Home / 2017 / February

Monthly Archives: February 2017

ඈවරයි ,දෑවරයි ,තුන් ඈවරයි …ශ්‍රි ලංකන් ගුවන් සමාගම විකිණීම සඳහා ලංසු කැදවීමක් …සියල්ල සූදානම් කෝටි 49,200 ණය ගෙවන්න ශ්‍රි ලංකන් ගුවන් සමාගම අළෙවි කෙරේ ශ්‍රි ලංකන් වැඩිම ඉල්ලුමටයි

ශ්‍රි ලංකන් ගුවන් සමාගම විකිණීම සඳහා වැඩිම ඉල්ලුමක් සහිත ඉල්ලුම්කරුවන්ගෙන් ලංසු කැඳවන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. මේ වන විට ලැබී ඇති ලංසූ පිළිබඳ සතුටුදායක නොවන බවත් රවී කරුණානයක වැඩිදුරටත් පවසා තිබේ. පසුගිය පාලන සමයේ අකාර්යක්ෂම හා දූෂිත ගණුදෙනු හේතුවෙන් ගුවන් සමාගම පාඩු ...

Read More »

උතුරේ ඉඩම් ප්‍රශ්නයට ජනපති මැදිහත් වෙයි …TNA මන්ත්‍රින් සමග සාකච්ඡා …උතුරට හොද විසදුම් “මාර්තු 04 ට පෙර උතුරේ ඉඩම් ප්‍රශ්නය නිරවුල් “ජනතාවට කැමති තැනකට යන ලෙස ජනපති දන්වයි

උතුරේ ඉඩම් ප්‍රශ්නය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සමග සාකච්ඡාවක් සිදුවී තිබෙනවා. අදාළ සාකච්ඡාව සදහා , දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරම් සහ සෙල්වම් අඩෛකලනාදන් යන අය සහභාගී වී ඇත. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විපක්ෂනායක ආර් .සම්බන්ධන් කියා සිටියේ , විකල්ප ස්ථාන වෙත ඉඩම් ගැටළු පවතින ජනතාව යොමු කිරීමේ දී ...

Read More »

මහින්ද සාම්ප්‍රදායිකයි …හණ මිටි අදහස් වලින් අයින් වී නූතනත්වයට එන්නැයි රනිල් මහින්දට දැනුම් දේ …රනිල් ඉන් නොනවතී …අමාත්‍යාංශ ගොඩ නැගිල්ලක් ගන්න පෙර සතරවරම් දෙවියන්ට මහා පූජා පවත්වා භූමි දෝෂ ඇත්දැයි සොයා බලන්නත් උපදෙස් දේ … නමෝ නමෝ මාතා නමෝ නමෝ තායේ වීම හරි හොදයි …

රැකියා අවස්ථා විදේශ ආයෝජන මෙන්ම දේශීය ආයෝජනත් අවශ්‍යයි. ඉදිරියට ගමන් කිරීමට නම් තරඟකාරී ආර්ථිකයක් අත්‍යවශ්‍යයි.අනාගතයේදී අඩුපාඩුකම් නොමැති ආකාරයට ආහාර නිෂ්පාදනය කොට අපනයනය කිරීමට හැකි තත්ත්වයකට ගෙන ඒමට කටයුතු කරනවා යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා .ඊයේ (27) ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමින් ...

Read More »

අපි ඉතා සුද්ධයි …අපේ කාලයේ බැදුම්කර වංචාවක් සිදුවී නෑ …රවී මාධ්‍ය හමුවක් කැදවා සාක්ෂි සියල්ල කණ පිට හරවති …අවසානයේ මහින්ද”නිර්වස්ත්‍ර “යැයි බැණ වැදී අභියෝගයක්ද කරයි …

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බැදුම්කර ගණුදෙනුවට සම්බන්ධ බවත් , ඔහු ඒ වංචාවට සම්බන්ධ නොමැති බව ඔප්පු කිරීමට හැකිනම් අධිකරණ ක්‍රියාමාර්ගයකට එළැඹෙන ලෙසට මුදල් අමාත්‍ය රවී කරුණානායක හිටපු ජනාධිපතිවරයාට අභියෝග කරනවා.ඊයේ (27) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව සදහන් කළා. වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා , “මේ ගැසට් පත්‍රය මුළු ...

