Home / 2014 / January

Monthly Archives: January 2014

චැනල් ෆෝ චිත‍්‍රපටිය දැක්කොත් මිනිස්සු අඬයි

ඔව්. අන්තිමට ඔක්කොම වුණානේ. ඉන් පස්සෙ හරි මහින්ද රාජපක්‍ෂට රටේ බිහිවෙච්ච හොඳම ජනාධිපතිවරයා හැටියට ඉතිහාස පොත්වලට එකතුවෙන්න ස්වර්ණමය තත්පරයක් ලැබුණා. ඊට පස්සේ සාමයේ කඩුව තමයි මහින්ද රාජපක්‍ෂ අතට ගන්න තිබුණේ. දෙමළ ජනතාවගේ ප‍්‍රශ්න පිළිඅරගෙන, ඒවාට සැබෑ විසඳුම් දෙන නව ව්‍යවස්ථාවක් හදලා ඒ මිනිස්සුන්ගේ හදවත් දිනාගන්න තිබුණා.

Read More »

අපිට පහර දීමට ආයුධය කරගෙන තියෙන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවයි

අපිට පහර දීමට ආයුධය කරගෙන තියෙන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවයි

Read More »

මැතිවරණ කොමාසරිස්ගෙන් මතුගම ඩිපෝ කළමනාකරුට තරවටුටවක්

‘මතුගම ඩිපෝවේ බස්රථ 80 න් 55ක නීති විරෝධී පෝස්ටර් සහ ස්ටිකර් අලවා ඇති නම් මෙම ඩිපෝවේ කෙබදු පාලනයක් පවතීද යන්න ප්‍රශ්ණයක්‘ බවත් ‘මහජන දේපළ අයථා පරිහරණයට ඉඩ දී තිබීම සම්බන්ධයෙන් ඔබ ඇතුඵ ඊට අදාළ නිලධාරීන් වගකිව යුතු බව කොමසාරිස්වරයා ගේ ලිපිය මගින් අවධාරනය කර ඇත.

Read More »

ලූලා නැති වලට මම පණ්ඩිතයා නොවේ

"ලූලා නැති තැනට කණයා පණ්ඩිතයා නොවිය "යුතු අතරම සමාජයේ ජීවත් වන මිනිසුන් සියළු දෙනා සමාන විය යුතු බවයි අමාත්‍යවරයා අවධාරණය කලේ.

Read More »

නොරොච්චෝලේ ඉක්මණින් හදනවා.චීන සමාගම කියයි

නොරොච්චෝල ගල් අඟරු විදුලි බලාගාරය යථා තත්ත්වයට පත්කිරීම සඳහා සියලු විධිවිධාන යොදන බව,චීනයේ CMEC (China Machinery Engineering Corporation) සමාගම,විදුලිබල හා බලශක්ති අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට පවසා තිබේ.

Read More »

ජිනීවාවල කුමන්ත්‍රණයක් ගැන බන්දුල කියයි

මේ රට එක්සේසත් කිරීමේ ගෞරවය හිමිවන්නේ ජනාධිපතිවරයාට බවත්,ඒ වෙනුවෙන් ජනතාවට අභයදානය ලබා දීම සදහා අද ජනාධිපතිවරයා ජාත්‍යන්තර යුධ අධිකරණයක් හමුවට ඉදිරිපත් කිරීමට කුමන්ත්‍රණයක් පවතින බවද අමාත්‍යවරයා සදහන් කලා.

Read More »

නව පොලිස් ස්ථාන දෙකක් විවෘත වේ

හබරණ කන්තලේ මාර්ගයේ අග්බෝපුර පොලිස් ස්ථානය පිහිටුවා ඇති අතර,ඒ සඳහා රුපියල් ලක්ෂ 315ක් වැය කර තිබේ.කන්තලේ සේරුනුවර මාර්ගයේ සුරියපුර පොලිස් ස්ථානය පිහිටුවා ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 331ක් වැය කර තිබේ.

Read More »

සුජිත් මුතුකුමාරණගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයට මැර ප‍්‍රහාරයක්

එසේම, හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ පිහිටි සුජිත් මුතුකුමාරණ මහතාගේ තවත් ප‍්‍රචාරක කාර්යාල කිහිපයක නාම පුවරු කඩා දැමීමද අද අලූයම සිදුව ඇත.මේ පිළිබඳව අම්බලන්තොට පොලීසියට පැමිණිලි කොට තිබේ.

Read More »

ජවිපෙන් දෙවන වරටත් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

මෙම අවස්ථාවට නීතිඥ සුනිල් වටගල මහතා ද සහභාගී වී තිබේ.එම පැමිණිල්ල පහත පරිදි වේ.

Read More »

ගම්මන්පිලගේ පිල කුඩු පිලද?

අගමැතිවරයා කුඩු මෙරටට ගෙන්වනවා කියලා චෝදනා කළ අයෙක්. හැබැයි අද ලැජ්ජ නැතිව රෙද්දක් ඇඳ ගෙන ද දන්නේ නෑ ඒ කුඩු ගෙන්වන ආණ්ඩුවෙන් අද ඡන්දය ඉල්ලනවා. මතට ඇලවල් කපන එතනෝල් ලංකාවට ගෙන්වන ආණ්ඩුවෙන් අද ඡන්දය ඉල්ලනවා."

Read More »

ගීතාට සාරියයි නමයි දෙකම පැටලෙයි!

‘අනේ මල්ලි මාගේ සාරිය ගැලවිලා. එක ඇඳ ගන්න කාමරයක් හොයා ගන්න පුළුවන් මට විනාඩි දෙකක් තිබුණොත් ඇති’. මාධ්‍යවේදීයා ද ගිතාගේ අසරණ කම දැක මලගෙදර අයට පවසා ඇයට කාමරයක් සකස් කර දී තිබේ. ටික වේලාවකින් පැමිණි ගීතා මලගෙදර සංවිධායකවරයාට කතා කොට තමාට ද කතාවක් පැවැත්වීමට අවශ්‍ය බව පවසා තිබේ.

Read More »