Home / 2015 / December

Monthly Archives: December 2015

2015 රටේ ආර්ථික වේගය පල්ලමේ !

මේ වසරේ පළමු කාර්තු තුන හෙවත් පළමු මාස නවය තුළ ළඟා කරගැනීමට හැකිවී ඇත්තේ 5.2% ක් ආර්ථික වර්ධනයක් බව මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් පවසයි .අද (31) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව කියා සිටියා. එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් අර්ජුන මහේන්ද්‍රන් සදහන් කලේ , ශ්‍රී ලංකා මහ බැංකුව ඉදිරිපත් කළ ...

Read More »

කැරට් 1Kg 270,ලීක්ස් 1Kg 100,බීට් 1Kg 160යි 2016ට ඔබ සුදානම්ද ?

දින කිහිපයක සිට ඇදහැලෙන අධික වර්ෂාව නිසා නුවරඑළියේ ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල සීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබෙනවා. කැරට් කිලෝවක් රු. 260 සිට 270 දක්වා වූ අතර ලීක්ස් රු. 95.00 සිට රු. 100. දක්වාද බීට් රු. 170.00ක්ද ගෝවා රු. 135.00සිට 140.00 දක්වාද සලාද රු. 110.00ක් දක්වාද මිල ඉහළ ගොස් තිබෙනවා.

Read More »

ජනපති මෛත්‍රි මුස්ලිම් ජනයාගේයි !

රාජපක්ෂ පාලන සමය තුළදී මුස්ලිම් ජනතාව භිතියෙන් කාලය ගත කල බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මන් පවසයි.ඔහු මේ බව පවසා ඇත්තේ , Arab News සමග සම්මමුඛ සාකච්ඡාවකට එක් වෙමින්. රාජපක්ෂ කාල වකවානුව තුළදී මුස්ලිම් ජනයාගේ දේපළ වලට බරපතල ලෙස හානි සිදුවූ බවත් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා බවට පත් වීමෙන් පසු මුස්ලිම් ජනයාට ...

Read More »

තප්පුලන නිශාන්තට කණේ පහරක් ! බස්නාහිර අයවැය ඒකමතිකව සම්මතයි

බස්නාහිර පළාත් සභාවේ අයවැය අද (31) ඒකමතිකව සම්මත වූවා. පසුගියදා මෙම අයවැය  නිශාන්ත ශ්‍රි වර්ණසිංහ යටතේ පරාජයවූ අතර පසුව නිශාන්ත ශ්‍රි වර්ණසිංහ සතුවූ අමාත්‍යාංශය බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුරු දේවප්‍රිය විසින් පවරා ගනු ලැබුවා. කෙසේ නමුත් අද අයවැය සම්මත කර ගැනීම සදහා ජාතික හෙළ උරුමය සහ ජනතා විමුක්ති පෙරමුණ එක්ව ...

Read More »

මෛත්‍රි -රනිල් මධුසමය මෙලෝ රහක් නෑ

යහපාලන ආණ්ඩුවේ මධුසමයේදීම ආණ්ඩුවයි ,ජනතාවයි දික්කසාදවී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රසන්න රණතුංග පවසයි . ඔහු පැවසුවේ , යහපාලන ආණ්ඩුවේ මධුසමයේදීම ආණ්ඩුවයි ,ජනතාවයි දික්කසාද වුණා. මේ ආණ්ඩුව දැන් යන්නේ කොහේද මල්ලේ පොල් . ආණ්ඩුව කියනදේ නෙමෙයි කරන්නේ .කරන දේ නෙමෙයි කියන්නේ. යහපාලන ආණ්ඩුවට ඡන්දය දුන්න කෙනෙක් හොයන එක අද කළුනික හොයනවාටත් ...

Read More »

යහපාලනය ගැන සත පහකට ෂුවර් නෑ

යහපාලන රජය දෙමළ ජනතාවගේ ගැටළු සදහා විසදුම් ලබාදී නොමැති බවට උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සි .වි විග්නේෂ්වරන් චෝදනා කරනවා.ඔහු සදහන් කලේ , දෙමළ නායකයින් පවා එම ගැටළු විසදා ගැනීම සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් සිදු කර නොමැති බවයි. තමා දෙමළ ජනතාව වෙනුවෙන් කමිටුවක් පත් කලේ දෙමළ පක්ෂ කඩා බිද වැට්ටවීමට හෝ නව ...

