Home / 2015 / September

Monthly Archives: September 2015

ළිඳට වැටි මරු දකී

තලවාකැලේ පොලිස් වසමට අයත් තලවාකැලේ දෙවිසිරිපුර ජනපදයේ අතහැර දමා තිබු ළිඳකට වැටි අවුරුදු තිස්එකක (31) තරුණයෙකු මිය ගොස් ඇති බව තලවාකැලේ පොලීසිය පවසනවා. අද (30) උදෑසන 8.45 ට පමණ මෙම තරුණයා නිවසට යාබඳ පිහිටි අතහැර දමා තිබෙන ළිඳ අසලට මල් නෙලීමට ගිය අවස්ථාවේ ඔහු ළිඳට වැටී ඇති බවයි තලවාකැලේ පොලීසිය ...

Read More »

ජනාධිපති කොමිෂන් සභාවට ලෙඩක් වැටේ

ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ, දුෂණ, අක‍්‍රමිකතා, වංචා, පිළිබඳ සොයා බැලීම සදහා ජනාධිපති කොමිෂන් සභාවක් පත් කරන ලෙසට හා හිටපු සහ දැනට සිටින අය නිලතල සඳහා පත් නොකරන ලෙසට කරණු ලබන ඉල්ලීම. 2015.09.15 1. මෛත‍්‍රීපාල සිරිසේන මහතා ගරු ජනාධිපති ජනාධිපති ලේකම් කාර්යාලය කොළඹ 2. රනිල් වික‍්‍රමසිංහ මහතා ගරු අග‍්‍රාමාත්‍යය ...

Read More »

දුම්වැටියේ මිල දෙගුණ වෙයි

දුම්වැටියක මිල ඉහළ දැමිය යුතු බව අන්තරායකර ඹෟෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති වෛද්‍ය නිලංග සමරසිංහ පවසයි .ඔහු කියා සිටියේ ,දුම්වැටියක මිල දැනට පවතින මිල මෙන් දෙගුණයක් කල යුතු බවයි. අද දුම්වැටියක මිල වර්තමානයට නොගැළපෙන බවත් දුම්වැටියක මිල වැඩි නොවුනොත් වැඩි වැඩියෙන් මිනිසුන් දුම් පානයට ඇබ්බැහි වීමේ ප්‍රවණතාවයක් පවතින බවද ඔහු ...

Read More »

මහ වැසි තවදුරටත් ,දිස්ත්‍රික්ක 06ක් සදහා නාය යෑමේ අනතුරු ඇගවීම් ! ( ඡායාරූප )

ගිං ගග හා නිල්වලා ගංගාවල ජල මට්ටම ඉහළගොස් ඇති බැවින් ඒ ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශවල ජනයා අවධානයෙන් සිටිය යුතු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.එසේම එම ගංගා අවට මාර්ග භාවිත කරන රථ වාහන රියදුරන් ද පවතින තත්ත්වය පිළිබඳ සැලකිලිමත් වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දන්වා සිටියි. දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිඟුරුම් සහිත ...

Read More »

හිටපු ජනපතිණියට බෝම්බ ගැහුවාට වසර 300,290 ක් සිරගෙට

හිටපු ජනාධිපතිණි චන්ද්‍රිකා බණ්ඩාරණායකට කොළඹ නගර සභා පිටියේදී මරාගෙන මැරෙන බෝම්බකාරියක් යොදවා ඝාතනය කිරීමට ආධාර අනුබල දුන්නේයැයි චෝදනා ලබා සිටි දෙදෙනකු එම චෝදනාවන්ට වැරදිකරුවන් වීම නිසා අවුරුදු 300ක සහ අවුරුදු 290ක සිරදඬුවම් ලබා දීමට කොළඹ මහාධිකරණය අද (30) නියෝග කලා. අධිකරණය හමුවේ මෙසේ වරදකරුවන් වූයේ , වේලායුදන් වර්ධරාජා හා චන්ද්‍රා ...

Read More »

යුධ අපරාධ වලට මහින්දත් වග කිව යුතුයි !

දේශිය පරීක්ෂණයක් සදහා මහින්ද රාජපක්ෂ අකුල් හෙලීම හාස්‍යට කරුණක් බව විශ්වවිද්‍යාල අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි .මහනුවර පැවති ජන හමුවකට එක් වෙමින් අමාත්‍යරයා මේ බව කියා සිටියා . එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල , එදා ජාත්‍යන්තර පරීක්ෂණයක් එපා කියලා දේශිය පරීක්ෂණයකට ඉඩ ලබා දෙන්න කියලා ...

