Home / 2016 / January

Monthly Archives: January 2016

මහින්දව ශ්‍රිලනිප යෙන් එළවන්න ඕන !

වෙනම පක්ෂයක් නිර්මාණය කලහොත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂවද ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් නෙරපා හැරීමට ඉඩකඩ පවතින බව , හිටපු අමාත්‍ය අතාවුද සෙනෙවිරත්න පවසයි . ඊයේ (30) රුවන්වැල්ල පැවති රැස්වීමකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා. ඒකාබද්ධ විපක්ෂයක් අද නැති බවත් ඒ පිරිස ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ අය බැවින් වෙනම ...

Read More »

මෛත්‍රි රටට හෙණයක් ! අපිත් මහින්දටයි ….

ඉදිරි මැතිවරණය තුළදී මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් මැතිවරණයට තරග වැදීමට නුවරඑළිය පළාත් පාලන නියෝජිතයින් තීරණය කර තිබෙනවා. නුවරඑළිය පළාත් පාලන නියෝජිතයින්ගේ සංසදය අද (31) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැදවූ අතර එහිදී ඔවුන් මේ බව සදහන් කලා . එහිදි අදහස් දැක්වූ තලවාකැලේ -ලිදුල නගර සභාවේ හිටපු සභාපති අශෝක සේපාල , ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට ...

Read More »

රාජපක්ෂලා වළ දාන්න යහපාකලයන්ට බෑ!

හිර ගෙවල් වල සිරකර තැබුවාට රාජපක්ෂලා හැමදාමත් ජනතා අපේක්ෂාවන් වෙනුවෙන් පෙනී සිටින බව හිටපු ජනාධිපති ,පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද රාජපක්ෂ පවසයි. අද (31) පන්නල පැවති ජන හමුවකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා , යුද්ධ වලින් පැරදිලා ,ගුටිකාලා ,හෙම්බත්වෙලා මිනිස්සු හමුදාවට නොබැදෙන තත්වයක් උඩදී ...

Read More »

ඥානසාර හිමි චණ්ඩියෙක් ! බැසිල්ට එකක් ,චොකා මල්ලිට තව එකක් ,හිරුණිකාට එහෙමයි … යෝෂිතට මෙහෙමයි යහපාලනයේත් නිතීය බල්ලාට ….

රටේ නිතීය සැමට එකසේ ක්‍රියාත්මක විය යුතු බව රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා පවසයි.ඔහු සදහන් කලේ , හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් තමන් අතිශයින් කණගාටුවට පත් වන බවයි . අද (31) පැවති ජන හමුවකට එක් වෙමින් ඔහු මේ බව සදහන් කලා. මීට පෙර බැසිල් රාජපක්ෂ රිමාන්ඩ් ...

Read More »

සහල් 1Kg ක් සදහා රු .15 ක බද්දක් පනවයි

ආනයනික සහල් කිලෝවක් සදහා වන බදු මිල රුපියල් 15 .00 කින් වැඩි කල බව මුදල් අමාත්‍යාංශය පවසයි. ඒ අනුව රුපියල් 35 සිට රුපියල් 50 දක්වා අානයනික සහල් බදු මිල ඉහළ යනු ඇති.

Read More »

මේක යහපාලනය නෙමෙයි දඩයම් පාලනයක් ! දවසට එකා බැගින් කුදලාගෙන යනවා …

2015 ජනවාරි සිට 2016 ජනවාරි වන විට රටේ සංවර්ධන 100% කින් නතරවී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ පවසයි .යහපාලනය යනු ලෝකයට මවා පෑමක් බවත් විපක්ෂයේ පිරිසගෙන් පලි ගන්නවා ඇරෙන්න අද වෙන කිසිදු දෙයක් සිදු නොවෙන බවයි ඔහු සදහන් කලේ. මෙය යහපාලනය නොව දඩයම් පාලනයක් බවත් එක එකා හිරේ දමා ...

Read More »

රජකම් කලත් කල කම් පල දෙනවා ! යෝෂිත අත්අඩංගුවට ගැනීම සැබෑ යහපාලනයයි ….

