Home / 2015 / June

Monthly Archives: June 2015

මහින්දට සන්ධානයෙන් නාම යෝජනා ලැබෙන ලකුණු !

ඉදිරි මැතිවරණය තුළදී ශ්‍රී.ල.නි.ප. ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයග්‍රහණය කලහොත් අගමැතිවරයෙකු පත් කිරීම මන්ත්‍රීවරුන්ගේ අදහස් මත සිදු කරන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සදහන්.

Read More »

මෛත්‍රි ,මහින්ද දීගය ගැන දයාසිරිත් කියයි

මහින්ද රාජපක්ෂට සහයෝගය ලබාදීමට මෛත්‍රිපාල සිරිසේන කටයුතු කරනු ඇති බවද ඔහු පැවසුවා.මේ ගේම් එක සියළු දෙනා එකට එක්වී ගැසිය යුතු බවත් තමා පසුගිය දිනවලදී නිහඩව සිටියේ ඒ නිසා බවද දයාසිරි ජයසේකර පැවසුවා.දැනට මේ සම්බන්ධයෙන් සිදුකර ඇති සාකච්ඡා සාර්ථකවී ඇති බවත් දැන් බය නැතුව කතා කල හැකි බවද ඔහු කියා සිටියා.

Read More »

සිරිසේන ,හොරි ගෑණි කසාද බදීද ?

අර තුම්මුල්ලේ විමලෙට ,ගොම්මන්පිලට අපේ නායකතුමා කියපු වට්ටක්කා ගෙඩියක් වගේ ඉන්න වාතදේවට දිනේෂ් ගුණවර්ධනලා ,බන්දුල ගුණවර්ධනලා මේ අයට යන්න ආතක් පාතක් නෑ.දැන් බලනවා මේ අය මෛත්‍රිපාල මහත්තයත් එක්ක මහින්දව පූට්ටු කරන්න පුළුවන්ද කියලා .ඒ දීගේ හරියන්නේ නෑ.

Read More »

ජනක යන්නේ කොයි පාරේ ?

ගම් මට්ටමේ සිටින ශ්‍රිලනිප පාක්ශිකයන් පැත්තක් තෝරා ගත නොහැකිව වල්මත්වී ශ්‍රිලනිප හැර යනු ඇති බවත් ඊට පෙර නායකයන් තිදෙනා එකට එක්වී පක්ෂය ජයග්‍රාහි මාවතකට යොමු කල යුතු බවද එම ලිපිය මගින් පෙන්වාදී තිබෙනවා.

Read More »

මහින්ද අගමැති සටන 09 අරඹයි!

මහින්ද රාජපක්ෂ එම වේදිකාවට නැගීම සිදු කලහොත් එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්තද එම වේදිකාවට පිවිසීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.

Read More »

මහින්දයි ,මෛත්‍රි හමුවුණා -කතා නායක නිවසේ නෙමෙයි !(Video)

මෛත්‍රිපාල සිරිසේන සහ මහින්ද රාජපක්ෂ අතර හමුවක් පසුගිය දිනවලදී පැවැත්වුණු අතරම එහිදී ඇති කරගත් එකගතාවයන් පිළිබද හෙළි කිරීමට තවමත් කාලය උදාවී නොමැති බවයි ඔහු පෙන්වා දුන්නේ.මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රිපාල සිරිසේන හමුවූ ස්ථානය පිළිබදව මාධ්‍ය වාර්තා කල කරුණු වැරදි අතරම එය සිදුවූයේ කතා නායක නිල නිවසේදී නොවන බවද ඔහු පැවසුවා.

Read More »

“සිංහලේ” අපට ඇති එකම රට අනතුරේ!

බුදු දහම පරපුරින් පරපුරට ආරක්ෂා කිරීමේ"දැක්මෙන් යුතුව වසර දෙදහස් ගණනක් තිස්සේ බුදු දහම ආරක්ෂා කල සිංහල ජාතියේ හා ඔවුන් ජීවත් වූ සිංහලේ දේශයේ ආරක්ෂාව හා දියුණුව වෙනුවෙන් කටයුතු කරන බොදු බල සේනා සංවිධානය භික්ෂු, භික්ෂුණී , උපාසක, උපාසිකා යන සිව් වනක් පිරිසේ දායකත්වයෙන් යුතුව කටයුතු කර නිර්දේශපාලනික ස්වේච්ජා සංවිධානයකි.ඕනෑම දේශපාලන මතයක් දරන පිරිසක් වෙනුවෙන් බොදු බල සේනා විවෘතය. එහෙත් බොදු බල සේනා වට දේශපාලනයක් ඇත. එය ජාතික දේශපාලනයයි. එය ජාතික ආරක්ෂාව, රටේ සංවර්ධනය හා සාමය ප්‍රමුඛතාවයේ සලකන දේශපාලනයයි.බොදු බල සේනාව අප රට තුල තුල ක්‍රියාත්මක වන "බොදු බල සේනා ජාලය " හා ජාත්‍යන්තරව ක්‍රියාත්මක වන " බොදු බල සේනා ජාත්‍යන්තරය "යන අංශ දෙකකින් යුක්තව මුලිකව ක්‍රියාත්මක වේ.

