Home / 2014 / July

Monthly Archives: July 2014

ගහපන්…ගහපන්… SMS

නව සංශෝධනය අනුව ග්‍රෑම් 20 දක්වා බරින් යුතු සාමාන්‍ය ලිපියක් සඳහා රුපියල් 10.00 ක මුද්දර ගාස්තුවක් ද එම බරින් යුත් ව්‍යාපාරික ලිපියක් සඳහා රුපියල් 15.00 ක් ද අය කරන අතර තැපැල් පතක මිල ද රුපියල් 5.00 සිට රුපියල් 8.00 දක්වා ඉහළ නංවා තිබේ.කෙසේ වෙතත් ලියාපදිංචි තැපැල් ගාස්තුවේ වෙනසක් සිදුකර නොමැති අතර එම ගාස්තුව රුපියල් 25.00 කි.

Read More »

පලස්තීනයට ජීවත්වීමට ඉඩදෙනු!

පලස්තින ජනතාවට එල්ල කරනු ලබන අධිරාජ්‍යවාදී ප්‍රහාර නතර කරන ලෙස බළ කරමින් අධිරාජයවාදී යුද්ධයට එරෙහිව ඊශ්‍රායල් පලස්තීන පීඩිත ජනයාගේ සාමය තහවුරු කරන ලෙස බළ කරමින් වාමාංශික පක්ෂ එකතුව විසින් අද පස්වරුවේ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී පැවැත්විනි.

Read More »

මාධ්‍ය මර්ධනයට එරෙහිව උතුරේ විරෝධතා

එසේම යාපනය මාධ්‍ය මධ්‍යස්ථානය, නිදහස් මාධ්‍ය හඞ, නිමලරාජන් අනුස්මරණ සංගමය, උතුරු ලංකා පුවත්පත්වේදීන්ගේ සංගමය සමඟ මුලතිව්, මන්නරාම, වව්නියා, කිලිනොච්චි සහ යාපනය ප්‍රදේශවල ජනමාධ්‍යවේදීන් විශාල පිරිසක් එක්වී තිබේ.

Read More »

මල්ලි ෂොක් මල්ලි

මේ වැඩපිළිවෙල මිලිටරීකරණය කියලා කියන, දකින විරුද්ධ පක්ෂයේ මහත්වරුටික මිලිටරීකරණයේ දැනට ලංකාවේ ඉන්න අංක එකේ චරිතයක් සමඟ එදා 2010 දී ජනාධිපතිවරණයකට පවා ගියා. එතකොට ඒ තත්ත්වය මේ විරුද්ධ පක්ෂයේ මහත්වරුන්ට මිලිටරීකරණය වුණේ නැහැ...

Read More »

“පුළුවන්නම් නවත්තපල්ලා” රජයට අභියෝගයක්!

වැඩමුළු පැවැත්විමට රජයේ මැර කල්ලි ගෙන යන නින්දිත බියගුළු වැඩපිළිවෙලට එරෙහිව උතුරේ සහ දකුණේ මාධ්‍යකරුවන් වෙනුවෙන් මාධ්‍ය වැඩමුළුවක් තවත් නොබෝ දිනකින් පවත්වන බවත් හැකි නම් පැමිණ එය කඩාකප්පල් කරන ලෙස මාධ්‍ය නිදහස සදහා වු ක්‍රියාකාරි කමිටුව රජයට අභියෝග කර සිටි.

Read More »

ආණ්ඩුවේ කියන්න ලැජ්ජයි අප්පා

ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ චක‍්‍රලේඛන වලට පටහැනිව සභාවේ ඇතැම් නිළධාරීන් හා ප‍්‍රදේශයේ කොන්ත‍්‍රාත් කරුවන්ට අවශ්‍ය ආකරයේ ප‍්‍රදේශයේ සංවර්ධන කටයුතු සිදුවන බවත් ජනතා අවශ්‍යතාවයන් ග‍්‍රාමීය මට්ටමින් මෙම සභාව තුළ සිදුවන බව ප‍්‍රකාශ කිරීමත් සමඟම සභාපති වරයා හා මෙම මන්තී‍්‍රවරයා අතර දැඩි වචන හුවමාරුවත් සමගම නොසන්සුන්තාවයක් ඇතිවුණා.