Read More »

අද රටම වදකාගාරයක් !

පවතින පාලනය සම්බන්ධයෙන් සෑහිමකට පත්විය නොහැකි බව හිටපු ජනාධිපති ,පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද රාජපක්ෂ පවසයි. යහපාලනයෙන් රාජ්‍ය සේවකයාට මෙන්ම පසුගිය ආණ්ඩු ප්‍රධානීන්ට සෙතක්වී නොමැති බව පෙන්වා දෙන මහින්ද රාජපක්ෂ වැඩිදුරටත් සදහන් කලේ , අද යහපාලනයෙන් ජනතාව මානසික වද හිංසාවට ලක් කර ඇති බවයි .

Read More »

මෛත්‍රි ඉල්ලන් කන්න යයි ! නව ව්‍යවස්ඨ්හාවෙන් ජනපති බලතල අහෝසි – සියළු බලතල අගමැති අතට !

යොජිත නව ව්‍යවස්ථාව හරහා ජනාධිපතිවරයා සතුවන බලතල අහෝසිවී අග්‍රාමාත්‍යවරයාට සියළු බලතල පැවරෙන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි . ඔහු වැඩිදුරටත් පැවසුවේ ,ලබන 9 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන මෙම කෙටුම්පත මගින් පාර්ලිමේන්තුවම ව්‍යවස්ථාදායක කවුන්සිලයක් බවට පත්වන බවයි.

Read More »

‘ආප්ප විප්ලවය’ සමරන්න සතියක් බාල් නටන්න ආණ්ඩුව සූදානම් !

‘ආප්ප විප්ලවය’ සමරන්න සතියක් බාල් නටන්න ආණ්ඩුව සූදානමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක ,පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ පවසයි .පුරා මසකට අධික කාලයක් යුරෝපයේ සංචාරයක නියැලී කටුනායක ගුවන්තොටුපළින් දිවයිනට යළි පැමිණි මොහොතේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් අද (30)මන්ත්‍රිවරයා මේ බව කියා සිටියා . එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රිවරයා , ‘‘ලංකාව ...

Read More »

තාත්තා කොතනද මම එතැන -මම ඔහුගේ කීකරු පුතා

වත්මන් පාලනය යහපාලනයක් නොව දඩයම් පාලනයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ පවසයි .ඔහු මේ බව කියා සිටියේ ,අද (30) ප්‍රකාශයක් ලබාදීමට කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණ ඉන් පිටවයද්දී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් . නව පක්ෂයක් පිහිටුවීම සම්බන්ධයෙන් තම පියා මහින්ද රාජපක්ෂ මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවත් තමා යන්නේද තම පියා ...

Read More »

මේ ආණ්ඩුව කිව්වොත් කෙප්පයක් ,ඇඹරුවොත් ලණුවක් -දින නියම නැතිව ඡන්දය කල් දැමීම නිති විරෝධි !

පාළාත් පාලන ආයතන විසුරුවා හැර ඡන්දය දින නියමයක් නැතුව කල් දැමීමට ආණ්ඩුවට  කිසිම නීතිමය පදනමක් නැති බවත් එය ප්‍රජාතන්ත්‍රවිරෝධි ක්‍රියාවක් බව  පිවිතුරු හෙළ උරුමයේ නායක ,පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල පවසයි .අද (30) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව කියා සිටියා . එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රිවරයා , අපි මුලින්ම ...

Read More »

එතෙර ගිය කත වෙනුවෙන් සැමියා ,දරු දෙදෙනා මරුවා සමග සටනට

කටාර් රාජ්‍යයේ පිරිසිදු කිරිමේ රැකියාවකට 2015 මාර්තු මස 13 වැනි දින හැටන් නගරයේ පිහිටි නීත්‍යානුකූල විදේශසේවා රැකියා එජන්සියක් හරහා විදේශ ගතවි සිටින තම බිරිද සේවයේ නියුතු ස්ථානයේ හිරිහැර රැසක් පවතින බවට තමා සමග පැවසූ බව නුවරඑළිය නානුඔය ලැන්ඩල් කොටසේ පදිංචි පෙරුමාල් සසීකුමාර් නැමැති තිස්හය හැවිරිදි දෙදරු පියා විදේශ සේවා නියුක්ති ...

Read More »