Home / 2015 / October

Monthly Archives: October 2015

Srilankan Diaspora වෙන් පණිවිඩයක්

1979 සිට ක්‍රියාත්මක ත්‍රස්තවාදය වැළැක්වීමේ,සියලුම දේශපාලන සිරකරුවන් නිදහස් කිරිම,ආරක්ෂක අංශ අත්පත් කරගත් ඉඩම් වාහාම නිදහස් කිරිම සදහා ආණ්ඩුවට බලකරන බව විදෙස්ගත් ශ්‍රි ලාංකිකයන්ගේ ජාත්‍යන්තර ජාලය හෙවත් INSD  නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.

Read More »

මෛත්‍රී බිමට බහින බව ඇමති නිමල් කියයි

ඉදිරියේදි පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේදි ශ්‍රි ලංකා නිදහස් පාක්ෂිකයන්ගේ හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජයග්‍රහණය සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බිමි මටිටමට පැමිණ කටයුතු කරන බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි. ජනාකීර්ණ හා අඩු පාසුකමි ඇති නගර වල වෙසෙන ජනතාවට ගමනාගමන පහසුකමි ලබා දිමේ වැඩ කටයුතු යටතේ ජාතික ගමනා ගමන ...

Read More »

කවුරු ආවත් මට මොකෑ

කුමන දේශපාලන තත්ත්වයක් යටතේ වූවද තම පක්ෂයේ පාලකයා වෙනුවෙන් පෙනි සිටීම තම ප්‍රතිපත්තිය බව ඇමති ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ මාතර ඌරුබොක්ක ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගි වෙමින. “මම හැම නායකයත් එක්කම හරියට හිට ගත්ත කෙනෙක්. පක්ෂ නායකයා හිටියා නම් මොන පක්ෂේ උනත් ඒ නායකයට හිතවත්ව වැඩ ...

Read More »

ගම්මන්පිල අල්ලන්න සුදානමක්!

පිවිතුරු හෙළ උරුමයේ නායක ගම්මන්පිල අත් අඩංගුවට ගැනීමේ සුදානමක් ඇති බවත් ඒ සම්බන්ධයෙන් හෙට දිනයේ තොරතුරු හෙලි කිරිමට සුදානම් බව පිවිතුරු හෙළ උරුමය පවසයි. නීතිඥ උදය ගම්මන්පිල මහතා අත් අඩංගුවට ගැනීමේ සුදානම සහ තවත් කාරනා හෙළි කරන විශේෂ මාධ්‍ය හමුව 2015 නොවැම්බර් 02 වන දින (සදුදා) පෙරවරු 10.00 ට පිටකෝට්ටේ ...

Read More »

කොලොම්බියාව, ලංකාව සහ ඇමෙරිකාව

ඇමෙරිකා එක්සත් ජනපදයේ බටහිර ප්‍රාන්තවල සිට නැගෙනහිර ප්‍රාන්ත දක්වා භාණ්ඩ ප්‍රවාහනය කරන නැව් ආර්ජන්ටිනාව වටා ගොස් දැවැන්ත වටයක් ගමන් කරන්නට සිදු වී තිබුණි. එබැවින් අත්ලාන්තික් සහ පැසිෆික් සාගර යා කරන ඇලක් කැපීමට ඇමෙරිකාවේ අවධානය යොමු වී තිබුණි. නිකරගුවාව හරහා මෙම ඇල ඉදි කිරීමට සැලසුම් කළත් සයුරු දෙක යා කෙරෙන පටුම ...

Read More »

මිලේච්ඡ යුගය සාධාරණීය කරන්නට කුමන්ත්‍රයක්!

රාජපක්‍ෂ රෙජිමය සහ සිරිසේන – වික‍්‍රමසිංහ පාලනය අතර කිසිම වෙනසක් නොමැති බවට පෙන්වමින් පසුගිය මිලේච්ඡ යුගය සාධාරණීය කරන්නට උත්සාහ කරන කුමන්ත‍්‍රණකරුවන් අප අතර සිටින බවත් රහසක් නොවේ. ඒ නිසාම මෙවැනි ප‍්‍රහාරයන් එල්ල කරන ලද්දේ එවැනි කුමන්ත‍්‍රණයක ප‍්‍රතිඵලයක් වශයෙන් ද යන්න සොයා බැලීම අත්‍යාවශ්‍ය හදිසි කරුණක් බව එච්.එන්.ඞී.ඒ. සිසුන්ට පොලිසිය විසින් ...

