Home / 2016 / November

Monthly Archives: November 2016

ෆෙඩරල් ආවොත් අපේ දරුවන්ට වීසා ගන්න වෙන්නේ පලාලි වලින් … ඒ අපරාධයට සහය වනු එපා !

රට දෙකඩ කරන ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගෙන ඒමට රජය කටයුතු කරන බවත් ,මෙය ඉතා භයානක බව , අනුර මැදගෙදර පවසයි . පසුගියදා , ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රථම ජාත්‍යන්තර ශාඛාව එංගලන්තයේ ලන්ඩන් නුවර පිහිට වූවා . ලන්ඩන් ශාඛාවේ නිලධාරි මණ්ඩලය අනුශාසක චන්දන සේනාධීර, සභාපති නීතිඥ රානි බුලත්වල (+447404409714), ලේකම් නීතිඥ ජෙයරාජ් ...

Read More »

දින 100 ට පච 100 ක් … උපාධිධාරී ගුරුවරු අඛණ්ඩ උපවාසයක …දින 100 ත් ඉක්මවයි …ආණ්ඩුව ගැටළු සදහා විසදුම් නොදෙයි !

ගුරු පත්වීම් සදහා බදවාගැනීමේදී වයඹ පළාත් රාජ්‍ය සේවා කොමිෂමෙන් අසාධාරණයක් සිදු වී ඇති බව පවසමින් වයඹ පළාත් සභා සංකීර්ණය ඉදිරිපිට දින සියයක් තිස්සේ අඛණ්ඩ උපවාසයක යෙදී සිටි වයඹ පළාතේ උපාධිධාරී ගුරු විභාග සමතුන් පසුගියදා දහවල් පළාත් සභා සංකීර්ණයෙහි ප‍්‍රධාන පිවිසුම් දොරටුව අවහිර කරමින් විරෝධතාවයක යෙදුණා . මෙම විරෝධතාවය පිළිබදව අදහස් ...

Read More »

ඩයි වර්ගයක් විස වී ජාතික රෝහලේ හෘද ඒකකයේ රෝගින් 4 ක් මිය යයි…භාවිතය ක්‍රියාත්මක වන පරිදි තහනම් කෙරේ !

කොළඹ ජාතික රෝහලේ හෘද ඒකකයේ පසුගිය (28) දින හදවත් සැත්කම්වලට ලක් කෙරනු රෝගීන් 06 දෙනෙකුගෙන් 04 දෙනෙක් මියයාම පිළිබදව කළ මූලික පරික්ෂණවලදී අනාවරණය වූ (Non Ionic contrast media for cardio angiography for adult –100 ml) නැමැති ඩයි වර්ගයේ කාණ්ඩය භාවිතය තාවකාලිකව නතර කිරිමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය ...

Read More »

ජනපති සිරිසේන ජාත්‍යන්තරයට දුන් තරම …A to Z මෙන්න …ලැජ්ජයි ජනාධිපතිතුමෝ !

වත්මන් ආණ්ඩුවේ ජාත්‍යන්තර මිතුරන් සිටින්නේ අතට අත දී බදාගෙන කේක් කා වයින් පානය කර “යහපාලනය ෂෝක් ” යැයි ප්‍රකාශ කිරීමට මිස අපට උදව් කිරීමට නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල පවසයි .අද (30) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා . එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රිවරයා , මහින්ද රාජපක්ෂ ...

Read More »

ඩිලාන් ඉදුල් කන කබ්බෙක් …බැසිල් ගේම අත් නොහරී … ඩිලාන් වගේ එකෙක් එක්ක මා විවාද කිරීමට සූදානම් නෑ

මොනම ආකාරයකින්වත් තමා ඩිලාන් පෙරේරා වැනි අයෙකු සමග සංවාදයකට යෑමට සූදානම් නැති බව ,හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසයි . ඔහු මේ බව කියා සිටියේ දෙරණ රූපවාහිණියේ විකාශයවූ දේශපාලන වැඩසටහනක් හා එක් වෙමින් . ඉදිරි පළාත් පාලන මැතිවරණය පිළිබඳව ජනතාව බලාපොරොත්තු නොවන ආකාරයේ “දේශපාලන බෝම්බයක්”පත්තු කිරීමට බැසිල් රාජපක්ෂ සහ ...

Read More »

බැදුමකර මාමා මාධ්‍ය ජාලයක් අරඹයි … සේවකයින්ට ලක්ෂ ගණනින් වැටුප් …මව්බිම සේවකයන් සේවය අත්හැර අර්ජුන් හා යයි

මව්බිම පුවත්පතේ සේවය කරන විශාල සේවකයින් පිරිසක් එයින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා . මහ බැංකු බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති අර්ජුන් මහේන්ද්‍රන් විසින් ඉදිරියේදී , මාධ්‍ය ජාලයකක් ආරම්භ කිරීමට නියමිතව ඇති අතර , ඒ හා එක්වීමට මෙම සේවකයින් පිරිස මව්බිම පුවත්පතෙන් ඉල්ලා අස්වී ඇති ...

Read More »

“ආවා ” යැයි කියා අත්අඩංගුවට ගත් 11 ක් ඇප මත නිදහස් !