Read More »

පාතාලය අතට ගත් ජාතික රෝහලේ වෛද්‍යවරු !

කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරුන් දෙපිරිස අතර ඊයේ ගැටුමක් ඇතිවීය.කොළඹ ජාතික රෝහල ආසන්නයේ ස්ථානයකදී එක් වෛද්‍ය සංගමයක් විසින් පැවැත්වීමට කටයුතු යොදා තිබූ වැඩමුළුවක් අනෙක් වෛද්‍ය සංගමය මැදිහත්වී කඩාකප්පල් කිරීම නිසා මෙම ගැටුම හට ගත් බවයි පොලිසිය සදහන් කලේ.

Read More »

ළග ළග එන හෙද Result

ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සූතිකා පුහුණුව ලබාදීම නතර කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් උල්ලංඝණයවී ඇති බව පවසමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කල පෙත්සම සලකා බලා ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීරණය ගෙන තිබේ.

Read More »

ශ්‍රමිකයන්ගේ පඩියෙන් 50% ආණ්ඩුව විදී!

විදේශගත ශ්‍රමිකයන්ගේ වැටුප් අඩු කිරිම සදහා රජය කටයුතු කරමින් සිටින බව එතෙර අපි සංවිධානය පවසයි. අද උදැසන පැවති පුවත් සාකච්ඡාවකදි සුනිල් හදුන්නෙත්ති අවධාරණය කළේ බිලියන 06ක විදේශ විණිමයක් උපයා දෙන ශ්‍රි ලාංකිකයන්ගේ ගැටළු පිළිබද ආණ්ඩුව මුණිවත රැකීම ගැටළු සහගත බවයි.

Read More »

“සුරක්ෂා “ආරක්ෂා නෑ

අතවරයෙන් පසු තම බිරිද ගැබ්බරවී ඇති අතර එහිදි සුරක්ෂා නිවසේ නිළධාරීන් ඇයට පෞද්ගලික රෝහලකින් ගබ්සාවක් කර ගන්නා ලෙසට තර්ජනය කරමින් පහරදී ඇති බවට තමන්ට දැන ගන්නට ලැබී ඇති බවද ස්වාමිපුරුෂයා සදහන් කලා.

Read More »

ප්‍රමාදයක් නම් දැන්ම කියන්න!

යම් කෙනෙකුට ජාතික හැදුනුම්පත මේ වන විටත් ලැබී නොමැති නම් දුරකථන අංක 0112585043 හෝ ෆැක්ස් අංක 01125933634 යන අංක වලට දැනුම් දෙන ලෙස එම දෙපාර්තමේන්තුව ඉල්ලිමක් කරයි.එසේම අපොස සාමන්‍ය පෙළ විභාගයට පෙනි සිටීන සිසුන්ගේ හැදුනුම්පත් සකස් කිරීම සදහා තවමත් අයදුම්පත් එවා නැත්තම් හැකි ඉක්මණින් ඒවා එවන ලෙසටද පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව අපේක්ෂකයන්ගෙන් ඉල්ලිමක් කරනවා.

Read More »

යතුරු පැදිය වෑන් එකේ ගැටේ ,අයෙක් රෝහලේ

ගාල්ල ඇල්පිටිය කුරුදුගහ ප‍්‍රදේශයේ මීට සුළු මොහොතකට පෙර සිදු වු රිය අනතුරකින් බරපතල තුවාල ලැබු ව්‍යාපාරික යතුරු පැදි කරුවෙකු ඇල්පිටිය රෝහලේ සිට වැඩිදුර ප‍්‍රතිකාර සදහා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුලත් කිර තිබේ.

Read More »