Home / 2013 / December

Monthly Archives: December 2013

2014 මැතිවරණ වසරක්!

මෙවැනි මහා අභියෝගයක් හමුවේ රටට හිතැති සියලූ දේශපාලන පක්‍ෂ, ජාතික බලවේග පටු වාද භේද අතහැර රටේ ඉදිරි අනාගතය ගැන සිතා තීරණ ගැනීමේ දැඩි අවශ්‍යතාවයක් පැනනැ`ගී ඇත. මෙම වසර මැතිවරණ වසරක්ද වන බැවින් දේශපාලන පක්‍ෂ එකිනෙකා අතර බලය කේන්‍ද්‍ර කරගත් සටනක්ද තිබිය හැක.

Read More »

“සුබ නව වසරක් වේවා”යැයි කිම අර්ථ විරහිතයි

මෙවැනි පරිසරයක් තුළ උදාවන 2014 සුබ නව වසරක් වනු ඇතැයි කිසිසේත්ම සිතිය නොහැක. එනිසා සුබ පැතීම්වලට සීමා නොවී, රට ඉදිරියේ ඇති අභියෝගයේ බරපතළකම ගැඹුරින් අවබෝධ කර ගැනීමටත් රාජපක්ෂ පවුලේ ආඥාදායකත්වයට එරෙහිව සංවිධානාත්මකව සටන්වැදීමටත් ජනතාවට බලකරනු ලැබ තිබේ.

Read More »

නව වසරේ සර්ව සාධාරණ යහ පාලනයක්

සමාජයීය වරප්‍රසාද සියයට එකක් වූ බලවතුන් හා ඔවුනගේ නෑදෑ හිතවතුන්ට පමණක් සීමා නොවුණු, සකල විධ ප්‍රථිලාභ සියළු ලක් ජනතාව වෙත බෙදී යන සර්ව සාධාරණ යහ පාලනයක් පිළිබඳව අපි බලාපොරොත්තු තබා ඇත්තෙමු.

Read More »

ඔබ සැමට සුභ නව වසරක් වේවා

ජාතිය ගොඩනැඟිමේදී අප සියළු වාද භේද දැඩි ලෙස ඉවතදා තිබේ. ඒ නිසාම අලූත් දේශපාලන මෙන්ම සංවර්ධන සංස්කෘතියක් රට හමුවේ වෙයි. නව වසරේ අප පෙරට යා යුත්තේ එය වඩාත් තහවුරු කරමිනි. නිදහසේ සාමයත් දිනා දුන් අපි ජනතාවට සංවර්ධනය ද සතුට දා උදා කිරීමට කැප වී සිටිමු.

Read More »

දැරණියගල ප‍්‍රාදේශිය සභාවේ සභාපති අත්අඩංගුවට

වොලිබෝල් කි‍්‍රඩකයකු වන පාලිත හෙට්ටිආරච්චි නැමැති 23 හැවිරිදි තරුණයෙකුට අතින් පයින් කල පහරදීමක් සම්බන්ධයෙන් දැරණියගල ප‍්‍රාදේශිය සභාවේ සභාපති අනුර විජේසුරිය දැරණියගල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More »

බීමත් රියදුරන් 1774 දෙනෙකු අත් අඩංගුවට

මෙහිදී මගී ප්‍රවාහන බස් රථ රියදුරන් 08 දෙනෙක්ද, යතුරුපැදි කරුවන් 965 දෙනෙක්ද, ත්‍රී රෝද රථ රියදුරන් 587 දෙනෙක්ද, වෙනත් රියදුරන් 214 දෙනෙක්ද අත් අඩංගුවට ගෙන ඇත.

Read More »

“පැල්පත්වාසි “යන වචනය ශබ්ද කෝෂයෙන් ඉවත් කරනවා

"පැල්පත්වාසි "යන වචනය ඉදිරියේදි ශබ්ද කෝෂයෙන් ඉවත්ව යන බව ඉදිකිරිම් ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව සදහන් කලේ,කොටිකාවත්ත ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමිනි.

Read More »

විපක්ෂය හරියට බටහිර වෛද්‍ය ක‍්‍රමය වගේ

අපේ විපක්ෂයට අවශ්‍ය ක්‍ෂනිකව බලය ගන්න ක්‍ෂනිකව රජවෙන්න බවත් එය හරියට බටහිර වෛද්‍ය ක‍්‍රමය වගේ ලෙඬේ හොදයි කියලා නමුත් ඇග ඇතුලේ ලෙඬේ තියෙනවා බව දකුණු පළාත් සභා ප‍්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල්ද සිල්වා පවසයි.

Read More »

පළතුරු වෙළෙන්දන්ට නීති දැඩි වේ

දිවයින පුරා ඇති පලතුරු බීම නිෂ්පාදනය කරන ස්ථාන සහ පලතුරු බීම සාදා අලෙවි කරන ස්ථාන පරීක්ෂාවට ලක් කිරීමට සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා පාරිභෝගික අධිකාරියේ සභාපති රූමි මර්ෂුක් මහතාට නියෝග කර තිබේ.

Read More »

කාත් මත්පැලෑටි කිලෝ 05 ක් සමඟ තරුණයෙකු රේගුවෙන් අල්ලයි

කාත් නමැති මත්පෑලෑටි කිලෝග‍්‍රෑම් 5 ක් කෙන්යාවේ සිට මෙරටට ගෙන ආ තරුණයෙකු ඊයේ (30) අලූයම කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More »

ග‍්‍රාමීය පාලම් ගැමි ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ දමයි

ශ්‍රී ලංකාව ජනගහණයෙන් සියයට 75ක් ජීවත් වන්නේ ග්‍රාමීය ප්‍රදේශවල බැවින් එම ජනතාවගේ ආර්ථිකය සහ සංවර්ධනය ගොඩනගන මෙම ග්‍රාමීය පාලම් මගින් ගැමි ජනතාවගේ ජීවන තත්ත්වය උසස් මට්ටමකට ගෙන යෑමට බෙහෙවින් ඉවහල් වන බව අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

Read More »

ලංකාවට එන්නේ ළමා ගණිකාවෝ හොයන්නයි

නමුත් ලංකාවේ ඉන්නේ කෝටි දෙකයි. ඒත් ලංකාව සෙක්ස් වලින් ෆස්ට්. තවත් දේවල්වලින් ලංකාව පළවෙනි තැනට ඇවිත් තියෙන්නේ ලෝකේ වැඩිම ඇමති මණ්ඩලය සිටින රටත් ලංකාව වීමයි. එකෙනුත් පළවෙනි තැන. අනෙක් පැත්තෙන් ලොකේ කුඩු වලින් ෆස්ට්. කැසිනෝ වලිනුත් ෆස්ට් වෙන්න යන්නේ.

Read More »