Home / 2016 / August

Monthly Archives: August 2016

බොර්ඩිලන් ජලවිදුලි බලාගාර උමං මාර්ගයට පොල්පිටිය ගම්මානය ගිලා බසි!

ලංකා විදුලි බල මණ්ඩලය මගින් කැළණි ගග හරස් කර ජාතික විදුලි බල පද්ධතියට මොගා වොටි තිස්පහක විදුලි ධාරිතාවක් එක් කිරීමේ  අපේක්‍ෂාවෙන් ආරම්භ කර ඇති ගිනිගත්හේන පොල්පිටිය බොර්ඩිලන් ජල විදුලි බලාගාර ව්‍යාපෘතියේ උමං මාර්ගයටඉහළින් වු විශාල කොටසක් ඊයේ (30)  රාති‍්‍ර12.00 ට පමණ ගිලා බැසි තිබෙනවා. මීට ප‍්‍රථම ඉකුත් මස 07 වන දින මෙම ...

Read More »

කපුටගේ කූඩුවේ බිත්තර දාපු අපිට ඉවසන්න වෙනවා, නැත්නම් විනාසයි!

ජනතාව බලාපොරොත්තු වන වෙනස ලබා දීමට නම් එක්සත් ජාතික පක්ෂය සමග අත්වැල් බැඳගෙන ඉදිරි වසර පහ තුළ ගමන් කළ යුතු බව අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා පවසනවා. “අපේ පක්ෂේ වෙනුවෙන් සෑබෑ දේශපාලනය කරපු විශාල පිරිසක් පහුගිය කාලයේ පැත්තකට විසි කරලා තිබ්බා. මේක එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් ඒත් අපි 50%ක් අරගෙන තියනවා. ...

Read More »

මහින්ද නිදහස් පක්ෂ සලකුණ වීම පක්ෂේ විනාශෙට හේතුවයි!

වර්තමාන ජනාධිපති විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දූෂිතයන් ඉවත් කරමින් පක්ෂය පිරිසිදු කරමින් සිදු කරන කර්තව්‍යය සඳහා හිටපු ජනාධිපති ඇතුළු පිරිස බාධා කරමින් සිටින බවත් ඒ හේතුව නිසාම පක්ෂය විනාශ වීම සිදු විය හැකි බවත් අමාත්‍ය අරජුන රණතුංග පවසනවා. දීර්ඝ කාලයක් පුරා ඇමතිකම්, අගමැතිකම්, ජනාධිපතිකම් දරමින් සිටි පුද්ගලයන්ට එක පාර ...

Read More »

මංගලගෙන් අලුත් කතාවක්!

2009 යුද්ධයේ අවසාන සතියේදී එල්ටීටීඊ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් පසුගිය රජයේ ආරක්ෂක අමාත්‍යාංශයේ ඉහළ නිලධාරින් හට මුදල් ගෙවා නිරුපද්‍රිතව මෙරටින් පිටවී ගිය බව විදේශ අමාත්‍ය මංගල සමරවීර පවසා සිටියා. මෙම පුදුම සහගත එළිදරව්වට තවත් කරුණු එක් කරමින් ඔහු සඳහන් කළේ යුද්ධයේ අවසාන සතියේදී එල්ටීටීඊ ප්‍රධාන පෙලේ සමාජිකයන් 200 ක් පමණ ආරක්ෂක ...

Read More »

දකුණු ඉන්දියාවේ විදුලි අවශයතා සදහා,රට පුරා කුඩා විදුලි බලාගාර 150ක්, පරිසර ඇමති මරනින්දේ

සිංහරාජයේ කොස්ගුලනල ලලක්ෂපාන දිය ඇල්ලල ඇලි හත ල පමණක් නොව තවත් වනාන්තර වීනාශ කරමින් කූඩා විදුලි බලාගාර ඉදිකිරීමෙන් නොනැවති ජාතික භෙෘතිකසැලැස්ම අනුකූලව බලශක්ති මධ්‍යස්ථානයක් බවට මෙරටට පත් කිරීමට නව ගල් අගුරු බලාගාර වැනි විනාශකාරී විදුලි නිෂ්පාදන ක‍්‍රම යහ පලන රජය විසින් වෙනදාට වඩා හොදින් කරගන යනු ලබයි.රටට මෙතරමි විදුලියක් අවශ්‍ය ...

Read More »

ප්‍රභාකරන් අතුරුදන්! සොයා දෙන්න …ද්‍රවිඩ සන්ධානයෙන් ඉල්ලීමක්!

