැතුම් එක් කරනවා . හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සදහන් කරන්නේ , ඉදිරි වසර 04 තුළදී , ඇමරිකාව ගොඩනැගීමට ඩොනල්ඩ් ට‍්‍රම්ප් ට ශක්තිය ලැබේවා යැයි තමන් ප්‍රාර්ථනා කරන බවයි . ඇමරිකාව පවා වර්තමානය තුළ ස්වාධීන ...

Read More »

රෝහණ විජේමුණිගේ අනාවැකිය ටක්කෙටම හරි …ලොව බලවත්ම පුටුව ඩොනල්ඞ් ට‍්‍රම්ප්ට

ලොවම උණුසුම් කල අමැරිකානු ජනාධිපතිවරණයේ , ජනාධිපතිවරණ සටනින් ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් පරාජය කරමින් රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කර තිබේ.එරට ජනාධිපතිවරයා බවට පත් වීමට නම් , ඡන්ද කොට්ඨාස 270 ක් ජයග්‍රහණය කල යුතු අතරම , ඩොනල්ඩ් ට්‍රම්ප් ඡන්ද කොට්ඨාස 276ක් ජයග්‍රහණය කර තිබෙනවා. ඔහු ආසන 270ක් ජය ...

Read More »

Donald Trump ඉදිරියටම …hillary clinton ගේ ගෑණු අඩ නිරුවතින් ඡන්ද පොලේදී යකා නටයි

ලොව බලවත්ම රාජ්‍යක් වන ඇමරිකාවේ ජනාධිපතිවරණයේ දැනට නිකුත්වී ඇති ප්‍රතිපල අතර , හිලරි ක්ලින්ටන් අබිභවා ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරියට පැමිණ තිබෙනවා. තත්වය එසේ තිබියදී ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ඡන්දය භාවිතා කිරීමට , නිව්යෝක් ඡන්ද මාධ්‍යස්ථානයට ගිය අවස්ථාවේදී , එම ස්ථානයට අඩ නිරුවතින් පැමිණි කාන්තාවන් දෙදෙනෙකු ඔහුට විරෝධය පා ඇති බව විදෙස් මාධ්‍ය ...

Read More »

ලොවම උණුසුම් කරමින් අමෙරිකානු ජනාධිපතිවරන සටන දියත් වෙයි

ලොව බලවත්ම රාජ්‍යක් වන ඇමරිකාවේ ජනාධිපතිවරණය අද (08) ආරම්භ වූවා .එරට ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක වන ඩිමොක්‍රටික් පක්ෂයෙන් හිලරි ක්ලින්ටන් හා රිපබ්ලිකන් පක්ෂයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රධාන ජනාධිපතිවරණ අපේක්ෂකයන් දෙදෙනා වනවා . මිලියන 120 ක්‌වූ ඇමරිකානුවෝ අද 45 වැනි ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා ඡන්දය පාවිච්චි කරනු ලබනවා . මේ අතර ඇමරිකානු ...

Read More »

ප්‍රංශයට එල්ලවූ ම්ලේච්ඡ ප්‍රහාරය පිටුපස ISIS අන්තවාදීන් ! (ඡායාරූප සහ විඩීයෝ )

ප්‍රංශයේ පැරිස් නුවරට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය ගිය සංඛ්‍යාව 153 දක්වා ඉහළ ගොස් තිබෙනවා.නගරයේ ස්ථාන 06කට ත්‍රස්තවාදීන් ප්‍රහාර එල්ල කළ අතර, ප්‍රංශය සහ ජර්මනිය අතර පැවැති පාපන්දු තරඟය ද ඉන් එක් ඉලක්කයක්. කෙසේ වෙතත් ප්‍රහාරයේ වගකීම කිසිවෙකු විසින් නිල වශයෙන් බාර නොගත්තද, ISIS ඉස්ලාමීය අන්තවාදීන් සමාජ ජාලා හරහා ප්‍රහාරය තමන් ...

