Home / 2017 / January

Monthly Archives: January 2017

බටලන්ද තියරිය’ රනිල් –අනුර සැලැස්මක් යළි ක්‍රියාත්මකයි …මහින්ද-විමල් වසර 07 ක් හිරේ දමා ප්‍රජා අයිතිය අහෝසි කරන්න යයි …

මේ රටට ආදරය කරන, රට බෙදනවාට, රටේ සම්පත් විකුණනවාට විරුද්ධ ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවකගේ අභිලාෂයන්ට පිටු පා කටයුතු කරන මෛත්‍රී-රනිල් පාලනය, මහින්ද –විමල් ඇතුළු ඒකාබද්ධ විපක්‍ෂයේ නායකයන් හිරේ දමා වසර 07කට ප්‍රජා අයිතිය අහෝසි කිරීමට සිතනවා නම් එය කිසිදා සැබෑ නොවන සිහිනයක් පමණක් බව ජාතික නිදහස් පෙරමුණ පවසයි. ජාතික නිදහස් පෙරමුණේ, ...

Read More »

යාපනයේ වෙළද සැලකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් …පුද්ගලයින් කපා කොට පහරදී මහ මග දමා ගිහින් යාපනය පූරා යළිත් යතුරුපැදි කල්ලියක් !

යාපනය,නල්ලූර් අරසඩි වීදිය ප‍්‍රදේශයේ වෙළඳසැළකට ඊයේ (30) රාත‍්‍රියේ කිසියම් පිරිසක් විසින් පහරදී වෙළදසැලට අලාභහානි සිදු කර , තිබෙනවා. පහර දීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි පොලිසිය සදහන් කලේ. මුහුණු ආවරණය කර ගනිමින් යතුරුපැදි වලින් ආ පිරිසක් මෙලෙස වෙළද සැලට පෙට්‍රල් බෝම්බ ගසා එම ස්ථානයේ රැදී සිටි පුද්ගලයින් දෙදෙනෙකුට කපා ...

Read More »

දාපන් මෛත්‍රි ප්‍රජාතන්ත්‍රවාදය බල්ලාට …ස්වාධින කතා බොරු …උඹලාට බෑ සිරිසේන අපි නවත්තන්න …සයිටම් විරෝධය නොනවතී සියළු වෛද්‍ය පීඨ සිසුන් මහා පාරේ !

මාලඹේ සයිටම් ආයතනයට වෛද්‍ය උපාධිය පිරිනැමීම සඳහා නීත්‍යනුකූල බලයක් තිබෙන බවට අභියාචනාධිකරණය විසින් තීන්දු කර තිබේ. ඒ එම ආයතනයේ සිසුවියක විසින් ගොනු කරනු ලැබූ පෙත්සමකට අදාළවයි. සයිටම් ආයතනයෙන් උපාධියක් ලබාගත් තමන් වෛද්‍ය වෘත්තිකයෙකු වශයෙන් ලියාපදිංචි කිරීම ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් ප්‍රතික්ෂේප කරන බවට චෝදනා කරමින් අදාළ සිසුවිය විසින් පෙත්සම ...

Read More »

රවිරාජ් ඝාතනය, ලසන්ත වික්‍රමතුංග ඝාතනය, වැනි මොන ඝාතනය ගත්තත් ආණ්ඩුවේ ඉලක්කය ගෝඨාබය … ආණ්ඩුවට ගෝඨාභය භිතිකාව !

  පසුගියදා ඒකාබද්ධ විපක්ෂය විසින් නුගේගොඩ පැවැත්වූ ජන රැලිය අති සාර්ථක බවත් ඒ ජන රැලියෙන් පසු ආණ්ඩුව කුලප්පුවී ඇති බව,පිවිතුරු හෙළ උරුමයේ නායක ,පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල පවසයි .අද (31) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා. එහිදි මන්ත්‍රිවරයා විසින් ලසන්ත ඝාතනයේ පරික්ෂණ සහ විගණකාධිපති ඉවත් කිරීමේ ...

Read More »

සයිටම් විරෝධතා අදාළම නෑ …සයිටම් නීත්‍යානුකූලයි …අභියාචනාධිකාරියෙන් තීන්දුවක් ! රජයේ වෛද්‍යවරු දැඩි තීන්දු ගන්න යයි

මාලඹේ සයිටම් ආයතනයට වෛද්‍ය උපාධිය පිරිනැමීම සඳහා නීත්‍යනුකූල බලයක් තිබෙන බවට අභියාචනාධිකරණය විසින් තීන්දු කර තිබේ. ඒ එම ආයතනයේ සිසුවියක විසින් ගොනු කරනු ලැබූ පෙත්සමකට අදාළවයි. සයිටම් ආයතනයෙන් උපාධියක් ලබාගත් තමන් වෛද්‍ය වෘත්තිකයෙකු වශයෙන් ලියාපදිංචි කිරීම ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් ප්‍රතික්ෂේප කරන බවට චෝදනා කරමින් අදාළ සිසුවිය විසින් පෙත්සම ...

Read More »

ගොවි පුතෙක් රජ වුණා – ගොවියාට කෙළවුනා ” සහල් ආනයනට පිටුපසත් මාෆියාවක් !

යහපාලනයේ කෘෂිකාර්මික හා ආර්ථික ප්‍රතිපත්තියේ වැරදි නිසා ජනතාවට රු .100 කට වඩා අධික මිලකට සහල් මිලට ගැනීමට සිදුවී ඇති බව ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ පාලක ලේකම් රේණුක දුෂ්‍යන්ත පෙරේරා පවසනවා.සහල් මිල ඉහළ යෑම ,නියගය නිසා සිදු වන්නක් බව ඇගවීමට  ජනාධිපති කාර්ය සාධන බලකායක් පිහිටුවා නියගය පිළිබදව පුවත් මවමින් මාධ්‍ය ...

