Home / විදෙස් (page 4)

විදෙස්

මෝදීගේ හිත රිදෙයි!

narendhra_lankanewsalert_09_09_2014-Recovered

ඉන්දු පාකිස්තාන දේශසීමාවේ කාශ්මීර ප්‍රදේශයේ හටගත් ජල ගැලීම් හේතුවෙන් විපතට පත් වුවන්ට සහනාධාර දීමට තමන් සමඟ එක් වන්නැයි ඉල්ලීමක් කරමින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී පෙරේදා (7) පාකිස්ථාන අගමැති නවාස් ෂරිෆ් ට ලිපියක් යවා තිබේ

Read More »

9/11 ගැන අවධානයෙන්

alqeida_lankanewsalert_09_09_2014

ලිපියව් ට්‍රිපොලි ගුවන් තොටුපොලෙන් පැහැරගත් මගී ගුවන් යානා 11ක් එරට ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරන ඉස්ලාමිය ත්‍රස්තවාදීන් සතුව ඇති බවත් ඔවුන් මේ ගුවන් යානා යොදා ගනිමින් 2001 වසර් සැප්තැම්බර් 11 වැනිදා ඇමෙරිකාවට එල්ල කළ අල්කයිඩා ප්‍රහාරය හා සමාන අකාරයේ ප්‍රහාර මාලාවක් එල්ල කල හැකි බවටත් ඇමෙරිකන් බුද්ධි අංශ අනතුරු අඟවයි.

Read More »

ISIS ඉදිරියේ ඔබාමා අඩියක් පස්සට

steevan_lankanewsalert_04_09_2014

එසේම මේ සම්බන්ධයෙන් ඇමෙරිකන් මාධ්‍යවේදීන් ජනාධිති බැරැක් ඔබාමාගෙන් ප්‍රකාශයක් බලාපොරොත්තු වෙමින් ධවල මන්ධිරයට පැමිණි නමුත් ජනාධිපතිවරයා එම ස්ථානයෙන් පිටව ගොස් පැය කීපයකට ඇති බවද සදහන්. එහිදී ජනපති ඔබාමා “මෙරින් වන්”නිල හෙලිකොප්ටර් යානයේ නැගී ධවල මන්දිරයෙන් පිටවී පසුව එයාර් ෆොස් වන් නිල ගුවන් යානයෙන් එස්තෝනියාව බලා පිටත්ව ගිය බවද වැඩිදුරටත් වාර්තා වේ.

Read More »

60 දෙකක් පැන්නත් ආච්චි කෙළින්

besera_lankanewsalert_02_09_2014

නමුත් ඇයගේ උප්පැන්න සහතිකය මිට දශක හතරකට පෙර නැති වීම නිසා ඇයගේ නම ගිනස් වාර්තාවට ඇතුළත් වීම ගැටළුවක්වී පවතී.ඇය 1887 උපත ලබා ඇති බව ඇයගේ පවුලේ අය සදහන් කරයි. දෙවන ලෝක යුද්ධය පැවැත්වෙද්දී ඇයගේ වයස අවුරුදු 27 කී. එළිසෙබෙත් රැජින කිරුළු පලන්දද්දී අවුරුදු 66 ක විශ්‍රාමික කාන්තාවක් වු ඇය දරු දැරියන් පස් දෙනෙකුගේ මවක සහ මුනුපුරු මිනිපිරියන් සමග මි මුනුපුරු මිනිපිරියන්ගේ රැසකගේ අත්තම්මා කෙනෙකුද වනවා.

Read More »

ප්‍රංශ කැබිනට් මණ්ඩලය විසුරුවා හරි

france_lankanewsalert_27_08_2014

ප්‍රංශයේ ආර්ථික ප්‍රතිපත්තිය හේතුවෙන් එරට පාලක සමාජවාදී පක්ෂ අභ්‍යන්තරයේ බිදිමක් හට ගත් අතර ඒ හේතුවෙන් එරට ඇමතිවරයා සහ ආර්ථික ඇමතිවරයා අතර මත ගැටුමක් ඇති වී තිබේ.ඒ හේතුවෙන් තම තනතුරෙන් ඉවත් වීමට ආර්ථික ඇමති අර්නෝද් මොන්ටිබුර් කටයුතු කළ අතර ඒ සමඟ මුළු කැබිනට් මණ්ඩලයම ඉල්ලා ඇස වීමට තීරණය කර තිබේ.

