Home / 2017 / March

Monthly Archives: March 2017

සයිටම් විරෝධී මහා සටනක්-විධායකයත්,ආණ්ඩුවත් වගකිව යුතුයි

වෛද්‍ය උපාධිය මුදලට විකුණන සයිටම් ආයතනය වසා නොදැමීම නිසා එය අර්බුදයක් දක්වා වර්ධණය වෙමින් තිබේන බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය ජනාධිපතිවරයාට ලිපියක් යවමින් පෙන්වා දෙනවා. වෛද්‍ය උපාධිය මුදලට විකුණන සයිටම් ආයතනය වසා නොදැමීම නිසා එය අර්බුදයක් බවට පත්වී, සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රය මෙන්ම නිදහස් අධ්‍යපනය ද අනතුරේ හෙලමින් රට තුල නොසන්සුන්කාරි තත්වයක් ...

Read More »

ණය ගැන කිව්වොත් රටටම සිහි නැතිවෙනවා … ඒ නිසා කියන්නේ නෑ …නමුත් අපි රටම ගොඩ දානවා

ඩොලර් කෝටි 3600ක විදේශ ණය බරක් රට හමුවේ තිබෙන බවත් මේ ණය කන්දරාව දුටු සාමාන්‍ය අයෙක්ට දිවි නසා ගැනීමට වුවත් සිතෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා .ඒ නිසා කිසිදු හේතුවක් මත රටේ ණය ප්‍රමාණය රුපියල් වලින් ප්‍රකාශ නොකරන බවයි අගමැතිවරයා සදහන් කලේ . “අද මේ රටේ ආර්ථිකය අපි ගත්ත ණය ...

Read More »

ඊළාම ගන්න දත කෑ උන් ගැන හෙළිදරව්වක් …කොන්දක් නැති ජනපති ,අගමැති සහ විදේශ ඇමතිවරයෙක්

එක්සත් ජාතීන්ගේ යෝජනා වලට අනුව හයිබ්‍රිඩ් අධිකරණයක් මෙරට ඇති කල හොත් එහි පෙනී සිටීමට තමා සූදානම් නැති බව සිවිල් ආරක්‍ෂක බලකායේ හිටපු ප‍්‍රධානී රියර් අද්මිරාල් සරත් වීරසේකර පවසනවා .අද (31) ශ්‍රි ලංකා පොදු ජන පක්ෂ කාර්යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා. ශ්‍රි ලංකා යුධ හමුදාව ...

Read More »

අපි හදාගත්ත ජාතියක් නැහැ… -අපි ඉන්නේ නොදියුණු මානසිකත්වයක

අපි හදාගත්ත ජාතියක් නැහැ. උපදින විට ලැබුණ ජාතිය තමයි තියෙන්නේ…. මෙවැනි බොරු වැඩ ශ්‍රී ලාංකිකයින් සතුව තිබෙනවා…. මම මේ ප්‍රශ්න දකින්නේ මානසික ප්‍රශ්න ලෙසයි…. විසඳුමෙන් පැනයාම නොවෙයි. එම මානසික ගැටලුවලට එරෙහිව සටන් කළ යුතු යැයි සෞඛ්‍ය ‍පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න පවසයි. කොළඹ පදනම් ආයතනයේ දී පසුගියදා ...

Read More »

සිංගප්පූරුව වගේ මේ රට සංවර්ධනය කරමු- ආර්. සම්බන්ධන්ගෙන් තාරුණ්‍යට පාඩමක්

තරුණ පරුපුර නායකත්වය ලබාගෙන සිංගප්පූරුව වගේ මේ රට සංවර්ධනය කළා නම් රට ගොඩගැනීම අමාරු දෙයක් නොවේ යැයි විපක්ෂ නායක ආර්. සම්බන්ධන් පවසයි.යොවුන් පුරේ තරුණ කඳවුර ආරම්භ කරමින් පැවැති උත්සවයකදී විපක්ෂ නායකයා සදහන් කළේ රටට සාමය ඇවිත් තිබෙන නිසා දැන් අපි සියලුම දෙනා එකතුවී රට සංවර්ධනය කළ යුතු කාලය එළැඹී ඇති ...

Read More »

ඉංග්‍රීසි ජාතිවාදය පාලනය කරමින් සංහිදියාව ඇති කිරීමට නීතීඥ සංගම් සභාපතිට හැකි වෙයිද?

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ධූරයට අභිනවයෙන් පත්වූ යූ.ආර්. ද සිල්වා මහතාව හඳුන්වාදෙමින් පසුගිය 25 වෙනිදා කොළඹ, කිංග්ස්බරී හෝටලයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් උත්වයක් පැවැත්විණ.ඒ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු, නීතිපතිවරයා, අභියාචනාධිකරණයේ විනිසුරුවරුඇතුළු නීතීඥවරුවිශාල සංඛ්‍යාවක් සහභාගී වී සිටියහ. යූ.ආර්. ද සිල්වා මහතා සිය ධූරයට පත්වී කාලයක් ගත නොවී ඇති හෙයින් ඔහුගේ ...

