Home / 2016 / May

Monthly Archives: May 2016

වෙනස සැපයි ….යහපාලනය ගැන ලෝක බැංකුවත් මවිත වෙලා !

යහපාලන රජය බලයට පත්ව ඉතාම කෙටි කාලයක් තුළදී ඇති කර ඇති වෙනස ඉතා ප්‍රසංසනීය බව මෙරට සංචාරයක නිරත වූ ලෝක බැංකු විධායක නියෝජිතයන් පැවසූ බව , මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසයි . කොළඹදී මාධ්‍ය අමතමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා . ඉදිරියේදී මෙරටට ලබාදෙන ආධාර, කිසිදු අක‍්‍රමිකතාවකින් තොරව ප‍්‍රතිලාභීන් වෙත ...

Read More »

නැ /ප මහ ඇමති හැදිගෑවිලම පල ! රටපුරා විරෝධතා

ත්‍රිකුණාමලයේ සාම්පුර් නාවික හමුදා කදවුරේ අන දෙන නිළධාරි කපිතාන් රංජිත් ප්‍රේමරත්නට සාම්පුර් විද්‍යාලයේ තිබු උත්සවයකදි ඉකුත් (20) වැනිදා නැගෙනහිර පළාත් මහා ඇමති අහමඩි නසීර් බැණ වැදිමේ සිද්ධියට විරෝධය පාමින් නුවරඑළිය ප්‍රදේශයේ මහා සංඝරත්නය හා ප්‍රදේශවාසින් පිරිසක් අද (28) උදෑසන නුවරඑළිය වට රවුම අසල තැපැල් කාර්්‍යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක නියලි සිටියා. මෙම ...

Read More »

දැන් දුෂණ ,වංචා ,ප්‍රචණ්ඩත්වය නෑ …ස්ථාවර ආර්ථිකයක් ගොඩ නැගීම ස්ථිරයි !

වත්මන් රජය බලයට පත් වීමෙන් පසු , දූෂණය සහ දේශපාලන ප්‍රචණ්‌ඩත්වය පිටුදැකීම හේතුවෙන් ඉදිරියේදී රට තුළ ආයෝජන වැඩිවී ස්‌ථාවර ආර්ථිකයක්‌ නිර්මාණය වනු ඇති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි . ජපානයේ පැවැත්වෙන ජී 7සමුළුව අමතමින් ඔහු මේ බව කියා සිටියා. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා , ජී 7 සමුළුවට සමගාමීව පැවැත්වෙන ...

Read More »

පැරදිලා පාර්ලිමේන්තුවට ගිය අය ගොඩ!

පසුගිය මහා මැතිවරණයෙන් පසු එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් සිදුකළ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ගේ පත්කිරීම් නීති විරෝධී යැයි ප්‍රකාශ කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා. මහමැතිවරණයෙන් පරාජයට පත්වූ අපේක්ෂකයින් සන්ධාන ජාතික ලැයිස්තුවෙන් පත්කිරීමට එරෙහිව මහජන එක්සත් පෙරමුණේ නියෝජ්‍ය සභාපති සෝමවීර චන්ද්‍රසිරි මහතා විසින් ...

Read More »

රේගුවට දේශපාලන බලපෑම්.. ලක්ෂ හයසීයක් අහිමි වෙන ලකුණු

නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වීමෙන් පසුව රේගුව සන්තකයේ තිබෙන රුපියල් ලක්‍ෂ 200ක්‌ පමණ වටිනා වාහන තුනක්‌ මුදාහැරීම සඳහා දේශපාලනඥයන් කිප දෙනකු දිගින් දිගටම රේගුවට බල කරමින් සිටින බව වාර්තා වෙනවා. මෙලෙස ගෙන්වා ඇත්තේ රුපියල් ලක්‍ෂ 100 ක්‌ පමණ වටිනා ප්‍රාඩෝ රථයක්‌, ලක්‍ෂ 50 ක්‌ පමණ වටිනා මිනිකූපර් රථයක්‌ සහ ලක්‍ෂ ...

Read More »

රණවිරුවන් අපහසුතාවයට පත්වන අයුරින් කිසිදු පුද්ගලයෙකුට කටයුතු කිරීමට ඉඩක් නෑ

ත්‍රස්තවාදය නිමා කිරීමට ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කල රණවිරුවන් අපහසුතාවයට පත්වන අයුරින් කිසිදු පුද්ගලයෙකුට කටයුතු කිරීමට ඉඩක් ලබා නොදෙන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන පවසයි.නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා අවධාරණය කරන්නේ නැගෙනහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ හැසිරීම කිසිසේත් අනුමත නොකරන බවයි. නැගෙනහිර පළාත් ප්‍රධාන අමාත්‍ය නෂීර් අහමඩ් මහතා  ඉකුත්දා ත්‍රිකුණාමලය සාම්පූර් මධ්‍ය මහා විද්‍යාලයේ  ...

