Home / 2017 / October

Monthly Archives: October 2017

රට පාලනය කිරීම අපි භාර දී තිබෙන්නේ මාධ්‍යයට ද? ….සිංහල මුද්‍රිත මාධ්‍යයේ යුතුකම ඒ සඳහා සහයෝගය ලබාදීම ද? අන්තවාදයට සහයෝගය ලබාදීමද?

“එදා පැවැති පාලනය, ඔබේ පුවත්පත් සගයා මරා දමන විට ඊට එරෙහි නොවී නිශ්ශබ්ද වූ ඔබට, රටේ අනාගත සංවර්ධනය වෙනුවෙන් අප නිර්මාණය කරන මෙම නව ව්‍යවස්‌ථාවට එරෙහිවීමට දැන් ඇති අයිතිය කුමක්‌දැයි තමන් මාධ්‍යවේදීයෙකුගෙන් විමසා සිටි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි. වව්නියාවේ පැවැති ජනපති ජනතා නිල මෙහෙවර වැඩසටහනේ සමාරම්භක උත්සවයට එක්වෙමින් අගමැතිවරයා ...

Read More »

ව්‍යාජ DVD මහා පරිමානයෙන් නිෂ්පාදනය කර බෙදා හැරි දිනේෂ් අත් අඩංගුවට

ව්‍යාජ DVD මහා පරිමානයෙන් නිෂ්පාදනය කර බෙදා හරින ලදැයි කියන බදුල්ලේ දිනේෂ් නැමැත්තෙක් පොලිසියට ලද පැමිණිල්ලකට අනුව බදුල්ල පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ. ප්‍රසිද්ධ DVD නිෂ්පාදන ආයතන කිහිපයක් වන සුනිල් ටී ෆිල්ම්ස් වෙළඳ නාමය යටතේ AD Infinity Solutions Pvt Ltd හා Nimsara Entertainment යන ආයතන වලින් ලද තොරතුරු මත ...

Read More »

“ඔරුමිත්තනාඩු” යනු ප්‍රාන්ත රාජ්‍ය කිහිපයකින් සමන්විත රාජ්‍යයක්

යෝජිත නව ව්‍යවස්ථාව වෙනුවෙන් යෝජනා වී ඇති යෝජනාවලියේ “ඒකිය” වචනය යන්න වෙනුවට ද්‍රවිඩ පරිවර්ථනයේ සඳහන් “ඔරුමිත්තනාඩු” යන වචනය මගින් හැදින්වෙන්නේ ප්‍රාන්ත කිහිපයකින් සමන්විත රාජ්‍ය යන්න බවත් එමගින් ගැටළුකාරි තත්ත්වයක් ඇති හැකි බවට ජනතාව දැනුවත් කිරීමට තීරණය කළ බවත් නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ යූ. ආර් ද සිල්වා පවසනවා. නීතිඥවරයා මේ ...

Read More »

සයිටම් ප්‍රශ්නය විසදන්න බැරි රාජිතයි, කිරිඇල්ලයි නිසා…….

සයිටම් ගැටළුව විසදීමට ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට අවශ්‍ය වූවත් රාජිත සේනාරත්න හා ලක්ෂමන් කිරිඇල්ල යන අමාත්‍යවරුන් එම අවශ්‍යතාව ව්‍යර්ථ කිරීමට කටයුතු කරමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පවසනවා. අද (23) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් වෛද්‍යවරයා ඒ බව ප්‍රකාශ කළා. “උසස් අධ්‍යාපන අමාත්‍ය කිරිඇල්ල මහත්තයා පහුගිය ...

Read More »

පරණ ශ්‍රි ලංකා කාරයෝ හරි මගට එනකම් බලන් ඉන්න බෑ!

පරණ ශ්‍රි ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් හරි මගට එන තුරු ජනාධිපතිවරයාට බලා සිටිය නොහැකි බවත් එමනිසා වෙනත් පක්ෂ සමග කටයුතු කරන නිදහස් පක්ෂ සාමාජිකයින් සංවිධායකධූර වලින් ඉවත් කළ බවත් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන සඳහන් කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාතර දිස්ත්‍රික් බලමණ්ඩල හමුවේ දී රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. ...

Read More »

ජනතා වරම දුන්නේ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට විතරක් නෙමෙයි

නව ව්‍යවස්ථාවක් සම්පාදනය නොකොට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකරන්නේ නම් පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමෙන් පලක් නොවන බව වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර සඳහන් කරනවා. ඊයේ (22) ආණමඩුව පරමාකන්ද පානීය ජල යෝජනා ක්‍රමය ජනතා අයිතියට පැවැරීම වෙනුවෙන් පැවති උත්සවය අමතමින් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම හෝ නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ ...

