Home / විදෙස් (page 10)

විදෙස්

අමෙරිකානු බැංකු ඉතිහාසය වෙනස් වේ

ජැනට් යෙලන් අවුරුදු 67 ක් පමණ ඇති අතර ඇය හිටපු අමෙරිකානු ජනාධිපති බිල් ක්ලින්ටන් යටතේ ද සේවය කර තිබේ.

Read More »

දිනුවත්,පැරදුනත් මම යනවා

පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි නොවීමට තමාට හේතුවුයේ දෙමළ ගැටළුව බවද අග්‍රාමාත්‍යවරයා මෙහිදි වැඩිදුරටත් පෙන්වාදි තිබේ.

Read More »

සෞදි කුමරෙකුටත් ෂරියා නීතිය

සෞදි රජ පවුලේ කුමරෙකු අතින් සෞදියේ අයෙක් මිය යාම සම්බන්ධයෙන් එම කුමරුට මරණ දඩුවම නියම කිරීමට රජ පවුල සුදානමින් සිටින බව සෞදි පුවත් සේවා වාර්තා කරයි.

Read More »

රුසියාවේ බෝම්බ පිපිරීමේන් 26 ක් ජීවිතක්ෂයට

දකුණු දිග රුසියාවේ බෝම්බ 02ක් පුපුරා 26 ක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර 80 දෙනෙක් තුවාල ලබා තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කලේ පෙරේදා රාත්‍රියේ සහ ඊයේ උදෑසන මේ පිපිරීම් වොල්ගොග්‍රාඩ් නුවර සිදුවු බවයි.

Read More »

සිරියානු යුද අපරාධ ගැන නාවිපිල්ලේ කියයි

සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද් යුද අපරාධ සම්බන්ධයෙන් අපරාධකරුවෙකු බවට තහවුරු කිරීමට සාක්ෂි රැසක් තමා සතුව ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම්

Read More »

අමෙරිකාවේ අනාගත ජනපති කාන්තාවක්?

හිටපු ජනපති බිල් ක්ලින්ටන්ගේ බිරිද වන හිලරි ක්ලින්ටන් දැයි විමසුවිටදිද එයටද ජනාධිපතිවරයා විසින් පිළිතුරක් ලබාදි නොමැත. හිලරි ක්ලින්ටන් ඔබාමාගේ රජයේ රාජ්‍ය ලේකම්වරිය ලෙස කටයුතු කර තිබේ. නමුත් ඇය ඔබාමාගේ දෙවෙනි ධුර කාලය ආරම්භ විමේදි අසනිප තත්වයට පත්විය.

Read More »

LTTE තහනම ඕස්ටේලියාවේ වසර 3කින් දිර්ඝ වේ

ඕස්ටේ‍්‍රලියානු රාජ්‍ය මගීන් එල්.ටී.ටී.ඊ සංවිධානයට අමතරව අල් සහාබ් සහ අයි.ආර්.ඒ සංවිධානවලට පනවා තිබු තහනම ද දිර්ඝ කිරීමට පියවර ගෙන තිබේ.

Read More »

හයියාන් අසරණ කල ජනතාවට ඔබේ දැත් දිගු කරන්න

ජලය, සනීපාරක්ෂාව, ස්වස්ථතාව, පෝෂණය, ළමා රැකවරණය, සේවා සහ හානි සිදු වූ ප්‍රදේශවල පවුල්වලට ආධාර කිරීමට කාර්ය කණ්ඩායම් යොදවා ඇත. පීඩාවට පත් සියලුම ළමයින්ගේ හා පවුල්වල අවශ්‍යතාවන්ට ප්‍රතිචාර දැක්විය හැකි වන පරිදි ආධාර කරන ලෙස යුනිසෙෆ් සංවිධානය ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටී.

Read More »