Home / 2016 / September

Monthly Archives: September 2016

මැනුම්සිරි අසිරිය ගෙනා කුසුම්සිරි

මෙරට ජන සමාජය තුළ සමාජගතවූ ඓතිහාසික චරිතයක්වූ රජයේ මිනින්දෝරුවන්ගේ වෘත්තීය ජීවන රටාවේ කැපකිරීම් සහ අභියෝගයන් මෙන්ම රසමුසු තැන්ද , අත්දැකීම්ද අළලා ලියන ලද පිටු 384කින් යුත් ග්‍රන්ථයක් දැන් නිකුත්වී තිබේ. මිනින්දෝරුවෙකු ලෙස දශක දෙකක් පමණ රජයේ සේවයේ නිරතවූ වසර 27 අත්දැකීම් ඇති වර්තමානයේ බලයලත් මිනින්දෝරුවෙකු වන සුනිල් කුසුම්සිරි එහි කතුවරයාය. ...

Read More »

ඒකාබද්ධ ආණ්ඩුව ධිවරයා,රටේ ජනතාව රැවට්ටුවා

තමන් බලයට පැමිණි වහාම පෝට් සිටි නතරකර දමන බවට පොරොන්දු දුන් වතමන් අගමැතිවරයා ප්‍රමුඛ ඒකාබද්ධ ආණ්ඩුව මේ වනවිට එම ව්‍යාපෘතිය සාධාරණීකරණය කරමින් වරාය නගරය කලින් තිබූසීමාව තවත් අක්කර 200කින් පමණ වැඩි කර ඉඳිකිරිම් නැවත ආරම්භකිරිමට උත්සාහ කරමින් සිටින බවත් එම උත්සහය පරාජය කිරිම සදහා ජනතාව සටන් කරන බවත් එහි ආරම්භය ...

Read More »

වෛද්‍යවරුන්ට දෙනවානම් අපිටත් ඔනෑ..

රාජ්‍ය සේවාවේ වෘත්තිකයන් ලෙස වැටුප්, දීමනා සහ සේවාවට අදාල හා අනන්‍යවූ වරප‍්‍රසාද ලබාදීම සම්බන්ධයෙන් තීරණය කළ ද දරුවන් පාසල් වලට ඇතුළත් කිරීමේදී එයින් එක් කණ්ඩායමකට පමණක් එවැනි විශේෂ සහන ක්‍රියාත්මක කිරිම සාධාරණත්වය තුළ සදාචාර විරෝධී පිළිගත නොහැකි තත්ත්වයකි. එම නිසා වෛද්‍යවරුන්ගේ දරුවන්ට පමණක් නොව සෞඛ්‍ය, අධ්‍යාපන, තැපැල්, දුම්රිය හා කළමණාකරන ...

Read More »

ගෝඨාබය වෙනුවෙන් නීතිඥයන් රැසක් පෙනී සිටී …

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාබය රාජපක්ෂ අද (30) කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත කැදවූවා .ඒ , ඇවන්ට්ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගමේ මුහුදු අවි ගබඩාවක් පවත්වාගෙන යෑමට ඉඩ හැරීමෙන් රජයට රුපියල් බිලියන 11.4ක පාඩුවක් සිදු කළැයි අල්ලස් කොමිසමෙන් පවරා ඇති නඩුවකට පෙනී සිටීම සදහා. එහිදී , හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු අට දෙනාට ...

Read More »

අපි දුටුගැමුණුට වගේම එළාරටත් මල් පුදන ජාතියක් …විග්නේෂ්වරන්ගේ විසකුරු ජාතිවාදය අපිට එපා!

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සි .වි විග්නේෂවරන්ගේ බෙදුම්වාදි ගමනට එරෙහිව විරෝධතාවයක් අද (30) වව්නියාවේදී පැවැත්වුණා . ඒ සදහා බොදු බල සේනා සංවිධානය, රාවණා බලය ඇතුළු සංවිධාන කිහිපයක් එක්වූණා . මේ සදහා විශාල ජනකායක්ද එක්ව සිටී අතර “උතුර රකින රට සුරකින ජාතික බලවේගය“නමින් මෙය  සංවිධානය කර තිබුණා . මෙම අවස්ථාවට එක් ...

Read More »

ලංකාවේ පමණක් ,දුම්පානය නිසා දිනකට 60 ක් වසරකට 25,000 ක් මිය යනවා !

වසර තිහක පමණ යුද්ධයෙන් මියගිය ප්‍රමාණයට වඩා වැඩි පිරිසක්‌ දුම්පානයෙන් මිය යන බව මුලටියන ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය චමින්ද කුමාර පවසයි .දෙයියන්දර ප්‍රදේශයේ පැවති ව්‍යාපාරික හමුවකදී ඔහු මේ බව කියා සිටියා . ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවේ දිනකට මිනිසුන් හැටදෙනකු පමණ දුම්පානය නිසා මියයන බවය. වසරකට විසිපන්දහසක්‌ පමණ ...

