Home / 2016 / October

Monthly Archives: October 2016

එදා ආසන සංවිධායක …අද ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල්! පැරදී කුජීතවූ ශාන්ත බණ්ඩාර දැන් ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල්

ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් ධූරය සදහා , දඹදෙණිය ආසනයේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක සහ ශ්‍රි ලංකා නිදහස් තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාරව පත් කර තිබෙනවා. අදාළ පත්වීම් ලිපිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් ලබාදී තිබෙනවා.ශාන්ත බණ්ඩාර පසුගිය මැතිවරණයේදී අන්ත පරාජයට ලක් වූ අයෙකු වන අතර මැතිවරණයෙන් පරාජයට පත් වූවද ශ්‍රිලනිප ...

Read More »

තනපටකට වඩා ශ්‍රි පාදය අපට වටිනවා …..ඔබ කාටද හිමි ඉඩම් පුතේ?(video)

ශ්‍රී පාද පුද බිම වගේම සමනොල රක්ෂිතයත් අපේ උරුමයන් බවත්  ජාති ආගම් පක්ෂ භේද පැත්තක තබලා අපේ උරුමයන් රැක ගන්න සමස්ත ජාතියම එකතු විය යුතු බව පිවිතුරු හෙළ උරුම පක්ෂයේ ප්‍රධාන ලේකම් නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසනවා.අද කොළඹ පැවැති මාධ්‍ය හමුවකදි මන්ත්‍රීවරයා ප්‍රශ්ණ කර සිටියේ…“පුද බිම නොවන බව හිමි පවසනවා.  වනය ...

Read More »

රනිල් හොරෙක් …මහ බැංකු වංචාවේ මහ මොළකරු ඔහු ! වාසු අල්ලස් කොමිසමට යයි …අගමැතිට ,අර්ජුන්ට එරෙහි පැමිණිලි කරයි

මහ බැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් , අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට සහ හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රිවරුන් පිරිසක් අල්ලස් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා . ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් මන්ත්‍රිවරුන් 11 දෙනෙකු මේ සදහා එක්වී සිටියා . එහිදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේතු මන්ත්‍රි ...

Read More »

යාපනය අදත් උණුසුම් -සරසවියේ දොරටු වසා දැමේ …සිසුන් මහ මගට පැමිණ මහා විරෝධතා !

  යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් අද (31) දිනයේදීත් , විශ්ව විද්‍යාල දොරටුව ඉදිරිපිටදී දැවැන්ත විරෝධතාවයක් පැවැත්වූවා .ඒ පොලිස් වෙඩි පහරින් මිය ගියා යැයි කියන සිසුන් දෙදෙනාට සාධාරණය ඉටු කරන ලෙස ඉල්ලමින් . ආචාර්යවරුන් හා අනධ්‍යයන සේවකයින් විශ්ව විද්‍යාලයට ඇතුළු වීම වළක්වමින් ගේට්ටු වසා දමා ඔවුන් විරෝධතාවයේ නිරත වූවා . යාපනය ...

Read More »

මාස 03 ක විශ්‍රාම වැටුප් ගෙවා නෑ -විශ්‍රාමික යුධ විරුවන් ජනාධිපති කාර්යාලය වටලයි …මාර්ග රැසක් වසා දැමේ !

අබාධිත රණවිරුවන් සදහා විශ්‍රාම වැටුපක් ලබා දීමට රජය පොරොන්දු වුවත් , මාස තුනක් ගත වුවත් ඒ සදහා සාධාරණ විසදුමක් ලැබී නැති බව පවසමින් , හමුදා ආබාධිත සෙබළු හා පොලිසියේ පිරිසක් අද (31) කොළඹ ලෝටස් පාර අවහිර කරමින් විරෝධතාවයක් ආරම්භ කලා . මේ හේත්වෙන් , කොළඹ ලෝටස් පාරේ දැඩි රථවාහන තදබදයක් ...

Read More »

උතුරින් හමුදාව පන්නා දමන්න මෛත්‍රි -රනිල් පොරොන්දු වූවා …දැන් ඒවා නොකළහොත් මරාගෙන මැරෙයි !

වත්මන් පාලකයන් උතුරින් හමුදාව ඉවත් කිරීමට පොරොන්දුවූ බවත් , උතුරු පළාත සිවිල් තත්වයට ගෙන යන බවට රජය පොරොන්දුවූවත් අද සියල්ල අමතක කරමින් කටයුතු කිරීම උතුරු පළාත තුළ කැළඹීමක් ඇති වීමට හේතුවී ඇති බව , නව සම සමාජ පක්‍ෂ නායක වික‍්‍රමබාහු කරුණාරත්න පවසයි . ඔහු සදහන් කලේ , හමුදාව ටිකෙන් ටික ...

Read More »

“”ආවා ගෲප්” සමාජිකයින් දෙදෙනෙකු කඩු සමගම අත්අඩංගුවට …කඩු ගෙන ගියේ නාට්‍යක් පුරුදු වෙන්නලු !

