Home / 2016 / July

Monthly Archives: July 2016

ජනපතිගේ අල්පේච්ඡ ජීවිතය ගැන වසන්ත කියයි

“මෛත්‍රීපාල මහත්තයා මොකද්ද කිව්වේ? මම නම් ඔය වගේ වැඩ කරන්නේ නෑ කිව්වා.මම අල්පේච්ඡ ජීවිතයක් ගතකරන මනුස්සයෙක් කිව්වා. ළගදි එස්.බී. ඇමතිතුමාගේ අම්මා බලන්න ආවා. කාර්ටික පාරෙන් එන ගමන් මෙන්න බොලේ හෙලිකොප්ටර් දෙකක් ඇවිත් බානවා එස්.බී. ඇමතිතුමාගේ ගේ ළග. දෙකේම එන්නේ  මෛත්‍රීපාල සිරිසේන මහත්තයා.  අර වැඩේම තමයි කරන්නේ.”යනුවෙන් විමුක්ති පෙරමුණේ මධ්‍යම කමිටු සාමාජික ...

Read More »

ගොවියා ජාත්‍යන්තරයට යවන්න දයාගේන් පාරක්

ගොවියට, නිෂ්පාදකයට හා අපනයනකරුවන්ට ජාත්‍යන්තරය දිනීමේ පාර කැපීම තමන්ගේ අරමුණ බව අමාත්‍ය දයා ගමගේ පවසයි.පසුගිය 29 වැනිදා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය හා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව එක්ව මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් හි දී පැවැත්වූ ‘ප්‍රයිම් එක්ස්පෝ 2016‘ අපනයන කෘෂිකර්ම ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා සදහන් කළේ ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයේ මූලික අරමුණ ...

Read More »

යහපාලනයෙන් ජනතාවට කිසිවක් ලැබුනේ නෑ

ඉකුත් 2015 වසරේ දී සිදුවූ ආණ්ඩු පෙරළියෙන් හවුල් ආණ්ඩුවේ දේශපාලනඥයින් ජයග‍්‍රහණය කර ඇති නමුත් රටේ ජනතාව පරාජය වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී  නලින්ද ජයතිස්ස පවසයි. “පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු පමණක්වූ මෛත‍්‍රීපාල සිරිසේන අද වන විට ජනාධිපති වී සිටින බැවින් ඔහු ජයග‍්‍රහණය කරලා….” “වසර විස්සක් විපක්ෂයේ සිටි රනිල් වික‍්‍රමසිංහ මහතා ...

Read More »

සිංහල,මුස්ලිම් ජනතාවට උතුර අකැපද?

උතුරු පළාත තුළ සිංහල හා මුස්ලිම් ජනතාව පදිංචි කරවීම පිළිබද එම පළාතේ සියලු දෙනාම පාහේ විරෝධය පළ කරන බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් පවසයි. කැනේඩියානු විදේශ අමාත්‍ය ස්ටෙෆන් ඩියෝන් (Stephane Dion)සමග පසුගිය (29) පැවති සාකච්ඡාවේදී ප්‍රධාන අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇති බව සඳහන්ය. උතුරු පළාත් සභාව, දෙමළ ...

Read More »

මොන ජගතටවත් ආණ්ඩුව පෙරලන්න බැහැ!

කවර දේශපාලන කුමන්ත්‍රණයකින් හෝ කිසිදු පුද්ගලයෙකුට වසර 05ක් යනතුරු ආණ්ඩුව වෙනස් කළ නොහැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ඉදිරි වසර 05 තුළදී ද සම්මුතිවාදි රජයක් තුළ සහයෝගයෙන් කටයුතු කිරීමට එක්සත් ජාතික පක්ෂයත්  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් තීරණය කර ඇති බව ඔහු අනාවරණය කළා. ජනතාවට ලබාදුන් පොරොන්දු නිසි ලෙස ඉටුකිරීමට යහ ...

Read More »

ඉතිහාසයේ කවදාවත් මෙහෙම පා ගමනක් දැකල නැහැ!

ජන සටන පාද යාත්‍රාව යහපාලන ආණ්ඩුවට කවර හෝ බලපෑමක් කිරීමට සමත්ව නැති බවත් සිදුවන එකම යහපත් දෙය වන්නේ නුවර සිට කොළඹට පයින් එන ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන්ගේ ශරීර සෞඛ්‍ය යහපත් වීම බවත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය පවසනවා. පාද යාත්‍රාව නැරඹීමට රැස් වී සිටින පිරිස බලාපොරොත්තු වන තරමේ වත් විශාල පිරිසක් පාද යාත්‍රාවට ...

