Home / 2017 / August

Monthly Archives: August 2017

රාජපක්ෂ චීවරයත් අවභාවිත කරනවා… චීවරයට මුවා වි අනාගත ඉලක්ක සපුරන්නයි හදන්නේ …මිතුරු වෙසින් අපේ ගේ ඇතුළේ සතුරාගේ මිතුරා ඉන්නවා නම් ඒක විශාල හානියක්

විජේදාස රාජපක්ෂ චීවරයත් අවභාවිත කරමින් චීවරයට මුවා වි එතුමා ගේ අනාගත ඉලක්ක සපුරා ගන්න කටයුතු කරන බව කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර (එජාප)පවසයි.ඊයේ 22දා පිටකෝට්ටේ පිහිටි එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සදහන් කළේ මිතුරු වෙසින් අපේ ගේ ඇතුළේ සතුරාගේ මිතුරා ඉන්නවා නම් ඒක විශාල හානියක් ...

Read More »

අස්කරන්න එපා….රාජපක්ෂ ජනපතිගෙන් සමාව ගනී…රාජපක්ෂ අද ඇමතිකම අත්හරි….

තමාට ඉල්ලා අස්වීමට කාලය ලබාදෙන ලෙස අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවී ඉල්ලිමක් කර තිබේන බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා. තමන් පසුගිය කාලසිමාව තුල කැබිනට් අමාත්‍යවරයෙකුව සිටිමින් කැබිනට් මණ්ඩල ගත් ඇතැම් තින්දු වලට එරෙහිව සිදුකරන ලද ප්‍රකාශයන් පිළිබදව සමාවද ඉල්ලා ඇති රාජපක්ෂ අමාත්‍යවරයා තමාව අමාත්‍ය ...

Read More »

ඔබේ ATM කාඩ් පත සුරක්ෂිතද?…සංවිධානාත්මක කණ්ඩායමක් ATM දත්ත හොරකමක….

හදුනානොගත් සංවිධානාත්මක කණ්ඩායමක් බැංකුවේ කාර්යයමණ්ඩල සමාජිකයන් ලෙස පෙනී සිටිමින් ATM යන්ත්‍ර හරහා මුදල් ලබා ගැනිමට බැංකුව වෙත පැමිණේන ගණුදෙනුකරුවන්ගෙ ATM පතේ අඩංගු තොරතුරු රහසේම වෙනත් යන්ත්‍රයකට ලබාගැනිමේ වංචනීක ක්‍රියාවක නීරත වන බටව තොරතුරු වාර්තා වෙමින් තිබේ. මේ සම්බන්ධයෙන් ඇතැම් බැංකු ඒ පිළිබඳව පාරිභෝගිකයන් දැනුවත් කරමිනි ATM යන්ත්‍ර ආසන්නයේ දැන්වීම්ද අලවා ...

Read More »

ජනපති විජේදාසව ඒ පැත්තට ගත්තොත් ශ්‍රීලනිපයට දෙයියන්ගේම පිහිටයි…රාජපක්ෂ ඉවත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු නොකළ හොත් සිදුවන දේ!

ජනාධිපතිවරයා අධිකරණ සහ බුද්ධ සාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගැනිමට කටයුතු කලහොත් ශ්‍රීලනිපයට දෙයියන්ගේම පිහිට තමයි යනුවෙන් එජාප මහලේකම් අමාත්‍ය කබීර් හෂීම් පවසයි. ජනාධිපතිවරයා විජේදාස රාජපක්ෂ ශ්‍රීලංකා නිදහස් පක්ෂයට ගැනිමට සුදානමක් එති බවට මාධ්‍යවේදීන් කල විමසිමකදි අමාත්‍යවරයා එම පිළිතුර ලබාදුන්නා. “ජනපති විජේදාසව ඒ පැත්තට ගත්තොත් ශ්‍රීලනිපයට දෙයියන්ගේම පිහිටයි” ...

Read More »

පොඩි ළමයි සෙල්ලම් කරකොට රජ්ජුරුවෝ උඩයි උඩයි කියනවා.. මහින්ද මම සභාපති කියන එක ලැජ්ජාවෙන් වගේ කිව්වේ බිම බලාගෙන වගේ

අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා අද (22) පැවති මාධ්‍ය හමුවකදි පක්ෂ ව්‍යවස්ථාව උපුටා දක්වමින් පෙන්වා දුන්නේ යම් ශ්‍රි ලංකා නිදහස් පක්ෂ සමාජිකයෙකු විධායක ජනාධිපති ධූරය හොබවන්නේ නම් ඔහුට නිල බලයෙන් පක්ෂ සභාපතීත්වය හිමි වන  බවයි. ” ‘ශ්‍රි ලංකා නිදහස්  සමාජික අපේක්ෂකයෙකු ශ්‍රි ලංකා ප්‍රජාතන්ත්‍රීය සමාජවාදි ජනරජයේ විධායක ජනාධිපති ධූරයට තෝරා පත් කර ...

Read More »

බැඳුම්කර වංචාව ගැන අගමැති ගැනත් පරික්ෂණයක්!…ජනාධිපති කොමිසමට ලිපියක්…

මහ බැංකු බැඳුම්කර නිකුත් කිරීමේදී සිදුවූ අක්‍රමිකතාව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට විරුද්ධවද වහාම පරීක්‍ෂණයක් ආරම්භ කරන ලෙසට තමා බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වන ජනාධිපති කොමිසමට පසුගිය අගෝස්තු 14 වැනිදා ලිපියක් භාරදුන් බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර පවසයි. ඊයේ (21) කොළඹදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සදහන් කළේ ඩිව් ...

