Home / 2014 / November

Monthly Archives: November 2014

මම ඔබට පෞද්ගලිකව ද්‍රෝහි වුනේ නෑ

‘අතිගරු ජනාධිපතිතුමනි මම ඔබට පෞද්ගලිකව ද්‍රෝහි වූවා නොවේ. මම ද්‍රෝහි වූයේ ඔබ ගෙන යන ක්‍රමයටයි. ඔබට හෝ ඔබේ පවුලේ අය සමඟ ද්‍රෝහි වූවා නොවේ. ද්‍රෝහි වූයේ අල්ලසටය, දූෂණයට හා වංචාවට බව පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන පළමු ජන රැලිය අමතමින් කියා සිටියා.

Read More »

“මෛත්‍රී” කුමන්ත්‍රණයක් ගැන රාවනා කියයි

විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන සිංහල ජන නායකයන් බිඳ වැට්ටවීමේ කුමන්ත්‍රණයක් බව රාවනා බලයේ මහ ලේකම් ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ පවසයි.කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැති රාවනා බලය සංවිධානයේ දෙවැනි මහ සමුළුව අමතමින් සද්ධාතිස්ස හිමියෝ අවධාරණය කළේ අතුරලියේ රතන හිමියන් චම්පික රණවකගේ දේශපාලන අනාගතයි නැති කරමින් සිටින බවයි.

Read More »

ජනවාරි 09 වැනිදා “ඔබාමා” ගෙදර ඉන්න

ඒ නිසා මේ කුමන්ත‍්‍රණ අලූත් දේවල් නොවේ. සරත් ෆොන්සේකා ගියේ අරලියගහ මන්දිරයට ඇවිත් කියලා බොහොම ගෞරවනීය විදිහට. මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමත් සමග ඊට කළින් දවසේත් අපි එකට තේ බිව්වා. පසුවදා කරන දේ නිකමටවත් එතුමා කිව්වේ නෑ. රනිල් වික‍්‍රමසිංහ මැතිතුමා 1999 දීත් 2005 දීත් පරාදයි. එතුමා 2010 දීත් 2015 දීත් මැතිවරණය මගහැරියා.

Read More »

සරසවි සිසුන්ට කොකා පෙන්නලා

දෙසැම්බර් දෙවැනිදා පැවැත්වෙන ආණ්ඩුවේ මැතිවරණ රැලියකට සරසවි සිසුන් ගෙන ඒමට ආණ්ඩුව පහත් උත්සහයක් දරමින් සිටින බවට අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය චොදනා කර සිටි.සරසවි සිසුන්ට ලබා දෙන මහපොළ ශිෂ්‍යාධාරය ලබා දෙන මුවාවෙන් මෙලෙස සරසවි සිසුන් ගෙන්වීමට ආණ්ඩුව ක‍්‍රියා කර ඇති බවයි බලමණ්ඩලය නිකුත් කල නිවේදනයේ සදහන්ව ඇත්තේ.

Read More »

මම හඬනවා …එත් දාලා යන්නේ නෑ

මම පිරිසිදු ශ්‍රී ලංකා කාරයෙක්. මට වූ කෙනෙහිලිකම් ගැන ජනපතිතුමාට කිව්වා. නාමල් පුතාට දඹුල්ලෙදිම කිව්වා. ඒ කිසිවකු මාගේ කතාව ගණන් ගත්තේ නැහැ ......කඳුළු පිරි දෙනේතින් පැවසු ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මිනිත්තු පහක් පමණ හඩා වැටුනේ...ශ්‍රීලංකා නිදහස් පක්ෂයට වෙච්ච දෙයක් කියමිනි....

Read More »

රාජපක්‍ෂ යුගයේ අවසානය ඇවිත්

අපි මේ අවුරුදු දෙක තුනක් තුළ මේ සාමූහික ආණ්ඩු ක්‍රමය හරියට කළොත් මේ හැම එකක්ම කිසිම අපහසුවකින් තොරව කරන්න පුළුවන් වෙනවා. අවුරුදු 5කින් රැකියා ලක්‍ෂ 10 ක් බිහි කිරීම මගේ බලාපොරොත්තුවයි. අපි ඔක්කොම එකතු වෙන්න ඕන. එකතුවෙලා යන්න ඕන. අපි ඔක්කොම එකතු වෙලා තමයි ජාතික ප්‍රතිපත්ති රාමුව හදන්නේ. ඊට පස්සෙයි ඡන්දයට යන්නේ.

