Home / 2017 / September

Monthly Archives: September 2017

රට වළදන්න මහා ෆෙඩරල් දානයක් පොලිසිය හරහා අරලියගහ මන්දිරයේ……… මැතිවරණ නැති රටකට මැතිවරණ කොමිසම් කුමට..?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ව්‍යවස්ථාදයක සභාවට පසුගිය දා ඉදිරිපත් කළ ෆෙඩරල් ව්‍යවස්ථාව පක්ෂව මහා සංඝරත්නය දිනා ගැනීමේ අදහසින් මහා ෆෙඩරල් දානයක් සැප්තැම්බර් 27 වෙනිදා අරලියගහ මන්දිරයේදි සූදානම් කර ඇති බව පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් උදය ගම්මන්පිල පවසනවා. “මේ දානයට භික්ෂුන් වහන්සේලාට ආරාධනා කරන්නේ පොලිසිය හරහා. උන් වහන්සේලාට වැඩම කරන්න අගමැති ...

Read More »

20 ගැන ආණ්ඩුව ක්‍රියා කළ ආකාරය අධිකරණයට අපහාස කිරීමක්……ඉක්මණ් විසදුමක් ගත්තොත් මත ගැටුම් නෑ

20 වෙනි සංශෝධනය සඳහා 2/3 ක බහුතරයක් හා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය වී තිබියදීත් ආණ්ඩුව එය නොසලකා 20 වෙනි සංශෝධනය වක්‍ර ලෙස සම්මත කර ගැනීම යම් ලෙසකින් අධිකරණයට සිදු වූ අපහාසයක් ලෙසට ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ යූ ආර් ද සිල්වා අර්ථ දක්වනවා. ඊයේ එම අංගමය විසින් ...

Read More »

රවී රනිල් එලවන්න පෙරමුණු හැදුවා…..බැංකු හොරා කාපු රවී මේ හදන්නේ රනිල්ව කුරුසේ ඇණ ගහන්න

මේ රවි කරුණානායක යනු එක්සත් ජාතික පක්ෂයේ නායකයා එලවන්න කියලා පෙරමුණු හදලා ,මුළු රටේම මහා කැළඹීළි ඇති කරපු පුද්ගලයෙක් බව එක්සත් ජාතික පක්ෂ ජා ඇල දිස්ත්‍රික් සංවිධායක ජෝෂප් මයිකල් පෙරේරා පවසයි.පළාත් පාලන ඡන්දය සඳහා එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ඉදිරිපත් වන ජා ඇල ප්‍රදේශයේ නියෝජිතයන් දැනුවත් කිරීම සඳහා පැවති ත්සවයකට සහභාගි වෙමින් ...

Read More »

අධ්‍යාපනයේ අර්බුදය සහ සයිටම් -සිරිමල් පීරිස්

ලෝක ධනපති ආර්ථික අර්බුදය තුළ සුභසාධන ආර්ථික ප‍්‍රතිපත්තීන් සුනු විසුනු වීමත් සමගම විවෘත ආර්ථිකය නොහොත් නග්න ධනපති ආර්ථිකය ඇතිවිය.ඒ සමග ඇති වු ගෝලියකරණ ක‍්‍රියාමාර්ගයන් තුළින් නග්නවම පෞද්ගලීකරණය විවෘත විය. ධනපති සුභසාධන ආර්ථිකයන් තුළ අධ්‍යාපනය සෞඛ්‍ය ගමනාගමනය ප‍්‍රධාන වශයෙන්ම ජනතාවට සැපයීමේදී ඒ ඒ රටවල රජයන් පූර්ණ වගකීම දරණ ලදී. එම සේවාවන් ...

Read More »

යුක්තිය ඉටු කිරීමට ජාත්‍යන්තර අධිකරණ ක්‍රියාවලියක් අවශ්‍යයි….

යුද්ධය පැවති කාලයේදි ලංකාවේ හමුදාව අතින් සිය ද්‍රවිධ ප්‍රජාවට එරෙහිව සිදු අති බිහිසුණු ක්‍රියාදාමයන්ට එරෙහිව යුක්තිය ඉටු කිරීම සඳහා ජාත්‍යන්තර අධිකරණ ක්‍රියාවලියක් අවශ්‍ය බව කේ සිවාජිලිංගම් පවසා සිටිනවා.උතුරු පළාත් සභා මන්ත්‍රි කේ සීවාජිලිංගම් ඊයේ (24) ජිනීවා නුවර එක්සත් ජාතින්ගේ මානවහිමිකම් කවුන්සිලය අමතමින් මේ බව කියා සිටියා. “2015 වසරේ සැප්තැම්බර්මාසයේ ශ්‍රො ...

Read More »

අංක ගණිතය දන්නේ නැති කෙනෙක් කථානායක වෙලා…. 16 ද වැඩි 54 වැඩි?

අංක ගණිතය දන්නේ නැති කෙනෙක් ලංකාවේ කතා නායක හැටියට ඉන්න කොට ඊට වඩා බරපතළ පනත් පිළිබඳව ගන්න තීරණයත් මේ වගේ තමයි යැයි ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන, කිරිබත්ගොඩ ප්‍රදේශයේ පැවති රැස්වීමක් අමතමින් කියා සිටියා. “ආණ්ඩුව ඡන්දය තියන්න බය නිසා ප්‍රාදේශිය සභා ඡන්ද අවුරුදු දෙකාමාරක් තියලා නෑ. දැන් හරිනම් ...

