Home / 2017 / May

Monthly Archives: May 2017

පනතට අනුව ව්යව්‍යසන තත්ත්වයක් ප්‍රකාශ කරනු -යුතුකම වෙනුවෙන් පෙළගැසෙනු

2017 මැයි 26 දින දින ඇති වූ ගංවතුර සහ නායයාම් ව්‍යසනයට අදාලව වහාම පනතේ 11 වැනි වගන්තිය යටතේ ව්යව්‍යසන තත්ත්වයක් ප්‍රකාශ කරන ලෙස ඉල්ලා ජනාධිපතිවරයාට බලකරමින් පහත ලිපිය හැකිතාක් ලිපි මගින් හෝ විද්යුත් තැපෑල හරහා ජනාධිපතිවරයාට යොමුකරන ලෙස රටේ වගකිවයුතු ජනතාවගෙන් අප ඉල්ලා සිටිමු. අතිගරැ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති, ජනාධිපති ...

Read More »

අගමැති,ඇමති ජෝන් විහිළු කරනවා- අනාවැකි නොපිළිගන්නවානම් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වසා දමනු

අගමැතිවරයා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි නොපිළිගන්නවානම් සහ ජෝන් අමරතුංග ඇමැතිවරයා කාලගුණ අනාවැකි විහිළුවට ලක් කරනවානම් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වසා දැමිය යුතු යැයි ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා පවසයි. අද (31) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා සදහන් කළේ රටේ සිටලු ම නිවාස රක්ෂණ ආවරණයට ...

Read More »

නරක නැකත්වලට රට භාර අරන් …ස්වභාවදහමටත් ඉවසන්නේ නෑ … අවසානයේ වන්දි ගෙවන්නේ අසරණ මිනිස්සු

රටට වැඩ කළ මිනිසුන්ට සොරා යයි කියමින් බැන වදින විට, නින්දා අපහාස කරන විට ස්වභාව ධර්මය පවා නොඉවසන අයුරු අද රට මුහුණ දී තිබෙන ස්වභාවික විපත් දෙස බැලීමේ දී පැහැදිලි වන බව පැපිලියාන සුනේත්‍රා දේවී පරිවෙණාධිපති, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ ප්‍රකාශ කළහ. සෑමදෙයක්ම දේශපාලන කෝණයෙන් ...

Read More »

රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමති තොගයක් දිවුරයි …මුදල් එරාන්ට …හර්ෂට ආර්ථික කටයුතු

නව රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරු කිහිප දෙනෙක් අද(31) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී දිවුරුම් දුන්නා. ඒ අනුව මුදල් රාජ්‍ය අමාත්‍ය – එරාන් වික්‍රමරත්න ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා – ආචාර්ය හර්ෂ ද සිල්වා සමාජ සවිබල ගැන්වීම් ,සුබ සාධන හා කදුරට සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය -රන්ජන් රාමනායක වෘත්තිය පුහුණු හා නිපුණතා ...

Read More »

ගංවතුරෙන් පීඩාවට ලක්වූවන්ට සහන සැලසූ අය පෝලිමට FCID කැදවයි …රාජ්‍ය නිළධාරීන් ආපදාවන්ට ලක්වූ අයට සහන දෙන්න බිය වේ

  ගංවතුරින් විපතට පත්ව සිටින ජනතාවට සහන සැලසීමේදී චක්‍රලේඛවලට කොටු නොවී කටයුතු කරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන නිළධාරීන්ට උපදෙස් ලබා දුන්නද ඒ බව තවදුරටත් සහතික කරමින් චක්‍රලේඛයක්‌ නිකුත් කරන ලෙසට ඒකාබද්ධ විපක්ෂය ඉල්ලීමක් කරනවා. කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මේ බව කියා සිටියා. දිස්‌ත්‍රික්‌ක 12 ...

Read More »

රටම වතුරේ ගියත් කම් නැති ආපදා ඇමති අද දිවයිනට …

රට තුළ මහා ව්‍යවසනයක් සිදුව ඇති මොහොතකදීත් ආපදා කළමණාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා ඒ කාලය පූරාවටම දිවයිනේ රැදි සිටියේ නෑ. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පැවැත්වූ විශේෂ සමුළුවක් සදහා සහභාගි වීමට ඔහු දිවයිනෙන් පිටත්වී තිබුණා. ඔහු මේ ආපදා කාලය තුළදී මෙක්සිකෝවේ රැදි සිටී අතර අද දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. සමුළුව පසුගිය ...

