Home / Tag Archives: Ambassador : H.E. Mr. Tilak Ranaviraja

Tag Archives: Ambassador : H.E. Mr. Tilak Ranaviraja

ඉන්නේ ප්‍රංශයේ ..කන්නේ ගෑරුප්පුවේන්..ජාතික කොඩිය ඔසවන්න දන්නේ නැ…මුන්ව තානාපති කරපු එවුන්ට මඩු වලිගෙන් ගහපිය

ජාතික කොඩියේ ජාතික සළකුණ වන සිංහයාගේ නැට්ටෙන් ජාතික කොඩිය ඵල්ලා කළ අමන උත්සවයක් පසුගිය ඉරුදින ප්‍රංශයේ සිටින ශ්‍රී ලාංකික තානාපතිවරයාගේ සහභාගිත්වයෙන් පවත්වා තිබෙන බව අනාවරණය වි තිබේ. අදාළ උත්සවය සඳහා ප්‍රංශයේ සිටින ශ්‍රී ලංකා තානාපතිවරයාද(Ambassador : H.E. Mr. Tilak Ranaviraja) ඇතුළුව බෞද්ධ භික්‍ෂූන්ද සහභාගීවී සිනහමුසුව සිටිනු දක්නට ලැබෙන ඡායාරූපය කිහිපයක්ම ...

Read More »