Home / 2016 / December

Monthly Archives: December 2016

අභියෝග ජය ගත හැකි සුභ නව වසරක් වේවා !

2017 වසර සියළුම යහපත් අරමුණු ජය ගන්නා සුභ නව වසරක් වේවා යැයි Lanka News Alert අප ඔබට හදවතින්ම සුභ පැතුම් එක් කරන්නෙමු. 2014 වසරේ සිටම අඛණ්ඩව අප වෙබ් අඩවිය ඔබට සත්‍ය පුවත් එසැණින් වාර්තා කිරීමට කටයුතු කල බව අප සමග රැදි සිටි ඔබ හොදින්ම දනී. සමාජ ජාලා වෙබ් අඩවි හරහා ...

Read More »

පලස්තීන ජනතාවගේ මවුබිමේ නිදහස වෙනුවෙන් අපිත් එක් වෙමු

ඊශ්‍රායලය යටපත් කරගෙන සිටින පලස්තීන භූමිය තුළ බලහත්කාරයෙන් ගොඩ නගා ගෙන වැඩපිළිවෙළ ඇනහිට විමට ප්‍රකාශ කරමින් පසුගියදා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඒකමතිකව සම්මත කර ගත් යෝජනාව ඉතා සුවිශේෂි තීන්දුවක් බව ශ්‍රී ලංකා – පලස්තීන සහයෝගිතා කමිටුවේ සභාපති හිටපු ජනමාධ්‍ය ඇමැති ඉමිතියාස්‌ බාකීර් මාකර් මහතා කියා සිටි. ඊශ්‍රායලයේ අසාධාරණ ක්‍රියාදාමයන්ට විරුද්ධව ...

Read More »

ආණ්ඩුවේ එක ගඩොලක් ගැලවුණා …ඉතිරි ඒවාත් ඉදිරියට ගැළවේවි !

අද වන විට ආණ්ඩුවේ ගඩොල් ගැලවී යන බවත් ඉදිරියේදී තවත් ගඩොල් කිහිපයක්ම ගැලවෙන බව ,හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද රාජපක්ෂ පවසයි. අම්බලන්ගොඩදී පැවති උත්සව සභාවක් අමතමින් ඔහු මේ බව කියා සිටියා . “දැන් මේ ආණ්ඩුව , මිනීමරුවෝ අල්ලන්න එපා .ඒ පස්සෙන් දුවන්නේ නෑ . හැබැයි කොහොම හරි ට්‍රැෆික් නඩුවක් අල්ලපන් ...

Read More »

රයිගම් කෝරළයේ පමණක් නොව ජාතියේම ශ්‍රේෂ්ඨ නායකයෙක් වු රත්නසිරි වික්‍රමනායක

රත්නසිරි වික්‍රමනායක මහතා අද අවසන් ගමන් යනවා. එතුමා පිළිබඳ ලිපියක් ලිවීම අවශ්‍යයි. එතුමා වෙනුවෙන් ශෝක දිනයක් ප්‍රකාශ කිරීමට කැමැත්ත පළ නොකිරීම පිලිබඳව පවුලේ අයට අප ස්තුති කළ යුතුයි. එතුමාගේ අභාවය ගැන, මතුපිටින් නොව හදවතින් ම ශෝක වන දසදහස් සංඛ්‍යාත ජනතාව හොරණ නිවසට ඇදී එනවා. එතුමාට රාජ්‍ය ගෞරව ලැබෙන්නේ නැති බව ...

Read More »

මේ ආණ්ඩුව භංග වෙන්න ඕනෑ …කාලි ,සත් පත්තිණි ,දෙවොල් දෙවි ඉදිරියේ මහා කන්නලව්වක් !

යහපාලන ආණ්ඩුව විසින් ගෙන යන ජනතා ද්‍රෝහි වැඩපිළිවෙලට එරෙහිව ඊයේ (30) ඒකාබද්ධ විපක්ෂය දිවයිනේ ස්ථාන කිහිපයකදීම පොල් ගසා දේව කන්නලව්වක් පැවැත්වූවා. ඒ අනුව හලාවත -මුන්නේෂ්වරම් කාලි කෝවිලේ ,ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ආණ්ඩුවේ ගමන් මගට එරෙහිව පොල් ගසා දේව කන්නලව්වක් පැවැත්වූවා. රට බෙදන ව්‍යවස්ථාවෙන් රටට හානියක් සිදු ...

Read More »

මහින්ද රාජපක්ෂ දැන් සෝවාන් වෙලා …තව ටික දිනකින් රහත් වේවි …බණ දෙසනවා කෙළවරක් නෑ …

2017 වර්ෂයේදී ආණ්ඩුව පෙරලන බවට හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කිරීම ඔහු දකින සිහිනයක්ම පමණක් බව ,අමාත්‍ය ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවසයි .ඔහු සදහන් කලේ , “නයාට කිරිපොවන එකේ ආදීනව මොණවාද කියලා මේ සමාජයේ ජනතාව දන්නවා . ජනාධිපතිතුමා ඒක තේරුම් අරගෙන තීරණයක් ගනී කියලා අපි බලාපොරොත්තු වෙනවා . ...

