Home / 2017 / April

Monthly Archives: April 2017

ත්‍රිකුණාමලය ඉන්දියාවට දීලා හමාරයි …ගිවිසුම සංශෝදනය කරයි

ත්‍රීකුණාමලය තෙල් ටැංකි ඉන්දියාවට පැවැරීමට එරෙහිව කැබිනට් මණ්ඩලයේ දැඩි විරෝධය පළකිරීම හේතුවෙන් එම ගිවිසුම සංශෝධනය කර නැවත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ එකඟතාව පළකර තිබේ. අගමැතිවරයා මෙම එකඟතාව පළකර ඇත්තේ ගිවිසුමට එරෙහිව දයාසිරි ජයසේකර හා සුසිල් ප්‍රේමජයන්ත යන ඇමැතිවරුන් දැඩි විරෝධය පළකර තිබිම හේතුවෙනි. මෙහිදී ගිවිසුමට පක්ෂ හා ...

Read More »

ඒකාබද්ධ මැයි රැලියට බාධා පිට බාධා … බස් රථ වල මාර්ග බලපත්‍ර අහෝසි කරයි

මහින්ද රාජපක්ෂගේ මැයි දින රැලිය පැවැත්වෙන ගෝල් ෆේස් මැයි දින රැලියට සහභාගි වන පෞද්ගලික බස් රථ සදහා විවිධ බලපෑම් එල්ල වෙමින් පවතින බවට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් චෝදනා කරනවා.අද (30) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධන මේ බව කියා සිටියා. ඔහු පැවසුවේ ,බස්නාහිර පළාතේ ප්‍රවාහන අධිකාරියේ නව සභාපතිවරයා ...

Read More »

කැම්බල් සහ ගැටඹේ එකතුව …4 න් වැඩි කිරීම =ගෝල්ෆේස් …ගෝල්ෆේස් ජන ගගින් පුරෝනවා

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ගාලු මුවදොර පවත්වන මැයි රැලිය ඓතිහාසික මැයි දින රැලියක් බවත් වැඩ කරන ජනතාව වෙනුවෙන් පවත්වන එකම රැලිය එය බව ,ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රසන්න රණතුංග පවසනවා.අද (30) බත්තරමුල්ල නෙළුම් මාවත ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින් ඔහු මේ බව ...

Read More »

කිසිම සමාවක් නෑ …නෑ… නෑ … මයි … ගෝල්ෆේස් ගියොත් මහින්ද ශ්‍රිලනිප ඉවතට

  මධ්‍යම කාරක සභා තීන්දුව කඩකරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ ඇතුළු මන්ත්‍රීවරුන් ගෝල්ෆේස්‌ පිටියේ පැවැත්වෙන පොදුජන පෙරමුණේ මැයි දින රැලියට සහභාගි වුවහොත් පක්‌ෂ ව්‍යවස්‌ථාව මගින් පැවරී ඇති බලතල අනුව ඔවුන්ට එරෙහිව දැඩි තීන්දුවක්‌ ගන්නා බව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ මහා ලේකම් කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක පවසයි. සති අන්ත පුවත්පතක් වෙත ...

Read More »

වගකීමෙන් කියන්නේ … ජනාධිපති එහෙම කිව්වාමයි …රාජිත යළිත් සාක්ෂි දෙයි

වෘත්තිය ක්‍රියාමාර්ග මර්දනය කිරීම සදහා ත්‍රිවිධ හමුදාවද ඇතුළත්ව වෙනම ඒකකයක් පිහිටුවා එහි ප්‍රධානත්වයට ෆිල්ඩ් මාෂල් අමාත්‍ය සරත් ෆොන්සේකා පත් කල යුතු යැයි ජනාධිපති මෛත්‍රිපාල පැවසූ බව , තමා අවබෝධයෙන් කල ප්‍රකාශයක් බව සෞඛ්‍ය සහ දේශිය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා. ඇමති රාජිත සේනාරත්නගේ ප‍්‍රකාශයන් නිසා ආණ්ඩුව අගාධයට යන්නේ යයි ඇමති ...

Read More »

වෘත්තිය සමිති 150 ක් …ලබන 04 ,05 මහා වැඩවර්ජනයක් කැදවති

  සයිටම් ගැටලුව සඳහා විසඳුමක්‌ ලබා නොදීම පිළිබඳ රජයට විරෝධය දක්‌වමින් වෘත්තීය සමිති එකසිය පනහක්‌ සමඟ එක්‌ව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලබන සතියේ 04 වැනිදා හෝ 05 වැනිදා දීපව්‍යාප්ත එක්‌දින වැඩවර්ජනයක්‌ කිරීමට තීරණය කර ඇත. ඉන් පසුව රජය මේ සම්බන්ධව විසඳුමක්‌ ලබා නොදුනහොත් මැයි 09 වැනිදා රට පුරා අඛණ්‌ඩ මහා ...

