Home / 2014 / September

Monthly Archives: September 2014

ක්‍රිස් නෝනිස්ට පහරදුන් ආණ්ඩුවේ මැර හමුදාව

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගි වීම පිණිස ජනාධිපති මහින්ද රාජපක්ෂ පසුගිය සතියේ නිව්යෝර්ක්හි සංචාරය කළ අතරවාරයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රී සචින්වාස් ගුණවර්ධන පහරදීම හේතුවෙන් ඔහු ඉල්ලා අස් වීමට තිරණය කර තිබේ.

Read More »

ඌව:කනේපාර සහ සංඥාව

එසේ වුණේ, හැම පැත්තකින් ම රාජපක්ෂ ලාගේ වාසියට තිබුණු 18 වැනි සංශෝධනයේ වාසිය ද ඔවුන් සතුව තිබියදී වීම වැදගත් ය: විගඩම් දොඩන මෝඩ මැතිවරණ කොමසාරිස්වරයෙකු එක පැත්තක ය. මැතිවරණ හිංසනය නතර කිරීමටවත්, වැරදිකාරයෙකු අත් අඩංගුවට ගැනීමටවත් අසමත් බෙලහීන පොලිස් සේවාව තවත් පැත්තක ය. ඌව පුංචි යුදපිටියක් කළ පාලක කල්ලිය ඒ මැද්දේ ය.

Read More »

වසරක මුදල් තත්පර 20න් කන අපේ ජනපති(Video)

අපේ රටේ තනි පුද්ගලයකුගේ සෞඛ්‍යයට වසරක් සඳහා වෙන් කරන මුදල ජනාධිපතිවරයාගේ තත්පර 20ක් සඳහා වෙන් කරන මුදලක්. එක් පුද්ගලයකුට වසර තුනකට වෙන් කරන මුදල ජනාධිපතිවරයාගේ විනාඩියක මුදලට සමානයි. ඉතිං රටක සෞඛ්‍යයක් හැදෙයිද? සෞඛ්‍ය ප්‍රතිපත්තියක් ආරක්ෂා වෙයිද''

Read More »

Subjectivity Love සහ Love

බඩුව.... බඩුව.... ‘වල් කෙල්ල‘ ඔබ කාගෙත් ඇසුරට ඇදෙන මම විතරක් නෙමෙයි මගෙ මිතුරනුත් දකින.

Read More »

අභිරහස් මළ සිරුරක් ඉමදූව කාණුවක

අදාල පුද්ගලයා සිය වැඩ බිමෙහි සිට ගාල්ල ඉමදුව ප්‍රධාන මාර්ගයේ ඉමදුව බස් නැවතුම අසල ඇති වෙලද සැලක් අසලට පැමිණ ඇත්තේ බීමට ජලය ගෙන යාම සදහාය. එම අවස්ථාවේ දී එම ස්ථානයේ තිබෙන කාණුවට වැටී මෙසේ මියගොස් ඇති බවට සැක කරයි . ඔහු ජලය රැගෙන යාමට ගෙන ආ බදුන් ද එම ස්ථානයේ තිබී සොයා ගන්නා ලදී.

Read More »

හදුනාගත් පිළිකා වලින් 25%ක් පියයුරු පිළිකා

හදුනාගන්නා පිළිකා වලින් 25%ක් පියයුරු පිළිකා බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.කාන්තාවන් පියයුරු පරීක්ෂා කිරීම කලෙක පටන් අඩු වීම නිසා එය වර්ධනයවී ඇති බවද සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් පෙන්වා දේ.

Read More »

දෙහිවල සිදුවු වෙඩි තැබීමකින් 02කට තුවාල

ඊයේ (29) රාත්‍රියේදී දෙහිවල සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.තුවාල කරුවන් දෙදෙනා මාර්ගය අසල වැටි සිටින අතරතුරදී සොයා ගෙන ඇති අතර ඔවුන් ප්‍රතිකාර සදහා කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබේ.

Read More »

බට්ටි ගුටි කෑවේ ලිංගික අල්ලස් දෙන්න බෑ කියපු නිසා

පොලිස් නිළ ඇදුමෙන්ම සැරසී අශෝභන ලෙස හැසිරෙමින් අමානුෂික ලෙස කාන්තාවකට එම පොලිස් නිළධාරියා පහර දෙනු ලබන්නේ තම පව් කදට කර නොගැසු නිසාවෙනි.අන්ධ ,ගොළු ,බිහිරන් සේ සෙසු අය ඒ සිදුවීම දෙස බලා සිටිනුයේ කිසිදු හිතක් පපුවක් නොමැති ගාණටයි.ඒ නිසා මෙවන් සිදුවීම් හෙට දිනයේදී සිදු නොවීමට වග බලා ගැනීම අප සියළු දෙනාගේ වගකීමයි.

Read More »

ජාතික මැතිවරණයක් SURE

එසේම දැන් සිට මේ මැතිවරණ සදහා සුදානම් වීම අත්‍යවශ්‍ය බවත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය තුළ එකිනෙකා ගැටුම් ඇති කරගන්නවා වෙනුවට සහයෝගයෙන් කටයුතු කිරීම ඉතා වැදගත් බවද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සදහන් කර තිබේ.

Read More »

ශෂේන්ද්‍ර දිවුරුම් දෙයි

ශෂින්ද්‍ර රාජපක්ෂ ඌව පළාතේ මොණරාගල දිස්ත්‍රික්කයෙන් මනාප 96,619ක් ලබා ගෙනයි මෙලෙස මහ ඇමතිවරයා වශයෙන් දිවුරුම් දුන්නේ.

Read More »

හැප්පිලා බලමුද?

යුද්ධයෙන් සිදුවු විනාශය පිළිබද ජනාධිපතිවරයාට කම්පාවක් පැවතුණා නම් ජනාධිපතිවරයා සිදු කල යුත්තේ මේ කුණුවු දේශපාලන ක්‍රමය ,සදාචාර විරෝධි දේශපාලන ක්‍රමය වෙනස් කිරීම බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.තමාට බලය පවතින බවත් ,තමාට උසාවියේ බලය පවතින බවට ජනාධිපතිවරයා සිතා ගෙන ඉන්නවානම් එය බරපතල ප්‍රශ්නයක් බවද ඔහු වැඩිදුරටත් මෙහිදී කියා සිටියා.

Read More »

විධායකයට එරෙහිව මන්ත්‍රී යෝජනාවක්!

අදාල සාකච්ඡාව සදහා පැමිණි පක්‍ෂ ගණනාවකම නායකයන් ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකයා වශයෙන් ඉදිරිපත් වන ලෙස මාදුළුවාවේ සෝභිත හිමියන්ගෙන් ඉල්ලිමක්ද කර තිබේ.

Read More »