Read More »

2017 ආණ්ඩු පෙරලියක් නෑ – 2020 න් පසුත් රටේ බලය අල්ලනවා !

2017 ආණ්ඩුව පෙරලීම සිහිනයක් පමණක් බවත් , 2017 වර්ෂයේදී යහපාලන ආණ්ඩුව තව තවත් ශක්තිමත් වන බව , සෞඛ්‍ය සහ දේශිය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.සති අන්ත පුවත්පතක් හා එක් වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබෙනවා . එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ රාජිත සේනාරත්න අමත්‍යවරයා , මහින්ද රාජපක්ෂ 2015 දී ඔහුගේ ...

Read More »

පි .හැරිසන් මහා සහල් ජාවාරමේ …මෝල් හිමියෝ සියල්ල අනාවරණය කරති …විසදුම් නැතොත් හැරිසන්ගේ ගේ වටලන බව කියති …

වී අළෙවි මණ්ඩලය සතු සහල් විකිණීමේදී , විෂය භාර ඇමති පි .හැරිසන්ගේ අනු දැනුම මත ,විශාල අක්‍රමිකතාවයක් සිදු වන බවට පොළොන්නරුව කුඩා මෝල් හිමියන් ඊයේ (30) අනාවරණය කලා .ඒ පස්වරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් . එහිදි අදහස් දැක්වූ , පොළොන්නරුව ක්‍රියාකාරි සහල් මෝල් හිමියන්ගේ සංගමයේ සම සභාපති ගාමිණි කුමාරසිංහ ...

Read More »

සිරිසේනගේ තටු කැපේ …තවත් ඇමති රොත්තක් ඉල්ලා අස්වෙන්න යයි !

වත්මන් ආණ්ඩුවේ අමාත්‍යධූර දරන ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ප්‍රබලයන් ඇතුළු කණ්ඩායමක් ඉදිරියේදී ආණ්ඩුවෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරනවා . ඇමති ,රාජ්‍ය ඇමති සහ නියෝජ්‍ය ඇමතිලා 10 ක් මෙලෙස ආණ්ඩුවෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවයි වැඩිදුරටත් සදහන් වන්නේ. ජනවාරි 08 වනදා අදාළ අමාත්‍යවරුන් ...

Read More »

රටේ නියගයක් නෑ…නියග බිල්ලා පෙන්වා ආණ්ඩුව සහල් පාරිභෝගිකයා සුරාකනවා

රටේ නියගයක් ඇති බවට ඇති කරන සමාජ මතය සාවද්‍ය බවද ඇත්තේ වියලි කාලගුණයක් පමණක් බවත් එවැනි බිල්ලෙක් මවාපා සහල් මිල වැඩිකර පාරිභෝගිකයා සුරාකෑමට මහා පරිමාණ සහල් මෝල් හිමියන්ට ඉඩ සලසමින් සිටින බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක හා වයඹ පළාත් සභා මන්ත්‍රී නාමල් කරුණාරත්න පවසයි. දඹුල්ලේදී පැවති මාධ්‍ය හමුවකට ...

Read More »

එදා දොන් ජුවන් ධර්මපාල කෝට්ටේ රාජධාණිය පෘතුග්‍රීසීන්ට පැවරුවා…මෙදා දොන් ජුවන් රනිල් වික්‍රමසිංහ රටම විදේශයට පවරා දෙනවා !

දොන් ජුවන් ධර්මපාල රජතුමා ඔප්පුවකින් කෝට්ටේ රාජධාණිය පෘතුග්‍රීසීන්ට පැවරුවා හා සමානව ඒ ක්‍රමයම අනුගමනය කරමින් අද රනිල් වික්‍රමසිංහ මැතිතුමන් යලි උපන් දොන් ජුවන් ධර්මපාල බවට පත්වෙමින් දිගුකාලීන බදු ඔප්පු හරහා ත්‍රීකුණාමලය ඉන්දියාවටත් හම්බන්තොට චීනයට ලබාදෙන්න කටයුතු කරමින් සිටින බවට පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල චෝදනා කරනවා . ...

Read More »

විල්පත්තුව ජනපති අවධානයට …වහාම වන ජිවී කලාපයක් කරන්න යැයි නියෝග කෙරේ …කැලෑ පාළුවන්ට එරෙහි නිතී දැඩි කෙරේ !

විල්පත්තුව අභය භූමියට අයත් වන ප්‍රදේශ තවදුරටත් පුළුල් කරමින් , දැනට වන ජීවි දෙපාර්තමේන්තුවට අයත් නොවන ඒ ආශ්‍රිත සියලුම වන බිම්ද ඇතුළත්වන පරිදි වන ජීවී කලාපයක් ප්‍රකාශයට පත්කර ගැසට් මගින් ප්‍රසිද්ධ කරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අදාළ අංශවලට අද (30) උපදෙස් ලබාදී තිබේ.අද පරිසර අමාත්‍යාංශයට අයත් ආයතන ප්‍රධානීන් සමග ජනාධිපතිවරයා ...

Read More »