Home / 2017 / June

Monthly Archives: June 2017

‘පුහුණුව ඔස්ට්‍රේලියන් – නිදා ගැනීම ඉතියෝපියන්’- ක්‍රිකට් පිලේ කෂේරුකාවක් තියෙන්නේ මාලිංගට

“විනයක් නැති ක්‍රීඩා ඇමතිවරයා තරඟ පරාජයකට පස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට කියන්නේ ‘බඩ අඩු කරගන්න – ඕස්ටි්‍රලියන් ක්‍රමයට දුවමු’ කියලයි. රෑට දෙන නූඞ්ල්ස් ටික කාලා, බැඞ්මින්ටන් කෝට් එකේ ඉතියෝපියන් ක්‍රමයට නිදා ගෙන, උදේට ඔස්ට්‍රේලියන් ක්‍රමයට පාරේ දුවන්න අපේ ක්‍රිකට් සංචිතයේ ක්‍රීඩකයන්ට සිදුව තිබෙනවා.” යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න පවසයි. අද(30) ...

Read More »

හාෆ්ෂිට් භාගයක සයිටම් ගැන හොද ලියා දුන් හෙංචයියෙකු වෛද්‍ය සභාවට -පෙරටුගාමීන්ගෙන් අනාවරණයක්

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ(SLMC) සභාපති කාලෝ ෆොන්සේකාගේ කාලය අදින් අවසන් වු වහාම සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නගේ හෙංචයියෙකු එම තනතුර සදහා නම් කිරිමට සුදානමක් ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ පවසයි. අද දහවල් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට වෛද්‍ය පීඨ ශිෂ්‍යය දෙමාපිය සංගමය විසින් සයිටම් හොර උපාධි කඩය අහෝසි ...

Read More »

ජනපති ලේකම් ඉල්ලා අස්වෙයි-ලිපිය ජනපති අතට

ජනපති ලේකම් පී.බී. අබේකෝන් මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරනවා.ඒ අනුව සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනපතිවරයාට භාර දී ඇතැයිද වාර්තාවේ.ජනපති ලේකම්වරයාගේ ඉල්ලා අස්විමට හේතුව තවමත් අනාවරණය වි නොමැත. P. B. Abeykoon

Read More »

අපි එදාත් කිව්වා වැරදියි කියලා අදත් කියනවා වැරදියි කියලා-ආණ්ඩුව සයිටම් ප්‍රශ්නය හරහා රටම ලේ විලක් කිරීමට වෑයම් කරනවා

කවුරුහරි කියනවා නම් මහින්ද රාජපක්ෂ යුගයේ අනුමැතියක් දුන්නාය කියලා එක පට්ටපල් බොරුවක් බව නීතිඥ උදය ගම්මන්පිල පවසයි.කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට වෛද්‍ය පීඨ ශිෂ්‍යය දෙමාපිය සංගමය විසින් සයිටම් හොර උපාධි කඩය අහෝසි කරනු මැයෙන් සිදු කරනු ලබන සත්‍යග්‍රහයට සහභාගීවිමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කල කතාව ආණ්ඩුවට තව බිලි ...

Read More »

මෙක චෝදනා මහින්දගේ ගිණුමට දාලා තමන්ගේ නොහැකියාව වහ ගන්න ආණ්ඩුවක්-මහ බැංකුවේ හොරු අල්ලන්න තවම බැරි උනා

කොහෙන් හරි ජනතා විරෝධය ආවොත් ඒක රාජපක්ෂ මහත්තයාගෙ ගිණුමට දාන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසයි. අද අධිකරණයට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සදහන් කළේ මේ ආණ්ඩුව ජනතා විරෝධය මහින්දගේ ගිණුමට දමා නොහැකියාව වහ ගන්නා ආණ්ඩුවක් බවයි. “ජනාධිපතිතුමා කියනවා උමා ඔය ව්‍යාපෘතිය සම්බන්ධව මේක ගෙනාපු අයට දඩුවම් දෙන්න ඕන, ...

Read More »

ඛනිජ තෙල් වෘත්තීය සමිති සතියක් කල්දෙයි…-අඛණ්ඩ වැඩවර්ජනයක් අතලග …තෙල් හිගයක් යලිත්!

ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ ඉල්ලීම්වලට නිසි විසඳුමක් සතියක් තුළ ලබා නොදුන්නහොත් දැනුම් දීමකින් තොරව නැවතත් අඛණ්ඩ වැඩවර්ජනයකට යන ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු ඩී.ජේ. රාජකරුණා පවසයි. අදාළ ඉල්ලිම් සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත එම සංගමය ලිපියක් යොමුකර ඇති අතර සතියක් තුළ තම ඉල්ලීම්වලට නිසි ...