Read More »

අවුරුදයි,මාස 5යි මන්ත්‍රීවරුන්ට බිලියන 2 ක වාහන- සීනි, තේ කොළ, හාල් එකතු කරලා අර්බුද ජයගන්න බෑ

2016/2017 වසරේ දැනට බිලියන 2 ක වාහන මන්ත්‍රීවරුන්ට ලබාදී තිබෙන බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්‌ෂ කීර්ති තෙන්නකෝන් අනාවරණය කරනවා.නිවේදනයක් නිකුත් කරන කැෆේ සංවිධානය පෙන්වා දෙන්නේ හදිසි ආපදා තත්ත්වයකට මුහුණ දීමට රජයේ පෙර සූදානමක්‌ නොමැති වීම හේතුවෙන් ජීවිත දේපළ සහ සම්පත් වෙනුවෙන් දැවැන්ත වන්දියක්‌ ගෙවීමට සිදු වී ඇති බවයි. වසර ගණනාවක්‌ ...

Read More »

අගමැති ඇමරිකා ගියේ වෛද්‍ය ප්‍රතිකාර සදහා …ගංවතුර කියලා නොයා ඉන්න බෑ …මාස 18 ක් පූරා කල් දැමූ ගමනක් ගියේ

අගමැති රනිල් වික්‍රමසිංහ රටින් පිටත්වී ඇත්තේ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සදහා බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.ඊයේ (30) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා. මාස 18 ක් පමණ සිට එතුමාට මේ සදහා පිටත්ව යෑමට නොහැකිව විවිධ හේතු නිසා දිගින් දිගටම කල් දමමින් කටයුතු කල බවත් ,කරකියා ...

Read More »

“කාළකන්ණි යක්කු …මුන් හොදයි තම්බන්න …ඡන්ද කාලෙට නම් එනවා …”ආණ්ඩුවෙන් දෙන්නම් කියූ සහනත් නෑ …ආණ්ඩුවේ ඇමතියෙක් මෙතෙක් පස් පාගා නෑ

විපතට පත් ජනතාව වෙනුවෙන් ආණ්ඩුව සිදු කරන්නේ කුමක්ද යන්න විපතට පත් ජනතාව ප්‍රශ්න කරනවා .මහා ගංවතුරෙන් තමන්ගේ නිවාස සම්පූර්ණයෙන්ම යටවී ඇදිවත පමණක් ඉතිරිවී ඇති මොහොතක එකදු ආණ්ඩුවේ දේශපාලඥයෙකු ජනතාව උන්නාද මළාද කියා බලන්නවත් නොපැමිණි බව කළුතර ප්‍රදේශයේ ජීවත් වෙන පුද්ගලයෙකු මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියා. ඡන්දේ ගන්න එන එක ...

Read More »

සිදුවී ඇත්තේ උසුලාගත නොහැකි බරපතළ විපතකි-ජීවිත යථා තත්ත්වයට පත්වන තුරු සහන සේවා සපයන්න

නාය යෑමෙන් ජල ගැලීමෙන් විපතට පත්වූවන්ගේ ජීවිත යථා තත්ත්වයට පත්වන තුරු සහන සේවා සැලසිය යුතු යැයි ත්‍රෛයිනිකායික මහානායක හිමිවරු විශේෂ පණිවුඩයක් නිකුත් කරමින් අවධාරණය කර සිටි. මල්වතු පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමි, අස්ගිරි පාර්ශ්වයේ මහානායක වරකාගොඩ ඤාණරතන හිමි, අමරපුර මහ නිකායේ උත්තරීතර මහා නායක කොටුගොඩ ධම්මාවාස හිමි සහ ශ්‍රී ...

Read More »

විශ්ව විද්‍යාල ප‍්‍රමිතිය සඳහා නව පනතක්-දේශපාලන ඇගිලි ගැසීම් නෑ

සියළු විශ්ව විද්‍යාලයන්හී ප‍්‍රමිතිය ආරක්ෂා කිරීම සඳහා නව පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සභානයක, උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි. ‘‘සරසවි මැඳුර’’ කඩි නම් නේවාසිකාගාර ව්‍යාපෘතිය යටතේ ඉදිවන නව නේවාසිකාර ව්‍යාපෘතියක් වෙනුවෙන් මුල්ගල තැබීමේ උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා සදහන් කළෙ නවීන ලෝකයට සරිලන ලෙස විශ්ව විද්‍යාල වල තාක්ෂණික පීඨ ...

Read More »

රාජ්‍ය සේවකයින්ට වහාම සහන සලසන්න

වැසි සහිත කාලගුණය නිසා පීඩාවට පත් රාජ්‍ය සේවකයින් සඳහා සහන ලබා දෙන ලෙසට රාජ්‍ය සේවා කළමනාකරණ සහකාර නිළධාරීන්ගේ සංගමය රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කරනවා. ලේකම්, රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශය, නිදහස් චතුරස‍්‍රය, කොළඹ 07. ලේකම්තුමණි, වැසි සහිත කාලගුණය නිසා පීඩාවට පත් රාජ්‍ය සේවකයින් සඳහා සහනයන් ලබාගැනීම. මේ දිනවල ...

Read More »