Home / 2016 / February

Monthly Archives: February 2016

මහින්ද එක්ක බෑ ,දිනන්න නම් මෛත්‍රි ඕනෑමයි !

පසුගිය මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මෛත්‍රිපාල සිරිසේනට මැතිවරණය මෙහෙය වීමට අවස්ථාව ලබා දුන්නා නම් , පසුගිය මැතිවරණය නියත වශයෙන්ම ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කරන බව සමාජ සුභසාදන සහ සවිබල ගැන්වීමේ අමාත්‍ය එස් .බි දිසානායක පවසයි .අමාත්‍යවරයා පැවසුවේ , ගම් මට්ටමේ ජනතාව මහින්ද රාජපක්ෂ සමග සිටින බැවින් මේ පක්ෂය තව අවුරුදු ...

Read More »

චන්ද්‍රිකා ඉන්නේ එජාපයේ ඔඩොක්කුවේ ! අනං මනං වානා අපි මහින්දට

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය විනාශ කරමින් චන්ද්‍රිකා බණ්ඩාරණායක ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ තීන්දු තීරණා ගන්නවා නම් ශ්‍රි ලංකා නිදහස් පාක්ෂිකයන් පක්ෂයේ තව දුරටත් රැදී සිටීම පිළිබදව , සලකා බැලිය යුතු බව ,පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම පවසයි . ඒකාබද්ධ විපක්ෂය විසින් පැවැත්වූ ජන හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා. ...

Read More »

අල ,ලොකු ලූණු යළි ගණන් උස්සයි !

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි අල සහ ලොකු ලූනු ආනයනික බද්ද ඉහළ නංවා තිබේ. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ උපදෙස් අනුවයි ලොකු ලූණු සහ අල ආනයනික බද්ද ඉහළ නංවා ඇත්තේ .  

Read More »

මේක මහ හිගන ආණ්ඩුවක් ! ගුරු-විදුහල්පති හිග වැටුප් ගෙවා නෑ ,කොළඹදී විරෝධතා !

ජාතික පාසැල් සේවයේ නියුතු ගුරුවරුන් නව ගුරු සේවා ව්‍යවස්ථාවට අනුව එය ක්‍රියාත්මක 2008.07.01 දිනට අන්තර්ග්‍රහණය කර අනතුරුව සේවා උසස්වීම් සහ හිග වැටුප් ගෙවීම වසරකට ආසන්න කාලයක් පැහැර ඇති බව , ගුරු විදුහල්පති වෘත්තිය සමිති එකමුතුව චෝදනා කරනවා . ආණ්ඩුව මේ ගැටළුවට විසදුම් ලබා නොදීමට එරෙහිව ලබන 16 පෙරවරු 11.00 ට ...

Read More »

ශ්‍රිලනිපයේ ෆුල් සුද්දයක් ! ප්‍රසන්න ,දිළුම්ට උන් හිටි තැන් නෑ …

පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රසන්න රණතුංග ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මිනුවන්ගොඩ ආසන සංවිධායක ධූරයෙන් ඉවත් කර තිබෙනවා . ඒ වෙනුවට පසුගිය මැතිවරණයෙන් පරාජයට පත්වූ රුවන් රණතුංග මිනුවන්ගොඩ ආසන සංවිධායක ධූරයට පත් කර තිබෙනවා .එසේම සෙංකඩගල සංවිධායක ධූරයෙන් දිලුම් අමුණුගමද ඉවත් කර තිබෙනවා. එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව දිස්ත්‍රික් සංවිධායකවරුන් සහ ආසන ...

Read More »

“ගොවිතැනට විණ කටින මහවුන්ගේ කොඩිවිනය පරදමු !“ රට පුරා ගොවීන් එකට එක්වෙයි …

ගොවි ජනතාව ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් , සමස්ත ලංකා ගොවිජන සම්මේලනය විසින් විශේෂ වැඩපිළිවෙලක් සකස් කර තිබෙනවා . “ගොවිතැනට විණ කටින මහවුන්ගේ කොඩිවිනය පරදමු!“ යන තේමාව යටතේ “කමත් සභාව“ නමින් ගොවිජනතාව සමග සංවාදයක් රටපුරා දියත් කරමින් විශේෂ වැඩපිළිවෙලක් සිදු කිරීමටයි එම සම්මේලනය තීරණය කර ඇත්තේ. රට පුරා සිටින ගොවීන් අසීරුතාවයට ...

Read More »

යෝෂිතගේ නාවික සේවය අත්හිටුවයි …ඇප ඉල්ලුමත් ප්‍රතික්ෂේපයි !