Read More »

පාඨලි ,ඥානසාර හිමි , විග්නේෂ්වරන් ජාතිවාදින් ,සංහිදියාව ඔප්පු කරන්න ඒ අය අත්අඩංගුවට ගන්න

මේ රටේ මුල් වරට ජාතිවාදය වැපිරුවේ පාඨලි චම්පික බවත් ජාතිවාදි පැටව් හැදුවේද ඔහු බව කුරුණෑගල ශ්‍රිලනිප සංවිධායක ,හිටපු නාගරික මන්ත්‍රි අබ්දුල් සත්තා පවසයි.බත්තරමුල්ලේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා . එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අබ්දුල් සත්තා, මේ රටේ මුල් වරට ජාතිවාදය වැපිරුවේ වෙන කවුරුත් නෙමේ . ...

Read More »

සිව් වන දිනටත් විරෝධතා …කම්කරුවන් මහ මග නිදති ,ඉල්ලීම් දිනන තුරු සටන අත් නොහරී !

තම දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙස ඉල්ලා වතුකමිකරුවෝ හතරවන දිනටත් අද දැවැන්ත විරෝධතාවයක් පැවැත්වූවා .මේ හේතුවෙන් හැටන් මස්කෙළීය ,බගවන්තලාව, ආගරපතන ,පුඩළුඔය ,කොටගල , තලවාකැලේ, හැටන් , ගිනිගත්හේන ප‍්‍රධාන මාර්ග අවහිර වූ අතර , එම මාර්ගවල ගමනා ගමන කටයුතු අද (30) උදැසන 10.00 සිට දහවල් 12.00 දක්වා වරින් ...

Read More »

ජල බිල් පත් ගාස්තු නැවත වැඩි කල යුතුයි

ජල බිල්පත් ගාස්තු වැඩි කිරීමේ අවශ්‍යතාවයක් මතුවී ඇති බව , නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් පවසයි  .මහනුවර පැවති උත්සවයකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා . පසුගිය කාලය පූරාවටම ජල ගාස්තු අඩු වීමක් සිදුවූ බවත් , ඒ සියල්ලම අල්ලා නැවත ජල ගාස්තු වැඩි කිරීමක් කල යුතු ...

Read More »

ආණ්ඩුව ජනතාවට ගහන්න ගහන්න ආණ්ඩුවට එරෙහි බලවේගයක් එනවා !

නිර්මාණය කිරීමට සුදානම් වන නව පක්ෂය සම්බන්ධයෙන් ආණ්ඩුව බියට පත්ව ඇති බව හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසයි.ඊයේ බත්තරමුලේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකින් අනතුරුව , නව පක්ෂය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් බැසිල් රාජපක්ෂගෙන් විමසීමක් කල අතර එහිදී ඔහු මේ බව ප්‍රකාශ කලා . අද මන්ත්‍රිවරුන්ට ස්වාධිනව කටයුතු කිරීමේ අයිතිය රජය විසින් නැති ...

Read More »

ඇමති මංගල ,කොටි සමග හෙළුවෙන් ,ප්‍රධාන අනුග්‍රහය ශ්‍රී ලංකා ජනරජය ! ඕං රටේ සංහිදියාව …

කොටියට ඕනේ නැගිටින යුගයක්-ඒකට ඕනේ මෛත්‍රී යුගයක් අප මීට පෙර මේ බව ප්‍රකාශ කල බවත් අද එය සිදු වෙමින් පවතින බව , ජාතික නිදහස් පෙරමුණේ නායක ,පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ පවසයි . ඔහු මේ බව පැවසුවේ , බොරැල්ල එන්. එම්. පෙරේරා මධ්‍යස්ථානයේදී පැවැති ඒකාබද්ධ විපක්‍ෂයේ නායකයන්ගේ මාධ්‍ය හමුවට එක් වෙමින් ...

Read More »

ලසන්ත ඝාතකයා සරත් ෆොන්සේකායි …ඡන්ද 2000ක් ගත්ත එකෙක් කැබිනට් ඇමතියෙක් වුණාම ඔහොම තමා !

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මීට පෙරදී මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ කලේ සරත් ෆොන්සේකා බවට පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කල බවත් තමා ඒ කතාවට 5000% ක් එකග බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාබය රාජපක්ෂ පවසයි.හිටපු යුධ හමුදාපති ,අමාත්‍ය සරත් ෆොන්සේකා ගෝඨාබය රාජපක්ෂට එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් හිටපු ආරක්ෂක ලේකම්වරයාගෙන් ප්‍රශ්න කල අතර එහිදී ඔහු ...

Read More »