Read More »

විශේෂ කණ්ඩායම් වෙනුවෙන් අධිකරණ පිහිටුවීමටන් නීතියෙන් ඉඩ නෑ – නීතිපති දෙපාර්තමේන්තුවට අපහාස කිරීම වැරදියි

පසුගිය රජයේ සිටි ඇතැම් පුද්ගලයන් විසින් සිදුකළේ යැයි කියන වැරැදිවලට අදාළ නඩු විභාග කිරීම සඳහා විශේෂ අධිකරණයක් ස්ථාපිත කිරීමට නීතිමය හැකියාවක් නොමැති බවත් එලෙස විශේෂ අධිකරණයක් පිහිටුවන ලැබූවොත් එය නීතිය ඉදිරියේ අභියෝගයට ලක් කළ හැකි බවත්  ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති හා ජනාධිපති නීතිඥ යූ.ආර්.ද සිල්වා  පවසයි. කොළඹ අලුත්කඩේ පිහිටි ...

Read More »

නව ආදායම් බදු පනතට එරෙහි වන්නේ කළු සල්ලි වලින් යැපෙන අයයි….ලක්ෂ 12 අඩුවෙන් ආදායම් ලබන කිසිම අයෙකුට ආදායම් ගෙවන්න වෙන්නෙ නෑ

නව ආදායම් බදු පනතට එරෙහි වන්නේ කළු සල්ලි වලින් යැපෙන දේශපාලන කණ්ඩායම් බව මුදල් අමාත්‍ය මංගල සමරවීර  මුදල් අමාත්‍යාංශයේ දී ඊයෙ (21) මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියා. “ශ්‍රි ලංකාවේ ආදායම් බදු එකතු කිරීම ඉතාම දුර්වල තත්ත්වයක තමයි තියෙන්නේ. මේ සමස්ථ රටේ වියදම් දරන්නේ 80%ක් මේ රටේ වක්‍ර බදු ...

Read More »

කොයි යකාද පූජා කරන්නේ මේකාලයේ තනතුරු…මම තාම කියන්නේ මමයි ශ්‍රි ලංකා එකේ සභාපති …. මම අස් වුනෙත් නෑ. මම අස් කලෙත් නෑ.

“එයාලට ශ්‍රිලංකා එක අයිති නැහැ. මම තාම කියන්නේ මමයි ශ්‍රි ලංකා එකේ සභාපති කියලා. මම අස් වුනෙත් නෑ. මම අස් කලෙත් නෑ. මම අස්වුණේ නැත්නම් මාව අස්කළේ නැත්තම් කවුරු හරි පිට කෙනෙක් කියනවා නම් එයා සභාපති කියලා ඒක වෙන්න බැහැනේ.” යනුවෙන්  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නෙලුම් මාවතේ පිහිටි ශ්‍රි ලංකා ...

Read More »

රාජපක්ෂ ඇමතිකමෙන් දොට්ට…ජනපති කැමැත්ත දෙයි….ජයම්පති,කිරිඇල්ල මිළග අධිකරණ ඇමති කවුද?

අධිකරණ හා බුද්ධ ශාසන ඇමැති විජයදාස රාජපක්ෂ හෙට දිනය ඇතුළත එම තනතුරුවලින් ඉවත් කිරීමට ජනාධිපතිවරයාද කැමත්ත පලකර තිබේන බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා. ඒ අනුව විජයදාස රාජපක්ෂගෙන් හිස්වන අධිකරණ අමාත්‍යධුරය සදහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ විශාරදයකු වන ජයම්පති වික්‍රමරත්නගෙ නම මෙ වනවිටත් යෝජනා වි ඇති අතර ඊට අමතරව වත්මන් මහාමාර්ග ...

Read More »

එයාගේ මූසල වසර 9ට පස්සේ ඒතරම් මූසල නම් නැහැ…. මම කැත වැඩ කරන්නේ නෑ …මහින්ද බල පෙරේතයෙක්

මේ රටේ තුන් වෙනි බලවේග ඕන තරම් හදාගෙන තියනවා මිනිස්සු…. ඒත් ඒවට කවදාවත් තැනක් ලැබුණේ නෑනේ…යැයි   හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග පවසයි. ගම්පහ ආසන සංවිධාන බල මණ්ඩල රැස්වීමට සහභාගි වෙමින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය මහින්ද රාජපක්ෂ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා යනුවෙන් කරන ප්‍රකාශයට පිළිතුරු ලබා දුන්නාය. “හැමෝටම ...

Read More »

විජේදාසට දුන් කාලය අවසන්….ඉවත් කිරිමේ අවසන් තිරණය අද රාත්‍රීයේ….ජනපති..අගමැති සාකච්ඡාවක්!

අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ ඉවත් කිරිමේ තීන්දුව ජනධිපති සමග සාකච්ජා කිරීමෙන් පසුව අගමැති විසින් අද රාත්‍රියේ හෝ හෙට උදෑසන ගන්නා බවත් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මාධ්‍යට අදහස් දක්වමින් කියා සිටියා. විජේදාස රාජපක්ෂ තම සේවාදායකයින් වන අවන්ගාර්ඩ් නඩුවේ චුදිත නිශ්ශංක සේනාපතිටද, ගෝඨාභය රාජපක්ෂට ආරක්ෂාව සපයන බවත් එම නිසා වැරදි කරුවන්ට දඩුවම් ...

Read More »