Home / 2017 / July

Monthly Archives: July 2017

ඔලුවෙන් හිටගෙන ගණන් හැදුවට ආණ්ඩු පෙරලෙනවද?- 113 හැදුවත් එන්න ඕන මං ගාවටයි ඒකේ වෙනසක් නැහැ

පාර්ලිමේන්තුවේ ආසන බලය වෙනස්කොට ආණ්ඩු බලය ලබා ගැනීමට කවුරුන් සිහින මැවූවත් තමාගේ ආශිර්වාදය සහ කැමැත්ත නැතිව එම සිහින් ඉටු නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අවධාරණය කරයි. අද (31) හිගුරක්ගොඩ ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගි වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. “හවසට මාධ්‍ය බැලුවම අන්තර්ජාලයේ ෆේස්බුක් ඔක්කෝම තියෙන්නේ ඝෝෂාකාරී සද්දේ. රටේ ඇතම් ...

Read More »

අපිට රෙදි ගලවා ගන්න වෙලා… හොරු කෝට් ඇදලා…රාජපක්ෂගේ දූෂණය ගැන කතා කරපු අය දැන් කටවහගෙන ඉදලා හරියන්නේ නෑ

දැන් අපිටත් රෙදි ගලවා ගන්න වෙලා තියෙන්නේ මේ නිසා සුදු පිරුවටය ඇදලා ඉන්නවා ඒත්හොරු කෝට් ඇදලා ඉන්නවා ඒත් හොරු දැන් අපිට අදින්න එකක් නෑ..යැයි අමාත්‍ය දයාසිරි ජයසේකර පවසයි.කුරුණෑගල පැවැති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා…. “කවුද මේ දූෂණ වලට වග කියන්න ඕන. දැන් මේ ගොල්ලෝ මේ කතා නොකර ඉන්නේ ...

Read More »

ජනසතු කරන්න කලින් බැසිල්ට රටේ ඉන්න කියන්න – පැනලා ගිහිල්ලා දැන් ආයි ඇවිල්ලා මිනිස්සු අමාරුවේ දානවා

හම්බන්තොට වරයා ඉදිකිරීමට ගිය මුදලටත් වඩා අඩු මුදලකට එය එය චීනයට පවරා දීම පිළිබඳ චෝදනා වලට මහින්ද අමරවීර අමාත්‍යවරයා පිළිතුරු ලබා දුන්නා.ඒ  ඊයේ (30) සූරියවැව මහගල්ලෑව ප්‍රදේශයේ ජන හමුවකින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. “හම්බන්තොට වරායට තක්සේරුවක් කළා. ඒ තක්සේරු වියදම සැළකිල්ලට අරගෙන තමයි මේ මුදල් ලබා දීම තීරණය වුණේ. අනික ...

Read More »

බැඳුම්කර හොරු වහන්න තාජුඩීන්ගේ කරළියට …-රුපියල් පනහට වී මිලදී ගන්නව කිව්වා. අද හාල් 110 යි…

බැඳුම්කර සිද්ධියෙන් කෙලෙසුණු මේ ආණ්‌ඩුව ලැඡ්ජාව වසාගන්න රිය අනතුරකින් මියගිය තාජුඩීන්ගේ මරණය නැවත කරළියට ගෙනැවිත් තිබෙනවා බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ පවසයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කැලණිය ආසනයේ උත්සවයකට එක්වෙමින් මන්ත්‍රීවරයා සදහන් කළේ ජනතාවට වැට්‌ බදු ගහල ජනතාවගෙ හිසට බදුපිට බදු පටවල බදුබරින් මිනිසුන්ව මිරිකලා දමා ඇති බවයි. “මේ ආණ්‌ඩුව ...

Read More »

වරායක් කරගෙන යන්න බැරි පාලක රැලක්…- වරාය විකුණලා අත්පුඩිත් ගැහුවා

සමස්ථ ලංකා වරාය පොදු සේවක සංගමය ප්‍රධාන ලේකම් චන්ද්‍රසිරි මහගමගේ අද (30) කොළඹ දි පැවති මාධ්‍ය හමුවකදි හම්බන්තොට වරාය බදුදිම සම්බන්ධයෙන් අදහස් පලකර සිටියා. “හම්බන්තොට වරාය පිළිබඳ ගිවිසුම ඒ බොරු පොරොන්දු දිලා තාවකාලිකව අත්හිටවලා මේ හොර ගිවිසුම අත්සන් කරලා තියෙන්නේ. මේ ගිවිසුම අත්සන් කරන මොහෙතේ චීන නියෝජිතයා විසින් ප්‍රකාශ කළා ...

Read More »

මේ හදන්නේ ආණ්ඩුව බය කරන්න…-මොන ප්‍රශ්න ආවත් SAITM වහන්නේ නෑ

මොන ප්‍රශ්න ආවත් සයිටම්(SAITM) එක වහන්නේ නැති බව උසස් අධ්‍යාපන හා මහමාර්ග අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල අද (30) මහනුවර පැවති උත්සවයක දි අවධාරණය කළා. “දැන් දෙවනිදාට තියනවාලු පාගමනක්. ඇයි මේ දෙවනිදා තෝරගත්තේ මේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ. මොකද සයිටම් නඩුව අහන්නේ දෙවනිදා. දැන් ඒකට විරුද්ධ ඇපෑලක් ඉදිරිපත් කරලා තියනවා සමහර අය. මේ ...