Read More »

මටනම් දැන් නාලා එපා වෙලා

Obama_lankanewsalert_26_08_2014

බටහිර සුපිරි නළු නිලියන් ගායක ගායිකාවන් ක්‍රීඩිකාවන් පමණක් නොව හිටපු ඇමෙරිකානු ජනාධිපති ජෝර්ජ් බුෂ් සහ මයික්‍රොසොෆ්ට් අධිපති බිල් ගේට්ස් පවා මෙම අයිස් බකට් අභියෝගය බාර ගත් අතර ලංකාවේද දේශපලනඥායන් සහ කලාකරුවන් කිහිප දෙනෙකුම මෙම අභියෝගය භාරගෙන තිබුනා.

Read More »

ඔබාමාගේ රතු කට්ට පනී

obama_onlinefirst_04_07_2014

ඝාතනයට ලක් වූ එම ඇමෙරිකානු ඡායාරූප මාධ්‍යවේදී ජේම්ස් රයිට් ෆෝලි ත්‍රස්තයන්ගෙන් මුදා ගැනීමට හැකි සෑම උත්සහයක්ම ගත් නමුත් එය අසාර්ථකවූ බවයි බැරැක් ඔබාමා සදහන් කරන්නේ.ත්‍රස්තයන් විසින් ජේම්ස් රයිට් ෆෝලි සඟවා සිටි සෙසු ඇමෙරිකන් ජාතිකයන් එම ස්ථානයෙන් ඉවත් කර ගැනීමට ත්‍රස්තයන් කටයුතු කර තිබුණු බවද ආරක්ෂක අංශ වැඩිදුරටත් සදහන් කරනවා.

Read More »

නවාෂ් ෂරීෆ් මිනීමරුවෙක්ලු !

nawaz_lankanewsalert_18_08_2014-Recovered

ඔවුන්ට එල්ලවී ඇති චෝදනාව වන්නේ ලාහෝර් නුවර රජයට විරුද්ධව පැවැත්වුණු විරෝධතාවයකදී 14 දෙනෙකු ජිවීතක්ෂයට පත් වීමයි.මේ සම්බන්ධයෙන් අවාමි තරික් පක්ෂය පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර චෝදනා එල්ලවු අය අතර පාකිස්ථාන අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ,චෞදි නිසාර් අලි ඛාන්ද සිටින බව සදහන්.

Read More »

ස්ත්‍රී දූෂණ ජාතියටම ලැජ්ජාවක්!

Modi68_lankanewsalert_13_08_2014

ඉන්දියාව අපනයන මත පදනම් වූ රටක් බවට පත් කිරීමට උපකාර කරන මෙන් ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටි අගමැතිවරයා වසරක් තුල ඉන්දියාවේ සැම පාසලකම වැසිකිලි ඉදිකිරිමට කටයුතු කරන බවට පොරොන්දුවක්ද ලබා දුන්නා.

Read More »

සරණක් සොයා පැමිණි පිරිසක් පිටුවහල්

indianfishermen_onlinefirst_19_11_2013

ඒ අතර පාකිස්ථාන ජාතිකයන් 84ක් හා ඇෆ්ගන් ජාතිකයන් 16ක් සිටී.ඔවුන් කොළඹ , මිගමුව මොරටුව පානදුර පස්යාල , යන ප්‍රදේශවලින් අත්අඩංගුවට ගත් බවයි එහි ආගමන හා විගමණන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සදහන් කලේ.

Read More »

ශාරුක්ගේ නැටුමෙන් ඉන්දියාව කැළඹේ

SharukK_lankanewsalert_04_08_2014

මෙහිදී වේදිකාවේ නටමින් ගි ගයමින් සිටි ශාරුක් ඛාන් හදිසියේ වේදිකාවෙන් බැස පොලිස් නිලධාරින් සිටින තැනට ගොස් පොලිස් නිළධාරිනියක් ඔසවාගෙන යළි වේදිකාවට පැමිණ ඇය සමඟ නර්තනයේ යෙදී තිබේ.

Read More »

ඉරාන ගුවන් යානය කඩා වැටේ – 40ක් මරුට

Iran-141_lankanewsalert_10_08_2014

මිය ගිය පුද්ගලයන් අතර දරුවන් 7 දෙනෙකු සිටින බවද වාර්තා වේ.Iran-141 නැමති මෙම යානය යුක්ක්‍රේනයේ නිෂ්පාදනය කර තිබේ.

Read More »