Home / 2014 / February

Monthly Archives: February 2014

ශාන්ත ක්ලෙයාර් දිය ඇල්ල ආසන්නයේ ගින්නක්

මධ්‍යම කදුකරයේ පිහිටා ඇති ශාන්ත ක්ලෙයාර් දිය ඇල්ල ආසන්නයේ අද ඇතිවූ ගින්න හේතු කොටගෙන අක්කර 10ක භූමි ප්‍රමාණයක් ගින්න්නෙන් විනාශවී ඇති බවයි වාර්තා වන්නේ.

Read More »

නිතී විරෝධි මැතිවරණ කාර්යාල හෙට සිට පරීක්ෂාවට

එම කාර්‍යාලය සදහන් කලේ,මෙලෙස පවත්වාගෙන යන මැතිවරණ කාර්‍යාල වැටලීම හෙට සිට ආරම්භ කරන බවයි.

Read More »

අමාත්‍යධූර සංඛ්‍යාව 25 දක්වා අඩු කරනවා

.නමුත් ශ්‍රි ලංකාවේ කෝටි දෙකක ජනගහණයට අමාත්‍යවරුන් 65ක් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් 43ක්,මහ ඇමතිවරුන් 09ක් සහ පළාත් ඇමතිවරු 36 සිටින නමුදු එයින් සිදුවන ප්‍රගතියක් නොමැති බවයි දිසානායක මහතා සදහන් කලේ.

Read More »

මහ සාගරය පෞද්ගලිකකරණය කලේ වත්මන් රජයයි

එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂනායකවරයා සදහන් කලේ,අද වන විට රාජපක්ෂ පාලනය සමුපුර්ණයෙන්ම මහ සාගරය මුදල් වලට විකුණා දමා ඇති බවයි.විදේශ නැව්,විදේශ ධීවරයින් අද වන විට අපේ රටේ ධීවර කර්මාන්තය අල්ලගෙන සිටීම කණගාටුවට කරුණක් බවයි විපක්ෂනායකවරයා සදහන් කලේ.

Read More »

තැපැල් ඡන්ද විමසීම ලබන 13 සහ 14

කෙසේ වෙතත් ලබන මාර්තු මස 13 හෝ 14 තැපැල් ඡන්ද සලකුණු කිරීමට අවස්ථාව නොලැබුණහොත් ඒ සදහා නැවත වරක් මාර්තු 20 ඉඩකඩ පවතින බවයි එම කාර්‍යාලය වැඩිදුරටත් පෙන්වා දෙනු ලබන්නේ.

Read More »

පොලිස් නිළධාරියා තම ජිවීතය නැති කරගත්තාද?

මරණකරු ගල්කිස්ස පොලිසියට අනුයුක්ත්ව සේවය කල පොලිස් පරීක්ෂකවරයෙකු වන ඩබ්.එම් සමරකෝන් යන අය බව පොලිසිය පවසයි.

Read More »

ඩොරෙක් රයිනා දිවයිනට

රයිනා මහතා අද පස්වරුවේ මෙරට වෘත්තිය සමිති නායකයන් මුණ ගැසීමට නියමිතව ඇති අතර හෙට දිනයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුණ ගැසීමට නියමිතව තිබේ.

Read More »

ආගමන විගමන නිතී උල්ලංඝණය කරමින් මෙරට රැදි සිටී රුසියානූ ජාතිකයා මාට්ටු

සැකකරු අද (16) ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ හික්කඩුව පොලිසිය විසින් සිදු කරනු ලබයි.

Read More »

මුඛ පිළිකාව නිසා දිනකට පුද්ගලයින් 04ක් අපට නැති වෙනවා.

මෙම උත්සවයට සහභාගීවි සිටි විශේෂඥ වෛද්‍යවරු පෙන්වා දුන්නේ,බුලත්විට වලට යොදාගන්නා පුවක් වල පිළිකා කාරක රසායනික ද්‍රව්‍ය 04 ක් ,දුම්කොළවල එවැනි රසායනික ද්‍රව්‍ය 28 කුත් එම රසායනික ද්‍රව්‍ය මුඛය මගින් ශරීරගත කිරීම හුණු මගින් සිදුකරන නිසා පුවක්,හුණු සහ දුම්කොල බුලත් විටට යොදාගැනීමෙන් වළකින ලෙසයි.

Read More »

උතුරේ ගැටළු රැසකට විරෝධය පා උද්ඝෝෂණ

අතුරුදන්වුවන් සම්බන්ධයෙන් මරණ සහතික නිකුත් නොකිරිම,උතුරු හමුදාව එම ප‍්‍රදේශයෙන් යැවීම,දෙමළ ජනතාවගේ ඉඩම් ලබා නොදිම,මාළු ඇල්ලීමට චීන බෝට්ටු ගෙන්වීම සම්බන්ධයෙන් විරෝධය පා ඊයේ (15) පෙරවරු 10 ට පමණ දොරේඅප්පා ක‍්‍රිඩාංගණයේ අසල විරෝධතාවයක් පවත්වා තිබේ.

Read More »

වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කරලා

බහින් බස් වීමක් දුර දිග යාමෙන් මෙම මරණය සිදුවී ඇති බවට කරුණු අනාවරණයවී තිබේ.මෙම මනුෂ්‍ය ඝාතනයට සම්බන්ධ සැකකරුවන් 05 දෙනෙකු MM වර්ගයේ පිස්තෝලයක් සමග පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More »

ජිනීවාවලදී පරාදවන බව ජනාධිපති හොඳින්ම දන්නවා

පිල්ලෙයිගේ වාර්තාවේ පිටපතක් ආණ්ඩුවට ලැබිලා තියෙන බව ආරංචියි. ඒක හුඟාක් තද එකක් බවට තොරතුරු ලැබී තිබෙනවා. බොහෝදුරට යෝජනාවට හා ඡන්දය දැමීමට ඒ වාර්තාව බලපෑමක් කරයි. පිල්ලෙයි තම වාර්තාව ඉදිරිපත් කරයි. ඊට පසු විවාදයක් පැවැත්වෙනවා. ඒකට පිළිතුරු දෙන අවස්ථාව එළැඹෙනවා.

Read More »