Home / 2015 / February

Monthly Archives: February 2015

ගුල්ලොත් එක්ක හාල් මාට්ටු

වතු කම්කරුවන්ට බෙදාදීම සඳහා රැගෙනවිත් ගබඩාකර තිබූ ගුල්ලන් සහිත නරක්වූ සහල් කිලෝ දෙදහස් පන්සියයක් බගවන්තලාව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අද (28) අත්අඩංගුවට ගැනුනා.

Read More »

සංගා දේශපාලනයට?

ඉදිරි මහ මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර ඉදිරිපත් වන බවට වෙබ් අඩවි වාර්තා සදහන් කරනවා.

Read More »

මෛත්‍රිපාල කටින් අරී

මෛත්‍රිපාල සිරිසේන බලයට පත්වූදා පටන් ඔහු සිදු කලේ හොරුන් පසුපස එළවීම පමණි.වැරදිකරුවන්ට දඩුවම් ලබා දිය යුතු බවට අපද පිළිගන්නා කාරණාවයි.නමුත් ඒ පිළිබදව කිය කියා කාලය ගත කිරීම ඉතාමත් අප්‍රසන්න ගතියකි.

Read More »

අලි SALE එකක්

ඒ අනුව ඕනෑම අයෙකුට එක්‌සත් ජාතික පක්‍ෂයේ සාමාජිකත්වය සෘජුවම ලබා ගැනීම සඳහා විවෘත අවස්‌ථා ලබාදීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.ඒ අනුව ඉදිරි මහ මැතිවරණය ඉලක්‌ක කර ගනිමින් සිදු කරනු ලබන සාමාජික ප්‍රවර්ධන වැඩසටහන යටතේ මෙම බඳවා ගැනීමේ විවෘත ක්‍රමය ද ආරම්භ කරන අතර ඒ සඳහා සාමාජික කාඩ්පතක්‌ පිරවීම පමණක්‌ ප්‍රමාණවත් වන බවයි වාර්තා වන්නේ.

Read More »

මහින්දට PULL එකක්

මෙහිදී අදහස් දැක්වූ හෙළප‍්‍රිය නන්දරාජ පවසන්නේ හිටපු ජනාධිපතිවරයාට නැවත දේශපාලනයට පැමිණීමට ඉඩ ලබාදිය යුතු බවත් හංසයා ලකුණට ඡන්දය පාවිච්චි කළ බොහෝ දෙනෙකු ශ‍්‍රීලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජනතා සන්ධානය සමග එක්රොක් වන බවයි.

Read More »

ශෂි ගැන රාජිත දුක් වෙයි

වත්මන් ආණ්ඩුව ඇතැමුන්ට නිතීය ක්‍රියාත්මක කරන ආකාරය සම්බන්ධයෙන් අමාත්‍ය රාජිත සේනාරත්න කලකිරීමකට ලක්ව ඇති බව වාර්තා වනවා.විශේෂයෙන්ම හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශගේ බිරිද අත්අඩංගුවට ගැනීම නිසා ඔහු කලකිරීමකට ලක්ව ඇති බවයි දේශපලන අභ්‍යන්තර ආරංචි මර්ග වැඩිදුරටත් සදහන් කරන්නේ.

Read More »

MY3 ගෙන් UNP එකට පොල්ලක්

ඉදිරි මහ මැතිවරණය තුළදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහයෝගය ලබා දෙන්නේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයටද එසේත් නැතිනම් එක්සත් ජාතික පක්ෂයටද ?මේ අද වන විට සමාජය තුළ කතා බහා කරන මාතෘකාවකී.

Read More »

ජර මර අස්සේ බර කරත්ත

යෝජිත ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය සම්බන්ධව එකඟතාවකට පැමිණීමට නොහැකි වීම නිසා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය හා ජාතික සභාව නියෝජනය කරන පක්‍ෂ අතර ඊයේ (26 දා) එළැඹි සාකච්ඡා අසාර්ථක වී අතරමග නවතා දමා ඇත.

Read More »

ආණ්ඩුවේ වැඩ හෙන චාටර්

වත්මන් රජයෙන් දේශපාලන නියෝජිතයන්ගේ දරුවන් සහ බිරින්දෑවරුන් ප්‍රවේසම් කල යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.මේ වෛරි දේශපාලනය දැන්වත් නතර කල යුතු බවයි ජනාධිපතිවරයා සදහන් කලේ.

Read More »

සි.වි මෛත්‍රිව උඩින් තියයි

ඒ ජනතාව මෛත්‍රිපාල සිරිසේනට ඡන්දය ලබා දුන්නේ උතුරු ,නැගෙනහිර ජනතාවගේ බලාපොරොත්තු මුදුන්පත් කරවා ගැනීම සදහා බව සදහන් කල යුතුමයි.එයට අනුකූලව මෛත්‍රිපාල සිරිසේන ඇට්ටි හැලෙන්න දැන් උතුරු නැගෙනහිර පළාත් වල සංසිදුවාවට බෙහෙත් ලබා දෙමින් පවතී.

Read More »

රනිල් අතේ රෝලක

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඊයේ (26) එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරුන් සමග සාකච්ඡාවක් පැවැත්වීය.එහිදී රනිල් වික්‍රමසිංහ සදහන් කර ඇත්තේ වත්මන් ආණ්‌ඩුවට ඔක්‌සිජන් ඇත්තේ අප්‍රේල් 23 දක්‌වා පමණක්‌ නිසා වහා මහ මැතිවරණයකට සූදානම් විය යුතු බවයි

Read More »

රාජිතත් පත්තු වෙයි!

වත්මන් රජයේ බංකොලොත් භාවය දැන් දැන් එළියට එමින් පවතී.පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති ධූරයට පත් වූයේ නිතීයේ ආධිපත්‍ය තහවුරු කිරීමටයි.ප්‍රජාතන්ත්‍රවාදය යළි රට තුළ ඇති කරවා රට යහමගට ගැනීමට මෛත්‍රිපාල දිවි හිමියෙන් කැප වන බව ඔහු දේශපාලන වේදිකාව තුළදී හඩ නගා ප්‍රකාශ කල බවට රටේ ජනතාව අද සාක්ෂි ඉදිරිපත් කරනු ඇති.

Read More »