Home / 2014 / April

Monthly Archives: April 2014

ලෝක තරුණ සමුඵවට සියල්ල සුදානම්

ඓතිහාසික වශයෙන් ඉතා වැදගත් වූ මෙම තරුණ සමු`ඵව සිහිපත් කිරීම සදහා මැයි මස 07 වන දින තරුණ සමුඵවේ සැසිවාර ආරම්භ වීමට පෙර මුල්දින කවරයක් එළිදැක්වීමට පියවර ගෙන ඇති බවත් , 2014 තරුණයන් පිළිබද ලෝක සමුඵවේ සමාප්ති උළෙල කොළඔ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට සිය`ඵ කටයුතු යොදා ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් ස`දහන් කර සිටියා.

Read More »

කෝටියක් අරන් රටින් පැන්න භාණ්ඩාගාරික අල්ලන්න රතු නිවේදන

පාර්ලිමේන්තු කාර්යමණ්ඩල සකසුරුවම් සමිතියේ වත්මන් ලේඛම් සුනිල් ශාන්ත විසින් මෙම වංචා සිද්ධිය පිළිබදව ඉකුත් වසරේ ඔක්තෝම්බර් මසදී අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට පැමිණිලි කිරීමෙන් පසු මෙම සිද්ධිය පිළිබදව විමර්ශන කටයුතු ආරම්භ කොට ඇත.

Read More »

සන්ධානයේ හය කෝටියක ඩබල් කැබ් යෝජනාව පරාදයි

නියෝජ්‍ය නගරධිපති යු .එල් ටයිටස් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් මෙමෙ රැස්වීම නගරසභා ශාලාවේදී පැවැත්වීණී.නාගරික මන්ත්‍රී එම් ඉෂෙඩ් ,එම් රිසා (එජනිස) මහතා විසින් මෙම යෝජනාව විශේෂ මහ සභාවට ඊයේ ඉදිරිපත්කර තිබිණි.

Read More »

සන්ධානය පක්ෂ කාටද?

සන්ධානය කාට පක්ෂ දැයි තමන්ට ප්‍රශ්නයක් බවයි.මැයි දිනයකට සහභාගි නොවි කිසිදු දේශපාලන දැනුමක් නොමැති අයෙකු ජා ඇල ප්‍රදේශයේ නව නගරාධිපතිවරයා බවට පත් කිරීමෙන් සන්ධානය බරපතල වැරැද්දක් සිදු කර ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

Read More »

අත උස්සපු නැති අයට ජාතික නීතිඥයෝ සහය දෙයි

එම ගැසට් නිවේදන වලට අදාළ ඡන්ද විමසීමේදී ඡන්ද පාවිච්චි කිරීමට පාර්ලිමේන්තුවට නොපැමිණි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමති වරුන්ට එරෙහිව පාර්ලිමේන්තු සම්ප්‍රදාය ස්ථාවර නියෝග මන්ත්‍රී වරප්‍රසාද සහ ඡන්ද ක්‍රමය අනුව ආණ්ඩුවට කිසිදු පියවරක් ගැනීමට නොහැකි බව ජාතික නීතිඥ සංගමයේ මහා ලේකම් නීතිඥ නිශ්ශංක නානායක්කාර මහතා පැවසීය.

Read More »

අත උස්සපු නැති අයගේ නම් ජනපතිට!

අදාළ මැති ඇමතිවරුන්ගේ නාම ලේඛනය ඇතුළත් වාර්තාව ජනාධිපතිවරයා වෙත යව ඇත්තේ පාර්ලිමේන්තුවේ ආණ්ඩුපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලයෙන් බවද එම ආරංචි මාර්ග කියයි.

Read More »

බ්‍රිතාන්‍ය එන්.ජී .ඕ වලට ගතු කියලා

ඊයේ (29) දිනයේ තමා රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් සමග මේ පිළිබඳව සාකච්ඡා කළ බව හියුගෝ ස්ව්යර් සිය ට්විටර් ගිණුමේ සදහන් කර ඇත.කෙසේ වෙතත් මෙම සාකච්ඡාවේදී අවධාරණයට ලක් වූ කරුණු සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය මධ්‍ය වෙත කිසිවක් හෙළි වී නැතැයි ශ්‍රී ලංකා කොමසාරිස් කාර්යාල ආරංචි මාර්ග සදහන් කරනවා.

Read More »

දැයට කිරුළ රජරට රැජිණිව හප්පලා

අද උදෑසන 08.25ට සිදුවු දුම්රිය අනතුර කොළඹ සිට පොතුහැර දක්වා ගමන් ගත් දැයට කිරුළ දුම්රිය කොළඹ සිට මාතර දක්වා ධාවනයවු පොතුහැර දුම්රිය ස්ථානයේ නවතා තිබු රජරට රැජිණි දුම්රියේ ගැටීමෙන් සිදුව ඇති බව අප වාර්තාකරු සදහන් කලා.

Read More »

අද ළමයින්ට ගවුමක් මහගන්න බෑ

අමාත්‍යවරයා එසේ ප්‍රකාශ කළේ ඊයේ (29) කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේදී පැවති කුරුණෑගල ,පුත්තලම දිස්ත්‍රික්කවල සාමාන්‍ය පෙළ සමත් දරුවන්ට ජනාධිපති ශිෂ්‍යත්ව 800 ක් ප්‍රධානය කිරීමේ උළෙලට සහභාගී වෙමිනි.

Read More »

ජනපතිගේ අද යළි එයි

ඒ රිට්ස් -කාල්ටන් හෝටලයේදීය . මෙහිදී දෙරට අතර මිත්‍ර සබදතා වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කෙරිණි.

Read More »