Read More »

සිසුන්ට පෙළපාලි යන්න ඔනෑ නෑලු!

උසස් ජාතික ගණකාධිකාරී ඩිප්ලෝමා සිසුන්ට පෙළපාලි යාමට හේතුවක් නොමැති බව විශ්ව විද්‍යාල අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි. සිසුන්ට පෙළපාලි යාමට හේතුවක් නොමැති බවයි. උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාවේ වෘත්තීය සමිති නායකයින්, එම ආයතනයේ නිලධාරීන් සහ උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීන් ඊයේ (29) උදෑසන තමා ...

Read More »

ගණිතයෙන් පලිගන්න ගිහින් වෙච්චි දෙයක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, ජනාධිපතිවරණ සමයේ රජයේ රූපවාහිනී නාලිකාවකට රුපියල් කෝටි 10කට අධික මුදලක් නොගෙවා, දැන්වීම්වලට ප්‍රචාරය කර ඇතැයි කියන සිද්ධිය සාවද්‍ය බව ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන පෙන්වා දෙනවා. අදාල සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බරපතල වංචා සහ දූෂණ සොයන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටිමින් නීතිඥ ගාමිණී මාරපන පෙන්වා ...

Read More »

එල්ලුම් ගහට යන්න ගිහින් යන්තම් බේරුනා

රාජපක්ෂ ආණ්ඩුවේ අදුර්ශදර්ශි ක්‍රියා පිළිවෙත නිසා එල්ලුම් ගහට නියම වි තිබු අපේ රට ඒ තොන්ඩුවෙන් බේරාගත්තේ ජනාධිපති හා අගමැති රනිල් වික්‍රමසිංහගේ දුර්දර්ශි නායකත්වය නිසා බැව්,දකුණු පළාත් සභා මන්ත්‍රි සංජිව කරුණාතිලක පවසයි. පසුගිය ජනාධිපතිවරණයේදි රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා ගත්තේ ඉතා දුර්දර්ශි තින්දුවක්. ඒ නිසා තමයි මෛත්‍රිපාල සිරිසේන මහත්තයාට ජනාධිපති වෙන්න පුළුවන් වුනේ. ...

Read More »

වැවිලි කර්මාන්තයේ අනාගතය ගැන සංගමය-ඇමති සාකච්ඡා

සමස්ත ලංකා වතු කම්කරු සංගමය හා කම්කරු ඇමතිවරයා අතර පැවති සාකච්ඡා වලින් පසුව දැනට පවතින තත්වය පිළිබඳව රජය සමග සාකච්ඡා කර විසඳුමක් ලබා දීමට අමාත්‍ය ඩබ්. ඞී. ජේ. සෙනවිරත්න එකගවි තිබේ. 2015.10.29 දින සවස 02.00 ට සමස්ත ලංකා වතු කම්කරු සංගමය හා ගරු කම්කරු සහ වෘත්තිය සමිති සබඳතා අමාත්‍ය ඩබ්. ...

Read More »

ප්‍රහාරයේ වගකිම ආණ්ඩුව බාරගත යුතුයි

සිසුන්ගේ ගැටලූවලට විසඳුම් ලබාදෙනවා වෙනුවට ඔවුනට ජල ප‍්‍රහාර හා බැටන් ප‍්‍රහාර එල්ලකිරීමේ කලින් ආණ්ඩුවේ කි‍්‍රයාමාර්ගයම වත්මන් ආණ්ඩුවද අනුගමනය කරන්නට පටන්ගෙන තිබේ. සිසුන්ගේ ගැටලූවලට විසඳුම් ලබාදීමට අසමත් හා අයිතීන් ඉල්ලන සිසුන්ට පහරදීමේ ආණ්ඩුවේ පිළිවෙත හෙළාදකින බව ජනතා විමුක්ති පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.

Read More »

යහපාලනය කියන්නේ මෙකටද?

සිසුන්ට බරපතළ තුවාල සිදුකරමින් ශිෂ්‍යාවන් හා භික්ෂූන් වහන්සේලා ඇතුළු සිසුන් 40 ක් පමණ යහපාලන ආණ්ඩුවේ පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම ඉතා ලජ්ජා සහගත කි‍්‍රයාවක් බව පෙන්වා දෙන අප සංගමය මෙම සිසුන් සියලූදෙනා වහාම නිදහස් කරන ලෙස ආණ්ඩුවට බල කර සිටින බව ලංකා ගුරුසේවා සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.

Read More »