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂගේ හමුදා සේවක කටයුතු අත්හිටුවීමට ආරක්ෂක අමාත්‍යාංශය විසින් කටයුතු කර තිබෙනවා.ඒ ඔහු සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ ස්වාධිනව පවත්වාගෙන යෑම සදහායි . නාවික හමුදා මූලස්ථානයේ අවසරයකින් තොරව යෝජිත රාජපක්ෂට නාවික කදවුරකට ඇතුළු විය නොහැකි බවද ආරක්ෂක aඅමාත්‍යාශය සදහන් කර ඇත ...

Read More »

ආණ්ඩුව අන්දුන් කුන්දුන් … coming soon -මහින්ද ,ගෝඨා ,නාමල් අත්අඩංගුවට !

ඉදිරියේදී ආණ්ඩුව තමාට සමීප විශාල පිරිසක් අත්අඩංගුවට ගැනීමට සුදානම් බව ,හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද රාජපක්ෂ පවසයි .ඊයේ (28) මහනුවර දළදා මාළිගය වැදපුදා ගැනීමට පැමිණි ඔහු ඉන් පසුව මාධ්‍ය අමතමින් මේ බව කියා සිටියා . ඉදිරියේදී නාමල් රාජපක්ෂ ,විමල් වීරවංශ ,ගෝඨාබය රාජපක්ෂ , මහින්දානන්ද අලුත්ගමගේ ,බැසිල් රාජපක්ෂ ඇතුළු තමන්වද අත්අඩංගුවට ...

Read More »

පාතාලය යළි රජ කරයි ! මහ මගදී මිනිස්සු කපා කොටා වෙඩි තබා ඝාතනය කරයි !

දකුණු පළාත තුළ පාතාලය සීඝ්‍ර ලෙස හිස ඔසවන බව පොලිසිය පවසයි . 2016 මේ දක්වා දකුණු පළාත තුළ පමණක් පතාල ගැටුම් රැසක් වාර්තා වන අතරම ඒ සිදුවීම් සම්බන්ධයෙන් පොලිසිය පුළුල් පරීක්ෂණ ආරම්භ කර ඇති බව වාර්තා වෙනවා . ඊයේ දිනයේදීත් අපරාධ ගණනාවකට සම්බන්ධ සැකකරුවෙකු අධිකරණ නියෝගයකට අනුව වීරකැටිය පොලිසියට පැමිණ ...

Read More »

යහපාලනයෙන් දුප්පතාට අපමණ අගයක් ! සමෘද්ධියත් කපා හරින්න යයි !

යහපාලන ආණ්ඩුව සමීක්ෂණයක් හරහා විශාල පිරිසකගේ සමෘද්ධි සහන කප්පාදු කිරීමට සුදානම් වන බව , සමස්‌ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරී සංගමයේ ලේකම් එස්‌. ඒ. ඩී. ජගත් කුමාර පවසයි . බත්තරමුල්ල දෙනියවත්ත පාරේ සමෘද්ධි උත්සව ශාලාවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා .එහිදි ...

Read More »

සිංහ ලේ ,දෙම ලේ ,මුස්ලිම් ලේ නෑ -ඇත්තේ මනුසත් ලේ පමණයි ! මේ රට අපි හැමෝගෙමයි !

සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ සියලූ දෙනා එකට මනුසත්වයෙන් ජීවත්වන රටක් ගොඩනැගිය යුතු බවත් සිංහ ලේ , දෙමළ ලේ ,මුස්ලිම් ලේ වලින් අපිට තිබෙන්නේ මනුසත් ලේ පමණක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක ,පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක පවසයි .මේ වන විට ජාතිවාදයකට එරෙහිව අරගලයක් අප ඉදිරිපිට ඇති බවත් එය ජයග්‍රහණය ...

Read More »

වීරකැටියේදී මහා දවාලයේ වෙඩි තැබීමක් ! තිදෙනෙකුට තුවාල …

වීරකැටියපොලිස්බල ප්‍රදේශයට අයත් කිරිමැටිය හංදිය ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමකින් තිදෙනෙකු තුවාල ලබා තිබේ. හයිබ්‍රිඩ් රථයකින් පැමිණි පිරිසක් මෙම වෙඩි තැබීම සිදු කර ඇති අතර , වෙඩි තැබීමෙන් තුවාල ලැබූ අය , ප්‍රතිකාර සදහා තංගල්ල රෝහලට ඇතුළත් කර තිබෙනවා . සැකකරුවන් කිසිවෙකුත් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණයක් ආරම්භ ...

Read More »