Read More »

පොලිස්පති අනාතයි, අජූතයි, කුජීතයි!

ඒකාබද්ධ විපක්ෂයේ ජන සටන පාද යාත්‍රාව සදහා ආණ්ඩුවේ ඇමතිවරුන් එක් වීමට ඇසුවත් තමන් ආණ්ඩුව පෙරලීමට බලාපොරොත්තු වන්නේ ලබන අයවැයේදි බව පාර්ලිමේන්තු මන්ත්‍රී පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පවසනවා. ‘අපි හිතුවේ  සිකුරාදා දවස අඩුම සෙනග ඉන්න දවස කියලයි. නමුත් අද අති විශාල පිරිසක් සහභාගී වුණා. ආණ්ඩුව මේ සෙනග දැකලා උණ හැදිලා. අපි කොළඹට ...

Read More »

උතුරෙ ජනයාට වෙනම පාලනයකින් ඇතිවන සෙතක් නෑ

“ජාතික සමගිය ගොඩනැගිය හැක්කේ සෑම ජනකොට්ඨාශයකටම තමන්ට අනන්‍ය වූු සමඅයිතීන් පිළිගැනීමෙන් පමණයි”බව ජවිපෙ නායක අනුර දිසානායක පවසයි.සහෝදරත්වයේ දිනය වෙනුවෙන් ජූලි 28 දින කොළඹ විහාර මහා දේවි උද්‍යානයේදී සහෝදරත්වයේ සිත්තම අරඹමින් මන්ත්‍රීවරය මේ බව කියා සිටියා. “අපි දන්වා මිට අවුරුදු 33 කට පෙර 1983 ජූලි මාසේ 23 දින මෑත ලංකා ඉතිහාසයේ ...

Read More »

රට හා ජනපති හසුරුවන කෙනෙක් ගැන ජවිපෙ කියයි

ඒකාබද්ධ විපක්ෂය විසින් මහින්ද රාජපක්‍ෂ මහතා නැවත බලයට ගෙන ඒමට ආරමිභකර ඇත්තේ පාද යාත‍්‍රාවක් නොව රෝද යාත‍්‍රාවක් බව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කමිටු සාමාජික වසන්ත සමරසිංහ පවසයි. ණය බර බදු බර සහ බිද වැටෙන ආර්ථිකය යන මැයෙන් ඊයේ (29)මස්කෙළිය නගරයේ පැවති සමින්ත‍්‍රනයකට එක්වෙමින් වසන්ත සමරසිංහ සදහන් කළේ මහින්ද රාජපක්‍ෂ මහතා ...

Read More »

මේ කපේට මේ මගුල කඩන්න බෑ

ඒකාබද්ධ විපක්ෂයේ විරෝධතා පා ගමන නිසා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර පවතින ඓතිහාසික සහයෝගිතාවට අබමල් රේණුවකවත් හානියක් සිදු නොවන බව නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක පවසයි.ඒකාබද්ධ විපක්ෂය විසින් ඊයේ(28දා) මහනුවරින් ආරම්භ කළ විරෝධතා පා ගමන පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍ය සාගල රත්නායක සදහන් ...

Read More »

තාම දවසයි, ආණ්ඩුව බය වෙලා

ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කළ පාද යාත්‍රාවට එක්වී සිටි ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමට අයත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඒ සම්බන්ධයෙන් තම අදහස් පළ කළා. ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා, “වැඩබැරි ආණ්ඩුව ගෙදර පලවා හරින සටන තමයි අපි ආරම්භ කරලා තියෙන්නෙ. මේක ආරම්භයේ දීම ආණ්ඩුව බය වුණා. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා ප්‍රේමදාසගේ දැවැන්ත ආණ්ඩුව කඩා වට්ටපු එක් ...

Read More »

ඉස්සර අය වගේ නෙමෙයි පා ගමනට උපරිම ආරක්ෂාව දෙනවා.

ජන සටන පාද යාත්‍රාවට, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ නායකත්වයෙන් යුතු ශ්‍රීලංනිපය සහ අගමැති රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුතු එජාපය අතර ඇති ඓතිහාසික සබඳතාවය කිසිදා නොබිදිය හැකි බව අමාත්‍ය සාගල රත්නායක පවසනවා. “සරලව ගතහොත් මේ පාද යාත්‍රාව යනු ජනවාරි 08 වෙනිදා රටේ ජනතාව හා ප්‍රජාතන්ත්‍රවාදය අතර වූ මංගල්‍යය විනාශ කිරීමට ගන්නා එක් උත්සහයක් ...

Read More »