Read More »

මහින්දගේ පිළිතුරට මංගලගෙන් පිළිතුරක්….රටක් පාලනය කරන්න උපදෙස් එපා..අතහැර ගිය කැදහැලිය දිහා බලන්න

පසුගිය 26 වැනිදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිය twitter ඔස්සේ සිදුකල #AskMR ප්‍රශ්ණ සහ පිළිතුරු වැඩසටහනේදි වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් රටේ ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරිමට සුදානම්ද යනුවෙන් යොමුකල තිබු ප්‍රශ්ණයකට හිටපු ජනපති දුන් පිළිතුරට වත්මන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවිර සිය twitter ඔස්සේ පිළිතුරු ලබාදි තිබේ. As the former President ...

Read More »

ත්‍රිකුණාමල දිස්ත්‍රික් සංවර්ධන සැලැස්ම සිංගප්පූරුවේ ප්‍රධාන ආයතනයකට….-ඊළඟ දශක දෙකේ මුළු බෙංගාල බොක්කේම ආර්ථික දියුණුවක්

හම්බන්තොට වරාය මෙන්ම මත්තල ගුවන්තොටුපොළ සංවර්ධනය පිළිබඳව මේ වසර අවසන් වීමට පෙර කටයුතු කරනවා යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.මඩකලපුව, Lagoon East View හෝටලයේදී නැගෙනහිර පළාතේ රාජ්‍ය නිලධාරීන් හමුවෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේ ත්‍රිකුණාමලය වරාය ප්‍රදේශය ඇතුළු දිස්ත්‍රික්කයම සංවර්ධන සැලැස්මක් හැදීම සඳහා සිංගප්පූරුවේ ප්‍රධාන ආයතනයකට බාරදී තිබෙන බවයි. මඩකලපුව, Lagoon ...

Read More »

මෛත්‍රී- රනිල් හවුල විකුණා දැමූ හම්බන්තොට වරාය මහින්දගේ ආණ්ඩුවකින් ජනසතු කරනවා…අද නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති සේරම ඉවරයි

මෛත්‍රී- රනිල් හවුල විසින් විකුණා දැමූ හම්බන්තොට වරාය මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් ඉදිරියේ දී පත්වන ආණ්ඩුවක් යටතේ අනිවාර්යෙයන්ම ජනසතු කරන බව හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ පවසයි.පෙරේදා (29) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළමු ආසන බලමණ්ඩලය නිල වශයෙන් ස්ථාපිත කිරීමේ අවස්ථාවට මිනුවන්ගොඩ, උඩුගම්පොළ රෙජී රණතුංග සමරු සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැති ...

Read More »

GMOA විලිලැඡ්ඡා නැති වැඩ කරනවා…නෙවිල් ප්‍රනාන්දු රෝහලේ අධ්‍යක්ෂක ධුරයට දුම්කොළ සමාගමක අධ්‍යක්ෂවරයෙකු පත් කලේ නෑ

නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලේ පාලක මණ්ඩලයට දුම්කොළ සමාගමක අධ්‍යක්ෂවරයෙකු පත් කර ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය(GMOA) ප්‍රකාශ කළ ද, එම පුද්ගලයා වරලත් ගණකාධිවරයෙකු මෙන්ම, අග්‍රාමාත්‍යවරයාගේ උපදේශකවරයෙකු ලෙස ද කටයුතු කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න පවසයි. රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අග්‍රාමාත්‍යවරයා සමග පසුගියදා සාකච්ඡා ...

Read More »

රවි ගොයියගේ ඔක්කෝම අහුවෙලා…කොමිසම මගහරිනවා…අපි නොගියා නම් අල්ලලා දෙකට නමලා හිරේ දානවා

හෙට අනිද්දා වෙනකොට ජනාධිපති කොමිසමට අගමැති රනිල් වික්‍රමසිංහ මහත්තයා කැඳවන්න වෙනවා. මලික් සමරවික්‍රම මහත්තයා කැදවන්න වෙනවා යැයි…ඒකාබද්ධ විපක්ෂයේ මහින්දානන්ද අලුත්ගමගේ පවසයි. “දැන් බලන්න ලංකා ඉතිහාසයේ ජනාධිපති පත් කරලා තියනවා අගමැතිගේ හොරකම් හොයන්න ජනාධිපති කොමිසමක්. මුදල් ඇමතිතුමා බැඳුම්කර කොමිසමේ රටට සල්ලි ඕන කියලා මුදල් අමාත්‍යාංශයට ගිහිල්ලා මහබැංකු අධිපතිට බලපෑම් කරලා බැඳුම්කර ගණුදෙණුව ...

Read More »

සිරිසේන- වික්‍රමසිංහ දුෂ්ඨ ආණ්ඩුව කැබිනට් එකත් අන්දලා…ගොන් කැබිනට් එක රවට්ටලා..පෙන්නුවේ එකක් අත්සන් කලේ තව එකක්…

CM Port කියන චීන සමාගම සමග අත්සන් කල ගිවිසුම කොයි පැත්තෙන් බැලුවත් නීතිවිරෝධී ගිවිසුමක් බවත්  මේ ගිවිසුම අවලංගු කරන්න අවශ්මේ‍ය බවත්  ගිවිසුම ක්‍රියාත්මක වීම වැළැක්වීම සඳහා ගතහැකි සෑම පියවරක්ම ගන්නා බවත් ජාතික නිදහස් පෙරමුණ නියෝජ්‍ය නායක ජයන්ත සමරවීර අද (29) කොළඹ පැවති මාධ්‍ය හමුවකදි සදහන් කළා. “තායිලන්තය හරහා අගෝස්තු මාසෙදි කපලා ඉවර වෙනවා ...

Read More »