Home / 2016 / April

Monthly Archives: April 2016

තිදෙනෙකු එක තැන වෙඩි තබා ඝාතනය කරලා

වෙඩි තබා ඝාතනය කරන ලද පුද්ගල මළ සිරුරු 03 ක් තිරප්පනේ – හිදෝගම මාර්ගයේ තුරුවිල ප්‍රදේශයේදී මෝටර් රථයක තිබී පොලිසිය විසින් සොයා ගෙන තිබෙනවා. අද (30) පස්වරුවේදී මෙම ඝාතන සිදුව ඇති අතර ,සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන නෑ .

Read More »

ශ්‍රි ලන්කන් එයාර් 40 % ක කොටස් කටාර් එයාවේස් ආයතනයට විකුණා දමන්න සුදානම් !

දැනට පාඩු ලබමින් සිටින ශ‍්‍රී ලංකන් එයාර් ලයින් ආයතනයේ කොටස්වලින් 40%ක් කටාර් එයාවේස් ආයතනයට ලබා දීමට ආණ්ඩුව සුදානම් වන බව වාර්තා වෙනවා . මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් , ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අසෝක අබේසිංහ පවසා ඇත්තේ මේ සම්බන්ධයෙන් තවම නිශ්චිත තීන්දුවක් ගෙන නොමැති බවයි . 1998 වර්ෂය ...

Read More »

වහසි බස් ,මැරකම් ,වංචාව ආණ්ඩුවේ උඩු දුවලා …සටන් වැදුණොත් කදුළු ගෑස් ! මේ මොන වෙනසක්ද ?

වෛද්‍ය සිසුන්ගේ විරෝධතා උද්ඝෝෂණයට පොලිසිය ලවා පහරදීම තරයේ හෙළා දකින බව , ලංකා ගුරු සේවා සංගමය පවසයි. ඔවුන් මාධ්‍ය වෙත නිකුත් කල නිවේදනයක මේ බව සදහන් .පහත දැක්වෙන්නේ එම සම්පූර්ණ මාධ්‍ය නිවේදනයයි .    

Read More »

යළි මහින්ද යුගයක් ඕනෑ … 95 % ක් මහින්ද වටා එකා මෙන් එක්වෙයි !

මොරටුව මහ නගර සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රිවරුන් 19 ක් සිටින බවත් ඒ අයගෙන් 14 ක් මහින්ද රාජපක්ෂ සහභාගිවන මැයි දින රැලියට සහභාගි වීමට තීරණය කර ඇති බව , මොරටුව මහ නගර සභාවේ නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු පවසයි .ඔහු පැවසුවේ , තමන් ඇතුළු ඒ 13 දෙනාම මැයි 1 වනදා ...

Read More »

හොරු රැළ සමරන්න කිරුළපනට යන්න …හොද සමරන්න කැම්බල් පිටියට එන්න

මැයි 01 කිරුළපන සහ කැම්බල් පිටියේ පවත්වන මැයි රැලිවල සුවිශේෂි වෙනස්කමක් පවතින බව නිවාස සහ සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසයි .අමාත්‍යවරයා පැවසුවේ කිරුළපන මැයි රැලිය හොරු රැලගේ මැයි රැලිය වන අතර හොද අයගේ මැයි රැලිය කැම්බල් පිටියේ පවත්වන බවයි . හොද දෙය වෙනුවෙන් පෙනී සිටිනවාද ? හොර ගුහාවටද යනවාද යන්න ...

Read More »

රියදුරුට නින්ද යයි … මෝටර් රථය කන්දක ගැටේ (photos)

නුගේගොඩ සිට නුවරඑළිය දක්වා අධික වේගයෙන් ධාවනය වු මෝටර් රථයක් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල ප්‍රදේශයේදී කන්දක හැපි අනතුරට පත්වි තිබෙනවා. අද (30) උදෑසන 6.15 ට පමණ මෙම අනතුර සිදුවු බවයි වටවල පොලිසිය පවසන්නේ. අධික වේගයෙන් ධාවනය වි ඇති මෝටර් රථයේ රියදුරාට නින්ද යෑමෙන් මෝටර් රථය ඉදිරියට ඇදි ගොස් කන්දේ ...