කොටි ත්‍රස්තවාදි නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් අතුරුදන්වී ඇති බවට අතුරුදන් වූ පුද්ගලයන් පිළිබද තොරතුරු සෙවීමේ කාර්යාලයට පැමිණිලි කිරීමට ද්‍රවිඩ සන්ධානය කටයුතු කර ඇතැයි වාර්තා වෙනවා. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් , ද්‍රවිඩ සන්ධානයේ උතුරු පළාත්සභා මන්ත්‍රී එම් කේ ශිවාජිලිංගම් පැවසුවේ , වේළුපිල්ලේ ප්‍රභාකරන් මිය ගිය බවට මරණ සහතිකයක් නිකුත් නොවීම සහ ඔහුගේ ...

Read More »

යහපාලනේ අය සදාචාරවත් ඒ නිසා හිරේ යන්නේ නැහැ!

පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂට යහපාලනය ඡන්දය දීපු පිරිස් හිර ගෙදරින් සොයා ගැනීමට අපහසු වන්නේ යහපාලනය පක්ෂ මිනිසුන් හිරේ විලංගුවේ වැටෙන වැඩ නොකරන නිසා බවත් යහපාලනය ඡන්දය ලබා දුන් පිරිසා ඒ වෙනුවෙන් සතුටු විය යුතු බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි එඩ්වඩ් ගුණසේකර පවසනවා. “යහපාලනයට ගරු කරන පිරිස ඉන්නේ බොහෝම සදාචාරවත් ...

Read More »

බන් කී මූන්ට විග්නේෂ්වරන් අරහං ද?

අද දින තෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණෙන එක්සත් ජාතින්ගේ මහ ලේකම් බන් කී මූන් විසින් උතුරු මහ ඇමති සීවී විග්නේෂ්වරන් හෝ උතුරු පළාත් සභා මන්ත්‍රීන් හමුවී සාකචිඡා කිරීම ප්‍රතික්ෂේප කර ඇතැයි උතුරු පළාත් සභා මන්ත්‍රී එම් කේ සිවාජලිංගම් අනාවරණය කළා. මහ ලේකම්වරයා ලබන සිකුරාදා (02) වැනිදා යාපනයේ සංචාරයක නිරත වෙමින් ...

Read More »

බන්කී මූන්ට සැප ,අපිට කොකා …රටම මර උගුලේ!

ජනතා ප්‍රශ්න මඟ හරිමින් සිටින මේ ආණ්ඩුව, ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී එකඟ වූ යෝජනාව අනුව යමින් අද බන් කි මූන්ලා සතුටු කරන ප්‍රකාශ නිකුත් කරමින් ජනතාවට කොකා පෙන්වා ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඞ් මුසම්මිල් පවසයි. අද ( 30) පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත පැමිණ පැයක ...

Read More »

ෆොන්සේකාගේ සට්ටැබිකමට දෙන තෑග්ග අපරාධ නඩුවල විත්තිකරුවෙකු නොකිරීම ද?

ලංකාවේ ඊලාම් බිහිවීමට නම් අයේ යුද්ධයක් ඇති වූ විට යුද්ධ නොකිරීමට තරම් හමුදාව අධෛර්‍යමත් කරමින් ඔවුන්ගේ චිත්ත ධෛර්යය අඩු කිරීම කළ යුතු බවත්  රජය කෙමෙන් කෙමෙන් ඒ සඳහා අවශ්‍ය පියවරවල් ගනිමින් සිටින බවටත් මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ සමාජික නීතිඥ මේජර් ජෙනරාල් අජිත් ප්‍රසන්න චෝදනා කරනවා. රටේ වර්තමාන තත්ත්වය පිළිබඳව දැනුවත් කිරීමට ...

Read More »

බණ්ඩාරනායක ගැන කතා කරන්න ගම්මන්පිල කවුද?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වන සම්මේලනයට සහභාගි වීමට බලමණ්ඩල වලින් අසා ඇතැමුන් ගනු ලබන තීරණ ජනතාවට විහිලු සපයන බව වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක පවසනවා. “මේක පක්ෂයේ සම්මේලනයක්.කාගේවත් සම්මේලනයක් නෙමෙයි. සමහරු කියනවා බල මණ්ඩලයෙන් අහලා එන්නලු මොන පිස්සු කතා ද කවුද එහෙම බල මණ්ඩලයෙන් අහලා පක්ෂේ කටයුතු වලට ...

Read More »

සිරා සිරා කිව්වට දැන් හොරා හොරා කියනවා!

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිට ආදරේට මිනිස්සු සිරා සිරා යනුවෙන් ඇමතුවට දැන්  දැන් හොරා හොරා කියමින් යන බවත් එම චෝදනා වල සත්‍ය අසත්‍ය බව දක්වමින් ඒවාට ජනාධිපති විසින් උත්තර බැදිය යුතු කාලය එළඹ ඇති බවත් පිවිතුරු හෙල උරුමයේ ජාතික සංවිධායක මධු මාධව අරවින්ද පවසනවා. “අපි මේක කලිනුත් මාධ්‍යයට කිවුවා නමුත් ඒකට හේතුවක් ...

Read More »