Read More »

හොරු සමග හෙළුවෙන්ද ?

දින 100න් පස්සේ පාර්ලිමේන්තුව විසුරුවනවා කියලා ජනතාවට පොරොන්දුවක් දීලා තිබුණා. ඒ අනුව අපේ‍්‍රල් 23දායින් පස්සේ මහ මැතිවරණයක් එන්න තිබුණා. නමුත් ඒ මැතිවරණය දිනෙන් දින කල් ගියා. දින 175ක් ගතවුණා. දින 100 ඇතුළේ කරපු දේවල් ගැන ජනතාවගෙන් විවේචනයක් මතුවුණා.ඇමති මණ්ඩලය විද්‍යාත්මකව පත්කරනවා කිව්වට 82ක් දක්වා වැඩිවුණා.රටම හිනස්සන විදියට ඇතැම් පුද්ගලයින්ට ජනාධිපති උපදේශකකම් ලබාදුන්නා. මහ බැංකුවේ විශාල මූල්‍ය වංචාවක් සිදුවුණා. ඒ වෙනුවෙන් පත්කරපු පරීක්‍ෂණ කමිටු විහිලූවක් බවට පත්වුණා. ඒ පිළිබඳව කෝප් කමිටුවේදී කරුණු හෙළිදරව් වෙමින් තිබුණු අතර මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට එරෙහිව චෝදනා හෙළිදරව් වෙමින් තිබුණා.රට දැනගත්තා මෛතී‍්‍ර රනිල් පාලනයත් දුෂණය නතර කරන්න ආවට ඔවුන්ගේ පාලනයේදීත් වංචා දුෂණ සිදුකළා කියලා. ජනතාව බලාගෙන ඉද්දී රට අරාජිකත්වයට ගියා. එසේ තිබියදීත් පාර්ලිමේන්තුව විසුරුවා හරින්න ජනාධිපතිවරයා කටයුතු කළේ නැහැ. මෛතී‍්‍රපාල ජනාධිපතිවරයා රටත් ජනතාවත් අමතක කරලා තමන්ගේ පක්‍ෂය බදාගත්තා. ඒනිසා තව තවත් රට අර්බුදයට ගියා. පහුගිය ආණ්ඩුවේ දුෂිතයින්ට එරෙහිව කි‍්‍රයාමාර්ග ගැනීම ප‍්‍රමාද කළා.

Read More »

අගමැති අපේක්ෂකයා රනිල්මද ?

අගෝස්තු 17 වනදා පැවැත්වෙන මහ මැතිවරණයට අගමැති අපේක්ෂකයා ලෙස තරග වැදීමට රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කරන බවට නිල වශයෙන් දැනුම් දීම ඉදිරියේදි සිදු වීමට නියමිතව ඇති බව වාර්තා වෙනවා.

Read More »

මට පිස්සුවක් ඇතැ …?

තමා කිසිලෙසකින් අගමැති ධූරයට තරග නොකරන බව හිටපු ජනාධිපතිණි චන්ද්‍රිකා බණ්ඩාරණායක පවසයි.ඊයේ (29) ගැටඹේ විහාරස්ථානයක පැවති ආගමික උත්සවයකට ඇය සහභාගිවූ අතර එහිදී මාධ්‍යවේදියෙකු නගන ලද පැනයකට පිළිතුරු ලබා දෙමින් හිටපු ජනාධිපතිණිය මේ බව කියා සිටියා.

Read More »

ප්‍රසූතකල ගමන් දරුවා ඇළට විසිකල අපේ කාලයේ අම්මා !(Photos)

ඩෙවෝන් දිය ඇල්ලට කොටගල සිට ජලය ගලා බසින ඩෙවෝන් ඇලේ තිබී බිළිදු මළ සිරුරක් ගොඩගෙන තිබෙනවා. අද (30) දහවල් 12 ට පමණ එම ඇලේ දියනෑමට ගිය අයෙකු විසින් බිළිදු මළ සිරුර ඇලේ පාවෙමින් තිබෙනු දැක ඒ බැව් දිඹුල පොලීසියට දැණුම් දීමෙන් පසු හැටන් නුවරඑළිය ප‍්‍රධාන මාර්ගයේ දිඹුල ජයසිරිපුර ප‍්‍රදේශයේදී සිරුර ගොඩගෙන තිබෙනවා.

Read More »

මෛත්‍රි ,රනිල් කියන්නේ හොද බඩු දෙකක් !(Video)

මහින්ද රාජපක්ෂට යළි නැගි සිටීමට අවස්ථාව උදාකරදී ඇත්තේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසයි.රට වෙනුවෙන් -නව ගමනක් කඩුවෙල ආසන බල මණ්ඩලය අමතමින් අනුර කුමාර දිසානායක මේ බව කියා සිටියා.

Read More »