Home / විදෙස් (page 5)

විදෙස්

බංග්ලාදේශ මගී යාත්‍රාවක් පෙරළි 150ක් මරුට

යාත්‍රාවේ කාන්තාවන් හා කුඩා දරුවන් බොහෝ දෙනෙකු සිටි අතර ඔවුන් සැඩපහරට අසු වී ගසා ගෙන් ගියේ යැයි ද බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කර තිබේ. අනතුර සිදු වුයේ කෙසේද යන්න සෙවීමට පරීක්ෂණ ආරම්භ කර තිබේ.

Read More »

පොරොන්දු කඩ කල ඔබාමටත් නඩු

ඒ ප්‍රතිවාදි රිපබ්ලිකන් පාක්ෂිකයන්ගේ සැලසුමකට අනූවය.පොරොන්දුවු පරිදී සිය සෞඛ්‍ය ආරක්ෂක නිතීය ක්‍රියාත්මක නොකිරීම,එසේම බැරැක් ඔබාමා ව්‍යවස්තානුකූල අධිකාරි බලය සීමාව ඉක්මවා පාවිච්චි කිරීම ඔහුට විරුද්ධව නැගෙන චෝදනායි.

Read More »

මෙක්සිකෝ හරහා ඇමෙරිකා යන්න බැරිවෙයි

ඔවුන් මැක්සිකෝවේ කැමොලිපස්හි පිහිටි රියෝග්රැන්ඩේ ගංගා නිම්නයේ සිට යාත්‍රාවකින් නීති විරෝධී ලෙස ඇමෙරිකාවේ ටෙක්සාස ප්‍රාන්තය බලා පිටත්ව යාමට සුදානමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.මිට පෙර අවස්ථා කිහිපයකදීම මෙම මෙක්සිකෝ - ඇමෙරිකා දේශ සිමා ඔස්සේ නීති විරෝධී ලෙස සංක්‍රමණය වීමට තැත් කළ ඉරාකයේ ,ඉතියෝපියා , එරිකියා සහ ඊශ්‍රාලය ජාතිකයන්ද මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

Read More »

බඩගින්නට බිලි වන ළමා ජිවීත

දකුණු සුඩානයේ පවතින ආහාර අර්බුධය හේතු කොටගෙන ඉදිරි කාලයේදී බඩගින්න නිසා 50,000 කට අධික ළමයින් පිරිසක් මිය යනු ඇතැයි තක්සේරු කොට තිබේ .

Read More »

ගලවමුද දතක්!

ආශික් ගවනි නමැති මෙම තරුණයාගේ උඩු ඇන්දේත් යට ඇන්දේත් තැනින් තැන කුඩා දත් වර්ධනය වී තිබෙනු දැකීමෙන් වෛද්‍යවරුද පුදුයට පත් වු බව ඉන්දිය මාධ්‍ය වාර්තා කර තිබේ. මේ සම්බන්ධයෙන් ගිනස් කමිටුවට ද දැනුම්දි තිබේ.

Read More »

ඇල්ජිරීයානු ගුවන් යානයත් අතුරුදහන්ද?

සබදතා නතර වන විට එම ගුවන් යානය අප්‍රිකාවට උඩින් පියාසර කරමින් තිබු අතර මගීන් 110 දෙනෙකු සිටින බවද ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සදහන් කරයි.

Read More »

පැනලා යනවා නම් දෙපාරක් හිතන්න !

තහනම නොතකා මෙලෙස නිවෙස් වලින් පැන යන ගෘහ සේවිකාවන් අත්අඩංගුවට ගැනීමට මෙන්ම ඔවුන් බන්ධනාගාර ගත කිරීමට ද රජයට දඩ මුදලක් අයකර ගැනීමට ද දැනට පවතින නීතියට අනුව කටයුතු කළ හැකි අතර ඉදිරියේදී ගෘහ සේවිකාව එරටට ගෙන්වා ගත් සේවා යෝජකයා ඉල්ලන ගාස්තුවක් ගෙවීමට ද ගෘහ සේවිකාවට සිදුවනු ඇතැයි එරට ශ්‍රී ලංකා තානාධිපති කාර්යාලය කාර්යාංශය වෙත දන්වා ඒවා තිබේ.

Read More »

ඉරානයෙන් ශ්‍රි ලංකාවට තෙල් නෑ

අමෙරිකාව විසින් පනවා ඇති සම්බාධක හේතුවෙන් ඉරානයෙන් වෙනත් රටවලට තෙල් ලබාදීම මේ වන විටත් නවතා දමා ඇති බව පෙන්වා දෙන ඔහු ශ්‍රි ලංකාවට අමතරව ග්‍රීසියට සහ දකුණු අප්‍රිකාවට තෙල් ලබාදෙන බවට පළවන වාර්තා ද අසත්‍යය බව සදහන් කරයි.

Read More »

ලාංකිකයන්ට ප්‍රශ්නයක් නෑ

ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් පලස්තීන වැසියන් 200කට වැඩි පිරිසක් ජිවීතක්ෂයට පත්ව ඇති අතර 1500කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරන්නේ.

Read More »

විලියම් හේග්ට ලේකම්කම එපා වෙයි !

විලියම් හේග් ඊයේ පැවති මාධ්‍ය හමුවකදී සදහන් කලේ ,විදේශ ලේකම් දූරයෙන් ඉල්ලා අස්වුවත් , බ්‍රිතාන්‍ය පාලක පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ නායකයා ලෙස තමන් රැදී සිටින බවයි.

Read More »

මුලීක අයිතිවාසිකම් උල්ලංඝණය කරන්න කිසිදු අධිකරණයකට බෑ

ඒ විවාහ වීමට පෙර පියා අතින් දුෂණය වූ කාන්තාවක , විවාහ වීමෙන් පසු දරු දෙදෙනා සහ සැමියාගෙන් වෙන්වී යලිත් ඇගේ පියා වෙත යායුතු යැයි නියෝග කිරීමේ තීන්දුවකට අනූකූලවය. ඉන්දියාවේ මුස්ලිම්වරු මිලියන 150ක් පමණ ජීවත්වේ.ෂරීයා අධිකරණය ක්‍රියාත්මක වන්නේ මුස්ලිම් ප්‍රජාවගේ පුද්ගලික ගැටළු හා අර්බුධ විසදීමට ය . එම අධිකරණය තීන්දුව ලබා දෙන්නේ ද ඉස්ලාමිය නිතිය අර්ථ නිරුපනය කරන මුස්ලිම් විනිසුරු ය .

Read More »

මෝදිගේ මේසේ පිරෙන ජයලලිතාගේ ලියුම්

පෝක් සමුද‍්‍ර සන්ධීය ආසන්නයේ ධිවර කටයුතුවල නිරත වන ධිවරයන්ට හිරිහැර සිදුවෙන බවත් එම ප‍්‍රදේශයේ ඉන්දීය ධිවරයන්ට මසුන් මැරීම සදහා අවස්ථාව හිමිවිය යුතු බවත් එම ලිපියෙන් ඇය පෙන්වා දී ඇති බවත් ඉන්දීය මාධ්‍ය පවසනවා.

Read More »