Home / විදෙස් (page 2)

විදෙස්

වායු දුෂණයට එරෙහිව ඉන්දියාව සිරුවෙන් (Photos)

ඉන්දියාව තුළ නාගරික වායූ දූෂණය අවම කිරීමේ අරමුණින් වායූ දූෂණ දර්ශකයක් ආරම්භ කිරීමට, ඉන්දියාව කටයුතු කර තිබෙනවා. ඉන්දියාව තුළ මෙය ක්‍රියාත්මක කරන ප්‍රථම වතාව ද මෙය වන බවයි ඉන්දීය අග්‍රාමත්‍ය නරේන්ද්‍ර මෝදී නව දිල්ලියේ පැවති පරිසර සහා වන සම්පත් අමාත්‍යවරුන්ගේ සමුළුව අමතමින් කියා සිටියේ.

Read More »

චීන තානාපති කාර්‍යාලයක් වසා දමයි

මේ අයුරින් චීන තානාපති කාර්‍යාලය තාවකාලිකව වසා දැමීමට හේතුව යේමනයේ පවතින අයහපත් ආරක්ෂක තත්වය බවත්, තානාපති කාර්‍යාලයේ සේවයේ නියුතු සියලු කාර්‍ය මණ්ඩලය චීන රජයේ සහයෙන් නැවත සිය රටට ගෙන්වා ගත් බවත් මාධ්‍ය ප්‍රකාශකවරිය වැඩිදුරටත් පැවසුවා.

Read More »

ට්‍රෝලර් යාත්‍රාවක් ගිලේ -54ක් මරුට

රුසියාවට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් කම්චට්කා අර්ධද්වීපය ආසන්නයේදී ඊයේ(01) අනතුරට පත් වීමෙන් එහි ගමන් ගත් 54 දෙනෙකු මියගොස් තිබෙනවා.

Read More »

දකුණු කොරියාවට ලොකු දඩයක්!(Photos)

ගිය වසරේ අප්‍රේල් මස සිදු වූ Sewol නෞව්කා අනතුරින් මිය ගිය සිසුන් සදහා ඩොලර් 400,000ක් ගෙවීමට දකුණු කොරියාවට සිදු වී තිබෙනවා.

Read More »

මගීන් 142ක් සමග ගුවන් යානයක් අනතුරක

මගීන් 142ක් සහ කාර්‍ය මණ්ඩලයේ 06ක් රැගත් මෙම ගුවන් යානය බාසිලෝනා සිට ඩසල්ඩර්ෆ් දක්වා ගමන් කරමින් සිටියදී මෙසේ අනතුරට ලක්ව ඇති බවයි BBC පුවත් සේවය වාර්තා කලේ.

Read More »

නැතිවෙන ඒවා හොයන්න අළුත් විදිහක්!

දැනට පවතින ක්‍රමවේදය හරහා ගුවන් යානයක් ගුවන්ගත වී සෑම විනාඩි 30-40 ත් අතර කාලයකදී පරීක්ෂණයකට භාජනය වුවත්, නව ක්‍රමවේදය හරහා සෑම විනාඩි 15කට ම වරක් ගුවන් යානය පරීක්ෂාවීමකට භාජනය වන බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

Read More »

ඉන්දියාවත් චූන් වේ!

ආර්ථික වාර්තාවලට අනුව මෙම අයවැය යටතේ ඉන්දියාව 2015-2016 වසර තුලදී 8% කට වඩා වැඩි වේගයකින් වර්ධනය වීමටද හැකියාව ලැබෙන බව සදහන් වෙනවා.එමෙන්ම දැනට පවතින දළ දේශීය නිෂ්පාදනය ගණනයේ යම් දෝෂ පවතින බැවින් එයද වෙනස් ක්‍රමයක් ඔස්සේ ගණනය කිරීමටද ඉන්දියාව කටයුතු සැලසුම් කරමින් සිටිනවා.

Read More »

Boris Nemtsov ඝාතනය කොන්ත්‍රාත්තුවක්

මේ අතර රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මෙම ඝාතනය හෙලා දැක තිබේ.යුරෝපා කවුන්සිලයේ, මහ ලේකම් Thorbjorn Jagland තම Twitter ගිණුම හරහා, Boris Nemtsov ගේ ඝාතනය සම්බන්ධයෙන් තමන් දැඩි ලෙස කම්පා වන බවත්, ඝාතකයින් හැකි ඉක්මනින් නීතිය ඉදිරියට ගෙන ආ යුතු බවත් සදහන් කර තිබුණා

Read More »

රට අස්ථාවර කළ 7000 ක් අත්අඩංගුවට

රට අස්ථාවර කරනවා යැයි චෝදනා ලැබූ බංගලාදේශ විපක්ෂ කි‍්‍රයාකාරීහූ 7000 ක් ඊයේ (22) එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූවා.අත්අඩංගුවට ගැණුන මෙම පිරිස බංගලාදේශයේ ප‍්‍රධාන විපක්ෂය වන ජාතික පක්ෂයේ කි‍්‍රයාකාරීන් බවයි විදේස් මාධ්‍ය සදහන් කළේ.

Read More »

QZ 8501 යානයේ ගමන්ගත් අයගේ මළ සිරුරු සොයා ගැනේ (UPDATE)

එම යානය පසුගිය 28 වනදා ඉන්දුනීසියාවේ, සුරාබයා නුවර සිට සිංගප්පූරුව දක්වා ගමන් ආරම්භ කර විනාඩි 40කට පසුව දර්ශන පථයෙන් අතුරුදන්වූ බව BBC ලෝක පුවත් සේවය වාර්තා කරයි.

Read More »

අඟල් 56 ක පපුවක් එපා!

මුස්ලිම් හා කි‍්‍රස්තියානි ජනතාව හින්දු ආගමට හැරවීමේ ගැටලූව ඉකුත් සතියේදී ඉන්දියාව තුළ මහත් අර්බුදයක් ඇති කලා.ඉන්දියාවේ ඉහළ මන්තී‍්‍ර මණ්ඩලය වන රාජ්‍ය සභාවේ අගමැති නරේන්ද්‍ර මෝදීගේ ආණ්ඩුවට ඇත්තේ සුළුතර නියෝජනයකි.රාජ්‍ය සභාවේ ඊයේ ආරම්භ වූ පාර්ලිමේන්තු සැසිය අද (23) අවසන් වීමට නියමිතය. කෙසේ වෙතත් ආණ්ඩුවට වර්තමානයේ ඇති වී තිබෙන ගැටළුවලට පිළියම් සෙවීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා සදහන් කරනවා.

Read More »

obelisk පැළදගත් කොන්ඩමය

පසුගිය දිනවලදී මීටර 18 ක් දිග දීප්තිමත් රෝස පැහැයෙන් යුතු කොන්ඩමයක් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ඓතිහාසික ඔබෙලිස්ක් (obelisk) කුළුණට පළඳවා තිබේ.

Read More »