Home / 2016 / March

Monthly Archives: March 2016

වෙසක් දා ධර්මය දෙමළ භාෂාවෙන් භක්ති ගීත දෙමළෙන් කියනවා …

මෙවර වෙසක් උත්සවයේදී උතුරේ සංවිධානය කරන වැඩසටහන් වල ධර්ම දේශනා සහ භක්ති ගීත දෙමළ භාෂාවෙන් සිදු කරන බව , උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල් කුරේ පවසයි .අද ( 31) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව කියා සිටියා. එසේම චාවකච්චේරි, මරවනම්කුලම් ප්‍රදේශයේ තිබී සොයාගත් මරාගෙන මැරෙන ඇදුම් කට්ටලය ඇතුළු පුපුරන ද්‍රව්‍ය තොගයක් ...

Read More »

ඩොලර් බිලියන 08 වෙනුවට නොරොච්චෝලේ ,හම්බන්තොට වරාය ,මත්තල ගුවන්තොටුපල චීනයට පවරා දෙන්න ආණ්ඩුව සුදානම් !

යහපාලන ආණ්ඩුව නොරොච්චෝලය , හම්බන්තොට වරාය , මත්තල ගුවන්තොටුපළ චීනයට පවරා දීමේ සුදානමක් පවතින බව ,ජනතා විමුක්ති පෙරමුණේ ,පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක පවසයි . අගමැති රනිල් වික්‍රමසිංහගේ චීන සංචාරයේ අරමුණ එය බවද ඔහු පෙන්වා දුන්නා . එක්සත් ජාතික පක්ෂයේ ආර්ථික ප්‍රතිපත්ති ගමේ සිමියොන්ගේ ආර්ථික ප්‍රතිපත්ති වලට දෙවෙනි නැති බවත් ...

Read More »

යං ,යං ,යං ඔහොම යං …අද රුපියල කැපි පෙනෙයි

පසුගිය දිනවලදී ඩොලරයට සාපෙක්ෂව වාර්තාගත ලෙස පහත වැටුණු රුපියල අද (31) දිනය තුළ කැපි පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා . ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාත සටහනට අනුව අද දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 142.59 ක් ලෙසින් වාර්තා වන අතර විකුණුම් මිල ...

Read More »

ආණ්ඩුවේ කෝකටත් තෛලය පෞද්ගලිකකරණය !

වත්මන් රජය දන්නේ සියල්ල පෞද්ගලික කරණය කිරීම පමණක් බව ,පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර පවසයි . ඔහු සදහන් කලේ , යහපාලන ආණ්ඩුවේ මුදල් ඇමති කලින් ආණ්ඩුවට ගත් ණය ගැනවත් මෙයාලා ගත්ත ණය ගැනවත් දන්නේ නෑ .රාජ්‍ය මණ්ඩලවලින් ගන්න ණයත් රජයේ ණය ගොඩට දමන්න යනවා . මේ ගැලවිජ්ජාව රටට හෙළි කල යුතුයි ...

Read More »

මෝටර් රිය කතක හා ගැටෙයි ,නොනවත්වා ඉදිරියට යයි ,නැවත එම රථයටම යට වෙයි ! කාන්තාවට බරපතලයි

ගිනිගත්හේන බස් නැවතුම් පොලේ අඹගමුව ප්‍රාදේශිය සභාව මගින් පවත්වා ගෙන යන මහජන පොළට පැමිණි කාන්තාවක් මෝටර් රථයක ගැටි බරපතල ලෙස තුවාල ලබා ගිනිගත්හේන රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු ඇයගේ තත්ත්වය බරපතල නිසා ඇය නාවලපිටිය මුලික රෝහලට මාරු කර යැව් බව ගිනිගත්හේන පොලිසිය පවසනවා. අද (31) උදෑසන 9.00 ට පමණ ගිනිගත්හේන ...

Read More »

තවත් කොටි සමාජිකයන් 07 ක් නිදහස් !

වව්නියාව , පුන්තෝට්ටම් කදවුරේ සිටී පුනරුත්තාපනයවූ කොටි සමාජිකයන් පිරිසක් ඊයේ (30) නිදහස් කර තිබෙනවා .එම කදවුරේ එල් .ටි .ටි .ඊ සාමාජිකයන් 46 ක් සිට ඇති අතර ඉන් 07 දෙනෙකු නිදහස් කර තිබෙනවා . වව්නියාව පූන්තොට්ටම් අනාථ කඳවුරේ සම්බන්ධීකරණ නිලධාරී කර්නල් ඒ.ආර්. හැමිඩෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් නිදහස් කර තිබෙනවා ...