Read More »

බෙන්තර ගගෙන් එහා අපි මහින්දගේ ! මුන් සේරෝටම ” ජන භිතිකාව “

තමන්ට තනතුරු වැදගත් නොවන බවත් තමන් සෑම විටම කටයුතු කරන්නේ , ජනතා මතය වෙනුවෙන් බව පාර්ලිමේන්තු මන්ත්‍රිණි ගීතා කුමාරසිංහ පවසයි .ඊයේ ( 29) ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින් ඇය මේ බව කියා සිටියා . මයි 01 වනදාට තමන් සහභාගි වන්නේ මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් කිරුළපනදී පවත්වන මැයි දින රැලියට බවත් ...

Read More »

අපේ රට ඉන්දියාව ,ඇමරිකාව ,කැනඩාව , වගේ කරන්න ඕන , ෆෙඩරල් ඒ වෙනුවෙන්

අපට ඕන මේ රට බෙදා වෙන් කිරීමට නොව රට එකතු කිරීමට බව ,උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සි .වි විග්නේෂ්වරන් පවසයි .ග්‍රාමිය ආර්ථික කටයුතු අමාත්‍ය පි .හැරිසන් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහ ඇමතිවරයා මේ බව කියා සිටියා. ෆෙඩරල් ක්‍රමය ජාතින් අතර අසමගිය ඇති නොකරන බවත් එය ජාතින් ...

Read More »

ඇමති ලේකම් , නිමල් බෝපලගේ ඔලමොට්ටල මන්දබුද්ධිකයෙක් ! ඔහු ඉල්ලා අස්විය යුතුයි (video)

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා මේලෝක දැක්මක් නැති සිංහල භාෂාව පිළිබදවවත් දැනුමක් නැති ලේකම්වරයෙකු බව පූජ්‍ය ගලගම ධම්මරංසි හිමි පවසයි .කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් උන්වහන්සේ මේ බව කියා සිටියා. ඒකාබද්ධ විපක්‍ෂය යන නාමය භාවිතා කිරීමට වාරණ පනවමින් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නිමල් බෝපගේ පසුගියදා සියළු මාධ්‍ය ආයතන වෙත නිවේදනයක් නිකුත් කර ...

Read More »

මහින්දගේ මැයි දින රැලියට තහනම් නියෝගයක් !

ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කරනු ලබන මැයි දින රැලිය නාරාහේන්පිට ශාලිකා ක්‍රිඩාංගණයට ඇතුළුවීමට තහනම් කරමින් අධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා . ඒකාබද්ධ විපක්ෂයේ මැයි දින රැලිය මැයි 01 නාරාහේන්පිට ශාලිකා ක්‍රිඩාංගණයෙන් ආරම්භ කරන බවයි මීට පෙරදී ඒකාබද්ධ විපක්ෂය සදහන් කලේ .

Read More »

ජනපති මෛත්‍රි සැබෑ ශ්‍රිලනිප පාක්ෂිකයෙක් ! අපි යන්නේ ඔහු සමගයි …කිරුළපනට යන්නේ ශ්‍රිලනිප අය නොවේ

අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ නායකත්වයෙන් ගාල්ලේ සමණළ ක්‍රිඩාංගණයේදි පැවැත්වෙන ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මැයි දින රැලියට මස්කෙළිය මැතිවරණ කොට්ඨාශයෙන් වතුකමිකරුවන් ඇතුලූ විශාල පිරිසක් සහභාගි කරවන බව මස්කෙළීය ආසනයේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඩබිලිවි.ජි රණසිංහ පැවසුවා. ඔහු මේ බව කියා සිටියේ , හැටන් නගරයේ අද (29) පස්වරුවේ පැවති මාධ්‍ය ...

Read More »

චන්ඩි, හොරු, මැරයෝ, දුෂිතයෝ යහපාලනයේත් …රාජපක්ෂ එලෙව්වේ මේකටද ?

අද යහපාලන ආණ්ඩුවට 2015 කිව්ව ප්‍ර‍තිපත්ති දේශපාලනය අමතක වෙලා බල දේශපාලනය වෙනුවෙන් ලැජ්ජා නැති දේශපාලනයට ප්‍ර‍විශ්ඨවී ඉදිරියට යන බව , ‘අලුත් පරපුර’ සංවිධානය චෝදනා කරනවා .අද (29) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එම සංවිධානයේ කීර්ති තෙන්නකෝන් මේ බව කියා සිටියා . එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ කිරිති තෙන්නකෝන් , 2015 ජනාධිපතිවරණය දුෂණය, ...

Read More »