Home / 2015 / January

Monthly Archives: January 2015

නීතියට මුවාවී කරන මර්දනය නවතනු!

කුමාර් ගුණරත්නම් සහෝදරයාට දේශපාලනය කිරීමට ඉඩදෙනු! මැයෙන් 2015 01 31 (අද) දින දහවල් පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් කොළඹ -කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පැවැත්වූ උද්ඝෝෂණය.

Read More »

ආණ්ඩුව ගැන හෙළ උරුමය අවුලෙන්!

ආණ්ඩුව ජනාධිපතිවරණයට පෙර සදහන් කල බොහෝ දේවල් මේ වන විට අමතක කරමින් සිටින අතර ඒ හේතුව නිසාම ජාතික හෙළ උරුමය දැඩි කලකිරීමකින් සිටින බවයි වාර්තා වන්නේ.විශේෂයෙන්ම හෙළ උරුමයේ ඕමල්පේ සෝභිත හිමි දැඩි කලකිරීමකට ලක්ව ඇති බව සදහන්.

Read More »

රාජපක්ෂලාගේ තවත් කුණු එළියට!

රාජපක්ෂ කාල වකවානුවේ සිටී මැති ඇමතිවරුන් ,ප්‍රාදේශිය සභාපතිවරුන්ට එරෙහිව තොරතුරු ඒ ලිපි ගොනු තුළ ඇතුළත් වන බවයි වාර්තා වන්නේ.සංවර්ධනයේ මුවාවෙන් කර ඇති මහා වංචා, අල්ලස්‌ සහ ටෙන්ඩර් මගඩි මෙසේ යටපත් කර තිබේ.

Read More »

පොලිසියට කොකා පෙන්නා තරුණයා ගගට පැනලා

තලවාකැලේ පොලීසියේ නිළධාරීන් දෙදෙනෙකු විසින් අත්අඩංගුවට ගත් තරුණයෙක් පොලිස් නිළධාරින්ගෙන් මිදී දුම්රිය මාර්ගය දිගේ දිවගොස් ඉහල කොත්මලේ ජලාශයට පැන අතුරුදන්වී තිබෙනවා. සැකකරුවන් බාබුල් නැමති මත්ද්‍රව්‍ය ලග තබාගෙන සිට ඇති බවයි පොලිසිය සදහන් කලේ.

Read More »

චම්පික බාල්දියක් පෙරලා ගනී!

"දුෂණ විරෝධී සංවිධානයක්‌ හදාගෙන ඒ සංවිධානයට තොරතුරු දෙන්න කියන ඇමැති චම්පික මහතා තමන්ගේ කිල්ලෝටයේ තියෙන හුනු දකින්නේ නැතුවද මෙහෙම කරන්නේ? කැබිනට්‌ පත්‍රිකාව දාන්න කලින් දන්නැද්ද මේක නීති විරෝධී කියලා.කැබිනට්‌ පත්‍රිකාව දාන්න කලින් ඒක නීති විරෝධී කියල දැනගෙන නම් එහෙම කළේ එතුමා කරන්නේ බරපතල වැරැද්දක්‌.

Read More »

“මේක ආණ්ඩුවේම කුමන්ත්‍රණයක් “‘

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් යළිත් පිටුවහල් කිරීම සදහා ආණ්ඩුව විසින් උත්සාහ දරමින් සිටින බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.මේ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සදහා ඊයේ (30) මාධ්‍ය සාකච්ඡාවක් පැවති අතර පහත දැක්වෙන්නේ එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික පුබුදු ජයගොඩ දැක්වූ අදහස්.

Read More »

ආණ්ඩුවේ තාවකාලික සැප!

මහ මැතිවරණයක් සදහා සුදානම් වන ආණ්ඩුව ජනතාවට උපරිමයෙන් සහන ලබාදී ජනතාව ගොනාට අන්දමින් සිටින බව නම් බුද්ධිමත් ජනතාව හොදාකාරවම දනී.මැතිවරණයෙන් පසු නැවත වරක් මේ භාණ්ඩ මිල ඉහළ යෑමට බොහෝ විට ඉඩ කඩ ඇති බවයි දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරන්නේ.භාණ්ඩ මිල මේ මොහොතේ පහත හෙලමින් ඒ සදහා වත්මන් ආණ්ඩුව මේ දින වලදී ලහි ලහියේ සුදානම් වන බව වැඩිදුරටත් වාර්තා වේ.