Read More »

අපිට පොරොන්දු ඉටු කරන්න බෑ… වරද රාජපක්ෂගේ

2015 ජනවාරි 08 වනදා වත්මන් යහපාලන ආණ්ඩුව බලයට පත් කර ජනතාව අපෙන් බොහෝ දේවල් බලාපොරොත්තු වුවද ඒ පොරොන්දු ඉටු කිරීම අපහසු බව ,හිටපු ජනාධිපතිණි චන්ද්‍රිකා බණ්ඩාරණායක පවසනවා. පසුගිය රාජපක්ෂ පාලනය විසින් සිදු කර ඇති විනාශය නිසා මේ තත්වය උදාවී උද්ධමනය ඉහළ ගොස් බඩු මිල වැඩි වීම , රැකියා ප්‍රශ්නය , ...

Read More »

ජී. එල් පීනන්න ඉගෙන ගත්තේ තැපෑලෙන්- ඒකාබද්ධය මැයි දිනයට යන්න බස් රථ ගන්න කඩගානේ හිඟාකනවා

වසර පහළොවක් පොළොවේ පය නොගසා සිටි නායකයන් අද පොළොවේ පය ගසා මැයි දිනයට යන්න බස් රථ ගන්න කඩගානේ හිඟාකන බව මුදල් රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසයි.ඊයේ (28) මාතර ගගඅද්දර හොටලේ දී පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සදහන් කළේ රටේ දේපළ ආරක්ෂා කරන්න ගැටඹේට එනවා විනා තැපෑලෙන් පීනන්න ඉගෙන ගත් ...

Read More »

කුණු වලට අපමණ අගයක් … කසළ වලටත් ගාස්තු අය කරන්න යයි

කසළ නිෂ්පාදනය කරන පාරිභෝගිකයන් සහ පළාත් පාලන ආයතන වලින් යම් මිලක් අය කිරීමට සිදුවනු ඇති බව ,ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා පවසයි.ඔහු සදහන් කලේ , කොළඹ කැලි කසල ප්‍රශ්නයට විසදුමක් ලෙස මුතුරාජවෙල තාවකාලික කසළ රදවනයක් ඉදිකිරීම ආරම්භවී ඇති බවයි. මේ අතර නගර සභාව මගින් නිෂ්පාදනය කරන කසළ ප්‍රමාණය අවම ...

Read More »

ශ්‍රිලනිප සහ එජාපය බලහත්කාරය යොදවයි … මැයි දිනයට එන්න යැයි නිළධාරීන්ට බලපෑම් …

ශ්‍රි ලංකා නිදහස් පක්ෂ සහ එක්සත් ජාතික පක්ෂ මැයි දින රැලියට සහභාගි වන ලෙසට රාජ්‍ය නිළධාරීන්ට විවිධ බලපෑම් එල්ල වෙමින් පවතින බව , සමස්ත ලංකා පළාත් පාලන සංසදයේ සභාපති උදේනි අතුකෝරල පවසයි.අද (29) ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා. ...

Read More »

29 වතාවක් පැරදුණ නායකයෙක් පුම්බයි …එජාපයේ මැයි රැලියට සියළු වියදම් බැදුම්කර මංකොල්ලයේ මුදල්

එක්සත් ජාතික පක්ෂ මැයි රැලිය කැම්බල් පිටියේ පැවැත්වීමට සූදානම් කර ඇති අතර ඒ සදහා වියදම් කරමින් සිටින්නේ බැදුම්කර මගඩියේ හා ගල් අගුරු වංචාවේ මුදල් විය හැකි බවට එම පක්‍ෂයේ දකුණු පළාත් සභා හිටපු මන්ත‍්‍රී මෛත‍්‍රී ගුණරත්න චෝදනා කරයි. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මෛත්‍රි ගුණරත්න , “29 වතාවක් පරාද වෙච්ච නායකයෙක් ...

Read More »

රාජිත කියා ඇත්තේ ගල් පැලෙන බොරු …ආයේ බොරු කියා රාජිත අතේ මාට්ටු

වෘත්තිය ක්‍රියාමාර්ග මර්දනය කිරීම සදහා හමුදා නිළධාරින් යොදා ගැනීමේ අදහසක් ජනාධිපතිවරයාට නොමැති බව ,කම්කරු හා වෘත්තිය සබදතා අමාත්‍ය ඩබ් .ඩී .ජේ සෙනෙවිරත්න පවසනවා.කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා. ඒ අනුව ත්‍රිවිධ හමුදාවද ඇතුළත්ව වෙනම ඒකකයක් පිහිටුවා එහි ප්‍රධානත්වයට ෆිල්ඩ් මාෂල් අමාත්‍ය සරත් ෆොන්සේකා පත් කිරීමට ...

Read More »