Read More »

ලංකාවේ රෝද තුන ඇමරිකානු කාන්තාවට අරහං…. ත්‍රි-රෝද රථ වලදි අමෙරිකානු කාන්තාවන්ට ලිංගික හිරිහැර- ඇමරිකානු තානාපති කාර්යාලයෙන් නිල නිවේදනයක්

ශ්‍රි ලංකාවේ ගමනාගමන පහසුකම් සලසන ත්‍රී රෝද රථ වල ගමන් කිරීමෙන් වලකින ලෙසට තම කාන්තා  පුරවැසියන්ට උපදෙස් දෙන බව ශ්‍රි ලංකාවේ අමෙරිකානු මහකොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ත්‍රි-රෝද රථ වල ගමනාගමයේ යෙදෙන අමෙරිකානු කාන්තාවන්ට සිදුවන ලිංගික හිරිහැරයන් පිළිබඳව නිරන්තරෙයෙන් ලැබෙන පැමිණිලි පිළිබඳව සලකා බලා මෙම නිවේදනය නිකුත් කළ බව ...

Read More »

ජනපති සිරිසේනට මුල මතක නෑ – UNP මන්ත්‍රීවරුන් කොන් කරනවා….එජාප මන්ත්‍රී ස්වාධින වේ

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු කොන්කිරීමේ වැඩපිළිවෙළක ජනාධිපතිවරයා යෙදී සිටින බවත්,පසුගිය ආණ්ඩුවේ සිටි ඇමතිවරු සමගින් පමණක් කටයුතු කරමින් ජනාධිපතිවරයා මුල අමතක කරමින් සිටින බවත් ඒ හේතුවෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන තමන් ජනාධිපතිවරයාට විරෝධය පළකරමින් පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන බව බදුල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී චමින්ද විජේසිරි ...

Read More »

ගීතා තනිවම බිල්ලට…..පාර්ලිමේන්තුවේ ද්විත්ව පුරවැසිභාවය ඇති වෙන අය නෑ…!

පාර්ලිමේන්තු මන්ත‍්‍රීනි ගීතා කුමාරසිංහ හැර වත්මන් පාර්ලිමේන්තුවේ ද්විත්ව පුරවැසිභාවය සහිත මන්ත‍්‍රීවරුන් සිටින බවට ඒ පිළිබඳ කළ මූලික විමර්ශනයේදී මෙතෙක් හෙළිවී නැතැයි ආගමන විගමන දෙපාර්තමේන්තුව තහවුරු කරගෙන තිබේන බව වාර්තා වේ. පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිළ තොරතුරු දැනගැනීමේ පනත යටතේ ද්විත්ව පුරවැසිභාවය සහිත පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ තොරතුරු වාර්තාවක් ආගමන ...

Read More »

ලංකාවට අවශ්‍ය අධිකරණමය සංශෝධන -Monica Pinto

“පරිපාලන අධිකාරියට අන්තර්ජාතික මානව හිමිකම් කවුන්සලයේ 30/1 දරණ තීරණ හා ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳව කළ විමර්ශනයේ අන්තර්ජාතික මානව හිමිකම් කොමසාරිස් විසින් ඉදිරිපත් කළ වාර්තාවේ තීරණ ශ‍්‍රී ලංකාව තුළ ක‍්‍රියාත්මක කිරීමට කටයුතු කළ යුතුය. විශේෂයෙන් වරදට දඩුවම් නොලැබීම හා ජාත්‍යන්තර අපරාධ අධිිකරණයේ රෝම නීතිය වලංගු කිරීම පිළිබඳව මෙහිදී කටයුතු කළ ...

Read More »

විධායක ජනාධිපති හොරෙක්ද? හොරෙන් සාකච්ඡා කරන්න -ඩිංගක්වත් මොලේ නැති ඇමතිවරුන් ජනපතිට අපහස කරනවා…

ඩිංගක්වත් මොලේ නැති ඇමතිවරුන් විධායක ජනාධිපතිවරයා හොර සාකච්ඡා කරන පුද්ගලයෙකු බව කියමින් අපහාසයට ලක්කරමින් සිටින බව රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමයේ (GMOA) ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පවසයි. අද පැවැති මාධ්‍ය හමුවේදි ලේකම්වරයා අවධාරණය කළේ රාජිත සේනාරත්න වැනි අය හොර රහසේ සාකච්ඡා කර ආණ්ඩු පෙරලිමට කටයුතු කලද රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය (GMOA) ...

Read More »

ලබන සතියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් වැදගත් තීන්දු රැසක්-ජනමත විචාරණයකට නොගොස් සංශෝධනය කිරිමට අවධානය

ලබන සතියේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් වැදගත් තීන්දු තීරණ රැසක් ගැනීමට නියමිත බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩල මෙහෙයුම් කමිටුවේ සභාපති අගමැති රනිල් වික්‍රමසිංහ සඳහන් කරයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය ලබන සතියේ රැස්වීමට නියමිත බවත් එහිදී එම තින්දුව ගැනිමට නියමිත බවයි ඊයේ (28දා) බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ සම්මේලනයට සහභාගි වෙමින් ...

Read More »