Read More »

අපි හෙට පාරට!

හෙට (01) දින ප.ව. 3.30ට නුගේගොඩ, ආනන්ද සමරකෝන් එළිමහන් රංගපීඨයේදී පවත්වන ජනතා රැලියකින් මෙම ප‍්‍රචාරක වැඩසටහන ආරම්භ කෙරේ.එම ජනතා රැලි මාලාව සියලූම දිස්ති‍්‍රක්ක ආවරණය වන ආකාරයෙන් දියත් කෙරේ.

Read More »

ජරමර අස්සේ බර කරත්ත

විශේෂයෙන්ම හබරාදුව,ඉමදුව, යක්කලමුල්ල. කරන්දෙනිය,බද්දේගම,හිනිදුම තවලම, නෙළුව,කරන්දෙනිය ආදි ප්‍රදේශවල මේ වන සතුනගෙන් සිදුවන හානි අවම කරන්නට පිළියම් යොදන මෙන් ගොවිහු හා ගොවි සංවිධාන ඉල්ලා සිටිති.රිලවුන් මර්දනය කිරීම සඳහා වායු රයිබල් ලබා දී ඇති නමුත්,එයද මේවන විට ක්‍රියාත්මක තත්වයේ නොමති බව,ගොවි සංවිධන පෙන්වා දෙති.

Read More »

කුඩම්මාගේ සැලකිලි අපිට එපා

තමා ඉදිරියේදී පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේනට සහයෝගය දක්වන බවයි ඔහු කියා සිටියේ. ඔහු ජනාධිපතිවරයා වෙත යොමු කල ලිපිය පහත දැක්වේ.

Read More »

තුන්වරක් දින්නොත් ලංකාව උතුරු කොරියාවක් වෙනවා!

කවුරුන් ජනාධිපතිධුරයට පත් වුනත් රටේ අභිවෘද්ධිය සඳහා විශේෂයෙන්ම ජනාධිපතිගේ ක‍්‍රමවේදය රටේ මූලික නීතියෙන් ඉවත් කරන්න අපිට අවශ්‍ය වෙනවා . ඒ නිසා රටේ දේශපාලන පක්ෂ සමග නීතීඥ ප‍්‍රජාව එකතුව ඒකමතිකව කියා සිටින්නේ මෙම මැතිවරණයේ ප‍්‍රධාන ඉල්ලීම වශයෙන් ජනාධිපති ක‍්‍රමවේදය ඉවත් කිරීමටත්, ඒකාධිපති ජනාධිපති ක‍්‍රමයෙන් ඉවත් වෙලා පාර්ලිමේන්තු සම්ප‍්‍රදාය නැවත ඇති කළ යුතු බවත්ය.

Read More »

එකට කෑවත්!

සන්ධානයේ සිට එ.ජා.ප.යට එක්වූ වසන්ත සේනානායක මන්ත්‍රීවරයා විපක්ෂයට එක්වන බව හෝ තිස්ස අත්තනායක දැන සිටියේ නැති අතර කෙසේ හෝ තිස්සගේ මෙම කළකිරීම දැනගත් එජාප නායක රනිල් වික්‍රමසිංහ තිස්සගේ නිවසට ගොස් තිස්ස හමුවී ඇතිවී තිබෙන තත්ත්වය පිළිබඳව කතාබහ කර තිබේ.

Read More »

මම බොක්කෙන්ම මෛත්‍රීට සහය දෙනවා

තමා ඉදිරි ජනාධිපතිවරණයේදී කිසිදු ගැටළුවකින් තොරව පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේනට සහයෝගය දක්වන බව නන්දන ගුණතිලක පවසයි.ඔහු මේ බව කියා සිටියේ අප කල විමසීමකදීය.

Read More »