පසුගිය කාලය පූරාවටම උතුරු පළාතේ , ප්‍රචණ්ඩකාරි සිදු වීම් සිදු කල බව කියන “ආවා ” කල්ලියේ සමාජිකයන් යැයි කියන 11 දෙනෙකු අද (30) ඇප මත මුදා හැරුණා . එක් අයෙකුට රුපියල් ලක්ෂ 10 බැගින්වූ ශරීර ඇප මත දෙකක් මතයි ඔවුන් නිදහස් කෙරුණේ . ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මොවුන්ට නඩු නොපවරන ...

Read More »

“මෛත්‍රිට මේ රට කරනු බෑ …ඔහු රට මහින්දට භාරදී ගෙදර යා යුතුයි ” වැඩවර්ජනය නිසා රෝගීහූ හද්දා අසරණ වෙති ! ආණ්ඩුවට කුණු බැණුම්

වෛද්‍යවරුන් විසින් ආරම්භ කර ඇති වැඩවර්ජනය හේතුවෙන් මේ වන විට , රෝහල් කටයුතු සම්පූර්ණයෙන්ම ඇණ හිට , රෝගි ජනතාව පවා විශාල අපහසුතාවකට පත්වී තිබෙනවා . වැඩවර්ජනය හේතුවෙන් , සිදුකිරීමට නියමිතව තිබූ සායනික කටයුතු පවා ඇනහිට තිබේ. එහිදී වැඩවර්ජනය සම්බන්ධයෙන් ජනතාවගෙන් විමසීමක් කල අවස්ථාවේදී , පවතින පාලනය රෝගි ජනතාවගේ දැඩි විවේච්නයට ...

Read More »

වාහන ගෙන්වන්න කෝටි 72 යි…කාන්තා හා ළමා අපයෝජන වෙනුවෙන් කෝටි බාගයයි…මෛත්‍රි පාලනයක් -ස්ථාවර රටක්!

අමාත්‍යාංශ 28 ක් සදහා , කෝටි 72ක වාහන ගේන්න පරිපූරක ඇස්තමේන්තු ගේන ආණ්ඩුව කාන්තා හා ළමුන් අපයෝජන වැළැක්වීම වෙනුවෙන් වෙන් කරන්නේ කෝටි බාගයක් පමණක් බව , අයිතීන් උදෙසා කාන්තාවෝ සම සභාපතිනි සමන්මලී ගුණසිංහ පවසයි .ඊයේ (29) පැවති ප්‍රවෘ ත්ති සාකච්ඡාවකට එක් වෙමින් ඇය මේ බව කියා සිටියා . එහිදි වැඩිදුරටත් ...

Read More »

CSN ,දෙරණ අහවර කරන්න සූදානම් …LNW.today , ආණ්ඩු විරෝධි FB අහවරයි …ආණ්ඩුවේ දැවැන්ත මාධ්‍ය මර්දනය දන්න සිංහලෙන්ම මෙන්න

වත්මන් ආණ්ඩුව දැවැන්ත මාධ්‍ය මර්දනයක් ආරම්භ කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රි දිළුම් අමුණුගම පවසයි . පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා . එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ දිළුම් අමුණුගම , දැන් ජනාධිපතිතුමාගේ කතාවක් විකෘත්ති කලා කියලා දෙරණ නාලිකාව අහවර කරන්න හදනවා .CSN නාලිකාවට විවිධ චෝදනා ඉදිරිපත් කරලා ඒ මාධ්‍ය ...

Read More »

වෛද්‍යවරු Strike කරන්නේ පැය 24 යි නේ …ඒක මහා ලොකු දෙයක් නෙමේ … Strike කලාට මට කරන්න දෙයක් නෑ -සෞඛ්‍ය ඇමති !

වෛද්‍යවරු විසින් අද සිදු කරන වැඩ වර්ජනය ක්‍රියාත්මක වන්නේ පැය 24 ක් බවත් , එය මහා ලොකු වැඩවර්ජනයක් නොවන බව , සෞඛ්‍ය පෝෂණ සහ දේශිය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි .අමාත්‍යවරයා සදහන් කලේ , වැඩවර්ජනයට මුහුණදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සුදානම් බවයි . සාකච්ඡා මාර්ගයෙන් ප‍්‍රශ්න විසඳා ගත යුතු බවත් මේවා සාකච්ඡා ...

Read More »

“යහපාලනයේ බලු පොලිසියට අනින්න ඕනෑ හොම්බට දෙකක්” මුළු රටම ඊයේ එකම මුඩු බිමක්…විරෝධතා නිමක් කොනක් නෑ…

අර්ථසාධක අරමුදල් ලබා දීම ,දෙපාර්තමේන්තු ගත නිළධාරීන්ට විධිමත් පත්වීම් ලිපියක් ලබා ගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක්ම ඉටු කර දෙන ලෙස ඉල්ලමින් සමෘද්ධි සංවර්ධන සහ කෘෂිකර්ම පර්යේෂණ නිළධාරීන්ගේ සංගමය ඊයේ විරෝධතාවයක් පැවැත්වූවා. විරෝධතාවය නිසා ඊයේ පාර්ලිමේන්තු මාර්ගය සහ ඒ අවට ඇති වුණේ දැඩි රථ වාහන තදබදයක්.විරෝධතාවය අතරතුර සමෘද්ධි සංවර්ධන සහ කෘෂිකර්ම පර්යේෂණ ...

Read More »