Home / 2013 / November

Monthly Archives: November 2013

බස් රථ දෙක මුහුණට මුහුණ ගැටේ දරුවෙකු මරුට

අනතුර සම්බන්ධයෙන් බස් රථ දෙකෙහි රියදුරන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් හෙට දින මාතර මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read More »

කැමරන් මැතිඳු අද තනි වී වෙල මැද්දේ

අඩුම ගානෙ ඉංග්‍රීසීන් සංක්‍රමණය වෙලා පදිංචිවෙලා ඉන්න කැනඩාව, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය වගේ සුදු ජාතීන්ගේ රටවල්වත් එංගලන්තයට හූමිටි තියන්න ආවේ නෑ. ඒ නිසා අපට කියන්න පුළුවන් වෙනවා කැමරන් මැතිඳු අද තනි වී වෙල මැද්දේ කියලා. එතුමා යෝජනා ගේනවට අපි විරුද්ධ නෑ. අපි එතුමට කියනවා මානව හිමිකම් කොමිසමේ ලංකාවට එරෙහිව යෝජනාවක් ගේනවා නම් එතන පොඩි ප්‍රශ්ණයක් තියෙනවා.

Read More »

BMICH ගින්නට හේතුව පෙට්‍රල් වාෂ්ප කාන්දුවක්

නව නිපයුම්කරුවෙකු විසින් ආහාර පිසීම සදහා සකස් කර තිබු උදුනකින් මෙලෙස පෙට්‍රල් කාන්දුවක්ව් ඇති බවයි.උදුනේ ඇතිවූ ප්‍රමාද දෝෂයක් හේතු කොටගෙන එය ක්‍රියාත්මක කිරීමට යාමේදී මෙම ගින්න ඇතිවූ බවට කරුණු අනාවරණයවී තිබේ.

Read More »

ආරක්ෂක ලේකම්, සල්මන් කුර්ෂිඩ් හමුවක්!

ආරක්ෂක ලේකම්වරයා සහ කුර්ෂිඩ් මහතා අතර පැවැත්වූ සාකච්ඡ සම්බන්ධයෙන් ඉන්දීය මාධ්‍ය වාර්තා කිසිවක් පල නොකරයි.

Read More »

O/L නම් 07 වැනිදාට එන්න

ඒ අතරම විභාග දෙපාර්තමේන්තුව සදහන් කලේ අපොස සාමාන්‍ය පෙළ විභාගය ලබන 10 වෙනදා ආරම්භ වන බවයි.

Read More »

ආයෝජනයන් සඳහා ලෝකයේ සුදුසුම රට ශ්‍රී ලංකාවයි

එමෙන්ම ලොව ඕනෑම ආයෝජකයකුට තම ආයෝජනයන් සිදුකිරීම සඳහා ලෝකයේ සුදුසුම රට ශ්‍රී ලංකාව බව ඒ මහතා අවධාරණය කළා.

Read More »

කන්‍යාවියගේ පැතුම

පිරිමියෙකුට තමන් ආදරය කරන ගැහැණිය හා සමඟ යහන්ගත වී ලබන තෘප්තිය හැරෙන්නට එතනින් එහා ගිය ඔහුගේම වූ සළකුණක් ගැහැණිය තුළ ශේෂකිරීමේ පරම චේතනාවක් නොතිබෙන්නට පුළුවන්. ආදරය උච්චතම අවස්ථාවට ළඟාවූ අවස්ථාවක එහි අතුරු ප‍්‍රතිඵලයක් විදියට දරුවෙක් පිළිසිඳ ගන්නවා වෙන්නටත් පුළුවන්. තමන්ගේම කිරිකැටි දරුවගේ මුහුණ තාත්තෙක්ට තමන්ගේ වගකීම් ගැන නැවත නැවත මතක් කරලා දෙනවා. එතැන දී ලේ බැඳීම ප‍්‍රමුඛ වෙලා තියෙනවා.

Read More »

බලපත‍්‍ර නැතිව රෙදි විකුණූ ඉන්දියන් කත අත්අඩංගුවට

අදාළ කාන්තාව කලවංචිකුඩි මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව බන්ධනාගාරය මගින් මිරිහාන විදේශ රැඳවියන් රදවා ගන්නා කඳවුරට බාරදීමට නියෝග කර තිබේ.

Read More »

ලෝක ඒඩ්ස් දිනය හෙට

"නව එච්.අයි.වී. / ඒඩ්ස්‌ වයිරසයෙන් ආසාධිත වන්නන්ගේ සංඛ්‍යාව බිංදුව දක්‌වා අඩු කිරීම, කෙණහිලිකම් බිංදුවට අඩු කිරීම, ඒඩ්ස්‌ මරණ සංඛ්‍යාව බිංදුවට අඩුකිරීම"

Read More »

වැඩිම වකුගඩු රෝගීන් මැදවච්චියෙන්

වකුගඩු රෝගයට ගොදුරුවූ පිරිස වසර 10ක් තුලදී 19501ක් සිටින අතර මිය ගිය අය 720ක් පමණ සිටින බව අනුරාධපුර වකුගඩු රෝහලේ විශේෂඥ වෛද්‍ය අසංක රණසිංහ මහතා පවසයි.

Read More »

L.T.T.E අපරාධ ගැන වීඩියෝවක්

ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදය නිසා තමා හා තම දරුවන් ඇතුළු පවුලේ සියලු දෙනාගේ ජීවිත කුරිරු ඉරණමකට ගොදුරු වූ අයුරු එම එල්.ටී.ටී.ඊ ක්‍රියාකාරිණිය ඉතා සංවේදී ලෙස ලෝකයට කියන අන්දම අන්තර්ගත වන අයුරින් මෙම කෙටි චිත්‍රපටය නිර්මාණය වී ඇත.

Read More »