Read More »

අගමැතිකම ලැබුනේ පිනට…පිනට ලැබුන දෙයින් සේවාවක් කරන්න ඕන කියලා හිතන්නේ නෑ

වත්මන් අගමැතිවරයාට පිනට ලැබුණු ධූරයෙන් පවා රටට යහපතක් කිරීමට නොසිතන බව ගැටඹේ රාජෝපවනාරමයේ විහාරාධිපති පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව සඳහන් කළේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස අත්තනායක ඊයේ (22) පෙරවරුවේ මුණ ගැසුණු අවස්ථාවේදිය. “ඊයේ අගමැතිතුමා ඉදිරියේ අස්ගිරි අනුනායක හාමුදුරුවෝ හොද කතාවක් කළා. අපි කෙලින් ඉන්න ඕන. ව්‍යසනයක් වෙනකොට ...

Read More »

මාස 10ට ජීවිත 10 ක්!… අධිකරණයෙන් පිටත සිදුකරන ඝාතන සමග විනිර්මුක්තිය ඉහළට

පහත දැක්වෙන වගුවෙන් දැක්වෙන්නේ 2017 ඔක්තෝබර් මාසය වන විට ගතවූ මාස 10කට ආසන්න කාලයක් මුළුල්ලේ අධිකරණයෙන් පිටත සිදුකළ ඝාතන 09 ක් සහ ඝාතන උත්සාහයන් 01 ක් පිළිබඳව ය. එම ඝාතන 09 සිදුවී තිබෙන්නේ පොලිස් ස්ථාන තුළ වන අතර, අනෙක් ඝාතන තැත වාර්තා වන්නේ බන්ධනාගාරයෙනි. මෙම සිද්ධි 10, හොංකොං පදනම් කරගෙන ...

Read More »

පාර්ලිමේන්තුවට උඩින් ගිහිල්ලා බෝම්බයක් දාලා ඉවර කරන්න ඕන…….!

සංහිදියාවක් ඇති කරනවා යැයි බණ කියමින් ඉතිරි වී තිබෙන සංහිඳියාවද විනාශ කරන ව්‍යවස්ථා කෙටුම්පතක් අද රට ඉදිරියේ නිර්මාණය වෙමින් පවතින  බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (22) ඔහු විසින් සිරගතව සිටින විටදි රචනා කරන ලද ‘යදමින් බැඳී අක්ෂර’ නම් ඌ ...

Read More »

සිරිකොතේ ඉඳුල් කෑ පලියට පාවාදෙන්න එපා …රට බෙදන්න අත ඉස්සුවොත් ඒක ‍එලොවදි වගේම මෙලොවදිත් පඬිසන් දෙනවා

“රට බෙදන්න සහයෝගය දෙන කාටවත් ආයෙත් ගමේ මිනිහාගේ ඡන්දය නම් ලැබෙන්නේ නැහැ… මේ අපේ රට බෙදන්න අත ඉස්සුවොත් ඒක ‍එලොවදි වගේම මෙලොවදිත් පඬිසන් දෙන මහා පාපකර්මයක් බව කවුරුත් මතක තබාගත්තොත් හොඳයි….. “යැයි ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග පවසයි. ඊයේ (23) උඩුගම්පොළ දී පැවැති උත්සව සභාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා ...

Read More »

අලියෙක් ගේන්න අලි ගේමක් දීලා – පසුගිය රජයේ අලි වංචාවක් එලියට

2007 වසරේදි දළදා මාලිගාවට  මියන්මාරයෙන් අලියෙකු මිලදී ගැනීම සඳහා රුපියල් කෝටි 26.5 වැය කිරීම මගින් විශාල මුදල් වංචාවක් සිදු වී ඇති බව විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිමල් දිසානායකගේ සභාපතීත්වයෙන් යුත් ඒක පුද්ගල විමර්ශන කමිටුව අනාවරණය කොට ගෙන තිබෙනවා. සාමාන්‍ය විවෘත වෙළඳ පොළෙන් රුපියල් කෝටියත් එකහාමරත් අතර මිලකට අලියෙකු මිලදී ගැනීමට හැකියාව තිබියදීත් ඉන්වොයිස් ...

Read More »

ව්‍යවස්ථා කෙටුම්පත් යෝජනාවලිය වහා හකුලා ගනු -කෝට්ටේ ශ්‍රි කල්‍යානී සාමාග්‍රික ධර්ම මහා සංඝසභාවේ කාරක සභාවෙන් ඉල්ලීමක්

ව්‍යවස්ථා සම්පාදක කෙටුම්පත් මණ්ඩලය ඉදිරිපත් කර ඇති සමහර යෝජනා සම්මත වුහොත් ගැටළුකාරි තත්ත්වයක් ඇති විය හැකි බැවින් එම යෝජනා මාලාව තාවකාලිකව ඉල්ලා අස් කරගන්නා ලෙස මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන් පවසනවා. ඊයේ (22) කෝට්ටේ ශ්‍රි කල්‍යානී සාමාග්‍රික ධර්ම මහා සංඝසභාවේ විශේෂ කාරක සංඝසභාව කෝට්ටේ රජමහා විහාරයේ රැස්විමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් ...

Read More »