Read More »

සමන් රත්නප්‍රිය ,ගාමිණි වියන්ගොඩ අලුත් ව්‍යවස්ථාව ගේන්න ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැදවති …මාධ්‍ය කල ප්‍රශ්න කිරීමේදී මාධ්‍යවේදියාට කොන්දක් නැතැයි බැණ වදී …ප්‍රශ්න වලට පිළිතුරු ලබා නොදී පැන යයි … මාධ්‍ය ගණිකා වෘත්තියේ යොදවන බවට වියන්ගොඩගෙන් චෝදනා වියන්ගොඩලා,රත්නප්‍රියලා මාධ්‍යහමුවේදී හත්පොලේ ගා ගනී

“අලුත් ව්‍යවස්ථාවක් උදෙසා ජාතික ව්‍යාපාරය” විසින් කැදවූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදින් විසින් සිදු කල ප්‍රශ්න කිරීම් වලදී මාධ්‍ය හමුව උණුසුම් මුහුණුවරක් ගත්තා. අදාළ ප්‍රවෘත්ති සාකච්ඡාව සදහා සහභාගි වූයේ , පූජ්‍ය දඹර අමිල හිමි , සමන් රත්නප්‍රිය සහ ගාමිණි වියන්ගොඩ යන අයයි . එහිදි සිරස මාධ්‍යවේදියා විසින් දිගින් දිගටම ආන්දෝලනයට තුඩුදී ඇති ...

Read More »

වංචාකාරි බැදුම්කර නිකුතුවේ තොරතුරු ඇතුළත් ගැසට් පත්‍රයට රවීගේ නම නොදා මහින්දගේ නම ඇතුළත් කරන්නැයි මහබැංකුවෙන් උපදෙස් දීලා … මුද්‍රණාලයාධිපතිනියගේ සාක්ෂියෙන් බැදුම්කර හොරු ෆුල් හොල්මන් … ” ගැසට් පත්‍රය නිකුත් කර ඇත්තේ 2016.12.23″ බැදුම්කර වංචාව අවුලෙන් අවුලට

ප්‍රශ්න ගත බැදුම්කර නිකුතුවේ තොරතුරු ඇතුළත් ගැසට් පත්‍රය මහ බැංකුවේ උපදෙස් මත හිටපු මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂගේ නම යොදා , මුද්‍රණය කල බව රජයේ වැඩබලන මුද්‍රණාලයාධිපතිනි ගංගානි කල්පනා ලියනගේ පවසනවා.අද (27) ජනාධිපති කොමිසම හමුවේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දෙමින් ඇය මේ බව කියා සිටියා. අදාළ ගැසට් පත්‍රය 2015 ජනවාරි පළමුවනදා ...

Read More »

බැසිල් ආ පයින්ම මහනුවරදී වැඩ අල්ලයි …ශ්‍රි .පො .පෙ ක්‍රියාකාරින් හා සාකච්ඡා අරඹයි “මහින්ද සමග ආණ්ඩුවක් හදන්න සාකච්ඡා ” ආණ්ඩු විරෝධි ගමන බලවත් කෙරේ

පසුගියදා දිවයිනට පැමිණි බැසිල් රාජපක්ෂ මේ වන විට , ආණ්ඩුවේ ජනතා ද්‍රෝහි ගමන් මගට එරෙහිව ගොඩ නැගූ ජනතා බලවේගයේ ,ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ පක්ෂ ක්‍රියාකාරින් සමග සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. බැසිල් රාජපක්ෂ ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ සාමාජික ප්‍රවර්ධන කටයුතු නිරීක්ෂණය කිරීම සදහා ඊයේ (26) මහනුවර බලා ගොස් තිබුනා. ...

Read More »

TNA ශ්‍රි ලංකාවට එරෙහිව අවි අමෝරති …ජිනීවා යෝජනා ක්‍රියාත්මක කරන්න තව කල් නොදෙන්න යැයි අල් හුසෙන්ට දන්වා යවයි …”යුධ අපරාධ සොයන්න හයිබ්‍රිඩ් අධිකරණය ඕනෑමයි ” ජිනිවාහීදී ලංකාවට දැඩි බලපෑම්

2015 වසරේදී ජිනීවාහිදි ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් සම්මත කර ගත් යෝජනා මුළු මනින්ම ක්‍රියාත්මක කිරීමට තවත් කල් ලබා නොදෙන්න යැයි , දෙමළ ජාතික සන්ධානය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමාසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු වෙත ලිපියක් යවමින් දැනුම්දී තිබෙනවා. ලක් රජයට තව දුරටත් කාලය ලබා දීම යුද අපරාධ සිදුකරන සෙසු රටවල්වලටද උදාහරණයක් ...

