Home / 2015 / November

Monthly Archives: November 2015

මේ අය වැය ගල් රෝලක්

මෙවර අය වැය ගල්රෝලක් බවත් එය ජනතාව යට කරගෙන යෑමට ඉඩකඩ ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර පවසයි .ඔහු මේ බව කියා සිටියේ අද (30) කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැදවමින්. එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රිවරයා කියා සිටියේ ,මෙවර අය වැය බොරු ඉලක්කම් දමා සකස් කල එකක් බවයි. මුදල් අමාත්‍ය රවී කරුණානායක ...

Read More »

මේ අයවැයට එඩ්‍රස් නෑ ,අයවැය පරාජය කිරීමේ සටන ඇරඹෙයි

“අයිතීන් රැකගනිමු ,විනාශකාරි අයවැය යෝජනා පරාජය කරමු “ජනතාව දැනුවත් කිරීමේ පත්‍රිකා දස ලක්ෂයක් බෙදා හැරීමට ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානය කටයුතු සුදානම් කර තිබෙනවා. එය හෙට (01) පස්වරු 4.00 ට කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇති බව එම සන්ධානය සදහන් කලා. රාජ්‍ය සේවක විශ්‍රාම වැටුප් කප්පාදුව වහා නතර කිරීම ...

Read More »

අය වැයට අත් ඔසවන්න කියා ජනාධිපති මන්ත්‍රින්ට අල්ලස් දීලා

මස් කටු ලබා දෙමින් මන්ත්‍රිවරු නිහඩ කිරීම වත්මන් ආණ්ඩුවේ ක්‍රියාපිළිවෙතක් බව පිවිතුරු හෙළ උරුමයේ නායක ,පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල පවසයි .අද (30) කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැදවමින් ඔහු මේ බව කියා සිටියා  . එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රිවරයා , අධ්‍යාපණයට 6% ක්  නැහැ – එදා ඒ ගැන නැගූහඬත් අද නෑ අපි ...

Read More »

HIV ආසාධිතයන් සතියකට 04යි -මාස 10ට 167 යි

ශ්‍රි ලංකාව තුළ දැනට සතියකට එච්.අයි.වී. ආසාදිතයින් හතර දෙනෙකු සොයා ගන්නා බව ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ඒකකය පවසයි . ගෙවී ගිය මාස 10 තුළදී එච්.අයි.වී. ආසාදිතයින් 167 දෙනෙකු සොයා ගෙන ඇති බවයි ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඞ්ස් මර්දන ඒකකයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය සිසිර ලියනගේ පැවසුවේ.

Read More »

ගෝඨාට එරෙහිව ප්‍රබල සාක්ෂි ,අත්අඩංගුවට ගන්න සියල්ල සුදානම්

ඇවන්ගාඩ් සිදුවීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාබය රාජපක්ෂ,ඇවන්ගාඩ් අධිපති නිශ්ශංක සේනාධිපති ඇතුළු 05ක් අත්අඩංගුවට ගැනීම සදහා අවශ්‍ය උපදෙස් ලබා දෙන ලෙසට අතිරේක සොලිසිටර් ජෙනරාල් වසන්ත නවරත්න බණ්ඩාර නිතීපතිවරයා වෙත වාර්තාවක් යවමින් ඉල්ලීමක් කර තිබෙනවා. නිශ්ශංක සේනාධිපතිට අමතරව ඇවන්ගාඩ් අධ්‍යක්ෂක මංජුල කුමාර යාපා අත්අඩංගුවට ගත හැකි බවත් ඊට අනුබල දීම යටතේ ...

Read More »

2005දී මහින්ද දින්නේ කොටින්ට සල්ලි දීලා ,වහාම පරීක්ෂණයක් අවශ්‍යයි !

2005 වර්ෂයේදී පැවති ජනාධිපතිවරණයේදී උතුර සහ නැගෙනහිර ජනමතය වෙනස් කිරීම සදහා එල් .ටි .ටි .ඊ සංවිධානයට මුදල් ලබාදී තිබීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් ආරම්භ කරන ලෙසට මුදල් අමාත්‍ය රවී කරුණානායක ඇතුළු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිවරුන් කල ඉල්ලීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එකගතාවය පල කර තිබෙනවා. 2005 වර්ෂයේදී පැවති ජනාධිපතිවරණයේදී උතුරේ ජනමතය වෙනස් ...

Read More »

ගැටුම දුර දිග යයි ,තරුණයෙකු ජිවිතයම හැර යයි

දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් දුර දිග යෑමෙන් සිදුවූ පහරදීමකින් තරුණයෙකු ජිවීතක්ෂයට පත්ව තිබෙනවා .හබරාදුව හීනටිගල දී ඊයේ ( 29) රාත්‍රීයේදී මෙම සිදුවීම සිදුවී ඇති අතර ගැටුමෙන් තුවාල ලැබූ අයෙක් කරාපිටිය රෝහලට ඇතුලත් කර ඇතැයි හබරාදුව පොලීසිය පවසයි. මෙහිදී පිහි ඇනුමකින් මියගොස් ඇත්තේ දිමුතු ප්‍රියමාල් පියසරිආරච්චි නැමැති 39 වියැති විවාහක අයෙකි.ගැටුමෙන් ...