Read More »

මේ සියල්ලෙහි බිල් පත ගෙවා දැමිය යුත්තේ මහින්ද රාජපක‍්‍ෂයි-වීරසේකරගෙ ජිනිවා ගමන ගැන මහින්ද අවුලක

සරත් වීරසේකර විසින් එල්ටිටිය පිළිබඳ හෝ පරීක්‍ෂණයක් කිරීම සඳහා ලංකාවට නියෝජිතයෙකු එවිය යුතු බවට කළ ප්‍රකාශය නොකළ යුතුව බව තමන්ද සිතන බව සබරගමුව විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහින්ද පතිරණ සිය මුහුණු පොතේ සටහනක් තබමින් පෙන්වා දෙනවා.ඔහු සිය පණිවිඩය මගින් පෙන්වා දෙන්නේ සිදුවන කුඩා අත් වැරැද්ක් පවා අප යෙදී සිටින දේශපාලන ව්‍යාපාරයට ...

Read More »

බුද්ධි අංශ ප්‍රධානියාගේ සාක්ෂි ප්‍රබලයි …ඝාතන ,පැහැර ගැනීම් රැසකට ෆොන්සේකාගේ නම ඈදෙයි

පසුගිය කාල සීමාවේදී සිදුවූ බව කියන මිනිස්‌ ඝාතන, පැහැර ගැනීම්, පහරදීම් සඳහා තමන් යටතේ සිටි බුද්ධි අංශ කල්ලියක්‌ යෙදවූ බවට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා නගන චෝදනා ඒකාබද්ධ මෙහෙයුම් මූලස්‌ථානයේ හිටපු ජාතික බුද්ධි ප්‍රධානි කපිල හෙන්දාවිතාරණ ප්‍රතික්ෂේප කරනවා . ඔහුගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු මේ බව පවසා ඇත. ...

Read More »

කතා දෙකක් නෑ සයිටම් වහාම වසා දමනු – වෘත්තීය සමිති ව්‍යාපාරයත් සටනට

සයිටම් වහාම වසා දැමිය යුතු බවත් එසේ වසා දමන්නේ නැත්නම් ඉදිරියේ දී වෘත්තීය සමිති ව්‍යාපාරයත් සටනට එක්වන බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති ලාල්කාන්ත පවසයි. සයිටම් ආයතනය සම්බන්ධයෙන් විවිධ බලවේගයන් තුලින් මතුවන දැඩි විරෝධතාවයන් නොසලකා ආණ්ඩුව විසින් අනුගමනය කරන පිළිවෙත තුල සෞඛ්‍ය සේවාවත්, රෝගී ජීවිතත්, නිදහස් අධ්‍යාපනයත් බලවත් අර්බූදයකට පත්ව ...

Read More »

LIOCය වසරකට රු මිලියන 900ක් රජයට පාඩු කරලා-චීන වරයා තෙල් ටැංකි සංකීරණයේ අයිතිය වහාම රජයට ගනු

2003 වසරේ සිට ත්‍රිකුණාමලය චීන වරයා තෙල් ටැංකි සංකීරණයේ නීති විරෝධී ලෙස රැදී සිටින ලංකා ඉන්දීය තෙල් සමාගම (LIOC) ඉන් ඉවත් නොකිරීම නිසා ලංකාවටත්, ජනතාවටත් සිදුවන මූල්‍ය පාඩුව නිසා ලාංකීය ජනතාවගේ මූලික අයිතීන් කඩවීමට විරුද්ධව ලංකා ඛනිජතෙල් පොදුසේවක සංගමය, එහි ලේඛම් ඩී.ජේ. රාජකරුණා සහ එහි සභාපති අසෝක රංවල යන පෙත්සම් ...

Read More »

ගුවන් තොටුපළ වටලා මහා සෙනගක් …සෙන්පති සරත් දිවයිනට !

ජිනීවා නුවර මානව හිමිකම් කොමිසමට සහභාගිවීමට පසුගිය දා සහභාගිවූ සිවිල් ආරක්‍ෂක බලකායේ හිටපු ප‍්‍රධානී අද්මිරාල් සරත් වීරසේකර නැවත දිවයිනට පැමිණ තිබෙනවා . ඔහු පිළිගැනීම සදහා විශාල පිරිසක් ගුවන් තොටුපළට පැමිණ සිටියා . ජිනීවා සමුලුව පැවති කාල සීමාව පූරාවටම ඔහු මෙරට යුධ විරුවන් සම්බන්ධයෙන් , කරුණු දැක්වූවා . ශ්‍රී ලංකා ආරක්‍ෂක ...

Read More »

කැබිනට් සංශෝදනයේ අවුලක් .. එජාප ඇමතිකම් වෙනසක් නෑ …

කැබිනට් සංශෝදනයේදී එක්සත් ජාතික පක්ෂයට හිමි අමාත්‍යධූර ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් අතර මාරු නොකරන ලෙසට එක්සත් ජාතික පක්ෂ පසුපෙල මන්ත්‍රිවරුන් පිරිසක් , අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට පවසා තිබෙනවා . එජාප අමාත්‍යවරුන්ගේ විෂය පථයන් එහිදී එජාප ඇමතිවරුන් අතරම මාරු කල යුතු බවට එජාප මන්ත්‍රිවරුන් අගමැතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බව දැන ගන්නට ...

Read More »