රටට යහපාලනය ගෙන ඒමට දුෂිතයන්ට නියත වශයෙන්ම දඩුවම් ලබා දිය යුතු බව , සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයේ කැදවුම්කරු සමන් රත්නප්‍රිය පවසයි. ඔහු කියා සිටියේ ,දුෂිතයන්ට ,වංචාකාරයින්ට ,මනුෂ්‍ය ඝාතකයින්ට දඩුවම් ලබා නොදීම හේතුවෙන් පසුගිය දිනවලදී ජනතාව යහපාලනය සම්බන්ධයෙන් කල කිරී සිටී බවයි .දැන් තත්වය සම්පූර්ණයෙන්ම වෙනස්වී යහපාලනය පිළිබද අළුත් ...

Read More »

මහින්ද අගමැති කල යුතුයි ,මෛත්‍රි කරනවා නම් මෙන්න වැඩ …

ඉදිරි මැතිවරණය තුළදී මහින්ද රාජපක්ෂගේම නායකත්වයෙන් තරග වැදීමට මාතලේ සහ කළුතර දිස්ත්‍රික් පළාත් පාලන නියෝජිතයන් තීරණය කර තිබෙනවා . ඊයේ ( 30) මෙම පළාත් පාලන නියෝජිතයන් රැස්වූ අතර එහිදී ඔවුන් පැවසුවේ , මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාට ගමේ මිනිස්සු කැමති නෑ.එතුමා පක්ෂය දිනවන්න කටයුතු කරයි කියලා අපිට කිසිම විශ්වාසයක් නෑ . මෛත්‍රිපාල ...

Read More »

විද්‍යා ,සේයා අතරට එක්වන විජයකුමාරි ….හෙට ?

මාවතගම ප්‍රදේශයේදී පසුගියදා ඝාතනය කර ඇති දියණිය දුෂණය කිරීමෙන් අනතුරුව ගෙල සිර කර මරා දමා ඇති බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිවී තිබෙනවා. 13 හැවිරිදි කේ.විජයකුමාරිගේ අවසන් කටයුතුද (30) පස්වරුවේ සිදු වූයේ සියළු දෙනාගේ හදවත් කම්පා කරමිනි. එහිදී ප්‍රදේශවාසීන් පැවසුවේ , මල් කැකුළු වැනි දරුවන් විනාස කරන අයට දැඩි දඩුවම් ලබා ...

Read More »

මහින්දගේ ආශිර්වාදය ලැබේ ! පොහොට්ටුවෙන් නව පෙරමුණක් එයි ?

ඉදිරි මැතිවරණය තුළදී ඒකාබද්ධ විපක්ෂය වෙනම පෙරමුණකින් තරග කිරීමට තීරණය කර ඇති බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.පොහොට්ටුව ලකුණින් නියෝජනය වෙන එම නව පෙරමුණ ලියාපදිංචි කිරීම සහ ප්‍රතිපත්ති කටයුතු සකස් කිරීම මේ වන විට අවසන් කර ඇති බවද වැඩිදුරටත් සදහන්. මහජන එක්‌සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන, ජාතික නිදහස්‌ පෙරමුණේ නායක ...

Read More »

යහපාලකයෝ හිට්ලර්ටත් වඩා අන්තයි !

යහපාලකයන්ගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් තමා අන්තයටම කල කිරී ඇති බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාබය රාජපක්ෂ පවසයි. යහපාලකයෝ හිට්ලර්ටත් වඩා අන්ත විදියට වැඩ කරන බවත් රාජපක්ෂලාගෙන් පලි ගැනීමට යැයි පවසමින් අවුරුදු 25 ක තරුණයෙකුගෙන් පලි ගැනීම අනුමත කල නොහැකි බවද ඔහු සදහන් කලා.යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවට බැදුණේ තමන්ගේ ඉල්ලීමක් මත බවත් ...

Read More »

මේ හදන්නේ රාජපක්ෂලා අතුගා දමන්නයි ,ඒවා හදේ ….

රාජපක්ෂලා අත්අඩංගුවට ගැනීමෙන් රාජපක්ෂලාව දේශපාලනයෙන් ඉවත් කල නොහැකි බව හිටපු ජනාධිපති ,පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද රාජපක්ෂ පවසයි . ඔහු සදහන් කලේ , “මම දන්නවා තරුණයෝ වරදක් කරලා නෑ කියලා. හැබැයි වරදක් කරලා තියෙනවානම් පියෙක් ලෙස මම කියනවා දඩුවම් විදින්න ඕන. හතරවැනිදට කලින් රාජපක්ෂවරු දෙදෙනෙක් අත්අඩංගුවට ගන්නවා කිව්වා. දැන් පොලීසිය කොහෙන්ද දුවවන්නේ ...

Read More »