Read More »

සතොස පිටුපස දේශපාලන බළල් අත් ! පසුගිය රජයේ ප්‍රබලයෝ රැසක් ගැන තොරතුරු

ලක් සතොසේ සිදුව ඇති බව කියන කෝටි ගණනක පාඩුවක් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කිරීමට පසුගිය රජයේ ප්‍රබලයන් කිහිප දෙනෙකුම ඉදිරියේදී බරපතල වංචා පිළිබද ජනාධිපති කොමිසම වෙත කැදවීමට සුදානම් බව වාර්තා වෙනවා. මහජනයාට සානදායි ලෙස භාණ්ඩ මිලදී ගැනීමේදී ආයතනයේ පරිපාලනයට අත ගසා සිටී ඇතැම් නිළධාරීන් විදේශ රටවලින් භාණ්ඩ මෙරටට ආනයනය කිරීමේදී පිටකොටුව ...

Read More »

කොටි සැමරුම් සැමරීම ,යහපාලනයයි !-ආරක්ෂක ලේකම්

රටේ ජීවත් වන ඕනෑම පුද්ගලයෙකුට ජාති ,ආගම් ,කුල භේද නොතකා උත්සව ,සැමරුම් පැවැත්විය හැකි බව ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි පවසයි.ඔහු පෙන්වා දෙන්නේ ජාතික ආරක්ෂාව අනතුරේ බවට ඇතැමුන් ප්‍රකාශ නිකුත් කලද එවැනි ආකාරයේ කිසිදු කටයුත්තක් උද්ගතවී නැති බවයි. උතුරු පළාතේ ස්ථාන කිිහිපයක ඉකුත් දා පැවැත්වුණු මහවිරු දින සැමරුම් උත්සව පිළිබඳ අදහස් ...

Read More »

රටේ දේපළ විකුණන් කන තරමට අද රට බංකොළොත් ,යහපාලන පටි රෝල් !

අයවැය යෝජනාවලට අනුව උපායමාර්ගික වැදගත්කමක් නැතත් ආණ්ඩුවට බහුතර කොටස් ප‍්‍රමාණයක් හිමි ලංකා හොස්පිටල්ස්, හිල්ටන් හොටෙල්, වෝටර්ස් එජ්, ග‍්‍රෑන්ඞ් ඔරියන්ටල් හොටෙල් හා මොබිටෙල් වැනි ආයතන වලින් රජයට අයත් කොටස් සියල්ල විකුණා දැමීමට වත්මන් රජය කටයුතු කරමින් සිටින බවට හිටපු ජනාධිපති ,පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද රාජපක්ෂ චෝදනා කරනවා .නාරාහේන්පිට අභයාරාමයේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැදවමින් ...

Read More »

චන්ද්‍රිකාට යහපාලනයෙන් මල් පිපේ ,මහින්ද හා සම වෙයි !

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංගගේ සහ හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාසගේ බිරිඳ වන හේමා ප්‍රේමදාසගේ මාසික විශ්‍රාම වැටුප වැඩි කිරීමට අවශ්‍ය යෝජනාවක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. එම යෝජනාව අනුව චන්ද්‍රිකා බණ්‌ඩාරනායකගේ විශ්‍රාම වැටුප රුපියල් 25,000 සිට රුපියල් 97,500 දක්‌වා ඉහළ දැමෙනු ඇති . හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාසගේ ...

Read More »

ඉල්ලීම් ඉටු නොකළොත් රට නැවතත් ප්‍රපාතයට තල්ලු කරනවා -දෙමළ රැදවියන් අනතුරු අගවයි !

බන්ධනාගාර ගත කර සිටින කොටි සැකකරුවන් නිදහස් කරන ලෙසට ඉල්ලීමක් කරමින් පසුගියදා දුම්රියට පැන සියදිවි හානි කරගත් රාඡේෂ්වරන් සෙන්දුරන්ගේ ඉල්ලීම නොසලකා හැරියොත් නැවතත් අදුරු යුගයක් කරා ගමන් කිරීමට සිදුවන බව දෙමළ රැඳවියන් පවසයි .ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් සදහන් කලේ ,සෙන්දුරන්ගේ පරිත්‍යාගය දෙමළ දේශපාලන රැඳවියන්ගේ ඉතිහාසයේදී අනිවාර්යයෙන් අනුස්‌මරණය කරන බවයි. කෙසේ ...

Read More »