Home / 2014 / August

Monthly Archives: August 2014

හරින්ගේ සහයට රෝසී ගෙයින් ගෙට!

ඌව පළාත් සභා මැතිවරණයේ එක්සත් ජාතික පක්ෂ මහා ඇමති අපෙක්ෂක හරින් ප්‍රනන්දුට සහය දැක්විම සදහා බදුල්ලේ ගෙයින් ගෙට යැමේ ව්‍යාපාරය සමග කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝසි සේනානායක එක්වු අයුරු

Read More »

තවත් නිවාඩුවක් ගමුද ?

කොළඹ රාජකීය විද්‍යාලය , කොළඹ විශාකා විද්‍යාලය , කළුතර තිස්ස මාධ්‍ය මහ විද්‍යාලය , රත්නපුර ෆර්ගසන් උසස් විද්‍යාලය , කුරුනෑගල මලියදේව බාලිකා විද්‍යාලය ,කුරුණෑගල ශාන්ත ජෝශප් විද්‍යාලය ,කෑගල්ල බාලිකා විද්‍යාලය ,මහනුවර කිංස්වුඩ් විද්‍යාලය ගාල්ල විද්‍යාලෝක විද්‍යාලය හා බදුල්ල විහාරමහා දේවි බාලිකා මහ විද්‍යාලය .

Read More »

අධිවේගී බස් වලට වැඩේ හරි

එයට හේතුවවී ඇත්තේ ඊයේ දහවල් දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදුව පිවිසුම අසලදී සිදුවූ බස්රථ අනතුරයි. එහි දී අනාවරණ වුණේ අනතුරට පත් පෞද්ගලික බස් රථය බලපත්‍ර නොමැතිව මගීන් ප්‍රවාහනය සිදු කර ඇති බවයි. මේ අනුව,සලකා බලපත්‍ර නොමැතිව ධාවනය කරන බස්රථ රියදුරන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමඟ එක්ව ක්‍රියාත්මක කරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපති රේණුක පෙරේරා පැවසුවා.

Read More »

සන්ධානය පස්ස බිම ඇනගෙන

එක පැත්තකින් රාජ්‍ය බලය යොදාගෙන භීෂණය ඇතිකරන ගමන් අනෙක් පැත්තෙන් සියුම් ලෙස රාජ්‍ය නිලධාරීන් මැතිවරණයට යොදාගනිමින් සිටිනවා. ජනතාවට අයිති රාජ්‍ය මාධ්‍ය ආණ්ඩුවේ මැතිවරණයට යොදාගෙන තිබෙනවා.

Read More »

බඩේ කනත්ත වෙනුවෙන් කන්නෙලිය බංකොලොත් නොකරනු

ඒ වනාන්තරයේ පිහිටි මහා ගුහාව මනහරය. අනගිමල ඇල්ල සුන්දරය.යෝධ පුස්වැල සිතට බියක් ගෙන දේ. යෝධයෙක් බදු යෝධ නවඳගස අතු පතර පැතිරී ගොස්ය. නාරංගස් ඇල්ල මිහිදුම් තිර පටයක් වැන්න. කබ්බලේ කන්ද කරත්ත කවියක මතකය අවිදි කරවයි.

Read More »

ඌව සටන තව වැඩි වේ !

ඌව පළාත් සභා මැතිවරණයට අදාලව කැෆේ සංවිධානය වෙත මේ වනවිට සිදුවීම් 141 ක් පිළිබදව තොරතුරු වාර්තා වී ඇති බව කැෆේ සංවිධානය පවසයි. ඒ මොණරාගල දිස්ත්‍රික්කයෙන් 104 ක් සහ බදුල්ල දිස්ත්‍රික්කයෙන් 30 ක් සහ වෙනත් සිදුවීම් 7 ක් වශයෙනි.

Read More »

බොරෝ බුදූර් රැක ගනිමු!