Read More »

ආරුමුගන් තොන්ඩමන් යලිත් මහා ලේකමි ධුරයට

ලංකා කමිකරු කොංග‍්‍රසයේ මහා ලේකමි ධුරයට යලිත් එම පක්ෂයේ මහා ලේකමි ධුරය මෙතෙක් කල් දැරු නුවරඑළිය දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ති‍්‍ර අරුමුගන් තොන්ඩමන් මහතාව එම පක්ෂයේ ජාතික සභාව විසින් අද (25.09) පත්කරනු ලැබුවා. එම පක්ෂයේ ජාතික මහා සමිමේලනය අද කොටගල ලංකා කමිකරු කොංග‍්‍රස් මුලස්ථානයේදි පැවැත්වුණා. එම පක්ෂයේ සභාපතිවරයා වශයෙන් යලිත් නුවරඑළිය දිස්ති‍්‍රක් ...

Read More »

විගණන පනත ප‍්‍රමාද කරන්නේ කැබිනට් එකේ හොරු කණ්ඩායමයි…

පළාත් සභා මැතිවරණයට කාන්තා නියෝජනය වැඩිවීම, මනාප ක‍්‍රමය අහෝසි වීම, එක දිනයකදී මැතිවරණය පැවැත්වීම රටට හොඳ නැද්ද?යන්න ජවිපෙ නායක අනුර කුමාර දිසානායක ප්‍රශ්ණ කර සිටිනවා.අද එම පක්ෂ කාර්යාලයේ පවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා. මේ ආණ්ඩුව විගණන පනත සම්මත කිරීම ප‍්‍රමාද කොට තිබෙනවා. ඒ පිළිබඳව ආණ්ඩුව නිද්‍රාශීලීයි. පහුගිය ...

Read More »

භික්ෂූන් වහන්සේලාට අවමන් කිරිමට එරෙහිව තැපැල් පත් යවයි…

රටේ භික්ෂුන් වහන්සේලාට අවමන් වන සේ රජයේ ඇතැමි මැතිඇමතිවරුන් අවමන් වන පරිදි ප‍්‍රකාශ නිකුත් කිරිම හා සිදු කරන ඇතැමි කි‍්‍රයාකාරකමි වලට විරෝධය පාමින් ගිනිගත්හේන නගරයේ බස් නැවතුමිපොළ ඉදිරිපිට විරෝධතා ව්‍යපාරයක් ආරමිභ කර තිබෙනවා. අඹගමුව ප‍්‍රාදේශිය සභාවේ හිටපු ප‍්‍රාදේශිය සභා මන්ති‍්‍ර හෙලපි‍්‍රය නන්දරාජා විසින් මෙම විරෝධතා ව්‍යපාරය අද (25.09) ආරමිභ කර ...

Read More »

ඇමරිකාවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේනවා කියා ඒකාබද්ධය ජනතාව මුලා කරනවා….

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මර උගුලක් යැයි ප්‍රකාශ කළත් නව ව්‍යවස්ථාවක් රටට අවශ්‍ය බව කියමින් සියලු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ දී ඡන්දය ලබා දුන් බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබද මහජන අදහස් විමසීමේ කමිටුවේ සභාපති අධිනිතීඥ ලාල් විජේනායක පවසයි. පසුගිය 23 වැනිදා මහනුවර ඩෙවෝන් හෝටලයේදී පැවැති යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබදව මහජන කථිකාවට එක්වෙමින් සභාපතිවරයා ...

Read More »

ජවිපෙ නායකයෝ රනිල්ගේ සුවච කීකරු ගෝලයන් වෙලා…

ජනතාවට වෙනත් මුහුණක් පෙන්වමින් ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් අගමැති රනිල් වික්‍රමසිංහගේ සුවච කීකරු ගෝලයන් ලෙස කටයුතු කරන බවත් ඔවුන් ආණ්ඩුවේ ආරක්ෂක වළල්ල බවට පත්ව සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි ශෙහාන් සේමසිංහ පවසයි. බත්තරමුල්ල, නෙලුම් මාවතේ පිහිටි කාර්යාලයේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවට එක්වෙමින් මන්ත්‍රීවරයා අවධාරණය කළෙ නීති රීති කඩ කරමින් තමන්ගේ ...

Read More »

විභීෂණ කියන්නේ බොහෝම වැඩකාරයෙක් දක්ෂයෙක්…විෂ්ණුගේ නියෝගය විභීෂණට බාර දෙයි…

පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමි ඊයේ (24) නාරහේන්පිට අභයාරමයේ මවිබිම සුරැකීමේ ජාතික සංවිධානය විසින් කැදවා තිබූ මාධ්‍ය  හමුවකදී, අදහස් පලකර සිටියා. “ආණ්ඩුව දැන් අළුත් සෙල්ලලමක් පටන් අරගෙන තියනවා අපිට දැන ගන්නට ලැබුණා, දැන් පන්සල් වලට සල්ලි දීගෙන දීගෙන යනවා. මොකටද මේ භික්ෂූන් වහන්සේ නිහඩ කරවන්න තමයි මේ වැඩපිළිවෙළක් දිගටම කරන්නේ. මේවට ...

Read More »