Read More »

මුන්ට කටින් කියලා වැඩක් නෑ ! ඡන්දය ඕනෑ ! ප්‍රාදේශිය මන්ත්‍රි ඔළුවෙන් හිටගනී (photos)

විසිරුවා හැර ඇති පළාත් පාලන ආයතනවල නැවත පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙස බල කරමින් අඹගමුව ප්‍රාදේශිය සභාවේ හිටපු ප්‍රාදේශිය සභා මන්ත්‍රි හෙලප්‍රිය නන්දරාජා අඹගමුව ප්‍රාදේශිය සභාව ඉදිරිපිට ඔලූවෙන් සිට ගෙන අද (31) විරෝධතාවයක නියලි සිටිනවා. හෙලප්‍රිය නන්දරාජා අවධාරණය කර සිටින්නේ යහපාලන ආණ්ඩුවට දෙපයින් හිටගෙන වාචිකව සහ ලිඛිතව පළාත් පාලන ආයතන ...

Read More »

ත්‍රස්තවාදීන්ට මේ රටේ ඉඩ නෑ – දිනූ නිදහස දිවිහිමියෙන් රකිනවා

රට තුළ ත්‍රස්තවාදය ඇති වීමට යහපාලන රජයෙන් ඉඩක් නැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි . අද ( 31) මහා භාණ්ඩාගාරයේ ගොඩ නැගිල්ල විවෘත කිරීම වෙනුවෙන් පැවති උත්සවයකට එක් වෙමින් අගමැතිවරයා මේ බව පැවසුවා . එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යරයා , දැන් ඊයේ චාවකච්චේරියෙන් මරාගෙන මැරෙන ඇදුම් කට්ටලයක් එක්ක පුපුරන ද්‍රව්‍ය ...

Read More »

මරාගෙන මැරෙන ඇදුම් ,පුපුරන ද්‍රව්‍ය -ප්‍රභූ ඝාතනයකට සුදානම් ? යාපනයට පූර්ණ ආරක්ෂාවක් !

යාපනය චාවකච්චේරිය ප්‍රදේශයෙන් හමුවූ මරාගෙන මැරෙන ඇදුම් කට්ටල සහ පුපුරන ද්‍රව්‍ය තොගය ප්‍රභූ ඝාතනයක් සදහා රැගෙන ආවාද යන සැකය මත බුද්ධි අංශ සහ පොලිසිය විසින් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. මෙම පුපුරන ද්‍රව්‍ය තිබූ නිවසේ හිමිකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අතර ඔහු 33 හැවිරිදි කබ්රියල් එඩ්වඩ් ජුලියට් නමැති කොටි සංවිධානයේ හිටපු ...

Read More »

වෙනස සැප ඇගටම දැනේ ! රටටම කිරි උතුරායා …රුපියල බාල්දුයි …භාණ්ඩ රැසක් මිල ඉහළට !

ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පහල වැටීම හේතුවෙන් ඉදිරියේදී බොහෝ භාණ්ඩ සහ සේවාවල මිල ගණන් ඉහළ යා හැකි බව ආර්ථික විශ්ලේෂකයන් පවසයි. එසේම රජය විසින් හෙට (01) සිට නව බදු සංශෝදන ක්‍රියාත්මක කිරීමත් සමගින් භාණ්ඩ සහ සේවා ගාස්තු අවුරුදු සමයටත් පෙර ඉහළ යනු ඇති බව ඔවුන් සදහන් කරනවා. ඊයේ (30) දිනය ...

Read More »

කොටි බෝම්බ හමුවීම සාමාන්‍යයි ! ජාතික ආරක්ෂාව ඉතා හොදින් …අපි එයට වග කියනවා

රටේ ජාතික ආරක්ෂාවට මේ වන තෙක් කිසිදු තර්ජනයක් නැති බව , ආරක්ෂක ලේකම් , කරුණාසේන හෙට්‌ටිආරච්චි පවසයි .ඊයේ (30) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැදවමින් ඔහු මේ බව කියා සිටියා . යාපනය චාවකච්චේරිය ප්‍රදේශයෙන් පුපුරන ද්‍රව්‍ය හමුවූ පමණින් එය ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නැති බවත් , එල්.ටී.ටී.ඊ. යුද සමයේ සඟවා තිබූ පුපුරන ද්‍රව්‍ය ...

Read More »

අනං මනං වානා -ඡන්දේ තමා ඕනා ! රට පූරා සියළු පළාත් පාලන ඉදිරිපිටදී අද විරෝධතා !

ආණ්ඩුව පළාත් පාලන මැතිවරණය දිගින් දිගටම කල් දමමින් එය නොපවැත්වීමට කටයුතු කිරීමට එරෙහිව අද (31) රට පූරා සියළු පළාත් පාලන ආයතන ඉදිරිපිටදී විරෝධතා පැවැත්වීමට නියමිතයි. මෙය ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කරන අතරම ජනතාවගේ ඡන්ද අයිතිය ලබා දෙන ලෙසට ආණ්ඩුවට බල කිරීම මෙහිදි සිදු වෙනවා . එසේම ජනතාවගේ ඡන්ද අයිතිය ලබා ...

Read More »