Read More »

ගොං රන්ජා , මෝඩ හරකා , කලවැද්දා , බයිස්කෝප් ඇමතියා , භංග වේවා ! රන්ජන්ට ඇමතිකමත් අත්හරින්න වෙයි !

පසුගියදා නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක දිවුලපිටිය ,අකරගම ප්‍රාදේශිය ලේකම්තුමියට ප්‍රසිද්ධියේම දුරකථනය හරහා බැණ වැදුණි . ඒ අකරගම ප්‍රදේශයේ පස් කැපීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රාජ්‍ය නිළධාරිවරිය සහ නියෝජ්‍ය අමාත්‍යවරයා අතර වාදය තරමක් දුරට උණුසුම් වීමත් සමගින් . “උඹලාට හෙන ගහන්න ඕන .අවුරුදු 07 ක් හොරා කාලා ,ඔයා චණ්ඩියෙක්ද යනුවෙන් විමසමින් අමාත්‍යවරයා විසින් ...

Read More »

අදියර 4ක් යටතේ ඉදිවන මධ්‍යම අධිවේගී මාර්ගය මීරිගම – කුරුණෑගල ඉදිකිරීම් ආරම්භ වේ !

ශ‍්‍රී ලංකාවේ අධිවේගී මාර්ග පද්ධතිය තුල විශේෂ ස්ථානයක් මධ්‍යම අධිවේගී මාර්ගය වෙත හිමි වේ. විශේෂයෙන්ම දිවයිනේ පළාත් රැසක් (බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු මැද යා කෙරෙමින් ඉදිවන මධ්‍යම අධෙවිගී මාර්ගය නිම වීමත් සමග පළාත් අතර ගමනාගමනය ඉතා කෙටි කාලයක් තුල සිදුකල හැකි වනු ඇති. එමඟින් උතුරු නැගෙනහිර, ඌව වැනි පළාත්වල ...

Read More »

අපිට ලැබුණේ දණින් වට්ටපු ආර්ථිකයක් …දැන් ගොවීන්ගේ ආදායම් ඉහළ ගිහින් …රටේ ජනතාව ඉන්නේ හරි සතුටින්…රට යන අත ගැන රවී කියයි

බදු බර, වැඩි කාලයක් ජනතාවට දැනෙන්න ඉඩ ලබා නොදෙන බවත් , රටේ ආර්ථිකය තුළින් ලැබෙන ප්‍රතිලාභය වැඩිකල් යන්න කලින්, නැවත ජනතාවට ලබා දීමටම කටයුතු කරන බව ,මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසනවා. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ මන්නාරම දිස්ත්‍රික්කයේ ස්ථාපිත කළ අති නවීන පහසුකම්වලින් සමන්විත මහා පරිමාණයේ ධාන්‍ය ගබඩා සංකීර්ණය ගොවිජන ...

Read More »

භීෂණය යළිත් …ටෙලිකොම් වෘත්තීය සමිති නායකයෙක් අතුරුදන් කරවලා …රජයට බරපතල චෝදනාවක් !

පසුගිය 28 වනදා සිට සමස්ථ ලංකා විදුලි සංදේශ සේවක සංගමයේ උපසභාපතිවරයා අතුරුදන්ව ඇතැයි එම සංගමයේ සභාපති නිමන්ත විජේසූරිය පවසයි.අද (30) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින් ඔහු මේ බව සදහන් කලා. පසුගිය දෙසැම්බර් මාසයේ 26 වනදා සිට , ටෙලිකොම් මෑන් පවර් සේවකයන් විසින් , ඔවුන් ටෙලිකොම් ආයතනයට අන්තර් ග‍්‍රහණය කර ගන්නා ...

Read More »

මුදල් ඇමති රවි මහ බැංකුවම හොල්ලයි …ජනපති අණ නොතකා මහ බැංකුවට අතපෙවීම් …. ආර්ථිකය ලෙල්ලටම වැටේ !

  ජනාධිපතිවරයා විසින් පත් කර සිටින මහ බැංකු අධිපති, ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමිට සහ එම බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයට විරුද්ධව අග‍්‍රාමාත්‍යවරයාගේ පාර්ශ්වය නියෝජනය කරන මුදල් ඇමති, රවි කරුණානායක දිගින් දිගට ම ක්‍රියා කිරීම නිසා මහ බැංකුව දැඩි අර්බුදයකට පත් වීම තුළින් ආර්ථිකයට ගැටලු රැසක් ඇති වෙමින් තිබෙන බව අනාවරණය වේ. මුදල් අමාත්‍යාංශයේ විෂයපථය යටතේ ...

Read More »

මේ ආණ්ඩුව හදපු අපිට හෙන ගහන්න ඕනෑ …යහපාලනයෙන් පීඩා නොවුන එකෙක් සොයා ගැනීම නොමල ගෙයකින් අබ ඇටයක් හොයනවා වගේ !

මෙතෙක් කාලයක් පූරාවටම , අපට නැතිවී සිටියේ හෙන ඉල්ලන අමාත්‍යවරයෙකු බවත් අද ඒ ඇමතිවරයාත් යහපාලන රජයෙන් හමුවී ඇති බව ,පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධන පවසයි.උඩුවේරිය පැවති සම්මන්ත්‍රණයකට එක් වෙමින් ඔහු මේ බව සදහන් කලා. මේවාගේ ආණ්ඩුවක් හදා ගත් අපිට හෙන ගහන්න ඕන බවත් , වත්මන් යහපාලන ආණ්ඩුව නිසා ව්‍යසනයට පත් නොවූ ...

Read More »