Read More »

යහපාලනයට වසර දෙකයි …රාජපක්ෂලාට බැන්නා ඇරෙන්න මේ රජය රටට කල දෙයක් නෑ …ජනපති -අගමැති දෙන්නම විධායක වෙන්න හදනවා

පසුගිය ආණ්ඩුවට වසර දෙකක කාලයක් තිස්සේ කරන දෝෂාරෝපණ නවතා එක් වසරක් හෝ ජනතාව වෙනුවෙන් සේවය කිරීමට වත්මන් ආණ්ඩුවට කාලය එළැඹ ඇතැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පැවසීය, වත්මන් ආණ්ඩුව බලයට පැමිණ වසර දෙකක කාලයක් ගතවී ඇතත් මේ කාලය තුළ රාජපක්ෂ ආණ්ඩුවට දෝෂාරෝපණ කිරීම හැර වෙනත් කාර්යයක් සිදු කර නැතැයි අද(27) මහනුවර ...

Read More »

එදා සුද්ද, පෘතුග්‍රීසිකාරයා, ඉංග්‍රීසිකාරයා තුවක්කුවෙන් අල්ලා ගත් රටේ දේපොළ අද මෛත්‍රි -රනිල් Sale දාලා … ත්‍රීකුණාමලය, කොළඹ, හම්බන්තොට වරායවල් තුනම සේල් එකේ …ගුවන්තොටුපළත් ඉතා අඩුවට … “මෛත්‍රි -රනිල්ගෙන් රටම ලාබෙට ” රටේ මුළු ආර්ථිකයම විදේශීය සමාගම් ජාලයක් යටතට !

වත්මන් යහපාලන ආණ්ඩුව ඩොලර් යුද්ධයකට හසුවී ඇති බවත් , ඒ වෙනුවෙන් රටේ ජාතික සම්පත් කුණු කොල්ලයට විකුණා දැමීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බව,ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත පවසනවා. කොබෙයිගනේදී පැවති ජන හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ කේ .ඩී ලාල්කාන්ත , ...

Read More »

බන්ධනාගාර බස් රථ දෙකට වෙඩි තියාගෙන ,තියාගෙන ගිහින් …පාතාලය යළි එළිපිට …මහා වෙඩි වරුසාවක් …සමයං ඇතුළු 06 ක් මරුට …තුනකට බරපතලයි “රතිඤ්ඤා වගේ පිපිරුවා …ජනතාවත් මර බියෙන් පෙළේ ” පාතාලයෝ එළි පිට මරා ගනිති

කළුතර- උතුර බන්ධනාගාරය අසලදී , බන්ධනාගාර බස් රථයකට එල්ලවූ වෙඩි ප්‍රහාරයෙන් 07 ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. රිමාන්ඞ් කර සිටින පාතාල ප‍්‍රබලයෙකු වන ‘සමයං’ නැමැත්තා අද (26) පෙරවරුවේ කඩුවෙල අධිකරණය වෙත ගෙන යමින් සිටි බස් රථයටයි මෙලෙස වෙඩි ප්‍රහාර එල්ලවී ඇත්තේ. එස්.සන්නිගම් හා එස්.ආර්. විජේරත්න යන බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු හා දමිත් ...

Read More »

කිලිනොච්චි පරෙවිපංචාන් යුද හමුදා කඳවුරට පිරිසක් බලෙන් කඩා පනී …ඉඩම් ඉල්ලා හමුදාවට බල කරති … යුධ හමුදාව සමග උණුසුම් තත්වයක් …කිලිනොච්චි පරෙවිපච්චාන් යුද හමුදා කඳවුර ඉවත් කරන්න යයි ?

කිලිනොච්චි පරෙවිපච්චාන් යුද හමුදා කඳවුරට සිවිල් වැසියන් පිරිසක් බලහත්කාරයෙන් ඇතුළු වී තිබෙනවා. සිය ඉඩම් ආපසු භාර දෙන ලෙසට එහිදී , හමුදාවට බලපෑම් කර ඇති අතර යුධ හමුදාව සහ සාමාන්‍ය වැසියන් අතර උණුසුම් තත්වයක් හට ගෙන තිබෙනවා. දිසාපතිවරයා හා යුද හමුදා ප්‍රධානියා මේ අවස්‌ථාවේදී සාකච්ඡා කොට ඇති අතර, සාමාන්‍ය වැසියන්ට අයත් ...

Read More »