Read More »

පැකර් අඩියක් පස්සට!

ජේම්ස් පැකර්ට ඩී.ආර් විජයවර්ධන මාවතේ කැසිනෝ හලක් ඉදිකිරීම සදහා පසුගිය රජය විසින් බදු සහන ලබා දුන්නා.ඔහු ශ්‍රි ලංකාවට ගෙන්වා ගැනීම සදහා ශ්‍රි ලංකා පාර්ලිමේන්තුවේ ක්‍රමෝපාය සංවර්ධන නමින් පනතක්ද සම්මත කලා.

Read More »

මේ දින 100 බෙදුම්වාදයේ දින 100ක්

මම මා ගන්න තීරණ ගැන කණගාටු වෙන්නේ නෑ.පොදු අපේක්ෂකයා වටා ඉන්නේ අතුරලියේ රතන හාමුදුරුවෝ මිසක් ජාතික හෙළ උරුමය නෙමෙයි.පාඨලි චම්පිකම මේ ගැන කියලා තියනවා.එහෙම කියපු චම්පිකම මෛත්‍රිපාල ආපු ගමන් එයා වටා ඒකරාශි වුණා. ඒ වගේම මෛත්‍රිපාල සිරිසේන විධායක ජනාධිපතිධූරය නැති කරන්න ප්‍රකාශ නිකුත් කරලා තියනවා.ජාතික හෙළ උරුමය ආරම්භවූ දා සිටම කිව්වේ විධායකය ආරක්ෂා කර ගත යුතුයි කියලා.ඉතින් මේ කතා වල පරස්පර විරෝධිතාවයක් තියනවා.ඒකයි මම කිව්වේ මේ පක්ෂයෙන් මම අයින් වෙනවා කියලා. ඒ නිසා මම ගන්න තීරණ ගැන මම කණගාටු වෙන්නේ නෑ.

Read More »

උතුර ගැන ආයෙත් අවුල්!

උතුරු පළාතෙන් හමුදාව ඉවත් කල යුතු බව උතුරු මහ ඇමැති සී. වී. විග්නේෂ්වරන් පවසයි.ඔහු මේ බව සදහන් කර ඇත්තේ බ්‍රිතාන්‍ය විදේශ කටයුතු සහ පොදු රාජ්‍ය මණ්‌ඩල කටයුතු ඇමැති හියුගෝ ස්‌විරේ සමග පැවති සාකච්ඡාවකදීය

Read More »

යහපාලන නයා උඩ යයි!

අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක එම තනතුරින් ඉවත් කලේ නිතී විරෝධි ලෙස බව ආණ්ඩුව කරුණු පැහැදිලි කරයි.මොහාන් පිරීස් අගවිනිසුරු ධූරයට පත් කිරීම නිතී විරෝධි ආකාරයෙන් සිදුවූ බවයි ආණ්ඩුව සදහන් කරන්නේ.

Read More »

වෙලේ සුදා පෙන්වා සල්ලි ගරන යහපාලකයෝ

වෙලේ සුදා අත් අඩංගුවට ගෙන ප්‍රශ්ණ කිරිම් කරමින් සිටින අතර මේ දක්වා ඔහුගෙන් හෙලිවි ඇති නම් අතර රටට අනවරණය වි ඇත්තේ හිටපු අධික්ෂණ මන්ත්‍රි දුමින්ද සිල්වාගේ නාමය පමණී.රහස් පොලිසිය හරහා ඔයාගේ නමත් හෙලිවි ඇති බව අදාළ ව්‍යාපාරිකයන්ට පවසන මෙම කල්ලිය පසුව ඔහුන් භියගන්වා පසුව වැඩේ කොහොමහරි ශේප් කරන්නම් අසවල් ගාන දෙන්න යනුවෙන් පවසා තිබේ.

Read More »