බෞද්ධයන්ගේ වන්දනාවට පාත්‍ර වූ ස්ථාන ඉස්ලාමීය නාමයෙන් සාහසික කණ්ඩායම් විසින් අනර්ථ ලෙස විනාශ කළ පළමු අවස්ථාව මෙය නොවේ.2001 මැයි මස අවුරුදු 1700 පැරණි භාමියන් බුදු පිළිම ඇෆ්ගනිස්ථානයේ නොමග ගිය තලෙයිබාන් ත්‍රස්තවාදින් විසින් විනාශ කරන ලදි. එය බෞද්ධ ජනතාවට සහ ලෝකයේ සාධාරණව සිතන පුද්ගලයන්ට සිත චංචල කරවන කම්පනයක් එක් කළා.

Read More »

සන්ධාන මැරයන්ට නිතීයක් නැද්ද ?

එක්සත් ජාතික පක්ෂයේ වැල්ලවාය ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක රෝයි කාවින්දට අයිති ඇතිලිවැව හන්දියේ පිහිටි කාර්යාලය ද අගෝ. 29 දින ප්‍රහාරය ලක් වී ඇත.මෙය වැල්ලවාය ප්‍රදේශයේ ස්ථාපනය කොට ඇති එජාපයේ විශාලතම කාර්යාලයයි.එයට අමතරව මල්වත්තාවල හන්දිය, ආනපල්ලම හා කිතුල්කොටේහි පිහිටි එජාප කාර්යාලය ද අගෝ. 29 දින ප්‍රහාරයට ලක් වී ඇත.

Read More »

ඇයි අපි කළුද ?

ඌව පළාත් සභා මැතිවරණය ඉලක්ක කර ගනිමින් ආණ්ඩුව විසින් ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව සිදු කරන ප්‍රචණ්ඩ ක්‍රියා ඉහළ ගොස් ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.එම පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් සදහන් කලේ සන්ධාන මැරයන් විසින් සිදු කරන මෙම ප්‍රචණ්ඩ ක්‍රියා සාධාරණ මැතිවරණයක් සදහා සුදුසු නොමැති බවයි.

Read More »

18 තරුණයා 15 හැවිරිදි දැරිය දූෂණය කරලා

ගාල්ල නියාගම ප්‍රදේශයේ තේ කර්මාන්ත ශාලාවකට අයත් නිවසක් තුළ මෙම දුෂණය සිදු කර තිබේ. දැරියගේ මව පොලීසියට කරන ලද පැමිණිල්ලක් අනුව කනංකේ පොලිසිය විසින් සැකකරුවන් අත්අඩංගුවට තිබේ . සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරික්ෂණ කනංකේ පොලීසිය මගින් සිදු කරයි.

Read More »

මං ලඟ ‘හොඳ උත්තරයක්‌’ තියෙනවා!

එක්‌සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය නායක තනතුර සජිත් ප්‍රේමදාසට ලබා දුනහොත් තමන් ඊට එරෙහිව තීන්දුවක්‌ ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.සජිත් ප්‍රේමදාසට එක්‌සත් ජාතික පක්‍ෂය නියෝජ්‍ය නායක ධුරය ලබාදුනහොත් තමන් ඊට 'හොඳ උත්තරයක්‌' දෙනු බව ද රවී කරුණානායක සදහන් කළා.

Read More »

කියුබාවේ ආර්ථික ජන සංහාරය නවතනු!

අධිරාජ්‍යවාදයේ ජන සංහාරාත්මක ග‍්‍රහණයේ හා නව ලිබරල් විවෘත වෙළඳපොළ වටකරලීමේ පසුබිම තුල පශ්චාත් ෆිදෙල් කස්ත්‍රෝ තත්වයකට මාරු වීම, කියුබානු රාජ්‍යය පැවැත්ම සඳහා වූ අති දුෂ්කරම අරගලය වෙත පමුණුවනු ඇත. රුසියාව හා චීනය මත රැඳී පැවතීම අධිරාජ්‍යවාදී ආර්ථික ග‍්‍රහණය හා පරාදීනතත්වය තහවුරු කිරීම පමණක් සිදු කරනු ඇත.

Read More »