Read More »

යහපාලනය, ගොවියා කබලෙන් ළිපටම ඇද දමලා

රටකට ඕනෑ අපමණ අගයක් -ඒකට ඕනෑ මෛත්‍රි යුගයක් බවට පුරසාරම් දෙඩුවත් යහපාලකයන්ට අහිංසක වී ගොවියන්ට ස්ථිර සාර විසදුමක් ලබා දීමට තවමත් හැකියාවක් ලැබී නෑ .අර සහන මේ සහන ලබා දෙන බවට යහපාලකයෝ ජාත්‍යන්තර වේදිකාවේ පවා ප්‍රකාශ කලද මහපොළව සමග ගැටෙන අහිංසක වී ගොවීන්ගේ ගැටළුව මේ යහපාලකයන්ට නොතෙරෙන්නේ ඇයි දැයි ගැටළු ...

Read More »

ගමනේ යා ….

ශ්‍රි ලංකාව තුළ ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලනය ශක්‌තිමත් කිරීම වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගෙන යන වැඩපිළිවෙල සහ කැපකිරීම අගය කරන බව ඇමරිකානු ජනාධිපති බැරැක්‌ ඔබාමා පවසයි .ඊයේ (29) එක්‌සත් ජාතීන්ගේ මහා මණ්‌ඩලයේ 70 වන සැසිවාරයට සහභාගී වන අතරතුර ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ඇමරිකානු ජනාධිපති බැරැක්‌ ඔබාමා අතර සුහද හමුවක් ...

Read More »

මෛත්‍රි මගේ ඇගේ උරචක්‍රමාලයක් එල්ලුවා

තමාට වත්මන් ආණ්ඩුවේ අමාත්‍යධූරයක් ලැබුණේ ජනතාවට පෙර ආතමයේ ගෙවීමට ඇති ණය නිසා බව වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා පවසයි .අමාත්‍යරයා කියා සිටියේ , මම මේ උරචක්‍රමාලේ ගලවලා මගේ වැඩක් කරගෙන පාඩුවේ ඉන්නම් කියලා ඉනකොට අභාග්‍යකට හෝ භාග්‍යකට නැතිනම් ජනතාවගේ පෙර ආත්මේ ගත්ත ණය ගෙවන්න තියන නිසා ඒ ...

Read More »

ඇමති කටුවලට හෘදසාක්‍ෂිය පාවාදුන්නු අයගේ මේ පාවාදීමට ඔබ හවුල් වෙන්න එපා !

යුධ අපරාධ විමර්ශනයට මෙරට විශේෂ අධිකරණය පිහිටවිය යුතුද ?නැද්ද ? යන්න කාරණය සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පැවැත්විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක ,පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ පවසයි.ඊයේ (29) නාරාහේන්පිට අභයාරාමයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ , ‘‘ඇමෙරිකා එක්සත් ජනපදයත් ...

Read More »

ලංකාවේ ඉරණම ඒකමතිකයි !

ශ්‍රී ලංකාව සම්බන්ධව ඇමරිකානු යෝජනාවේ විවාදය අද (30) පැවැත්වීමට නියමිතව තිබුණද ඡන්ද විමසීමකින් තොරව ඒකමතිකව එය සම්මත වීමට නියමිත බව වාර්තා වේ . මෙම යෝජනාව සදහා ලක් රජය සහ දෙමළ ජාතික සන්ධානය සහය පල කර ඇති අතරම ගෝලීය ද්‍රවිඩ සංසදය හැර අනිකුත් ඊළාම් සංවිධාන 11 ක්‌ ඊට විරුද්ධවී තිබෙනවා.

Read More »

මේ පාවාදීම 1815 පාවා දීමටත් වඩා දරුණුයි !

1815 දී එවකට හිටපු අමාත්‍ය මණ්ඩලය හා රදලයින් අපේ රට පාවා දුන්නට වඩා 2015දී සිදුවන පාවාදීම දරුණු බව පිවිතුරු හෙළ උරුමයේ නායක ,පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල පවසයි .ඊයේ (29) නාරාහේන්පිට අභයාරාමයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා . එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ උදය ගම්මන්පිල , “අද ...

Read More »