Home / 2014 / December

Monthly Archives: December 2014

මාධ්‍යවේදියාට තඩි බෑවට පිරිසක් මහා පාරේ

ඊයේ (12.30) පස්වරුවේ එක්සත් ජාතික පක්ෂයේ පළාත් සභා මන්ත‍්‍රීවරයෙකුට පහරදී තුවාල වීම සම්බන්ධයෙන් වාර්ථා කිරිමට ගිය සුරංග රාජනායකට ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ ආධාරකරුවන් විසින් පහරදී ඔහුගේ කැමරා උපකරණ වලටද අලාභ හානි සිදුකළ බවත් එම පහරදෙන අවස්ථාවේ එක්සත් ජාතික පක්ෂයේ මහනුවර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්ෂ්මන් කිරිඇල්ලද තමන්ට පරුෂ වචනයෙන් බැනවැදුණු බව මාධ්‍යවේදී සුරංග රාජනායක සඳහන් කරනවා.

Read More »

19ක් මෛත්‍රි සරණ යයි!

අද (31) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කුරුණෑගල දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු සහ ආසන සංවිධායකවරු 19 දෙනෙකු මේ බව කියා සිටියා.

Read More »

CHEKPOINT එකට දෙන්නෙක් කොටු!

රටේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබදව පූර්ණ විග්‍රහයක යෙදෙන මුර කපොල්ල දේශපාලන සංවාදසීලි සජීවී වැඩසටහන මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදි චතුරංග ද අල්විස් විසිනි.

Read More »

මහින්ද ජාතික ගීයත් කෑවා!

මහින්ද රාජපක්ෂ ජාතික ගීයත් විකුණන් කන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි මංගල සමරවීර පවසයි.ඔහු මේ බව කියා සිටියේ ඊයේ (30) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

Read More »

මහින්දව ඝාතනය කරන්න මෛත්‍රි උත්සහා කලා

අගමැති රත්නසිරි වික්‍රමනායකාගෙන් පසු අගමැතිකමට නම යෝජනා වී තිබුනේ ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේගේ බවත් අගමැතිකමට මාන බලමින් සිටි මෛත්‍රීපාල සිරිසේන ඊට එරෙහි කටයුතු සැලසුම් කල බවයි ඔහු කියා සිටියේ.සුදු අරලිය හෝටලයේ පසුගිය දිනක පැවති මාධ්‍ය හමුවට සහභාගී වූ සරනේරිස් දයාවංශ ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ ඝාතනයට වරදකරු වූ පොලිස් අධිකාරී ලක්ෂ්මන් කුරේගේ පියා බවද ඔහු පෙන්වා දුන්නා .

Read More »

මුස්තාෆා යයි!

ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මීට සුළු මොහොතකට පෙර පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේනට සහයෝගය ලබාදීමට තීරණය කර තිබේ.

Read More »

කලාකරුවන්ට පාර්ට් දාපු මන්ත්‍රි මෙන්න !

පසුගියදා කුරුණෑගල කුඹුක්ගැටේ ප්‍රදේශයේදී "ඒකාධිපති වියරුව පරදවමු" යන මැයෙන් සංවිධානය කළ සංස්කෘතික ප්‍රසංගයට ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් වයඹ පළාත් සභා මන්ත්‍රී දොන් කමල් ඉන්දික පොලිසියට භාරවී තිබේ.

Read More »

මන්ත්‍රි චණ්ඩියා මාධ්‍යවේදියාට තඩි බාලා!

දිවයිනේ විද්‍යුත්, මුද්‍රිත මාධ්‍ය හා දෙස් විදෙස් අන්තර්ජාල වෙබ් අඩවි කීපයක ගම්පොළ ප‍්‍රදේශයේ ප‍්‍රාදේශීය මාධ්‍ය වේදියෙකු වශයෙන් කටයුතු කරන සුරංග රාජ මන්ත‍්‍රීට මාධ්‍ය අවාරණයකට ගිය අවස්ථාවේ ගම්පොළ මූලික රෝහල් භූමිය තුළදී එක්සත් ජාතික පක්ෂයේ මන්ත‍්‍රීවරයෙකු ඇතුළු පිරිසක් විසින් පහරදී තිබේ. ඔහු තුවාල ලබා මේ වන විට ගම්පොළ මූලික රෝහලේ ප‍්‍රතිකාර ලබනවා.

Read More »

සංවර්ධිත රටේ අසංවර්ධිත හික්මීම!

ඊයේ ද සිදුවී ඇත්තේ පවතින මේ වියරුවට එරෙහිව කි‍්‍රයාත්මක වු ”අලූත් පරපුර”නම්වු යෞවන කලාකරුවන් විසින් කුරුණෑගල කුඹුක්ගැටේ හන්දියේදි ඉදිරිපත් කරන්නට සිටි ”මුලාවෙන් මිදෙමු”ජනතාව දැනුවත් කිරීමේ සංගීත ප‍්‍රසංගයට කුලියට උඩ බුරන බල්ලෝ සිය මැර-බලූ බෑන්ඞ් එක ක‍්‍රියාත්මක කිරීමය. හම්බන්තොටදී මෙන්ම කුරුණෑගලදීත් තුවාල ලැබුවන් රෝහල් ගත කළෝය. එහෙත්, සක්සුදක්සේ දැන දැනත් මැර-බලූ බෑන්ඞ් හි කුලී බල්ලන් අත්අඩංගුවට නොගත්තේය.

Read More »

ආණ්ඩුවේ තක්කඩි වැඩ!

ඒ නිසා ජනාධිපතිවරණය පටන් ගත් දා සිටම මැතිවරණ නිතී උල්ලංඝණය වන බවද උන්වහන්සේ පෙන්වා දුන්නා.මහින්ද රාජපක්ෂත් ,මෛත්‍රිපාල සිරිසේනත් ජනාධිපතිවරණ අපේක්ෂකයන් වන අතර මහින්ද රාජපක්ෂට ඇති සැලකිලි මෛත්‍රිපාලට නොමැති බවයි උන්වහන්සේ පෙන්වා දුන්නේ.

Read More »

සල්මාන් ඛාන් ගෙන්වන්න ආණ්ඩුවෙන් මිලියන 700ක්

ආණ්ඩුව බජව් දැමීම සදහා යොදාගෙන ඇත්තේ රටේ ජනතාවගේ මුදල් බවත් මෛත්‍රිපාල සිරිසේන පෙන්වා දෙනවා.සල්මාන් ඛාන්ටත් ජනතාවගේ දුක බලන ලෙසට ජනාධිපතිවරයා ආරාධනා කර ඇති අතර බජව් දැමීම පසෙකලා ජනතාව පත්ව ඇති පීඩනයෙන් බේරා ගැනීම වෙනුවෙන් කටයුතු කල යුතු බවයි මෛත්‍රිපාල සිරිසේන පෙන්වා දුන්නේ.

Read More »

රාජ්‍ය ත්‍රස්තයෝ වියරුවෙන්!

අද (30) අලුයම 3.00 ට පමණ මෙම පිරිස මෙම ප්‍රහාරය එල්ලවී ඇති බවයි සදහන් වන්නේ.එක පිට එක පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේනගේ පක්ෂ කාර්‍යාල වලට පහර දෙනු ලැබුවේ රාජ්‍ය ත්‍රස්තගැතියන් විසින් බව දන්නෝ හොදාකාරවම දනී.

Read More »