Read More »

අහස උසට නගීන එළවළු මිළ

පසුගිය දිනවල පැවති අධික වර්ෂාවත් සමගම එළවන්‍දා මිළ සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව එළවන්‍දා වෙළදුන් පවසනවා.ඉල්ලූමට සරිලන සැපයුමක් නොමැති විමත් පැවති වර්ෂාවත් සමගම දඹුල්ල ප‘දේශයේ එළවළු වගාව විනාශ විමත් මෙයට හේතුව බවයි වෙළදසැල් හිමියන් පවසන්නේ. මේ  දිනවල වෙළදපොළට නුවරඑළිය වැලිමඩ බන්ඩාරවෙළ සහ වැල්ලවාය යන ප‘දේශවලින් වෙළදපොළට අවශ්‍ය එළවළු සීමිත ප‘මාණයක් ලැබෙන බවයි වෙළදුන් පවසන්නේ. සැම එළවළු ...

Read More »

බෙදිලා ගියොත් වෙන්නේ රැවටෙන්න දිගාම්බරම් කියයි

ඉදිරි සාකච්චා වලදි වතු කම්කරු වැටුප ඉහල දැමිම සම්බන්ධව නිසි තිරණයක් නොලැබුනොත් මනෝගනේශන්,රාධාක්‍රිෂ්ණන් යන ඇමතිවරුන් සමග කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරියේ සිට විරෝධතා ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරන බව ඇමති පලනි දිගාම්බරම් පවසයි. “මෙච්චර දවසකට වතු කම්කරු ප්‍ර‍ශ්න වලදි ඉදිරියට ඇවිත් විරෝධතා දක්වන්න කටයුතු කලේ වතු කම්කරුවන්.ඇමතිවරු ,මන්ත්‍රිවරු .තලෙයිවර්ලා කිව්වේ කම්කරුවන්ට පාරේ ...

Read More »

හමුදාවට අවමන් එපා- රණවිරුවන්ගේ ජීවගුණය බිඳ දැමීමේ කුමන්ත්‍රණයක්!

මේ රට ත‍්‍රස්තවාදයෙන් බේරාගත් ආරක්‍ෂක හමුදා සාමාජිකයන්ට මේ ආකාරයට දේශපාලන බළධාරීන් විසින් සිතා මතා අවමන් කිරීම නතර විය යුතු බව නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි. නැගෙනහිර පළාත් මහ ඇමතිවරයා විසින් ප‍්‍රසිද්ධ රැුස්වීමකදී නාවික හමුදා නිළධාරියෙකුට අවමන් කිරීම සාම්පූර් ප‍්‍රදේශයේ පැවැත්වූ ප‍්‍රසිද්ධ රැුස්වීමකදී නැගෙනහිර පළාත් මහ ඇමතිවරයා විසින් ...

Read More »

රාජපක්ෂ රජයේ ප්‍රබලයන් එකා පිට එකා අත්අඩංගුවට !

හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ අමාත්‍යාංශ ලේකම් , විලී ගමගේ සහ ඒ. දසනායක යන අය අද (23) පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. බැසිල් රාජපක්ෂට අයත් බව කියන ඔරුතොට ඉඩමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණි අවස්ථාවේදී ඔවුන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අතර රගර් ...

Read More »

ගංවතුර ,නායයෑම් වාසියට ගෙන විදෙස් ආධාර හැකි තරම් ගන්නවා ,පසුව රට සංවර්ධන සුරපුරයක් කරනවා

නායයෑමට ලක්වූ සෑම පවුලකටම ආරක්ෂිත ඉඩමක් ලබා දීමට රජයක් ලෙස අප ඉදිරියේදී කටයුතු කරන බව , නිවාස සහ සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසයි .නයිගල පැවති උත්සවයකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. අරණායක ,බුළත්කොහුපිටිය යන ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් ලබන සතියේ සිට ඒ මුළු ප්‍රදේශයම සංවර්ධනයෙන් බැබලෙන ප්‍රදේශ බවට ...

Read More »

ආයුර්වේද සේවකයන්ට 2015 සිට අනුමත මුදල් නෑ ,2016 සිට අතිකාල දීමනා නෑ ! ආණ්ඩුවට එරෙහි දැඩි විරෝධයක් !

ආයුර්වේද රෝහල් කාර්ය මණ්ඩලයට දීමනා ලබා නොදීමට එරෙහිව හෙට (24) දහවල් 12.00 ට බොරැල්ල ආයුර්වේද රෝහල ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණයක් පවත්වන බව , සමස්ත ලංකා ආයුර්වේද සුවසේවා සංගමය පවසයි . එම සංගමය සදහන් කලේ , 2015 ජූනි මාසයේ සිට අනුමත රු . 1000 ක විශේෂ දීමනාව සහ 2016 ජනවාරි සිට අතිකාල ...

Read More »