Read More »

මක්කමදී 107ක් මිය යයි ,230කට තුවාල

සවුදියේ මැකා දේවස්ථානයේ ඉස්ලාමීය පුද බිමේ දොඹකරයක් කඩා වැටීමෙන් පුද්ගලයන් 107ත් මියගිය බවත් 230කට වැඩි පිරිසක් තුවාල ලැබූ බවත් BBC ලෝක සේවය පවසනවා. ඒ වාර්ෂික හජ්ජි උත්සවය සඳහා මක්කම ඉස්ලාමීය පුද බිම සැරසෙමින් සිටින අතරවාරයේයි. At least 107 people died and more than 230 people were injured when a crane ...

Read More »

ඊජිප්තුවේ හිටපු ජනාධිපතිට මරණ දඩුවම

අදාළ චෝදනාව සම්බන්ධයෙන් පසුගිය අප්‍රේල් මස 21 වැනිදා හිටපු ජනාධිපතිවරයාට වසර 20 ක සිරදඩුවමක් නියම කෙරුණු බවත් එහිදී මුස්ලිම් සහෝදරත්වය නියෝජනය කරන ආධාරකරුවන් 20 දෙනෙකුට ද අධිකරණය මරණ දඩුවම නියම කළ බවත් විදෙස් වාර්තා සදහන් කරනවා.

Read More »

ෂියා මුස්ලිම්වරු 41ක් ඝාතනය කරලා

පකිස්තානයේ කරච්චිනුවර සිදු වූ වෙඩි තැබීමකින් ෂියා මුස්ලිම්වරු 41ක් දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තවත් 20 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. යතුරු පැදිවලින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් 06 දෙනෙකු විසින් මෙම ෂියා මුස්ලිම්වරු ගමන් ගත් බස් රථය නවත්වා, වෙඩි තැබීම සිදු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්ථා කළේ.

Read More »

අවාසනාවක මහිම ! (Photos)

නේපාලයට ඊයේ (12) ඇති වූ භූකම්පනය හේතුවෙන් සිදු වී ඇති ජීවිත හානිය කොපමණ ද යන්න තවමත් නිශ්චිතව අනාවරණය වී නැහැ. මේ වන විට මරණයට පත් වූ 65 දෙනෙකුගේ සිරුරු සොයා ගෙන ඇති අතර තවත් දුසිම් ගණනින් මිනිසුන් මරණයට පත් වී ඇති බවට විශ්වාස කරන බවයි නේපාල වාර්ථා සදහන් කළේ.මීට අමතරව 2000කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවත් වාර්ථා වෙනවා.

Read More »

නේපාලය යලි සෙලවේ -මියගිය ගණන 2263ක්!

දකුණු ආසියාවේ අනෙක් රටවලට සාපේක්ෂව නේපාලය ස්වභාවික අනතුරුවලට වැඩිවශයෙන් මුහුණ දෙන රටකි. එමෙන්ම කත්මණ්ඩු නුවර ඇතුළුව ජනාකීර්ණ ප්‍රදේශවල ජනගහනය මිලියන 3 ඉක්මවා ඇත.කෙයාර් ඉන්ටර්නැෂනල් අධ්‍යක්ෂක ප්‍රකාශ කරන ආකාරයට නගරය හා සමානව ගමබද ප්‍රදේශ වලටද භූ කම්පාව බලපා ඇති අතර ගම්බද නිවෙස් වලින් 80% පමණ විනාශ වී ඇත.

Read More »

නේපාලය හෙල්ලෙයි

නේපාලයේ අගනුවර වන කත්මණ්ඩු ප්‍රදේශයේ අද (25) දහවල් කාලයේ රිච්ටර් පරිමාණයේ ඒකක 7.5ක පමණ ප්‍රබල භූ කම්පනයක් හට ගෙන තිබෙනවා. එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සදහන් කළේ භූ කම්පනය හේතුවෙන් ප්‍රදේශයට දැඩි හානි සිදු වී ඇති බවයි.

Read More »