උතුරු පළාත තුළ ක්‍රියාත්මක බව පැවසෙන “”ආවා ගෲප්” සාමාජිකයන් ලෙස සැක කෙරෙන පුද්ගලයන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් සන්තකයේ තිබූ කඩු දෙකක්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත . යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී අදාළ පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතරම , ඔවුන්ගෙන් සිදු කල ප්‍රශ්න කිරීම් වලදී සැකකරුවන් පොලිසියට ...

Read More »

වටිනාකම කොටී 07 යි … වෙඩි නොවදින ඩිෆෙන්ඩර් රථයක් මඩකලපුවෙන්… පුළුල් පරීක්ෂණ ඇරඹේ

කෝටි 07 ක් පමණ වටිනා වෙඩි නොවදින ඩිෆෙන්ඩර් රථයක් මඩකලපුව ප්‍රදේශයෙන් සොයා ගෙන තිබෙනවා . මඩකලපුව සතුරු කොන්ඩාන් ප්‍රදේශයේදී මෙය සොයා ගෙන තිබෙනවා . එම ප්‍රදේශයේදී ගරාජයක් තුළ ගාල් කර තිබියදී මෙය සොයා ගෙන ඇති අතර මෙම ඩිෆෙන්ඩර් රථයේ හිමිකරුවෙකු ගැන මෙතෙක් කිසිදු තොරතුරක් හෙළි වන්නේ නෑ . පොලිස් මූල්‍ය ...

Read More »

සංචාරක හෝටලයක් ඉදිවෙනවා …ඒ ශ්‍රි පාදයට 6KM දුරින් …මෙන්න ශ්‍රි පාදය ගැන තවත් අනාවරණයක් !

ශ්‍රී පාද රක්‍ෂිතයේ සංචාරක හෝටලයක් ඉදිවන බවට පසුගිය දා සමාජ වෙබි අඩවි ඔස්සේ ප‍්‍රචාරය වු ප‍්‍රවෘත්තිය සම්බන්ධයෙන් ගුගල් සිතියම අනුව කළ සොයා බැලිමකදි එම හෝටලය ශ්‍රී පාද මලුවේ සිට කිලෝ මිටර් හයක් එපිටින් වු මරේ දිය ඇල්ල ආසන්නයේ පෞද්ගලික ඉඩමක ඉදිකිරිමට සැලසුමි කර ඇති බව තහවුරු වි තිබේ. මේ පිළිබදව ...

Read More »

“අත තිබ්බොත් ශ්‍රී පාදෙට අබ සරණයි උන්දෑලාට” – සිරෝ මේක නවත්තපන් ,නැතිනම් රනිලුත් එක්ක ගෙදර පලයන් …

ශ්‍රි පාදයේ උරුමය සිංහල ,බෞද්ධයාට ලබා දීමේ සටන මාරාන්තික උපවාසයක් දක්වා ඉදිරියටම ගෙන යන බව , සිංහලේ ජාතික බලමුළුවේ මහලේකම් අරඹේපොල රතනසාර ස්වාමින්වහන්සේ පවසයි .උන්වහන්සේ මේ බව සදහන් කලේ , ශ‍්‍රී පාද අඩවියේ ඉදිකෙරෙන හෝටල් ව්‍යාපෘතියට විරෝධය පළ කරමින් කුරුණෑගල නගරයේදී පැවති විරෝධතාවයකදීය . එහිදී “අත තිබ්බොත් ශ්‍රී පාදෙට අබ ...

Read More »

දෙමළ -මුස්ලිම් ජනයා එකා මෙන් එක් විය යුතුයි -උතුර නැගෙනහිර එක් කර විධායක බලතල ඕනෑමයි !

උතුරු -නැගෙනහිර පළාත් සදහා ස්ථිර වශයෙන් දේශපාලන විසදුමක් ලබා ගැනීමට කටයුතු කරන බව ,විපක්ෂනායක ආර් . සම්බන්ධන් පවසයි . උතුරේ මුස්ලිම් ජනතාව එම ප්‍රදේශවලින් පලවා හැර වසර 26 ක් ගතවීම නිමිත්තෙන් උතුරු මුස්ලිම් සිවිල් සමාජය කොළඹ පැවති සංවාදයකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා . සුළු ජාතීන්ට ඇති ගැටළු ...

Read More »

newjaffna වෙබ් අඩවියට ලංකාවේ තහනමක්!

උතුරේ අධිකරණවල විනිශ්චයකාරවරු සම්බන්ධයෙන් මතභේදාත්මක තොරතුරු පළ කරන බවට අධිකරණ අමාත්‍යාංශය වෙත ලැබුනු පැමිණිල්ලක් මත www.newjaffna.net දමිළ වෙබ් අඩවිය වහාම් ක්‍රියාත්මක වන පරිදි ලංකාව තුල අවහිර කිරිමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පියවර ගෙන තිබේ. අදාළ වෙබ් අඩවිය සම්බන්ධයෙන් ලැබි ඇති  පැමිණිල්ල ගැන පරීක්ෂණ කටයුතු අවසන් වනතුරු මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බවයි එහි ...

Read More »